Ambuluwawa Giya kattiya

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    Ambuluwawa udata naggata passe kanda thanak thiyenawada kiyala danaganda oni. Naththang kaama arang yanda onida?.. Pls help me...
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    අම්බුලුවාවේ උඩ කෑම ගන්න තෑනක් නම් නෑ...ගම්පොලින් කෑම අරන් යන එක තමයි නුවනට හුරු....:yes:
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    අම්බුලුවාවේ උඩ කෑම ගන්න තෑනක් නම් නෑ...ගම්පොලින් කෑම අරන් යන එක තමයි නුවනට හුරු....:yes:

    thanx macho.. aye car park eke daala kochchara welaa withara yanawada udata naginna...?
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කන්න ගන්න තැනක් නෑ...............ගම්ෙ පාලින් අරන් යමන්
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan Car Park eka e kiyanne Ticket Ganna Thana thiyenawa Oya Podi Kada Keepayakui thawa Cools Spot ekakuth thiyenawa. Rice and Curry Nam Naa. But Short Eats and Biscuits Cool Drinks wage ewa nam athi machan.
     
    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    machan Car Park eka e kiyanne Ticket Ganna Thana thiyenawa Oya Podi Kada Keepayakui thawa Cools Spot ekakuth thiyenawa. Rice and Curry Nam Naa. But Short Eats and Biscuits Cool Drinks wage ewa nam athi machan.

    Ethana indala udata yanna saamanyayen kochchara wela yanawada machan..?
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ගම්පොල ඉදන් විනාඩි 15-30 කාලයක් වගේ තමයි වාහනයකින් යනව නම් වෑය වෙන්නේ...
    වාහන නවත්තන තෑන ඉදන් ටිකට් ගන්න තෑනට මීටර 100 වත් නෑති තරම්...
    මම ගියපු කාලයේ නම් කෑම ගන්න කිසිම කඩයක් උඩ නෑහෑ...ඒක නිසා පහල ඉදන් කෑම අරන් යන්න....