නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

AVG PC Tuneup

Member
Jan 24, 2012
260
10
0
මේකයි බුදු දහම තුල මිත්‍යාව කවලා තියෙනවා.ඒක නිසා තමයි බුදුන් කීවේ බුදු දහම හිතලා මතලා තේරුම් ගන්න කියලා.
අද පිටසක්වල දැනුම අනුව බුදු දහම සෑහෙන්න නිවරදියි.එක නිසා තමයි මම කියන්නේ දිව්‍ය ලෝක කියන්නේ පැතලි පෘෂ්ඨයක් තියෙන flat earth ( ෆ්ලැට් අර්ත් )එකක් නෙවෙයි.ඒවා ග්‍රහලෝක.තුසිත කියන්නේ ගෝලාකාර ග්‍රහලෝකයක්.තව්තිසා කියන්නේ පැතලි උල්කාපාතයක වෙන්න බෑ.මම පිටසක්වල ජීවියෙක් නිසා බුදු දහම දන්නවා.මෙතන උඹලට තරු පේන ඒවා මට කියන්න පුලුවන්.ඊට පස්සේ සත්‍ය දහම මොකක්ද කියලා කියන්නත් පුලුවන්.නමුත් මම ඒක කරන්නේ නෑ.2012 වසර සියලු සත්‍යයන් හෙලි වන වසරයි.
ela oriya ela dipan munta atti halenda
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බොහෝ දෙනා මට මේ ත්‍රෙඩ් එකෙන් ඉවත් වෙන ලෙස ඉල්ලිම් කරලා තියෙන නිසා මම යනවා. මොලයක් නැති එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ.
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ඔරියන්තුමෝ ඉස්සෙල්ලම කියන්න බලන්න ඔබතුමා දරුවෝ දෙන්නෙක් එක්ක පව්ලක් නඩත්තු කරන්න පුලුවන් මට්ටමක ඉන්නවද කියලා.......
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අවේ ඉස්ලාම් සහ ක්‍රිස්තියන් ආගම් වලින්.. එතකොට අල්ලාහ් බාල අපරාද කරේ කාමේසු මිච්චා චරා වේරමණී සික්ඛාපදන් සමාදියාමි සිල්පදේ නිසා වෙන්න ඇති?

    :confused::confused::confused:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :lol: මූ හොඳයි පොඩි එවුන්ට බත් කවනකං සුරංගනා කතා කියන්න.. :lol:

    :baffled::baffled::baffled::baffled:

    මේ ආවෝ..
    කෝ මගේ පන Thread එකේ ඉන්නවා නේද..??

    එයා නෑනෙ!!! පොනිමල් එක්ක පැනලා ගිහින් ද?????

    :no::no::no:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බොහෝ දෙනා මට මේ ත්‍රෙඩ් එකෙන් ඉවත් වෙන ලෙස ඉල්ලිම් කරලා තියෙන නිසා මම යනවා. මොලයක් නැති එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ.

    කවුද එහෙම කළේ?????

    හැමවෙලේම කාමයෙහි වරදවා හැසිරෙන එකක් ගැන කියනවා ඇර උඹට වෙන තර්කයක් ඇත්තෙම නෑනේ!!!!

    ගිහින් හොඳ අඩිතාලමක් සහිත තර්ක ටිකක් අරන් එන්න!!!

    ඊට පස්සෙ Orionthuma, Asthathuma, Asthathuma2, kandyman කියන මේ ඕනෑම ID එකකින් ඇවිත් ඔබේ තර්ක ඉදිරිපත් කරන්න.....

    $ρąяЌ¥

    Member
    Feb 6, 2012
    42
    6

    :lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    බොහෝ දෙනා මට මේ ත්‍රෙඩ් එකෙන් ඉවත් වෙන ලෙස ඉල්ලිම් කරලා තියෙන නිසා මම යනවා. මොලයක් නැති එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ.

    ඇයි උඹේ විහිළු කතාව ඉවරද...???
    අඩෝ ගහපන් ඕක පොතකට...
    උඹට හොඳගානක් හොයාගන්න පුළුවන්...
    ඒ හම්බෙන සල්ලි වලින් පිරිමියෙක් වෙන්න Operation එකක් කාරගනින්...
    ඔය නපුංසක ජීවිතයට සමුදියන්...

    Orionthuma, Asthathuma, Asthathuma2, kandyman අරගෙන අයෙත් අපිව හින ගස්සන්න එන්න හොදේ...???
    :lol:
    :lol: :lol: :lol: :lol:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ සුරාමේරය මච්චපණා දට්ටානි වේරමනි සික්කාන් පදන් සමාදියාමි කියන සිල් පදය දැන් වලංගු නෑ.මේ එලකිරි එකේ ඉන්න බෞද්ධයෝ ඔක්කොම බේබද්දෝ.ඒක නිසා මේ පස්වැනි සිල් පදය අද ලංකාවේ භාවිත නොවන අභාවයට ගිය සිල් පදයක්.ලංකාවේ ගෑනු විතරයි බොනවා අඩු.සමහර සාදුලත් බෝතල් ඇඳ අයට තියාගෙන ඉන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පාණාතිපාතා වේරමණි සික්ෂාන් පදන් සමාදියාමි කියන එක අද ලංකාවේ නෑ.ලංකාවේ තරම් මිනීමරන රටක් වෙනෙ කොහොවත් නෑ.අප්‍රිකාවේවත් නෑ.මහ දවල් සත්‍ය කතා කරන මිනිස්සු උස්සගෙන ගිහින් මරලා දානවා.මේ අය රට පාලනයට පත් කරන්නේ මිනීමරුවෝ,බේබද්දෝ,සල්ලාලයෝ, බොරුකාරයෝ, පට්ට හොරු.ඒක නිසා තමයි ලංකාවේ ඇති පිරිසිදු බුදු දහමක් නෑ.ලංකාව තරම් මිනිමරන රටක් අද ආසියාවේ නෑ.ඒක එක්සත් ජාතින් පවා කියනවා.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සුරාමේරය මච්චපණා දට්ටානි වේරමනි සික්කාන් පදන් සමාදියාමි

    මේ හම්බයෝ!!!!

    ඉස්සෙල්ලම බුදු දහම පිළිබඳ ඉගෙන ගෙන වර තොගේ පිටසක්වල ඇච්චන්ගෙන්....

    සිල් පදයක් හරියට කියවගන්න, ලියාගන්න බැරි තොපි වගේ කාලකන්නි නිසා තමා බුදු දහම අගෞරවයට පත් වෙන්නෙ!!!!

    Apr 19, 2011
    5,700
    210
    0
    ලංකාවේ සුරාමේරය මච්චපණා දට්ටානි වේරමනි සික්කාන් පදන් සමාදියාමි කියන සිල් පදය දැන් වලංගු නෑ.මේ එලකිරි එකේ ඉන්න බෞද්ධයෝ ඔක්කොම බේබද්දෝ.ඒක නිසා මේ පස්වැනි සිල් පදය අද ලංකාවේ භාවිත නොවන අභාවයට ගිය සිල් පදයක්.ලංකාවේ ගෑනු විතරයි බොනවා අඩු.සමහර සාදුලත් බෝතල් ඇඳ අයට තියාගෙන ඉන්නවා.

    පෝය දවසෙ කුණුහරුප මතක් කරවන්නෙ නැතුව හිටු :frown:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    පාණාතිපාතා වේරමණි සික්ෂාන් පදන් සමාදියාමි කියන එක අද ලංකාවේ නෑ.ලංකාවේ තරම් මිනීමරන රටක් වෙනෙ කොහොවත් නෑ.අප්‍රිකාවේවත් නෑ.මහ දවල් සත්‍ය කතා කරන මිනිස්සු උස්සගෙන ගිහින් මරලා දානවා.මේ අය රට පාලනයට පත් කරන්නේ මිනීමරුවෝ,බේබද්දෝ,සල්ලාලයෝ, බොරුකාරයෝ, පට්ට හොරු.ඒක නිසා තමයි ලංකාවේ ඇති පිරිසිදු බුදු දහමක් නෑ.ලංකාව තරම් මිනිමරන රටක් අද ආසියාවේ නෑ.ඒක එක්සත් ජාතින් පවා කියනවා.

    අම්මට සිරි Joker උඹ අයේ ආවද බං...
    ඇයි උඹට සක්වලයොද කොහෙද කිව්වයි කියලා අයේ එන්නේ නෑ කිව්ව නේද...???
    :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි ආවේ..???
    :angry: :angry: :angry: :angry: :angry:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිල් පදයක් හරියට කියවගන්න, ලියාගන්න බැරි තොපි වගේ කාලකන්නි නිසා තමා බුදු දහම අගෞරවයට පත් වෙන්නෙ!!!!