Singapore Jobs

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සිංගප්පුරුවේ රැකියාවක් කරන්න කැමති අය ඉන්නවද? හැබැයි මචන්ලා මේක training work permit එකක්. හොටෙල්, රෙස්ටෝරන්ට් වල ජොබ් තමයි හම්බ වෙන්නෙ. salary එක singapore dollars 1000~1250 අතරෙ තමයි.

    ලොකු ගණන් වියදම් කරල europe යන්න ගිහින් ජොබ් එකකුත් නැතුව risk එකක් ගන්න හදන අයට හොඳ alternative එකක් :yes:

    කැමති අය ඉන්නවනම් වැඩි විස්තර දැනගන්න PM කරන්න :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එල වෙඩක්.. :yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොලු මුකුත් නැහැ බං..එහෙම තියනවනම් මන මගේ ID එකෙන්ම ඇවිත් මේව දාන්නෙ නැහැ නේ. උඹලටත් ඕන දෙයක් ඕන විදියකට හොයල බලන්න පුළුවන්. හැම විස්තරයක්ම ඇත්ත ඇති සැටියෙන්ම කියල PM එක එවල ඇති. PM ආපු නැති කෙනෙක් ඉන්නවනම් ත්‍රෙඩ් එකේ පොඩ්ඩක් කියන්න. මොකද හෙන PM තොගයක් තියෙනවා. reply කරන්නත් විනාඩියක ගැප් එකක් තියෙන්න ඕනලු :baffled:
     
    • Like
    Reactions: Randike Mendis

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පෝරිසාදයා;11997971 said:
    Machan salary SGD 1000-1250 denawa kiyala sureda ban?

    මෙහෙ කොහොමත් training වෙඩ වලට ඔය ගැන තාමා ගෙවන්නේ.