Run කියන Function එක Command Lline එකෙන් අපේ OS එකේ වැඩ කෙරෙනවා කියල ඔයාල දන්නවනේ
Start > Run ගිහින් Cmd කියල type කරම Command Prompt එක Open වෙනවා Calc කියල Type කරාම Calculator එක open වෙනවා
Run commands තියෙන එක ගොඩක් ලේසියිනෙ.. Desktop එකේ icons පුරවගෙන ඉන්න ඕනත් නැහැ.. Start menu එකේ පන දාගෙන Programms හොයන්න ඕනත් නැහැ.
හරි දැන් බලමු අපිට ඕන Commands හදා ගන්නේ කොහොමද කියල...
Example එකක් විදියට Google Chrome එකට Command එකක් හදා ගන්න ඕනි නම් Desktop එකේ Chrome Short Cut එකක් හදල එක gc කියල rename කරන්න. ( rename කරද්දී ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් )
දැන් ඒ shortcut එක C:\WINDOWS\system32 folder එක ඇතුලට Paste කරන්න
දැන් වැඩේ හරි
start > run ගිහින් gc [ rename කරද්දී දීපු නම ] කියල Type කරලා Enter කරලා බලන්නකෝ Chrome open වෙනවා නේද?
මේ විදියටම අනිත් softwares වලටත් Run Commands හදා ගන්න පුළුවන්...