![]()
...අභිමානවත් නිදහසක්...
Happy Birth Day..!
gayendra9*9

Captain ජැක් ස්පැරෝ;11988474 said:හි හි...ගයියා....
හැපි බර්ත් ඩේ...
ඉක්මනින් මැරියන්![]()



මොකද්ද මේ අනෝමා ගේ කථාව..![]()
මම දැන් ගොඩක් තැන්වල දැක්කා...අනෝමා ඇන්ටි විශ් කලාද.. ? අරකද..? මේකද..?
කියල අහනවා..ඇත්තටම මොකද්ද ම් හුට පටේ ?
![]()


දිගුකල් යෙහෙන් දිවි ජීවේතේ ජය........වෙන්නයිකවියක් වත් කියමු..
තෑන්ක්ස් මචන්
ඕවා බොරු බන් ගොඩා,මුන් ඔය ඉරිසියාවට හදන කතා
පල ඇති රුකටලුනෙ ගල් වදින්නෙත්...![]()
එහෙනම් කමක් නැ...
මම මේ හිතුවෙ වෙන දෙයක්....
දිගුකල් යෙහෙන් දිවි ජීවේතේ ජය........වෙන්නයි
හැමකල් සතුට පිරි සිත ඔබ සතු...........වෙන්නයි
එලකිරි සමාජයෙ ගයේන්ද්‍ර............වැජඹෙන්නයි
මෙවන් මිතුරු වාසය දිවි සරු.............වෙන්නයි

Happy Birthday Broසිරාවට දැන් කීයද වයස......??
![]()
