මම දාපු ඒව ක්රොප් කරල නෑ හැබැයිapith crop karala thama danne so awulak na puluwan widiyata danna
ඒවයි ඔරිජිනල් සයිස් එක ඕක

මම දාපු ඒව ක්රොප් කරල නෑ හැබැයිapith crop karala thama danne so awulak na puluwan widiyata danna

හොඳ ත්රෙඩ් එකක් කැත කරන්න එපාඔයාගෙ ගොං ජෝක් වලට හිනා යන්නෙ නෑ සුදූ.. ඇවිත් කිචි කවන්නකො මාව![]()
ochara zoom na bun mage cam eke 10x optical zoom thiyenne![]()
හඳ තව ටිකක් ලගට ගෙනත් දුන්නොත් හොද පොටෝ එකක් ගහලා දෙන්නම්..
එච්චර zoom කරන්න බැ..![]()