mang aasai sathek athi karanna

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹව ඇතිකරනවා වගේ...:baffled::baffled:

    :oo: උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..... යකෝ මාව ඈති කරන්න දෙයක් නෑ උඹ වගේ....... :angry::angry:

    චතුපැටියා කිව්වා වගේ, උඹ මීයෙක් ඈති කරපන්.......!! :rofl::P:yes::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    oya mata eladena kiwwa neda ?
    :angry:

    :shocked: :no: පිස්සුද අනේ.... එහෙමත් කියනවද....?? ;);)

    funny_cartoon_beach_cow_couple_post_card_postcard-p239081732354108143z8iat_400.jpg
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මීයෙක් හිටියා ඌට , අනුන්ගෙ ගුල් වලට රින්ගලා මාට්ටු වෙලා තලලා දාල. :baffled::baffled::baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹත් දන්න දේවල් :lol::lol:

    ඇයි බන් අර කෙල්ල උබට බූට් එක තිබ්බ වෙලාවේ උබ මී පාසානා කාලා මැරෙන්න ගියා නේද ? ඒ වෙලාවේ උබ බේරිලා උබගේ මීයා මැරුනා නේද ? අනේ යකො උබට ඒ ඩිංගට ඒක අමතක වෙච්ච හැටි,