Yureni Noshika Birthday party(18+ natha)

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපි දැක්ක ගොඩක් නලු නිලියො උපන්දිනේ ගන්නවා
    හොදට ෆන් එක දාලා ඒත් ඒ අතර එක්කෙනක් දෙන්නෙක් ඉන්නවා මේ අතර ගොඩක් චාම් ව තම්න්ගේ උපන්දිනේ සමරන අය...:yes::yes:
    ගොඩක් නිලියො පාර්ටි දාලා අපිට බලන්න හරි ෆන් දෙනවා.මොකද ඒවට එන්නේ පට්ට බඩුනේ...හොදට කොටට ගහලා අඟපසග ඉල්ලිප්පිලා තියනකොට අපේ කොල්ලන්ට ත් ත්‍රිල....මම කියන්නේ ඒවත් තියෙන්න ඔනේ...ඒවගේම මේ වගේ අයත් ඉන්න ඔනේ,,..

    කාලා බීලා සොමිය දාලා..ඩාන්ස් දාලා අපේ ඇඟ සලිත කරන පාටි වගේම...මෙහෙම සමරන අයත් ඉන්නවා..
    යුරෙනි ණොෂිකා කියන්නේ මම ආස චරිතයක්..
    හැබයි මේක බඩුව වෙන්න ඇති..නිලියො ගොඩක් රෙද්ද උස්සපු ගමන් නේ ඉන්නේ..කොහොම වුනත් මෙයාගේ මේ ක්‍රියාව ගැන අපි ආඩම්බර වෙන්න ඔනේ,,

    මහලු නිවාසයකට තම්න්ගේ උපන්දිනය අරගෙන,ඒ මහලු අයව සතුටු කලාට..
    මොකද ඒයත් දන්නවා අද මේ ශරීරේ මෙහෙම තිබ්බට.සොමි ගත්තට
    මහලු වුනාම..වැහැරිලා ගියාම කිසි කෙන්ක් ට ඒකේ වටිනාකමක් නෑ කියලා..
    MONG AFT DK සිල් අරන් කියලා හිතයි..පිස්සුද මචෝ මගෙ ත්‍රෙඩ් බලන රසිකයො ඉන්නවා..එයාලා කලකිරෙන්න එපා... රතිය උපරිම..දෙනවා..
    හැබැයි ඉදලා හිටලා...පොඩි චෙන්ජ් පොඩි චෙන්ජ් එකකට එක්ක එක්ක
    අපිත් පොඩ්ඩක් යතාර්‍ ථයට සෙට් වෙන්න ඔනෙ
    නේ...........

    යුරේනි මොනවා වුනත් අපිට ඔයා ගැන ආඩම්බරයි දුවේ..

    ඔයලගේ කොමෙට්ස් අදහස් හ යොජනා චොදනා දමා යන්න...:rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න කෙල්ලෝ මචන්. බඳින්න ඉන්න එකා මාර වාසනාවන්තයෙක් වෙන්න ඕනේ මේ වගේ චරිතයක් තියන කෙල්ලෙක්ව බඳින්න. ඇත්තටම මෙයාගේ දෙමව්පියන් නැහැ මචන්. අනික් සක්කර වට්ටම් කොච්චර සල්ලි නාස්ති කරනවද උන්ගේ උපන්දිනේ සමරන්න. අර තව ට්‍රේඩ් එකක් දැක්කා නර්මධාගේ. අප්පිරියයි.
     
    • Like
    Reactions: AselaAsanka

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    කරලා තියෙන වැඩේනම් උපරිමයි..
    අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්
    හැබැයි මේ වැඩේ දේවල් කරද්දී, ෆොටෝ ගහල video කරලා ලෝකෙට පෙන්න කරන්න ඕනි නෑ
    එහෙම කරොත් එකත් ඇඩ් එකක් වෙනවා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරලා තියෙන වැඩේනම් උපරිමයි..
    අද කලේ මේ වගේ දෙයක් කරලා උපන්දිනේ සමරන කෙල්ලෙක් හොයාගන්නත් නැති තරන්
    හැබැයි මේ වැඩේ දේවල් කරද්දී, ෆොටෝ ගහල video කරලා ලෝකෙට පෙන්න කරන්න ඕනි නෑ
    එහෙම කරොත් එකත් ඇඩ් එකක් වෙනවා..

    :yes::yes::yes:
     
    33000W

    Member
    මෙන්න කෙල්ලෝ මචන්. බඳින්න ඉන්න එකා මාර වාසනාවන්තයෙක් වෙන්න ඕනේ මේ වගේ චරිතයක් තියන කෙල්ලෙක්ව බඳින්න. ඇත්තටම මෙයාගේ දෙමව්පියන් නැහැ මචන්. අනික් සක්කර වට්ටම් කොච්චර සල්ලි නාස්ති කරනවද උන්ගේ උපන්දිනේ සමරන්න. අර තව ට්‍රේඩ් එකක් දැක්කා නර්මධාගේ. අප්පිරියයි.

    සම්පුර්ණ ඇත්ත. මමත් ඔය ටිකමයි කියන්න හැදුවෙ.:yes::yes::yes: මේවගේ කෙල්ලො බදින්න මාර පිනක් කරල තියෙන්න ඕන.:love::love::D මොකද දැන් කාලේ ඉන්න කෙල්ලො හිතාගෙන ඉන්නෙ ටිකක් කොට වෙන්න ඇන්දම කොල්ලො බලන්නෙ ඒ ගොල්ලන්ගෙ ලස්සන කියල.:eek::eek: බලන්නෙ මොනවද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.:lol::lol::baffled: බොරුවට උඩ පැනල සල්ලි වියදම් කරල කරන විකාර වැඩ නැතුව මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද?:love::love::love::love:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ureni+noshika+birthday+gossip9+%289%29.jpg

    :love::love::love::love::love:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****

    :yes::yes: :)