කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....
Eka Nam Aththama Thamai
Godak Ewun Onna Othanadima Waradda Gannawa
කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....
ඒ ආදරමයි කියලා කෙලින්ම අපිට කියන්න බෑ
මොකද එයාව ඔයාගේ කරගන්න ආසාවත් ඔය වගේම වෙන්න පුලුවන්



හෙන ගේමක් දීල තියෙනවා,
උබ ඉතින් ඕක ගැන හොදට දන්නවනේ.
පට්ට![]()
Eka Nam Aththama Thamai
Godak Ewun Onna Othanadima Waradda Gannawa
ආදරය බීඩියකි.. එය උරන්නා මෝඩයෙකි..
Good Post Saho...![]()
ape sudu pusath danna dewal.. ela ela kathawa aththam achoooo.. eth wenne nathe oka kawruth terum ganne nathi ekak.. godak aya namata witharak adaraya karanawa
දුක් වෙන්න එපා




ගේද?

නිර්වචනේ කියපන්ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???
ඇත්තට ම ආදරේ කියන්නේ ආදරේට බං....වෙන ඉතින් මොන කිරි කජ්ජද???????????

මේක උඹමද ලිවුවෙ පූවෝ?
අමූලික ඇත්ත !!!
රෙප් දෙන්න එපාලු...![]()


