ow.but sindu walata aagamika dewal gaawaganne nethnam thamai honda
but iraj ge song 1 thahanam kala aagamika apahasayak kiyala.
daddy ge mae song 1th aagamika apahasayak kiyala blog 1ka thibbe. EK kattiyawa denuwath karannai mama maeka demme.
check out the source![]()


















"එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."
machang kellek kollek ge papuwata oluwa thiyagena inna ekatada Honey moon kiyanne lol uba eka dakkama kamuka hagim athi wenawada lol![]()
![]()


Mewage dewal podi dewal kiyala ahakabalan hitiyoth oyita wada loku dewal karanna puluwan.

aeka nam aththa. 

Yes machan, I saw it.
මම කියන්නේ ඔය blog එක දාපු මනුස්සයා මේක වැරදියට අර්ථකථනය කරලා තියෙනවා. පලවෙනි එක තමයි මචං ගාථාව රැප් කරලා නෑ. ඒක පසුබිමින් ඇහෙනවා විවාහය කියන ඒක සංකේතවත් කරන්න. ඇත්ත මචං, මෙතන ආගමික දෙයක් තමයි යොදාගෙන තියෙන්නේ. හැබැයි ඉතිං හිතලා බලපන්කො සංගීතයෙන් "විවාහය" කොයන දේ නිරූපණය කරන්න වෙන විදිහක් තියෙනවද කියලා. මට පෙන විදිහට නම් මෙතන කිසිම අපහාසයක් සිද්ධ වෙලා නෑ. හැබැයි ඉතිං වැරදි විදිහට බැලුවොත් පේන්නේ වැරදි විදිහටම තමයි.
තව දෙයක් තමයි "I don't know why" සින්දුවේ තියෙන වැරැද්ද මොකක්ද කියලා කාටහරි කියන්න පුලුවන්ද?



මටත් මේ ගොන් daddy බෑන්ඩ් එක පෙන්නන්න බෑ. ක්රිස්තියානි එවුන්ට බුදු දහමේ අගය නොතේරෙනවා. මුන් හද්ද ක්රිස්තියන් බල්ලෝ. ජරා වැඩනොකර බලු වැඩ නොකර හොඳ දෙයක් කරන්න බැරි නම් නිකන් හිටපන්.
ඇත්තටම මුට කිසිම සදාචාරයක් නැහැ.
ස්තුතියි සහෝදරයා අපිව දැනුවත් කරාට.අපි එකට හිටියොත් මුනට බලු වැඩ කරන්න බෑ මචන්. මම ආගමික සහජීවනය අගේ කරන කෙනෙක් එත් බුදුදහම මෙහෙම අමු අමුවේ කෙලෙසද්දී අපිට නිකන් ඉන්න බෑ.
අපි අපේ ආගම වෙනුවෙන් එක හඬක් නගමු.![]()





"“භවතු සබ්බ මංගලං” ගාථාව “RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!"
"එක්තරා අන්යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “රැප්” කර, ඩ්රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."
මචන් මේකේ දාල තියන තරම් දෙයක් මේ සින්දුවේ නෑ නේ.. "ආශීර්වාද ගාථාව “රැප්” කර, ඩ්රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්" Rap කරනවා කිව්වට ගාථාව එහෙම rap කරලවත්, "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව" කිව්වට එහෙම දෙකිත් මේ සින්දුවේ නෑ නේ..
මෙහෙම දෙයක් තියනවා. එකේ ජයමංගල ගත දාල අන්තිමට wedding එක පෙන්නන්නේ christian විදියට .. එක අව්ල්










kapapu rep sathutin baaragannam. 



kattiyak mata benala, rep kapala.
mama mae thread 1 demme EK kattiyata denuwath karanna pamanayi.
anika mama source 1th daalama thiyenawa.
anika mama EK 1ta join wune 2006. rep ekathu kirime pissuwak mata na.kapapu rep sathutin baaragannam.
but baninna enna epa. mokada mama thread 1 demme hudek denuwath kirimata pamanayi. kiyana deyak thread ekema kiyanna.![]()






ගණන් ගන්ඩ එපා යාළුවාkattiyak mata benala, rep kapala.
mama mae thread 1 demme EK kattiyata denuwath karanna pamanayi.
anika mama source 1th daalama thiyenawa.
anika mama EK 1ta join wune 2006. rep ekathu kirime pissuwak mata na.kapapu rep sathutin baaragannam.
but baninna enna epa. mokada mama thread 1 demme hudek denuwath kirimata pamanayi. kiyana deyak thread ekema kiyanna.![]()
මටත් මේ ගීතයේ කිසිම වැරද්දක් පෙනෙන්නේ නෑ
බන පදය වැරදි දෙයකට යොදාගෙන නැහැනේ

