අම්බුලුවාවේ උඩ කෑම ගන්න තෑනක් නම් නෑ...ගම්පොලින් කෑම අරන් යන එක තමයි නුවනට හුරු....![]()
machan Car Park eka e kiyanne Ticket Ganna Thana thiyenawa Oya Podi Kada Keepayakui thawa Cools Spot ekakuth thiyenawa. Rice and Curry Nam Naa. But Short Eats and Biscuits Cool Drinks wage ewa nam athi machan.
අම්බුලුවාවේ උඩ කෑම ගන්න තෑනක් නම් නෑ...ගම්පොලින් කෑම අරන් යන එක තමයි නුවනට හුරු....![]()

Ethana indala udata yanna saamanyayen kochchara wela yanawada machan..?