mage nm mewa athare kurutu bali chirththrath tiyenwa![]()
.
, මගේ පොත ටිකකට ඉල්ලගෙන ඒක බලල තනියම හිනා වෙනවා 
.
" මේ මොකෙක්ද මේ ? " කියලා මම පොතේ ඇඳලා හිටපු කුරුමිණියා පෙන්නලා " හනේ හනේ ඔයා නම් පොඩි බබෙක්
" වගේ කිව්වා.
.
මන් ජීවිතේ සතුටින්ම හිටපු කාලේ 

. 

gattada![]()

මල් කන බූරුවෙක්![]()

මගෙත් එහෙම තමයි මල් , කුරුල්ලෝ , අලි පැටව් , කුරුමිණියොත් අකුරු පොතේ ලියලා තියන පිටුවලම ඇඳලා තියනවා.
දවසක් මම ඕලෙවල් කාලේ ඉඳන් තාමත් ට්‍රයි කොරන ගෑනු ලමයා, මගේ පොත ටිකකට ඉල්ලගෙන ඒක බලල තනියම හිනා වෙනවා
.
මන් ඇහුවා " ඇයි ? " කියලා" මේ මොකෙක්ද මේ ? " කියලා මම පොතේ ඇඳලා හිටපු කුරුමිණියා පෙන්නලා " හනේ හනේ ඔයා නම් පොඩි බබෙක්
" වගේ කිව්වා.
.
ඕලෙවල් කාලේ කොච්චර ෂෝයිද ?මන් ජීවිතේ සතුටින්ම හිටපු කාලේ
.
දැන්![]()
same hereou
google eken![]()

go out and check willooo..you can find...google eken hari hoya gatta eka loku deyak![]()

එවෙලේ අරක අහන්න තිබ්බනේ
මගෙත් එහෙම තමයි මල් , කුරුල්ලෝ , අලි පැටව් , කුරුමිණියොත් අකුරු පොතේ ලියලා තියන පිටුවලම ඇඳලා තියනවා.
දවසක් මම ඕලෙවල් කාලේ ඉඳන් තාමත් ට්‍රයි කොරන ගෑනු ලමයා, මගේ පොත ටිකකට ඉල්ලගෙන ඒක බලල තනියම හිනා වෙනවා
.
මන් ඇහුවා " ඇයි ? " කියලා" මේ මොකෙක්ද මේ ? " කියලා මම පොතේ ඇඳලා හිටපු කුරුමිණියා පෙන්නලා " හනේ හනේ ඔයා නම් පොඩි බබෙක්
" වගේ කිව්වා.
.
ඕලෙවල් කාලේ කොච්චර ෂෝයිද ?මන් ජීවිතේ සතුටින්ම හිටපු කාලේ
.
දැන්![]()

ou
google eken![]()

එවෙලේ අරක අහන්න තිබ්බනේ![]()
. මට බය හිතුනා ඒ ගැන ඇහුවොත් යාලුකමත් නැති වෙයි කියලා . හැබැයි පහු වෙලා ඇහුවමත් යාලුකම 99 % ක් විතරම නැති උනා.
10000% agreed machansame here

අපි පවුඑයා තමයි ඒ කාලේ හිටපුඑකම යෙහෙලිය. මට බය හිතුනා ඒ ගැන ඇහුවොත් යාලුකමත් නැති වෙයි කියලා . හැබැයි පහු වෙලා ඇහුවමත් යාලුකම 99 % ක් විතරම නැති උනා.
![]()

මම ඉස්සර ක්‍රිස්ට අක්කි කිව්වට එයා මට බාලයිද කොහෙදනේ ..![]()

අපි පවු
පූසෙක් හදමුද?![]()

ou oya uncle da koheda![]()

දුවට අවුරුදු 2 ක් විතර වගේ නම් මේ අවුරුදු 23 නේ කොල්ලා අන්කල් තමයි![]()

දුවට අවුරුදු 2 ක් විතර වගේ නම් මේ අවුරුදු 23 නේ කොල්ලා අන්කල් තමයි![]()

එයා තමයි ඒ කාලේ හිටපුඑකම යෙහෙලිය. මට බය හිතුනා ඒ ගැන ඇහුවොත් යාලුකමත් නැති වෙයි කියලා . හැබැයි පහු වෙලා ඇහුවමත් යාලුකම 99 % ක් විතරම නැති උනා.
![]()
අපෝ උඔට එච්චර වයසද?![]()

දැන් මොකක්ද අලුත්ම තත්වේ ?
එයාට මන් ආදරෙයි