මෙන්න බලන්න මේ බලු පැටිය කොහොමද සයිස් එක පට්ට නේහ්අද බේත් විදින්න ගෙනාවා මම මූව වඩාගන හිටියා
උරූ පැටිය වගෙ බර
මූ මූන ලෙවකන්න එනවා බේරෙන්න බැ
මෙයාට අයිස් කැටයක් දිලා තමා බේත විදගත්තෙ අයිස් කැටෙ කනවා බෙහෙත විදිනකන් දන්නෙත් නැ හෙන මෝඩයි
![]()
අනේ මූ බෝලයක් වගේ, මට හිටියානම් උස්සගෙනම ඉන්නවා









denna thibbe uuta