පට්ටි-ගොනෙක් අවශ්‍යයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පට්ටි-ගොනෙක් අවශ්‍යයි

    පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් රුපියල් දෙකෝටි අනූ ලක්‍ෂයක වියදමින් විශේෂිත ගවන් දස දෙනෙකු ඕස්ටේ‍්‍රලියාවේ සිට ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඇත. මෙසේ ගෙන්වා ඇති එක් ගවයෙකුගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 29කි. ඉන් එක් එළදෙනක් අපේ සීයගෙ ගොවිපලට ලබා ගන්න පුලුවන් උනා....


    අපේ සීයනම් කියන්නෙ හොද වර්ගයේ පට්ටි ගොනෙක් හිටියොත් උන්ගෙන් පැටව් ගන්න පුලුවන් කියල....


    උදව්වක් හැටියට උඹල දන්න කවුරු හරි ගාව හොද පට්ටි ගොනෙක් ඉන්නවනම් හොයල දියල්ල හොද ගානක් ගෙවන්න පුලුවන්...



    cow-fression-1.jpg
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මර්වින් සිල්වා ලංකාවට එනකල් පොඩ්ඩක් ඉවසලා හිටපං. ඊට වඩා හොඳ පට්ටි ගොනෙක් ලංකාවේ කොහේවත් නැහැ බං