* if yr a cat lover .. take a look !! * ;)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    7493644.jpg

    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    තාම නෑ:(

    පොඩි පැටියෙක් ගෙනෙන් බං. එතකොට උන්ට පවුලෙ අයගෙන් වෙන් උනා කියල තේරුමක් නෑ.. ටිකක් තේරෙන එකෙක් ගෙනාවොත් උට ටික කාලයක් අප්සෙට්නෙ:sorry::sorry:. අපෙ දැන් ඉන්න එකා ගේනකොට උට පීරිසියෙන් කිරි බොන්න තේරෙන්නත් නෑ..
    :love::love:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    (රහසින්:eek:) බවුවෙක් හොද නැද්ද බං :rolleyes:? (කාටවත් ඇහුනද මන්දා:oo::oo:)
    නොදකින් බල්ලෝ එපා මට:no::baffled:
    කලු පූසා;12013157 said:

    පොඩි පැටියෙක් ගෙනෙන් බං. එතකොට උන්ට පවුලෙ අයගෙන් වෙන් උනා කියල තේරුමක් නෑ.. ටිකක් තේරෙන එකෙක් ගෙනාවොත් උට ටික කාලයක් අප්සෙට්නෙ:sorry::sorry:. අපෙ දැන් ඉන්න එකා ගේනකොට උට පීරිසියෙන් කිරි බොන්න තේරෙන්නත් නෑ..
    :love::love:
    ඔව් බං
    සුදුම සුදු එකෙක් හොයාගන්න ඕනි:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කලු පූසා;12016388 said:
    උන් කුනු නාගන්නව බං. අලු පාට තමා එල.. එලියට දාන්නෙ නැතුව හිරකරගෙන හිටියොත් තමා සුද්ද වගෙ ඉන්නෙ..
    ඒකත් ඇත්ත තමා නේද:(
    සුදු උනාම ඉක්මනට කුණු ගෑවෙනවනේ
    අලු පාටත් හොදයි:P