අපෝ උඹත් ආවද![]()
උබල උරෝ කන්න අස උනාම අපි ගෙනත් දෙනවා. උබල බනිස් කනකොට අපිට දෙන්නේ නැහැ.

අපෝ උඹත් ආවද![]()

උබල උරෝ කන්න අස උනාම අපි ගෙනත් දෙනවා. උබල බනිස් කනකොට අපිට දෙන්නේ නැහැ.![]()


yaha guna dam...
gathi pawathum...
athi aya nam...
roosa kusum............

කූලා සිරාවට කියන්නෙ ඔය අක්කා පිස්සුව මානසික ලෙඩක්
මම ඕක කලිනුත් උට කිව්ව

අයියෝ කූලො උබ මොකො මේ කර ගත්තෙ,මිහිරි එහෙම දැන් ගත්තොත් ඒකි පිටම තමා![]()

වැස්ස දවස්වලට ඔපිස් එකේ නිවාඩුදාල.....
ලී කරත්තයක් හොයාගන.......
ඒක උඩ ඇනතියගන......
ඔටාරා අක්කගෙ කඩේ ඉස්සරහ (ඔඩෙල්) ඉදගන....
මමත් හිගාකන්න පටන්ගන්නවා......

...අක්කල ඉන්නවනම් ඒපැත්තෙ එවපල්ලකෝ.............






ඔන්න හොයා ගං ඔය වගේ දරුවෙක්ව. ජීවිතේම ගොඩ තමා...........!!!!!!![]()




උබට ඒ ලගම කූලත් හිගා කනවා අහුවෙයි..ඒ නිසා පොඩ්ඩක් පරිස්සමෙන්වැස්ස දවස්වලට ඔපිස් එකේ නිවාඩුදාල.....
ලී කරත්තයක් හොයාගන.......
ඒක උඩ ඇනතියගන......
ඔටාරා අක්කගෙ කඩේ ඉස්සරහ (ඔඩෙල්) ඉදගන....
මමත් හිගාකන්න පටන්ගන්නවා......
...අක්කල ඉන්නවනම් ඒපැත්තෙ එවපල්ලකෝ.............
*** Anyway this is a great job!!! it must be appreciated![]()
