Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11989592 said:
    ගයියා ලිදේ....:eek:

    මූ කෝ අෆ්ෆා ... එල්ලිලා මලාවත් ද ? :eek:


    ඇන්ටි සර්ප්‍රයිස් කරන්න කියල අහවල් එකේ ක්‍රිකට් ගහන්න දුන්නද දන්නෙ නැහැ..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11989612 said:
    තරින්දයට උඹ දුන්නේ නැද්ද ලින්ක් එක......
    දෙන්නද?

    තරින්දයටයි තොටයි ලින්ක් එක දෙනවා කොහොමත්:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇන්ටි සර්ප්‍රයිස් කරන්න කියල අහවල් එකේ ක්‍රිකට් ගහන්න දුන්නද දන්නෙ නැහැ..

    මුගේ බෝලේ ටර්න් වෙලා දුස්රා එකක් වගේ :baffled::oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;11989630 said:
    අපි මේ කතාව මෙතනින් නතර කරමුද....
    පව්නේ ගයියා.....
    අද මේ උපන්දිනේ දවසේ ලේ කෝප කරන එක හරි නෑනේ.......:lol:

    ඔව් බන් මු ලිඳේ පැන්නොත් එහෙම .. නවත්තමු නෙහ් ? :D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔව් බන් මු ලිඳේ පැන්නොත් එහෙම .. නවත්තමු නෙහ් ? :D
    :yes::yes::yes::yes::yes::yes:

    නෑ සිරාවට බන්.....දැන් ඇති......:)
    බයිට් කරනවා කියලත් සීමාවක් තියෙන්න ඔනෙනේ....:P
    නැත්නම් මූ ගිහින් පනී ලිදේ.... :rofl:
    ඒ හින්දා ගයියට කරන උදව්වක් වශයෙන් දැන් මම මේ ත්‍රෙඩ් එකෙන් පිටවෙනවා.....:lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Captain ජැක් ස්පැරෝ;11989692 said:
    :yes::yes::yes::yes::yes::yes:

    නෑ සිරාවට බන්.....දැන් ඇති......:)
    බයිට් කරනවා කියලත් සීමාවක් තියෙන්න ඔනෙනේ....:P
    නැත්නම් මූ ගිහින් පනී ලිදේ.... :rofl:
    ඒ හින්දා ගයියට කරන උදව්වක් වශයෙන් දැන් මම මේ ත්‍රෙඩ් එකෙන් පිටවෙනවා.....:lol:

    :love: