එළකිරි භූත කොටුව.........

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;12013651 said:
    අනේ මේ ‍තෝ අපේ රොබා අයියට පාඩුවේ වැඩේ කරගන්න දීලා පළයන් යන්න........... :frown: :frown:

    රොබෝට් අයියගේ මැනේජර් වෙන්න ඉන්නේ මම :frown:
    තොට පිල්ලියෙක් එවන්න කලින් දුප් කිව්වේ :growl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    රොබෝට් අයියගේ මැනේජර් වෙන්න ඉන්නේ මම :frown:
    තොට පිල්ලියෙක් එවන්න කලින් දුප් කිව්වේ :growl:
    රොබයි මායි එකතු වෙලා තොගේ මිහිරි අක්කට පිල්ලියක් යවනවා.............:cool:
    අනික තොට වෂී ගුරුකමක් කරනවා කෙල්ලෝ පෙන්නන්න බැරිවෙන්න..........:cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;12013668 said:
    රොබයි මායි එකතු වෙලා තොගේ මිහිරි අක්කට පිල්ලියක් යවනවා.............:cool:
    අනික තොට වෂී ගුරුකමක් කරනවා කෙල්ලෝ පෙන්නන්න බැරිවෙන්න..........:cool:

    එපික්‌ ෆේල්ඩ් :lol::lol::lol::lol::lol:
    එපාවෙන්න වශී ගුරුකන් කරන්නේ උඹේ නැවේ වෙන්නැති :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එපික්‌ ෆේල්ඩ් :lol::lol::lol::lol::lol:
    එපාවෙන්න වශී ගුරුකන් කරන්නේ උඹේ නැවේ වෙන්නැති :lol:
    මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ බන්..... :sorry: :sorry: :sorry:
    කොහොම හරි කෙල්ලෝ පේන්න බැරිවෙන්න උඹට මොකක් හරි කරනවා...........:cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;12013686 said:
    මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ බන්..... :sorry: :sorry: :sorry:
    කොහොම හරි කෙල්ලෝ පේන්න බැරිවෙන්න උඹට මොකක් හරි කරනවා...........:cool:

    yao-ming-meme.jpg

    බිච් ප්ලීස් :lol::lol::lol:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    හිටපියව් මතුරන්න තොපිට!!!

    තොපි දෙන්න දැන් මේක කෝලමකට ගත්තද???:angry: මම කමෙන්ටුත් අඩුවෙන් දාන්නේ ත්‍රෙඩ් එක කැතවෙයි කියල:dull:...... මුන් දෙන්න මම නැති ඩිංගට මේකෙ රීල:angry::angry:...... අහක්කරපියව් ඕව ටික......:angry::angry:

    පින්තූරටික එක්කො පොඩියට දාපල්ලා..... කැතයි...... ත්‍රෙඩ් එකේ කක්ක දාල වගේ :lol::P

    :frown:රොබොට් අයියා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොපි දෙන්න දැන් මේක කෝලමකට ගත්තද???:angry: මම කමෙන්ටුත් අඩුවෙන් දාන්නේ ත්‍රෙඩ් එක කැතවෙයි කියල:dull:...... මුන් දෙන්න මම නැති ඩිංගට මේකෙ රීල:angry::angry:...... අහක්කරපියව් ඕව ටික......:angry::angry:

    පින්තූරටික එක්කො පොඩියට දාපල්ලා..... කැතයි...... ත්‍රෙඩ් එකේ කක්ක දාල වගේ :lol::P

    :frown:රොබොට් අයියා

    tumblr_lyvhpoCZuh1qhc9dno1_500.jpg