Valentine's~day~gifts~for~GirlFriend

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    mage nm mewa athare kurutu bali chirththrath tiyenwa :P

    මගෙත් එහෙම තමයි මල් , කුරුල්ලෝ , අලි පැටව් , කුරුමිණියොත් අකුරු පොතේ ලියලා තියන පිටුවලම ඇඳලා තියනවා
    :rofl:.
    දවසක් මම ඕලෙවල් කාලේ ඉඳන් තාමත් ට්‍රයි කොරන ගෑනු ලමයා :sorry::love:, මගේ පොත ටිකකට ඉල්ලගෙන ඒක බලල තනියම හිනා වෙනවා :love::D .
    මන් ඇහුවා " ඇයි ? " කියලා :rolleyes:" මේ මොකෙක්ද මේ ? " කියලා මම පොතේ ඇඳලා හිටපු කුරුමිණියා පෙන්නලා " හනේ හනේ ඔයා නම් පොඩි බබෙක් :love: " වගේ කිව්වා.:cool: .
    ඕලෙවල් කාලේ කොච්චර ෂෝයිද ? :love: මන් ජීවිතේ සතුටින්ම හිටපු කාලේ
    :yes::cool::cool::cool:.

    දැන්
    :confused::sorry::sorry::sorry::(:(:(
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    10000% agreed machan :) same here
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    එවෙලේ අරක අහන්න තිබ්බනේ:sorry:

    ou :lol:
    google eken :dull::(
    :D
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එවෙලේ අරක අහන්න තිබ්බනේ:sorry:

    එයා තමයි ඒ කාලේ හිටපුඑකම යෙහෙලිය :love:. මට බය හිතුනා ඒ ගැන ඇහුවොත් යාලුකමත් නැති වෙයි කියලා . හැබැයි පහු වෙලා ඇහුවමත් යාලුකම 99 % ක් විතරම නැති උනා.:(

    10000% agreed machan :) same here

    :):):):D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එයා තමයි ඒ කාලේ හිටපුඑකම යෙහෙලිය :love:. මට බය හිතුනා ඒ ගැන ඇහුවොත් යාලුකමත් නැති වෙයි කියලා . හැබැයි පහු වෙලා ඇහුවමත් යාලුකම 99 % ක් විතරම නැති උනා.:(
    අපි පවු:(
    පූසෙක් හදමුද?:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එයා තමයි ඒ කාලේ හිටපුඑකම යෙහෙලිය :love:. මට බය හිතුනා ඒ ගැන ඇහුවොත් යාලුකමත් නැති වෙයි කියලා . හැබැයි පහු වෙලා ඇහුවමත් යාලුකම 99 % ක් විතරම නැති උනා.:(

    දැන් මොකක්ද අලුත්ම තත්වේ ?
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :P
    අපෝ උඔට එච්චර වයසද?:lol:

    මන් කියන්නේ නැහැ ඉතින් :oo:

    දැන් මොකක්ද අලුත්ම තත්වේ ?

    අළුත්ම තත්වේ..

    මම එයාට ආදරෙයි :love: එයාට මන් ආදරෙයි :love: :yes:

    මේ මාර්තු වලට මගේ
    ඒක පාර්ශවික කුලුඳුල් පෙමට අවුරුදු 8 යි.