


තාම නෑ![]()

. අපෙ දැන් ඉන්න එකා ගේනකොට උට පීරිසියෙන් කිරි බොන්න තේරෙන්නත් නෑ.. 

නොදකින් බල්ලෝ එපා මට(රහසින්) බවුවෙක් හොද නැද්ද බං
? (කාටවත් ඇහුනද මන්දා
)


ඔව් බංකලු පූසා;12013157 said:
පොඩි පැටියෙක් ගෙනෙන් බං. එතකොට උන්ට පවුලෙ අයගෙන් වෙන් උනා කියල තේරුමක් නෑ.. ටිකක් තේරෙන එකෙක් ගෙනාවොත් උට ටික කාලයක් අප්සෙට්නෙ. අපෙ දැන් ඉන්න එකා ගේනකොට උට පීරිසියෙන් කිරි බොන්න තේරෙන්නත් නෑ..
![]()

ඔව් බං
සුදුම සුදු එකෙක් හොයාගන්න ඕනි![]()
ඒකත් ඇත්ත තමා නේදකලු පූසා;12016388 said:උන් කුනු නාගන්නව බං. අලු පාට තමා එල.. එලියට දාන්නෙ නැතුව හිරකරගෙන හිටියොත් තමා සුද්ද වගෙ ඉන්නෙ..



ape gedara nam poowo pirila..lassanai.. eth mama nam kamathi na. hoda na puso hadanna. ekmanata wala pallata yanna wenawa, errrrrrrr![]()

![]()
![]()
menna mage poosa![]()

Patta machan..maara gathi...!!!
