Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: අයි ගැන්සියට ඒක තහනම්ද?

    :dull: කවුද එහෙම කියුවෙ? :sorry: ගැන්සියට තහනම් නෑ. ඔයා නිදහස සැමරුව ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපි ඉතිං කවදත් නිදහස් ගොවියෝ..:cool:

    :rofl: අහ ‍එහෙනම් මේ මං වගේ කට්ටිය. ඊයෙ හොඳට ෆන් ගත්ත ද? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    ලැජ්ජා නැත්ද බොල කෙල්ලෙක්ගෙන් මේ වගේ ජරා කතාවක් අහන්න??? :angry::angry:

    :shocked::shocked::rolleyes::rolleyes: මොකක් ද ඒකෙ තියන ජරා කථාව? ඊයෙ එයා ත්‍රේඩ් එකේ දාපු පෝස්ට් එක හා සබැඳියි.
     
    Status
    Not open for further replies.