ඔයාලාවගේ අය තමයි ආයිෂා, මුහම්මද්, අල්ලාහ්, කුරාන්, හදීස් මේ වචන දවසගානේ කියකියා ඉන්නේ.. ඉතින් ඔයාලා කාටද කියන්නේ මොනවද කියන්නේ කියන එක ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනේ...
ඔව් ඔයාලට තේරෙන්නේ නැහැ තමයි.. මුස්ලිම් අපි විතරක් නෙවෙයි.. බිලියන 10කට වඩ ඉන්න ක්රිස්තියානි අයයි.. බිලියන 6ක් 7ක් ඉන්න යුදෙව් ආගමේ අයයි අදහන්නේත් ඇසට නොපෙනෙන දෙවිකෙනෙක් කියන එක... ඒවගේම ඒ හැම කෙනෙකුම තමුන්ගේ දහමට අනුව අපාගතවන බවත්... එහෙම බැලින්නම් ලෝකේ වැඩියෙන්ම මිනිස්සුන්ව අපාගතකරන එකම දහම තමුන් අදහනබවත් තමුඉන්ට තේරෙන්නේ නහැ තමයි... ඒවගේම මිනිස්සු දෙවියෝ මැව්වේ නැහැ.. මිනිස්සු ආවේ වානරයන්ගෙන් කියල ඔයාලා කියන අතරෙම වානරයා එතකොට කලින් මිනිසෙකුගේ අකුසල් හේතුකොටගෙන වානරයෙකු උන කෙනෙක්ද නැද්ද කියන එක හොයාගන්න බැරි තරමට තමුන්ට හෝතුව නොතේරෙන්නේ නොතෙය්රෙන්නේ අයි කියලා අපි (මුස්ලිම්, යුදෙව්, ක්රිස්තියානි ) මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ තමයි..