“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

ANGELO89

Active member
  • Jun 28, 2008
    1,862
    19
    38
    37
    Kandana
    "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."
    machang kellek kollek ge papuwata oluwa thiyagena inna ekatada Honey moon kiyanne lol uba eka dakkama kamuka hagim athi wenawada lol :) :)
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    ow. :yes::yes: but sindu walata aagamika dewal gaawaganne nethnam thamai honda
    but iraj ge song 1 thahanam kala aagamika apahasayak kiyala.
    daddy ge mae song 1th aagamika apahasayak kiyala blog 1ka thibbe. EK kattiyawa denuwath karannai mama maeka demme. ;);)
    check out the source :cool:

    Yes machan, I saw it. :cool::cool::cool:
    මම කියන්නේ ඔය blog එක දාපු මනුස්සයා මේක වැරදියට අර්ථකථනය කරලා තියෙනවා. පලවෙනි එක තමයි මචං ගාථාව රැප් කරලා නෑ. ඒක පසුබිමින් ඇහෙනවා විවාහය කියන ඒක සංකේතවත් කරන්න. ඇත්ත මචං, මෙතන ආගමික දෙයක් තමයි යොදාගෙන තියෙන්නේ. හැබැයි ඉතිං හිතලා බලපන්කො සංගීතයෙන් "විවාහය" කොයන දේ නිරූපණය කරන්න වෙන විදිහක් තියෙනවද කියලා. මට පෙන විදිහට නම් මෙතන කිසිම අපහාසයක් සිද්ධ වෙලා නෑ. හැබැයි ඉතිං වැරදි විදිහට බැලුවොත් පේන්නේ වැරදි විදිහටම තමයි.
    තව දෙයක් තමයි "I don't know why" සින්දුවේ තියෙන වැරැද්ද මොකක්ද කියලා කාටහරි කියන්න පුලුවන්ද? :lol::lol::lol:
     
    Last edited:

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    මටත් මේ ගොන් daddy බෑන්ඩ් එක පෙන්නන්න බෑ. ක්‍රිස්තියානි එවුන්ට බුදු දහමේ අගය නොතේරෙනවා. මුන් හද්ද ක්‍රිස්තියන් බල්ලෝ. ජරා වැඩනොකර බලු වැඩ නොකර හොඳ දෙයක් කරන්න බැරි නම් නිකන් හිටපන්.
    ඇත්තටම මුට කිසිම සදාචාරයක් නැහැ.
    ස්තුතියි සහෝදරයා අපිව දැනුවත් කරාට.අපි එකට හිටියොත් මුනට බලු වැඩ කරන්න බෑ මචන්. මම ආගමික සහජීවනය අගේ කරන කෙනෙක් එත් බුදුදහම මෙහෙම අමු අමුවේ කෙලෙසද්දී අපිට නිකන් ඉන්න බෑ.
    අපි අපේ ආගම වෙනුවෙන් එක හඬක් නගමු.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    "“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!"

    "එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."

    මචන් මේකේ දාල තියන තරම් දෙයක් මේ සින්දුවේ නෑ නේ.. "ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්" Rap කරනවා කිව්වට ගාථාව එහෙම rap කරලවත්, "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව" කිව්වට එහෙම දෙකිත් මේ සින්දුවේ නෑ නේ..

    මෙහෙම දෙයක් තියනවා. එකේ ජයමංගල ගත දාල අන්තිමට wedding එක පෙන්නන්නේ christian විදියට .. එක අව්ල්
    :eek::eek::baffled::baffled:

    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මේකෙ වරදක් පේන්නෙ නෑ .... මේක ම0ගල අවසතාවක් පිලිබිබු කරන ගීතයක්.. ඕනම මගුල් ගෙදරක ඔය ගාතාව බාවිතාවෙන්නෙ ඔය තාලයටමයි.. පිරිතක තාලයට වඩා වෙන්ස්..

    තවදෑයක් කියන්න ඕනෙ යාලු පින් මාලුවලේ ගීතය සුනිල් පෙරේරාගෙ නොව නීල් වර්නකුලසූරිය ප්‍රමුක සන්ෆවර්ස් සන්ගීත කන්ඩායමේ ගීයකි
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    uba hari machan......ape un karanne meke waraddak na waraddak na kiya kiya waradi karana unwa sudda karana eka witharai.....bahutharayak wena sinhalayanta bari ai mewata wirudda wenna....mehema ina inna wenne apith apema agama pahath karana eka neda....?
     
    • Like
    Reactions: lahirukasun

    sashikar

    Member
    Apr 28, 2008
    173
    1
    0
    meaka ehemai kiyala loku waradak nam penna na. eaka rap karalath na nea. aluthin dan gihin pansal wala wedding ganna eaka ganath ehenam podak hithala nwathanna balana..
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."
    machang kellek kollek ge papuwata oluwa thiyagena inna ekatada Honey moon kiyanne lol uba eka dakkama kamuka hagim athi wenawada lol :) :)

    honeymoon 1 gena kiyana nisa wenna athi mchn :oo::oo:

    Mewage dewal podi dewal kiyala ahakabalan hitiyoth oyita wada loku dewal karanna puluwan.

    :yes::yes: aeka nam aththa. :frown::frown:

    Yes machan, I saw it. :cool::cool::cool:
    මම කියන්නේ ඔය blog එක දාපු මනුස්සයා මේක වැරදියට අර්ථකථනය කරලා තියෙනවා. පලවෙනි එක තමයි මචං ගාථාව රැප් කරලා නෑ. ඒක පසුබිමින් ඇහෙනවා විවාහය කියන ඒක සංකේතවත් කරන්න. ඇත්ත මචං, මෙතන ආගමික දෙයක් තමයි යොදාගෙන තියෙන්නේ. හැබැයි ඉතිං හිතලා බලපන්කො සංගීතයෙන් "විවාහය" කොයන දේ නිරූපණය කරන්න වෙන විදිහක් තියෙනවද කියලා. මට පෙන විදිහට නම් මෙතන කිසිම අපහාසයක් සිද්ධ වෙලා නෑ. හැබැයි ඉතිං වැරදි විදිහට බැලුවොත් පේන්නේ වැරදි විදිහටම තමයි.
    තව දෙයක් තමයි "I don't know why" සින්දුවේ තියෙන වැරැද්ද මොකක්ද කියලා කාටහරි කියන්න පුලුවන්ද? :lol::lol::lol:

    umbath maara tharka daanne. :D:D:D
    umba kathawa hari mchn. aeth mechchara kaalekata bududahame pirith, gaathaa sinduwalata kisima ayurakin gaawagaththe na.

    bududahame pirith, gaathaa noyek aakarayen wikurthi kara kara ekaekaa arthal 1ta aprasiddiye kiwwa. ewa record karala 4n walin kochcharawath bedaharinna athda !!
    ewa mardanaya nokala nisai ada mehema thaththwayak awith tthiyenne
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මටත් මේ ගොන් daddy බෑන්ඩ් එක පෙන්නන්න බෑ. ක්‍රිස්තියානි එවුන්ට බුදු දහමේ අගය නොතේරෙනවා. මුන් හද්ද ක්‍රිස්තියන් බල්ලෝ. ජරා වැඩනොකර බලු වැඩ නොකර හොඳ දෙයක් කරන්න බැරි නම් නිකන් හිටපන්.
    ඇත්තටම මුට කිසිම සදාචාරයක් නැහැ.
    ස්තුතියි සහෝදරයා අපිව දැනුවත් කරාට.අපි එකට හිටියොත් මුනට බලු වැඩ කරන්න බෑ මචන්. මම ආගමික සහජීවනය අගේ කරන කෙනෙක් එත් බුදුදහම මෙහෙම අමු අමුවේ කෙලෙසද්දී අපිට නිකන් ඉන්න බෑ.
    අපි අපේ ආගම වෙනුවෙන් එක හඬක් නගමු.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :shocked::shocked::shocked:

    sindu qwata awulak na mchn. mae wage aagam walata nodenenna apahasa nokara :(:(
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    "“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!"

    "එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."

    මචන් මේකේ දාල තියන තරම් දෙයක් මේ සින්දුවේ නෑ නේ.. "ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්" Rap කරනවා කිව්වට ගාථාව එහෙම rap කරලවත්, "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව" කිව්වට එහෙම දෙකිත් මේ සින්දුවේ නෑ නේ..

    මෙහෙම දෙයක් තියනවා. එකේ ජයමංගල ගත දාල අන්තිමට wedding එක පෙන්නන්නේ christian විදියට .. එක අව්ල්
    :eek::eek::baffled::baffled:

    :yes::yes::yes::yes:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    kattiyak mata benala, rep kapala. :dull::dull::dull::dull:

    mama mae thread 1 demme EK kattiyata denuwath karanna pamanayi.
    anika mama source 1th daalama thiyenawa.

    anika mama EK 1ta join wune 2006. rep ekathu kirime pissuwak mata na. :P:P:P kapapu rep sathutin baaragannam. :yes::yes:

    but baninna enna epa. mokada mama thread 1 demme hudek denuwath kirimata pamanayi. kiyana deyak thread ekema kiyanna. :yes::yes:
     
    kaskruz

    Member
    Feb 17, 2011
    44
    5
    0
    In my room

    well said !! :yes::yes::yes:
     
    • Like
    Reactions: lahirukasun

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    kattiyak mata benala, rep kapala. :dull::dull::dull::dull:

    mama mae thread 1 demme EK kattiyata denuwath karanna pamanayi.
    anika mama source 1th daalama thiyenawa.

    anika mama EK 1ta join wune 2006. rep ekathu kirime pissuwak mata na. :P:P:P kapapu rep sathutin baaragannam. :yes::yes:

    but baninna enna epa. mokada mama thread 1 demme hudek denuwath kirimata pamanayi. kiyana deyak thread ekema kiyanna. :yes::yes:
    ගණන් ගන්ඩ එපා යාළුවා
    විවුර්තව දෙයක් කතාකරන්ඩ බැරි පිස්සොත් ඉන්නවානේ..............
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මටත් මේ ගීතයේ කිසිම වැරද්දක් පෙනෙන්නේ නෑ
    බන පදය වැරදි දෙයකට යොදාගෙන නැහැනේ

    බණ නෙවෙයි බන් ගාථාව.. :eek::eek: