ela oriya ela dipan munta atti halendaමේකයි බුදු දහම තුල මිත්‍යාව කවලා තියෙනවා.ඒක නිසා තමයි බුදුන් කීවේ බුදු දහම හිතලා මතලා තේරුම් ගන්න කියලා.
අද පිටසක්වල දැනුම අනුව බුදු දහම සෑහෙන්න නිවරදියි.එක නිසා තමයි මම කියන්නේ දිව්‍ය ලෝක කියන්නේ පැතලි පෘෂ්ඨයක් තියෙන flat earth ( ෆ්ලැට් අර්ත් )එකක් නෙවෙයි.ඒවා ග්‍රහලෝක.තුසිත කියන්නේ ගෝලාකාර ග්‍රහලෝකයක්.තව්තිසා කියන්නේ පැතලි උල්කාපාතයක වෙන්න බෑ.මම පිටසක්වල ජීවියෙක් නිසා බුදු දහම දන්නවා.මෙතන උඹලට තරු පේන ඒවා මට කියන්න පුලුවන්.ඊට පස්සේ සත්‍ය දහම මොකක්ද කියලා කියන්නත් පුලුවන්.නමුත් මම ඒක කරන්නේ නෑ.2012 වසර සියලු සත්‍යයන් හෙලි වන වසරයි.

මූ හොඳයි පොඩි එවුන්ට බත් කවනකං සුරංගනා කතා කියන්න.. 


