ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.
Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.
Tel : +94 11 269 1692 /269 1064 /267 9888
Fax : +94 11 269 1064
E-Mail : [email protected]








