torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    torrific වෙනුවට අලුතින් ආපු zbigz,IDM එකෙන් Torrent Files බාමු

    හැමෝම දන්නවනේ torrific.com ගැන,ඒත් ඇමරිකාවෙන් ගෙනාපු sopa පනත හින්ද ඒ සයිටි එක වහල දැමිම.ඒකෙන් උනේ torrific වලින් Torrent ෆයිල් බාගත්ත අපිට වැඩේ දෙල් වෙචිච එක.ඒත් ඔන්න අලුතෙන්ම සයිටි එකක් ඇවිත් තියෙනව torrific වගේම අපිට නොමිලේම Torrent ෆයිල් IDM එකෙන් බාගන්ඩ දෙන :):D

    2vukku1.jpg

    අලුතින් අපු සයිටි එකේ නම තමයි zbigz.දැන් කියන්ඩ යන්නෙ කොහොමද zbigzවලින් Torrent ෆයිල් එකක් IDM එකෙන් බාගන්නෙ කියල.

    1 ඉස්සෙල්ලාම කරන්ඩ තියෙන්නෙ zbigz වලට ගිහින් අලුතින් account එකක් ඔපන් කරගන්න එක.ඉමේල් සහ පාස්වර්ඩි එක දිල account එක හදාගන්ඩ.
    2n1z5vd.jpg

    2 account එක හදාගත්තට පස්සෙ කරන්ඩ තියෙන්නෙ,තමන්ට බාගන්ඩ අවශය ටොරන්ටි ෆයිල් එක තෝරගෙන,අර පොඩි ටොරන්ටි ෆයිල් කැල්ල බාගන්න එක.(ඒකට කියන නම මොකක්ද මන්ද :rolleyes:)
    210mzx1.jpg

    3 දැන් ආයෙත් zbigz ගිහින් ගිනුමට ලොග් වෙලා,උඩ තියෙන upload කියන තැන කිල්ක් කරල,අපි ඉස්සෙල්ලා බාගත්ත ටොරන්ටි ධාවක ෆයිල් එක තියෙන නැත තෝරල,GO කියන බටන් එක ඔබන්න.
    x561xx.jpg

    4 ඔන්න දැන් ටොරන්ටි ෆයිල් එක zbigz වලින් බාගන්ඩ පටන් ගන්නව,වැඩේ ගොඩනේ.ටොරන්ටි ෆයිල් එක බාල ඉවර උනාට පස්සෙ,කොළ පාට බටන් එක උඩ කිල්ක් කරල, Free downlaod ,තෝරපු ගමන් IDM එකෙන් ‍ටොරන්ටි ෆයිල් එක බාගන්ඩ පුලුවන්, එලකිරි වගේ.:)

    qxp747.jpg

    16l07f6.jpg

    2vxhcgj.jpg

    ඔන්න දැන් හැමෝටම torrific නැති අඩුම zbigz නිසා සමිපුර්න උනා කියල හිතාගන්ඩ පුලුවන් :)

    මේ තෙර්ඩි එක මම තනිකර ලියුවෙ, torrific වගේම Torrent ගැනත් හැමෝම දන්නව කියල හිතාගෙන.ඒත් ඒ ගැන හරියට දන්නෙ නැත්නමි සමහර විට අවුල් යයි.මොකක් හරි අවුලක් තියෙනව නමි මට PM එකක් දාන්ඩ.:yes:ඉන්ටනෙටි කාපු අයට නමි ඔක මහලොකු දෙයක් නෙමේනේ.:lol: දැන් තියෙන්නෙ එක දිගට බාන්ඩ.:yes::)

    ඒ ගමන්ම අමතක කරන්ඩ එපා තෙර්ඩි එක හොදනමි,රෙප් + එකක් දිල, කමෙන්ටි එකක් දාල යන්ඩත්. :):yes:

    උපුටා ගන්ඩ ඔනෙ නමි කිසිම අවුලක් නැ,නම නැතුව හරි ඔනෙම තැනක දාන්ඩ පුලුවන්. :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම එතරම් බාන්නෙකු නොවූවත් අමෙරිකන් කාරයාට කෙළවන දෙයකට එක්වෙමි.....!!!!!!
    දැන ගත යුත්තන් දැන ගැනීම පිණිස බම්ප් වේවා......!!!!!!!!
     
    • Like
    Reactions: erozan

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක නම් ඉස්තරම් සයිට් එකක් ටේකන් බාන්න ගිහින් ටොරිෆික්ට කෙලවූ බව දැනගත්තා මොනා කරන්නද ඉතින් ටොරෙන්ට් එකෙන් ඇද්දා දැන් මේකෙන් වැඩේ කරගන්න පුළුවන් එහෙනම්
    මෙකේ කොච්චර වෙලා රී-සූම් කරන්න පුළුවන්ද දන්නෙ නෑ නේද (අයි.ඩී.එම් වලින් එක පාරක් භාගයක් බලා අයේ කොච්චර කාලයක් ඇතුලත බාන්න පුළුව්නද )
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නම් ඉස්තරම් සයිට් එකක් ටේකන් බාන්න ගිහින් ටොරිෆික්ට කෙලවූ බව දැනගත්තා මොනා කරන්නද ඉතින් ටොරෙන්ට් එකෙන් ඇද්දා දැන් මේකෙන් වැඩේ කරගන්න පුළුවන් එහෙනම්
    මෙකේ කොච්චර වෙලා රී-සූම් කරන්න පුළුවන්ද දන්නෙ නෑ නේද (අයි.ඩී.එම් වලින් එක පාරක් භාගයක් බලා අයේ කොච්චර කාලයක් ඇතුලත බාන්න පුළුව්නද )

    ෆුල් ස්පිඩ් එකෙන් බාන්ඩ දෙනව, රී-සූම් නමි බැලුවෙ නැ. මම මේක දැක්ක ගමන් මේ තේරඩි එක දැම්මෙ, පුලුවන් ඇති :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එතරම් බාන්නෙකු නොවූවත් අමෙරිකන් කාරයාට කෙළවන දෙයකට එක්වෙමි.....!!!!!!
    දැන ගත යුත්තන් දැන ගැනීම පිණිස බම්ප් වේවා......!!!!!!!!

    :) බොහොම ස්තුතියි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ෆුල් ස්පිඩ් එකෙන් බාන්ඩ දෙනව, රී-සූම් නමි බැලුවෙ නැ. මම මේක දැක්ක ගමන් මේ තේරඩි එක දැම්මෙ, පුලුවන් ඇති :yes:
    පැය 4ක්වත් දෙනව ඇති බලපන් පොඩ්ඩක් හොයලා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පට්ටම පට්ට....
    torrific එක නැති වුනාට පස්සෙ එපා වෙලා හිටියේ....
    බොහෝම ස්තූතියි... :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PATTTTTA BAN.REP 4+
    MEKE BANNA PULUWAN UPARIMA GB GANA KIYADA

    සයිටි එකේ ලිමිටි එකක් ගැන කියල තියෙනව මට හමිබුනේ නැ මචන්,මම 300mb එකක් බැවෙ.ඊට පස්සෙ මේ තෙරඩි එක ලියුව.ලොකු ෆයිල් එකක් තාම දාල බැලුවෙ නැ. ටොරපික් වගේම ඇති කියල හිතනව :)