බෞද්ධාගමේ නාමයෙන් කරන මත්ස්‍ය ඝාතනය නවත

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
ඔයාලාවගේ අය තමයි ආයිෂා, මුහම්මද්, අල්ලාහ්, කුරාන්, හදීස් මේ වචන දවසගානේ කියකියා ඉන්නේ.. ඉතින් ඔයාලා කාටද කියන්නේ මොනවද කියන්නේ කියන එක ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ...

ඔව් ඔයාලට තේරෙන්නේ නැහැ තමයි.. මුස්ලිම් අපි විතරක් නෙවෙයි.. බිලියන 10කට වඩ ඉන්න ක්‍රිස්තියානි අයයි.. බිලියන 6ක් 7ක් ඉන්න යුදෙව් ආගමේ අයයි අදහන්නේත් ඇසට නොපෙනෙන දෙවිකෙනෙක් කියන එක... ඒවගේම ඒ හැම කෙනෙකුම තමුන්ගේ දහමට අනුව අපාගතවන බවත්... එහෙම බැලින්නම් ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ව අපාගතකරන එකම දහම තමුන් අදහනබවත් තමුඉන්ට තේරෙන්නේ නහැ තමයි... ඒවගේම මිනිස්සු දෙවියෝ මැව්වේ නැහැ.. මිනිස්සු ආවේ වානරයන්ගෙන් කියල ඔයාලා කියන අතරෙම වානරයා එතකොට කලින් මිනිසෙකුගේ අකුසල් හේතුකොටගෙන වානරයෙකු උන කෙනෙක්ද නැද්ද කියන එක හොයාගන්න බැරි තරමට තමුන්ට හෝතුව නොතේරෙන්නේ නොතෙය්‍රෙන්නේ අයි කියලා අපි (මුස්ලිම්, යුදෙව්, ක්‍රිස්තියානි ) මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ තමයි.. :rolleyes:
මම මේක සර්වබලදාරී දෙයියා+අල්ල හා බුදු දහමේ දෙවියන් කියන ත්‍රෙඩ් එකේ දාලා තියෙනව... බලන්න... හොදට පෑහෑදිලි කරලා තියෙනවා.. මෙතෙන්ට කොපි කරලා දාන එක තෙරුමක් නෑනේ... බුදු දමට අනුව මේ විශ්වයේ පවතින එකම ජීවය සහිත ග්‍රහලොව පෘතුවිය නොවේ සහ අපි ඉපදෙන එකම ලොව මේක නෙමේ.... ඒ විද්යාත්මක කරුන හිතේ තියාගෙන මගෙ ලිපි 3 කියවන්න.. ප්‍රශ්න අහලා අපි ඒක විද්යාත්මකව පෑහෑදිලි කලාම කට වහන් ඉදලා ආයෙත් ආපහු ඒකම අහන්න එපා.. උබලා හෑමදාම මේ දේ කරන්නේ ඈයි??
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thread Reported !

    උඹල මේවට Reply දාලා බම්ප් කරන්න එපා බං
    ඕනෙ සූකිරියෙක්ට තේරෙනවා මූ කරන්නෙ මොකක්ද කියලා
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    බින්දු;12003018 said:
    :P ෆේක් එකකිංම එන්න ඕන වුනාද ඕක කියන්න. zeus ලොක්කා කිව්ව වගේ හරියට පොත කියවලා වරෙං. ධම්මපදයේ 129, 130 කියලා පැසේජස් නෑ. :rofl::P කුරාණේ නම් 114, 43:01 කියලා තියෙනවා :D:D වැරදි පොත වගේ කියවලා තියෙන්නේ.

    ධම්මපදේ තියෙන්නේ ගාථා. එක එක වග්ගයට බෙදපු :rofl::rofl:

    හාමුදුරුවරු මස් කන එක ගැන කියනවා නම්, එයාලට සිව්පසය ලෙස ලබාදෙන දේ අප කෙරෙහි ( දානය ලබාදෙන කෙනා) කරුණාවෙන් වලඳන්න ඕන. අපි මස් දුන්නත්, කොළ දුන්නත් ඒක පිලිගන්න ඕන. හාමුදුරුවරු සතුන් මරන්න අනුබල දෙන්නේ නෑ. :rofl::rofl: මේවා ටයිප් කරන්න කම්මැලියි. රිලිජස් සෙක්ශන් එකේ මේ ගැන ත්‍රෙඩ් අම්බානක තියෙනවා. ඇත්තටම ඉගෙන ගන්න අවශ්‍ය නම් ගිහින් කියවලා බලන්න.

    උඹට ඕන උදේ පාන්දරම රිලිජස් වලියක් දාගන්න ඕන නම් මේක බම්ප් කර කර හිටු. අද වගේ හොඳ දවසක වත් මොලේ උඩ වාඩි නොවී හිටපංකෝ ගොනෝ :eek::D

    :yes::yes::yes::yes:
     
    Thread Reported !

    උඹල මේවට Reply දාලා බම්ප් කරන්න එපා බං
    ඕනෙ සූකිරියෙක්ට තේරෙනවා මූ කරන්නෙ මොකක්ද කියලා

    LOL uba mechchara kal hithan unne, Muslims la kana harak withari kiyalane dagalala dagalala marenne :D.

    ada uba igena gattha, uba boudda label eka gahan anubawa karana maluwa marenneth dagalala dagalala, wedanawen kiyala :yes:

    images

    thank you kiyala palayan ube harak mole paduwata :)
     
    Last edited:

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    බින්දු;12003018 said:
    :P ෆේක් එකකිංම එන්න ඕන වුනාද ඕක කියන්න. zeus ලොක්කා කිව්ව වගේ හරියට පොත කියවලා වරෙං. ධම්මපදයේ 129, 130 කියලා පැසේජස් නෑ. :rofl::P කුරාණේ නම් 114, 43:01 කියලා තියෙනවා :D:D වැරදි පොත වගේ කියවලා තියෙන්නේ.

    ධම්මපදේ තියෙන්නේ ගාථා. එක එක වග්ගයට බෙදපු :rofl::rofl:

    හාමුදුරුවරු මස් කන එක ගැන කියනවා නම්, එයාලට සිව්පසය ලෙස ලබාදෙන දේ අප කෙරෙහි ( දානය ලබාදෙන කෙනා) කරුණාවෙන් වලඳන්න ඕන. අපි මස් දුන්නත්, කොළ දුන්නත් ඒක පිලිගන්න ඕන. හාමුදුරුවරු සතුන් මරන්න අනුබල දෙන්නේ නෑ. :rofl::rofl: මේවා ටයිප් කරන්න කම්මැලියි. රිලිජස් සෙක්ශන් එකේ මේ ගැන ත්‍රෙඩ් අම්බානක තියෙනවා. ඇත්තටම ඉගෙන ගන්න අවශ්‍ය නම් ගිහින් කියවලා බලන්න.

    උඹට ඕන උදේ පාන්දරම රිලිජස් වලියක් දාගන්න ඕන නම් මේක බම්ප් කර කර හිටු. අද වගේ හොඳ දවසක වත් මොලේ උඩ වාඩි නොවී හිටපංකෝ ගොනෝ :eek::D

    :yes::yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔව් B කියන හරකගෙ මස් කන පුද්ගලයාටත් පව් සිද්ධ වෙනව තමයි මං හිතන විදිහට නං !
    ඇයි ? ඔයා කිව්ව වගේම අර අකුසල සිතුවිල්ල තියෙන නිසා

    මම කිව්වේ හුදෙක් මස් කෑම නිසා අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියන එකයි.

    මොකද එහෙම වෙනවා කියලා කියන කෙනාට සිද්ධ වෙනවා පාන් කනකොට අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියලා කරුණු සහිතව පෙන්වා දෙන්න.

    එහෙම කරන්න ක්‍රමයක් නැහැ. [ඔබ එහෙම සිතනවා නම් කරුණාකර මස් කනකොට පහළ වන (පාන් කනකොට පහළ නොවන ) අකුසල් චෛතසික මොනවද කියලා කියන්න.]

    අකුසල් සිත් නැත්නම් අකුසල කර්මයක් නැහැ.

    මෙහෙමයි තිකෝටි පාරිශුද්ද මාංසය කියන්නෙ

    1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
    3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
    නේද ? ( මේක වැරදිනං මෙතනින් එහාට මං කියන දේවල් වලංගු නෑ)

    හිතල බලන්න අපි කඩේන් මිලදී ගන්න මස් වලට මේ ටික ගැලපෙන්නෙ නැද්ද කියල

    මම කඩේ එල්ලලා තියන මස් ගැන කිව්වේ ඒවා ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා තමයි.

    අපි පාරේ තියන කඩයකට හිහින් කොක්කේ එල්ලලා තියන මස් ගත්තහම අඩුම ගානේ ඒ සතා මරපු එකෙක්ද නැත්නම් නිකම් මැරිච්ච කෙනෙක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    අඩුම ගානේ මේ ඉන්නේ වෙන කඩේකින් ගෙනල්ලා විකුනපු මසක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    ඊට අමතරව මේ වෙන කෙනෙක් ඕඩර් කරලා මරපු සතෙක්ගේ ඉතිරි වෙච්ච කෑල්ලක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    එතකොට පළමු කරුණු දෙක හරි. අවසාන එක ගැනත් කිසිම සැකයත් නැත්නම් (උදා: -මුදළාලිව දන්නෙ වත් නෑ. කාලෙකින් මස් කෑවෙ වත් නෑ etc.)
    අපේ කරුණු තුන හරි.

    හරි උදාහරණයක් ගමු

    මනුස්සයෙක් තමන්ගෙ ෆාම් එකේ මනුස්සයෙක් ලව්වා දවසට කුකුලා ගානෙ වෙන කෙනෙක් ලව්වා මරවගෙන කනවා
    ඒක පව් නැද්ද ? පව් නේ එතන විවාදයක් නෑ නෙ ?

    :yes::yes::yes:

    ඔන්න ඒ මනුස්සයගෙ ගෙදරට යාළුවෙක් එනවා දැන් මොකද කරන්නෙ දාට කන්න අර මනුස්සයා කුකුල්ලු 2ක් මරනවා (එක මනුස්සයෙක් එක කුකුලෙක් කනවා කියන උපකල්පනය මත)

    ඔය මිනිස්සු ගණන යාළුවො 2,3 ඕනෙ ගානකට හරි නේ ? ඒ මස් කන හැමෝටම පව් නෙ ?

    ඒ එන කෙනාට පැහැදිළිව හිතන්න පුළුවන් තමන් වෙනුවෙන් වෙනම කුකුළෙක් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    නමුත් ඔහු කළින් දනුම් දෙන්නේ නැතිව ආවොත් සහ ඒ වෙලාව වෙනකොටත් උයලා තිබ්බ මස් ගෙනත් කෑම මේසෙට ඇරියොත් ඒ පුද්ගලයට සැකයක් නැහැ මූ ත්මන් වෙනුවෙන් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ තමයි.

    කඩෙන් මස් මිලදී ගන්න අපිට ෆුල් ශුවර් ද ඒ මස් මැරුවෙ අපි නිසා නෙවෙයි කියල ? :)

    හැමවිටම නැහැ. උදා - A සිකුරාදට හැමදාම කුකුල් මස් දෙමටගොඩ එකම කඩේකින් ගන්නවා. එතකොට ඔහු වෙනුවෙන් හැම සිකුරාදාවකම මසක් සකස් වෙනවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    B සිකුරාදට හැමදාම තලපත් මාළු නුගේගොඩ තියන එකම කඩේකින් ගන්නවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධයි. හේතුව ඒ මාළු ඒ කඩේට ලැබෙනකොට මැරිලා ගොඩක් වෙලා කියලා ඕන කෙනෙක් දන්නවා. අනික අල්ලන තලපත් මාළු හැටහුටාමාරකින් එකක් අහවල් කෙනා වෙනුවෙන් මරන්න මොනම ක්‍රමයකින් වත් බැහැ.

    දැන් අහයි එහෙනං ඇයි බුදුහාමුදුරුවො භික්ශූන්ට මස් කෑම තහනම් නොකළෙ කියල

    අර උදාහරණෙ ගමු.
    ඔන්න අර මනුස්සය කුකුළෙක් මරවල කන්න හදද්දි ඔන්න තව යාළුවෙක් එනවා. ඉතිං මොකද කරන්නෙ අර මනුස්සයා ආයෙ තව කුකුළ්ලු නොමරා මරපු කුකුලගෙන් කොටසක් යාළුවට දෙනවා. අන්න එතකොට ඒකෙන් යාළුවට පවක් වෙන්නෙ නෑ . හිතල බැලන්න ඒ මස ත්‍රිකෝටි පාරිශුද්ද නෙවෙයිද කියල

    භික්ශූන් පිඬුසිඟා වඩිද්දි වෙන්නෙත් ඕකමයි. උන් වහන්සේලට ඉතුරුවෙන මාංස හම්බෙන්නෙ

    හරියට හරි!

    නමුත් දානෙකදි අපි ඒ මස් ගේන්නෙ හාමුදුවන්ට කන්න දෙන්නමයි ඒක හාමුදුරුවො දන්නවා. හරියට ෆාම් එකට එන යාළුවා ෆාම් අයිතිකාරයා අමතර කුකුලෙක් මරන්නෙ තමන් නිසා කියල දන්න නිසා. අන්න ඒකයි එතනදි හාමුදුර්වන්ට උනත් පව් සිද්ධ වෙන්නෙ

    හරියට හරි!

    නමුත් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් සෙවීම අපහසුයි.

    මේ ගැන කථාවකින් කියනවා නම් ලංකාවේ එක් රජ කෙනෙක්ට වටු මස් කෑමේ ආසාවක් ඇති වුනා. රජ කෙනෙක් කියපුවහම වටුවෝ මරයි කියන බයට එතුමා නුවර සිටින හොඳම උපාසකයා ගෙන්නලා වටුවෝ දීලා වටු මස් උයන්න කියලා නියෝග කළා.

    උපාසකයා කීවේ මරලා දුන්නොත් උයලා දෙන්නම් කියලා. අන්තිමට රාජ නියෝගය පැහැර හැරීමේ වරදට හිස ගසා දාන්න නියම උනත් ඔහු වටුවෝ මරන්න කැමති වුනේ නැහැ. හිස ගසා දාන්න මොහොතකට කළින් පවා ඔහු නියෝගය ප්‍රතික්ශේප කළ පසු රජු ඔහුව ගෙන්වාගෙන ඔහුට නියෝග කළා ත්‍රිකෝටි පාරිශුද්ධ වටු මස් හොයාගෙන එන්න කියලා. රජ කෙනෙකුට පවා නියම ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑම කොතරම් අසීරුද කියන එක මේ කථාවෙන් පැහැදිළියි.:yes:
     
    Last edited:

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මම කිව්වේ හුදෙක් මස් කෑම නිසා අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියන එකයි.

    මොකද එහෙම වෙනවා කියලා කියන කෙනාට සිද්ධ වෙනවා පාන් කනකොට අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියලා කරුණු සහිතව පෙන්වා දෙන්න.

    එහෙම කරන්න ක්‍රමයක් නැහැ. [ඔබ එහෙම සිතනවා නම් කරුණාකර මස් කනකොට පහළ වන (පාන් කනකොට පහළ නොවන ) අකුසල් චෛතසික මොනවද කියලා කියන්න.]

    අකුසල් සිත් නැත්නම් අකුසල කර්මයක් නැහැ.

    මම කඩේ එල්ලලා තියන මස් ගැන කිව්වේ ඒවා ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා තමයි.

    අපි පාරේ තියන කඩයකට හිහින් කොක්කේ එල්ලලා තියන මස් ගත්තහම අඩුම ගානේ ඒ සතා මරපු එකෙක්ද නැත්නම් නිකම් මැරිච්ච කෙනෙක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    අඩුම ගානේ මේ ඉන්නේ වෙන කඩේකින් ගෙනල්ලා විකුනපු මසක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    ඊට අමතරව මේ වෙන කෙනෙක් ඕඩර් කරලා මරපු සතෙක්ගේ ඉතිරි වෙච්ච කෑල්ලක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    එතකොට පළමු කරුණු දෙක හරි. අවසාන එක ගැනත් කිසිම සැකයත් නැත්නම් (උදා: -මුදළාලිව දන්නෙ වත් නෑ. කාලෙකින් මස් කෑවෙ වත් නෑ etc.)
    අපේ කරුණු තුන හරි.

    :yes::yes::yes:

    ඒ එන කෙනාට පැහැදිළිව හිතන්න පුළුවන් තමන් වෙනුවෙන් වෙනම කුකුළෙක් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    නමුත් ඔහු කළින් දනුම් දෙන්නේ නැතිව ආවොත් සහ ඒ වෙලාව වෙනකොටත් උයලා තිබ්බ මස් ගෙනත් කෑම මේසෙට ඇරියොත් ඒ පුද්ගලයට සැකයක් නැහැ මූ ත්මන් වෙනුවෙන් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ තමයි.

    හැමවිටම නැහැ. උදා - A සිකුරාදට හැමදාම කුකුල් මස් දෙමටගොඩ එකම කඩේකින් ගන්නවා. එතකොට ඔහු වෙනුවෙන් හැම සිකුරාදාවකම මසක් සකස් වෙනවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    B සිකුරාදට හැමදාම තලපත් මාළු නුගේගොඩ තියන එකම කඩේකින් ගන්නවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධයි. හේතුව ඒ මාළු ඒ කඩේට ලැබෙනකොට මැරිලා ගොඩක් වෙලා කියලා ඕන කෙනෙක් දන්නවා. අනික අල්ලන තලපත් මාළු හැටහුටාමාරකින් එකක් අහවල් කෙනා වෙනුවෙන් මරන්න මොනම ක්‍රමයකින් වත් බැහැ.

    හරියට හරි!

    හරියට හරි!

    නමුත් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් සෙවීම අපහසුයි.

    මේ ගැන කථාවකින් කියනවා නම් ලංකාවේ එක් රජ කෙනෙක්ට වටු මස් කෑමේ ආසාවක් ඇති වුනා. රජ කෙනෙක් කියපුවහම වටුවෝ මරයි කියන බයට එතුමා නුවර සිටින හොඳම උපාසකයා ගෙන්නලා වටුවෝ දීලා වටු මස් උයන්න කියලා නියෝග කළා.

    උපාසකයා කීවේ මරලා දුන්නොත් උයලා දෙන්නම් කියලා. අන්තිමට රාජ නියෝගය පැහැර හැරීමේ වරදට හිස ගසා දාන්න නියම උනත් ඔහු වටුවෝ මරන්න කැමති වුනේ නැහැ. හිස ගසා දාන්න මොහොතකට කළින් පවා ඔහු නියෝගය ප්‍රතික්ශේප කළ පසු රජු ඔහුව ගෙන්වාගෙන ඔහුට නියෝග කළා ත්‍රිකෝටි පාරිශුද්ධ වටු මස් හොයාගෙන එන්න කියලා. රජ කෙනෙකුට පවා නියම ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑම කොතරම් අසීරුද කියන එක මේ කථාවෙන් පැහැදිළියි.:yes:

    Well said :):):)
     
    Aug 31, 2011
    399
    43
    0
    LOL

    Mewa maha gon tharka..mas walata mona parisudda kamak da..oyala kanna oni unama kabaraya thalagoya karana kathawak meka...oyala kiyanne buddhism ganada nathnam wena agamaka deyak da

    Thaman wenuwen label gahala sattu marala nokawata aniyam ellumak athi karala saththu marawana ekai wikunanna tiyena mas mila deganimen api karanneth..

    Hithanna kukullu marana kenek innawa ayagen muda lalila mas gannawa..mudalalita customerla 3k innawa..3n dena dawasata kukula gane kaden gannawa..mudalali kukul marana kenagen dawasata kukullu3k order karanawa..customerla mas kohenda kawda maranne anan manan dan na wadakuth na salli della ganna ekai karanne..mudalali dannawa order eka..order ekata anuwa marala supply karanawa...ethin oya kiyanne marena kukullu gananath ekka customerlage paribojanaya sambanda thawak nadda???

    ehema kiyanawanam demand theory boruwak wenawa..

    Demand is a function of price

    oyala hita hadaganna.mas walata eka eka nam dagattata ewa baru..oyala dannawa oyalage namin saththu maruwe nathi unata directly oyala demand karana nisai maranne kiyala..ekiyanne "implied demad"
    ..viyanga elluma...

    godak aya mas kana eka nawaththuwoth marana saththu gana adu wen nadda??? wadieyn maranne pissu da..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කිව්වේ හුදෙක් මස් කෑම නිසා අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියන එකයි.

    මොකද එහෙම වෙනවා කියලා කියන කෙනාට සිද්ධ වෙනවා පාන් කනකොට අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියලා කරුණු සහිතව පෙන්වා දෙන්න.

    එහෙම කරන්න ක්‍රමයක් නැහැ. [ඔබ එහෙම සිතනවා නම් කරුණාකර මස් කනකොට පහළ වන (පාන් කනකොට පහළ නොවන ) අකුසල් චෛතසික මොනවද කියලා කියන්න.]

    අකුසල් සිත් නැත්නම් අකුසල කර්මයක් නැහැ.

    මම කඩේ එල්ලලා තියන මස් ගැන කිව්වේ ඒවා ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා තමයි.

    අපි පාරේ තියන කඩයකට හිහින් කොක්කේ එල්ලලා තියන මස් ගත්තහම අඩුම ගානේ ඒ සතා මරපු එකෙක්ද නැත්නම් නිකම් මැරිච්ච කෙනෙක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    අඩුම ගානේ මේ ඉන්නේ වෙන කඩේකින් ගෙනල්ලා විකුනපු මසක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    ඊට අමතරව මේ වෙන කෙනෙක් ඕඩර් කරලා මරපු සතෙක්ගේ ඉතිරි වෙච්ච කෑල්ලක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    එතකොට පළමු කරුණු දෙක හරි. අවසාන එක ගැනත් කිසිම සැකයත් නැත්නම් (උදා: -මුදළාලිව දන්නෙ වත් නෑ. කාලෙකින් මස් කෑවෙ වත් නෑ etc.)
    අපේ කරුණු තුන හරි.

    :yes::yes::yes:

    ඒ එන කෙනාට පැහැදිළිව හිතන්න පුළුවන් තමන් වෙනුවෙන් වෙනම කුකුළෙක් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    නමුත් ඔහු කළින් දනුම් දෙන්නේ නැතිව ආවොත් සහ ඒ වෙලාව වෙනකොටත් උයලා තිබ්බ මස් ගෙනත් කෑම මේසෙට ඇරියොත් ඒ පුද්ගලයට සැකයක් නැහැ මූ ත්මන් වෙනුවෙන් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ තමයි.

    හැමවිටම නැහැ. උදා - A සිකුරාදට හැමදාම කුකුල් මස් දෙමටගොඩ එකම කඩේකින් ගන්නවා. එතකොට ඔහු වෙනුවෙන් හැම සිකුරාදාවකම මසක් සකස් වෙනවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    B සිකුරාදට හැමදාම තලපත් මාළු නුගේගොඩ තියන එකම කඩේකින් ගන්නවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධයි. හේතුව ඒ මාළු ඒ කඩේට ලැබෙනකොට මැරිලා ගොඩක් වෙලා කියලා ඕන කෙනෙක් දන්නවා. අනික අල්ලන තලපත් මාළු හැටහුටාමාරකින් එකක් අහවල් කෙනා වෙනුවෙන් මරන්න මොනම ක්‍රමයකින් වත් බැහැ.

    හරියට හරි!

    හරියට හරි!

    නමුත් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් සෙවීම අපහසුයි.

    මේ ගැන කථාවකින් කියනවා නම් ලංකාවේ එක් රජ කෙනෙක්ට වටු මස් කෑමේ ආසාවක් ඇති වුනා. රජ කෙනෙක් කියපුවහම වටුවෝ මරයි කියන බයට එතුමා නුවර සිටින හොඳම උපාසකයා ගෙන්නලා වටුවෝ දීලා වටු මස් උයන්න කියලා නියෝග කළා.

    උපාසකයා කීවේ මරලා දුන්නොත් උයලා දෙන්නම් කියලා. අන්තිමට රාජ නියෝගය පැහැර හැරීමේ වරදට හිස ගසා දාන්න නියම උනත් ඔහු වටුවෝ මරන්න කැමති වුනේ නැහැ. හිස ගසා දාන්න මොහොතකට කළින් පවා ඔහු නියෝගය ප්‍රතික්ශේප කළ පසු රජු ඔහුව ගෙන්වාගෙන ඔහුට නියෝග කළා ත්‍රිකෝටි පාරිශුද්ධ වටු මස් හොයාගෙන එන්න කියලා. රජ කෙනෙකුට පවා නියම ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑම කොතරම් අසීරුද කියන එක මේ කථාවෙන් පැහැදිළියි.:yes:

    me tharke hatiyata banz adi kale hitapu okkama homo sepiance la homo ertectusla okkoma appayata yanna athi.. mokoda un kawe satthu mara genane!

    ane ban me.... budu hamuduruwo koheda ban maskanna epa kiwwe....

    Aug 31, 2011
    399
    43
    0
    LOL

    ada godak aya buddhism wikurthi karanawa tamange wasiyata..mewadey godak karanne media wala..kanagatuwanam hamuduruwo salli walata wikinena ekai..ada TV walata buddhim ,poyaday ekath eka marketing oppertunity ekak witarakma wela...poyaday eke ADD dagena ude edala kavi,nisadas kiyanawa hamuduruwo dammala...hawas wenakan kavi,bana,baila okkoma kiyala 7.30pm edala danawa western dance bana ahapu aya uda wisiwenna .ahapu bana wisiwenna,gatta sil kadila wisi wenna..Emadiwata hamuduruwo nta film hall enna Kusa paba balanna free ticket denawa..Dan okkoma ekathuwela Pansiya panas jathakey film gahala wikurthi karala winasa karanna yanawa..balanakota mewa act karanne direct karanne okkoma buddhist nowana wena religion promote karana NGO karayo...

    Wenada pansiya panas jathakaya kiwama apey hithata enne pahan hageemak,,kusal sithak..eth me NGO film gahuwata passe...Kusapaba baluwata passe munissunge e dewal amataka wela hitha enne Pujage dance,,anga pasanga...ethin pansoya panas jathakeyta karalatiyena hariya hodai neda..tawa tawa aya dan pansiya panas jathakaya muwawen film gassala buddhism winasa karanna yanne..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම කිව්වේ හුදෙක් මස් කෑම නිසා අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියන එකයි.

    මොකද එහෙම වෙනවා කියලා කියන කෙනාට සිද්ධ වෙනවා පාන් කනකොට අකුසල් චෛතසික මුල් කර ගත් අකුසල් සිතිවිළි පහළ වෙන්නේ නැහැ කියලා කරුණු සහිතව පෙන්වා දෙන්න.

    එහෙම කරන්න ක්‍රමයක් නැහැ. [ඔබ එහෙම සිතනවා නම් කරුණාකර මස් කනකොට පහළ වන (පාන් කනකොට පහළ නොවන ) අකුසල් චෛතසික මොනවද කියලා කියන්න.]

    අකුසල් සිත් නැත්නම් අකුසල කර්මයක් නැහැ.

    :yes:

    මම කඩේ එල්ලලා තියන මස් ගැන කිව්වේ ඒවා ත්‍රිකෝටි පාරිශුද්ධ නිසා තමයි.

    අපි පාරේ තියන කඩයකට හිහින් කොක්කේ එල්ලලා තියන මස් ගත්තහම අඩුම ගානේ ඒ සතා මරපු එකෙක්ද නැත්නම් නිකම් මැරිච්ච කෙනෙක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    අඩුම ගානේ මේ ඉන්නේ වෙන කඩේකින් ගෙනල්ලා විකුනපු මසක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    ඊට අමතරව මේ වෙන කෙනෙක් ඕඩර් කරලා මරපු සතෙක්ගේ ඉතිරි වෙච්ච කෑල්ලක්ද කියලවත් අපි දන්නේ නැහැ.

    එතකොට පළමු කරුණු දෙක හරි. අවසාන එක ගැනත් කිසිම සැකයත් නැත්නම් (උදා: -මුදළාලිව දන්නෙ වත් නෑ. කාලෙකින් මස් කෑවෙ වත් නෑ etc.)
    අපේ කරුණු තුන හරි.

    මෙහෙමයි කෙනෙක්ට දැපැත්තට ඕක තර්ක කරන්න පුළුවන්

    කඩේ තියෙන මස් ගනිද්දි ඒ මස් මැරුවෙ අපි වෙනුවෙන් දෝ කියන සැකය කෙනෙක්ට ආවොත් අන්න එතකොට අන්තිම කරුණ බිඳෙනවා පාරිශුද්ධත්වය නැති වෙනවා

    නමුත් මේ මස් මැරුවෙ අපි නිසා නෙවෙයි නෙ කියල හිතුවොත් අන්න එතකොට වැඩේ හරි

    ඇත්තම කිව්වොත් කඩෙන් මස් ගන්න පුද්ගලයගෙන් පුද්ගලයට ඔය තත්වෙ වෙනස් වෙනවා

    නමුත් ඔහු කළින් දනුම් දෙන්නේ නැතිව ආවොත් සහ ඒ වෙලාව වෙනකොටත් උයලා තිබ්බ මස් ගෙනත් කෑම මේසෙට ඇරියොත් ඒ පුද්ගලයට සැකයක් නැහැ මූ ත්මන් වෙනුවෙන් මරන්න ඇත කියා. එතකොට ත්‍රිකෝටි පාරිශුද්ධ තමයි.
    :yes:

    හැමවිටම නැහැ. උදා - A සිකුරාදට හැමදාම කුකුල් මස් දෙමටගොඩ එකම කඩේකින් ගන්නවා. එතකොට ඔහු වෙනුවෙන් හැම සිකුරාදාවකම මසක් සකස් වෙනවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ.

    B සිකුරාදට හැමදාම තලපත් මාළු නුගේගොඩ තියන එකම කඩේකින් ගන්නවා. මේක ත්‍රිකෝටි පාරිශුද්ධයි. හේතුව ඒ මාළු ඒ කඩේට ලැබෙනකොට මැරිලා ගොඩක් වෙලා කියලා ඕන කෙනෙක් දන්නවා. අනික අල්ලන තලපත් මාළු හැටහුටාමාරකින් එකක් අහවල් කෙනා වෙනුවෙන් මරන්න මොනම ක්‍රමයකින් වත් බැහැ.
    මෙන්න මෙතන නං පොඩි අවුලක් තියෙනවා :oo:

    කුකුල් මස් කඩෙන් ගන්න මිනිහයි මාලු කඩෙන් ගන්න මිනිහගෙයි ඔය තත්ව යටතේ නං වෙනසක් වෙන්නෙ නෑ

    කුකුල් මස් කඩෙන් ගන්න මනුස්සයගෙ සිද්ධියෙදි , ඒ මනුස්සය දන්නවනං (එයාගෙ හිතේ) ඒ මස් සකස් වෙන්නෙ එයා වෙනුවෙන් කියලා අන්න එතකොට පාරිශුද්ධ නෑ එ කතාවෙ විවාදයක් නෑ

    ප්‍රශ්නෙ තියෙන්නෙ තලපත් උදාහරණෙදි. ඕනෙම කඩයක් බඩු ගේන්නෙ ඉල්ලුමට අනුව. සතියකට හාල්මැස්සො කිලෝ 1000 විකුණන කඩයකට තව හාල්මැස්සො 100g ගන්න පාරිභෝගිකයෙක් එකතු උනොත් ඊලඟ සතියෙ කඩ කාරයා කිලෝ 1100 හෝ ඊට වැඩි ගානක් ගේනවා අන්න එතකොට අර කිලෝ 1000 ගන්න අය විතරක් නෙවෙයි 100g ගන්න කෙනා පවා පව් කාරයෙක් වෙනවා

    ඒ නිසා ඒ ගත්තු උදාහරණෙ පොඩි අඩුපාඩුවක් තියෙනව නේද ? :)

    මගේ මතය නං ඔය මුකුත් සංකීර්ණතා ඕනෙ නෑ. ඔය හැම එකක්ම තීරණය වෙන්නෙ ගන්න කෙනාගෙ හිතේ ස්වභාවය අනුව. එයා නුවණින් හිතල තේරුම්ගත්තොත් ඒ මස් මැරෙන්නෙ තමන් වෙනුවෙන් කියල අන්න පව්

    මැටි මෝලෙක් ඔය මුකුත් හිතන්නෙ නැතුව මස් ගත්තොත් අන්න ප්‍රශ්නයක් නෑ

    නමුත් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් සෙවීම අපහසුයි.

    මේ ගැන කථාවකින් කියනවා නම් ලංකාවේ එක් රජ කෙනෙක්ට වටු මස් කෑමේ ආසාවක් ඇති වුනා. රජ කෙනෙක් කියපුවහම වටුවෝ මරයි කියන බයට එතුමා නුවර සිටින හොඳම උපාසකයා ගෙන්නලා වටුවෝ දීලා වටු මස් උයන්න කියලා නියෝග කළා.

    උපාසකයා කීවේ මරලා දුන්නොත් උයලා දෙන්නම් කියලා. අන්තිමට රාජ නියෝගය පැහැර හැරීමේ වරදට හිස ගසා දාන්න නියම උනත් ඔහු වටුවෝ මරන්න කැමති වුනේ නැහැ. හිස ගසා දාන්න මොහොතකට කළින් පවා ඔහු නියෝගය ප්‍රතික්ශේප කළ පසු රජු ඔහුව ගෙන්වාගෙන ඔහුට නියෝග කළා ත්‍රිකෝටි පාරිශුද්ධ වටු මස් හොයාගෙන එන්න කියලා. රජ කෙනෙකුට පවා නියම ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑම කොතරම් අසීරුද කියන එක මේ කථාවෙන් පැහැදිළියි.:yes:
    :yes:

    මෙහෙමයි බුදුන් පවා කියල තියෙන්නෙ උන් වහන්සේගෙ ක්‍රියා දිහා මැදිහත්ව බලන්න කියලා
    ඉතිං මගේ පෞද්ගලික මතය නං බුදුන් අඩුමතරමෙ භික්ශූන්ට වත් මස් කෑම සපුරා තහනම් කළා නම් හොඳයි කියන එක
    ඒ වගේම ගිහියන්ටත් :yes:

    සමහර අවස්ථා තියෙනවා බුදුන් උනත් පව් පින් වලට වඩා සතුන් ගෙ ජීවිතය ගැන හිතපු

    වස් කාලයේදි හාමුදුරවන් එළියට වැඩීම තහනම් කළෙත් ඔය හේතුව නිසා. මොකද වහින කාලෙට පස් යට ඉන්න ගැඩවිලුන් වගේ සත්තු පොලොව මතුපිටට එනවා. එතකොට පිඩූසිඟාවඩිනා භික්ශූන්ට පෑගිලා එවැනි සත්තු ගොඩක් මැරෙනවා. එහෙම මැරුනට කාටවත් පව් වෙන්නෙ නෑ. නමුත් අන්තිමේදි වෙන්නෙ ඒ සත්තු මැරෙන එක. අන්න ඒක නවත්තන්නයි බුදුහාමුදුරුවො එහෙම නීතියක් දැම්මෙ

    ඒ වගේම
    පාරිශුද්ධ හෝ නැතුව හෝ මිනිස්සු මස් කන එක නැවැත්තුවනං පව් පින් කෙසේ උනත් මස් මැරිම අඩු වෙන්න තිබ්බ ඉල්ලුම අඩු නිසා.

    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Api bauddayo muladhrmawadee wena tharamata hodai kiyalai mama hithanne..

    a kiyanne mehemai...

    Panathi patha.. Mama PRANAGATHA akusalaya nokarami
    Adhinnadana... Ansathu deyak anawasarayen, horen noganimi..
    Kamesumichcha chara... Kamayehi waradawa nohesiremi...
    Musawada... Borude, weradi de, pahath wachana nokiyami..
    Surameraya mjjapama.. Mathwena, sihi vikalwena deya noganimi....

    Onna oaya dewal walata muladharmawadee unanam loe anith agam mula dharma wadee unawage nethuwa katawath karadayak nethuwa jeewath wenna puluwan...

    Namuth apita wela thiyenne Thun dora- Sitha,Kaya, Wachanaya sanwara karaganna beri ekane..

    manasa hema deyatama pradhana wenawa, apita manasa palanaya karaganna beri nisa weradi karanawa...