ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත&#35

Jul 10, 2011
5,011
473
0
ජාතික නිදහස් දින සුබ පැතුම්-- මුස්ලිම් ජාත#

nedahasa.jpg

මම ලාංකික මුස්ලිම් ජාතිකයෙක් වෙමි... :):):)
මෙය මගේ එළකිරි එකේ පාවිච්චි කරන ඇත්ත නම නෙමෙය්.. :(:(:(
මම වෙන නමකින් එන්න හේතු ගොඩක තියෙනවා... මම දන්නවා මම මුස්ලිම් ජාතිකයෙක් කියලා පෙන්න ගත්තොත් මට එළකිරි එකේ තියෙන පැවැත්ම නැති වෙනවා...:baffled::baffled::baffled:
මම එක පහුගිය කාලයදී හොදටම දැක්ක..හැබෙය් මම හැමෝටම වැරදි කියන්නේ නැ... ලෝකයේ ජාති බේදය නැතුව මිනිස්සුන්ව දෙවිදිහට බෙදන්න පුළුවන්..:yes::yes::yes:
ඒ 1. හොද මිනිස්සු
2. නරක මිනිස්සු
මම මේක තරයේ විස්වාස කරන කෙනෙක්... මිනිස්සු වැරදි කරනවා.. මොකද අපි මිනිස්සු නිසා... කිසිම පුද්ගලයෙක්ව අදුනගන්න කලින් විවේචනය කරන්න එපා... ඒ මොන ආගමේ කෙනෙක් උනත්..:no::no::no:
මේක ගැන කතාකරන්වනම් ලොකු රචනාවක්ම ලියන්න පුළුවන්... ( හැබෙය් ඉතින් එළකිරි කට්ටිය ලොකු රචනවල් කියවන්න කැමති නැනේ)
(එත් එහැම අවශ්‍යතාවක් ලගදි උද වෙය් කියල හිතෙනවා.. මොකද මට සමහර දවස්වලට නින්ද යන්නෙත් නැ එළකිරි එකේ දාන සමහර ත්රෙඅඩ්ස් දෙකල.. මොකද මම පොඩි කාලේ ඉදලම ලංකාවටය් ලංකාවේ මිනිස්සුන්ටය් ආදරේ කරන නිසා... මට පිටරට් වල ඕනේ තරම් ජොබ්ස් හම්බෙලා තියෙනවා.. එත් මම ගියේ නැත්තේ මම දන්නවා මට ලංකාව තරම් වෙන කොහෙවත් හරියන්නේ නැ කියල.. ඒ නිසා මම රට යන්න කැමති උනේ නැ...)
හරි හරි මම මෙතන මේ ගැන කතාකරන්න ආවේ නැ.. :baffled::baffled::baffled:

මට ඕනේ උනේ හැමෝටම කලින් ජාතියේ නිදහස් දිනට ඔයගොල්ලන්ට සුබපතන්න...

ඔබ සැමට සාමයෙන් සතුටෙන් පිරි සුබ නිදහස් දිනක් වේවා... :):):)

independance.jpg

Last edited:

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ජාති බේද කන්නද යාලුවා..
    මගේ හොඳම ෆිට් එකත් මුස්ලිම්... සිරාවටම ඌ තමයි මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්නේ ...
    ජාති බේද අත ඇරලා දැන් ගොඩක් කල් මිනිස්සු
    ඉස්සර වගේ හැටේ හැත්තෑවේ අදහස් තියන මිනිස්සු දැන් මේ රටේ අඩුයි...
    ජාති බේද අමතක කරලා සමයෙන් නිදහස සමරන්න ඕනේ..

    එසේම වේවා මචන්...
    ජය ශ්‍රී !!!

    scaled.php

    • Like
    Reactions: penirasa

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    See pages 3 4 5 6 7 > ප්‍රාථමික තර්කගේන, මංඤ්ඤං ආගම්වාදය.
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ජාති බේද කන්නද යාලුවා..
    මගේ හොඳම ෆිට් එකත් මුස්ලිම්... සිරාවටම ඌ තමයි මගේ දුකට සැපට දෙකටම ලඟින්ම ඉන්නේ ...
    ජාති බේද අත ඇරලා දැන් ගොඩක් කල් මිනිස්සු
    ඉස්සර වගේ හැටේ හැත්තෑවේ අදහස් තියන මිනිස්සු දැන් මේ රටේ අඩුයි...
    ජාති බේද අමතක කරලා සමයෙන් නිදහස සමරන්න ඕනේ..

    එසේම වේවා මචන්...
    ජය ශ්‍රී !!!

    scaled.php

    ඔය හිතනවා වගේ එළකිරි එකේ ඉන්න අනිත් යාලුවොත් හිතනවානම් කොච්චර හොදද... එත් දවසට කොච්චරනම් ත්රෙඩ්ස් වැටනවද සුළු ජාතීන්ට බැනල... :confused::confused::confused:
    ගොඩක් ස්තුතිය් යාළුවා.... :yes::yes::yes:
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මොනව කරන්නද මල්ලී... උබ හොද කොල්ලෙක් වෙන්න ඈති... ඒත් ඉතින් අර කතාවක් තියෙනවනේ මකුනන්ට බේත් ගහනකොට කාපු එකාටයි නොකාපු එකාටයි දෙන්නටම වදිනවා කියලා... අපෙන් හිත් රිදුමක් මල්ලිට උනානම් සමාවෙන්න....මල්ලිලාටත් පෑවෑත්මක් නෑති කරවන්නේ මල්ලිලාත් එක්කම ඉන්න එවුන්ම තමයි මල්ලි... අපිත් එක්කම ඉදන් අපේ ඉතිහාසෙම, අපිවම අතුගාලා දාන්න හදන එවුන් දකිනකොට අපිටත් යකා නගිනවා,,,,,, කොහොමහරි සුභ නිදහස් දවසක් වේවා
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    බොරලුගොඩ මහතා;11996705 said:
    ඔය හිතනවා වගේ එළකිරි එකේ ඉන්න අනිත් යාලුවොත් හිතනවානම් කොච්චර හොදද... එත් දවසට කොච්චරනම් ත්රෙඩ්ස් වැටනවද සුළු ජාතීන්ට බැනල... :confused::confused::confused:
    ගොඩක් ස්තුතිය් යාළුවා.... :yes::yes::yes:
    ඕක සාමාන්‍ය දෙයක් මචන්..
    එදා ඉඳලම මිනිස්සු ජාති බේද අල්ලාගෙන මරාගත්තා
    ලඟින් ආශ්‍රය කරලා බැලුවම තමයි මිනිස්සු ගැන තේරුම ගන්න පුළුවන්...
    හුඟක් එවුන් ඔය කෙල ගන්න එන්නේ කතා කරන්න හේතු නැතුව..
    උඹලා අතින් අපිටත් වැරදි වෙනවා..අපි අතින් උඹලටත් වැරදි වෙනවා
    ජාතිය කියන ඒක ඔතනින් අයින් කරලා දැම්මම ඉතුරු වෙන්නේ මිනිස්සු විතරයි..
    ඉතින් මිනිස්සු මේ ඉන්න ටිකට මොකටද මරාගන්නේ..
    එනකොට අපි කාටවත් කියලා අවෙත් නෑ..යනකොට කියලා යන්නෙත් නෑ..
    කොයි ජාතියක උනත් මිනිස්සුන්ට ආදරය කරපු මිනිස්සු හැමදාම හිත වල ජිවත් වෙනවා..
    යන දවසකට හම්බකරන් යන්න තියෙන්නේ ඔච්චරයි කියලා තේරුම ගන්න පුලුවන්නම් මේ සමරන නිදහසත් මිට වඩා අභිමානයෙන් සමරන්න තිබුනා...

    scaled.php

    Jul 10, 2011
    5,011
    473
    0
    මොනව කරන්නද මල්ලී... උබ හොද කොල්ලෙක් වෙන්න ඈති... ඒත් ඉතින් අර කතාවක් තියෙනවනේ මකුනන්ට බේත් ගහනකොට කාපු එකාටයි නොකාපු එකාටයි දෙන්නටම වදිනවා කියලා... අපෙන් හිත් රිදුමක් මල්ලිට උනානම් සමාවෙන්න....මල්ලිලාටත් පෑවෑත්මක් නෑති කරවන්නේ මල්ලිලාත් එක්කම ඉන්න එවුන්ම තමයි මල්ලි... අපිත් එක්කම ඉදන් අපේ ඉතිහාසෙම, අපිවම අතුගාලා දාන්න හදන එවුන් දකිනකොට අපිටත් යකා නගිනවා,,,,,, කොහොමහරි සුභ නිදහස් දවසක් වේවා

    මම ඔයාව බලාපොරුත්තු උනා.. ඔයාගේ සුබපැතුම දකිනකොට මට ඇත්තටම සතුටුය්.. ඔයා දාන ත්රෙඩ්ස් හැම එකක්ම මම බලනවා... එත් මම කවදවත් උත්තර දාලා නැ.... අය්යගෙන් පොඩි ඉල්ලීමක් කරන්නම් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරැද්දට මුළු ජාතියටම බනින්නෙපා... මේ ලෝකේ කව්රුවත් අංගසම්පූර්ණ නැ...
    ;););)
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    ඕක සාමාන්‍ය දෙයක් මචන්..
    එදා ඉඳලම මිනිස්සු ජාති බේද අල්ලාගෙන මරාගත්තා
    ලඟින් ආශ්‍රය කරලා බැලුවම තමයි මිනිස්සු ගැන තේරුම ගන්න පුළුවන්...
    හුඟක් එවුන් ඔය කෙල ගන්න එන්නේ කතා කරන්න හේතු නැතුව..
    උඹලා අතින් අපිටත් වැරදි වෙනවා..අපි අතින් උඹලටත් වැරදි වෙනවා
    ජාතිය කියන ඒක ඔතනින් අයින් කරලා දැම්මම ඉතුරු වෙන්නේ මිනිස්සු විතරයි..
    ඉතින් මිනිස්සු මේ ඉන්න ටිකට මොකටද මරාගන්නේ..
    එනකොට අපි කාටවත් කියලා අවෙත් නෑ..යනකොට කියලා යන්නෙත් නෑ..
    කොයි ජාතියක උනත් මිනිස්සුන්ට ආදරය කරපු මිනිස්සු හැමදාම හිත වල ජිවත් වෙනවා..
    යන දවසකට හම්බකරන් යන්න තියෙන්නේ ඔච්චරයි කියලා තේරුම ගන්න පුලුවන්නම් මේ සමරන නිදහසත් මිට වඩා අභිමානයෙන් සමරන්න තිබුනා...

    scaled.php

    ඔය කියන කතාවට මම සම්පූර්ණයෙන් එකගය් යාළුවා...කිසිම මිනිහෙක්ව ආශ්‍රය කරන්න කලින් තක්සේරු කරන්න බැ.. රටවෙනුවෙන් කතාකරන්න ජාතියක් ඕනේ නැ.. රටට ආදරේ කරනවනම් ඇති... :):):):)