රොබෝට් අයියේ
දේවල් පෙනීම සහ feeling of being touched
ඕව සයිකලොජිකල් සීන්ද?
අනිවා රිප්ලයි එකක් දීපන් මචන්
දේවල් පෙනීම සහ feeling of being touched
ඕව සයිකලොජිකල් සීන්ද?
අනිවා රිප්ලයි එකක් දීපන් මචන්
මෙන්න මේක නම් පට්ටම එකක් අපේ අම්ම කිව්වේ.
මගේ අම්ම පොඩිම කාලේ ඒ කියන්නේ අවුරුදු 13 වගේ කාලේදී වුන සිද්ධියක්. මගේ අම්මගේ තාත්තා ඒ කියන්නේ සීයා ඒ ගමේ ආරච්චි මහත්තයා. ගමේ හැමෝම හුඟක් සලකනවා. ඔන්න ඉතින් ඒ ගමේම හිටිය ඒක වඩු වැඩ කරන මනුස්සයෙක්. එයාගේ නම සයිමන්. මිනිහ ළඟ තිබ්බ ආයුධ පෙට්ටියක්. එකේ තියෙන්නේ, අඬු, මිටි, ඇණ සහ බුරුම වගේ දේවල්. තව එකේ ආයුධ වර්ග 200 විතර තිබිල තියෙනවා. මිනිහත් ඒකට පණ මෙන් ආදරෙයි. ඒත් මිනිහ වයසයි. මැරෙන්නත් කිට්ටු වුනා. ඉතින් මිනිහ තීරණය කළා ඒ ආයුධ පෙට්ටිය මගේ සීයට දෙන්න. එයාට දරුවෝ නෑ මගේ හිතේ. ඔන්න ඉතින් සීය ඒක බාරගත්ත කියමුකෝ. ඊට පස්සේ මිනිහ මැරුණා. ආයුධ පෙට්ටියට එයා ආසයි මොනවා වුනත්.
ඔන්න දවසක් දා රෑක කට්ටියම බුදිය ගෙන ඉන්නකොට සීයාගේ ගෙදර ඉස්සරහ සද්දයක් ඇහෙනවා කවුදෝ කෙඳිරි ගානවා වගේ , මහ මූසල විදිහට. ඒ මදිවට ඒ සද්දේ එහාට යනවා මෙහාට යනවා. හරියට මිනිහෙක් යමක් යදිමින් ඇවිදිනවා වගේ. ඒ සද්දේ විනාඩි පහලවක් විතර තිබ්බලු. උඹල හිතයි ඒ සතෙක් කියල, ඉතින් මොන සතාද බං එකම ගෙදර ඉස්සරහ කෙඳිරි ගගා එහාටයි මෙහාටයි ඇවිදින්නේ. අනික ඒ වැඩේ කොල්ලෝ ටිකක් අපිව රවට්ටන්න කරපු දෙයකුත් නෙවෙයි, මොකද මේ කට්ට කරුවලේ කවුද ඔය වැඩ කරන්නේ? අනික අපේ සීයා ආරච්චි, හරි සැරයි. එයත් එක්ක කවුරුත් සෙල්ලන් කරන්න එන්නේ නෑ.
ඔන්න ඉතින් මේ සද්දේ විනාඩි පහලවක් එහෙම තියෙනකොට, බැරිම තැන පවුලේ කට්ටිය සීයට මේක කිව්වා. සීය ගත් කටටම කිව්වා" මම දැනගෙන හිටිය සයිමා ඔය ආයුධ පෙට්ටිය ඉල්ලගෙන එන බව, හිටපන්කෝ" කියල ගෙදර තිබ්බ කඩුවකුත් අරගෙන එලියට බැහැල , අමු තිත්ත කුණුහරුප කියාගෙන ඒ සද්දේ තියෙන පැත්තට එලෙව්වාලු. "තොපි මට මේ පෙට්ටිය දුන්නේ ආයේ ගන්නද" කියල
ඊට පස්සේ ඒ සද්දෙත් නැවතුනාලු. ආයේ ඒ සද්දේ ආවේ නෑලු.




මේක මගේ නෑදෑ වෙන අයියා සහ අක්ක කෙනෙකුට වුන දෙයක්. මේ අයිය මගේ සීය ගේ සහෝදරයාගේ මුනුබුරෙක්. ඒ අක්ක එයාගේ බිරිඳ. දැන් නම් පොඩ්ඩක් වයසයි. මේ කතාව ඒ ගොල්ලොන්ගේ තරුණ කාලේ වුන දෙයක්.
මගේ නෑදෑ වෙන අයියාගේ අම්මා ඉතින් ටිකෙන් ටික මරණාසන්න වෙලා, හැබැයි එයාගේ භාර්යාව ඒ කියන්නේ මට නෑදෑවෙන අක්ක ඒ අම්මත් එක්ක හරි හොඳයි. ඒ කියන්නේ නැන්දම්මායි ලේලියි හරි මිත්‍රයි.මේ අම්මට හැම සාත්තුවක් ම කරනවා. අන්තිමට ඒ දෙන්නගේ බැඳීම ගොඩාක් වර්ධනය වුනා. ඔහොම ගිහින් ඒ අම්ම කළුරිය කළා. හැබැයි ඒ අම්ම මැරුනේ මම කිව්ව් ඒ අක්කගේ අත් දෙක උඩ.
ඔන්න මේ ගොල්ලෝ ඒ මළගෙදර හොඳට කරලා, බොඩි එකත් වල දාලා, සොහොනේ පහනක් එහෙම පත්තු කරලා එහෙම ගෙදර ඇවිල්ල. ගෙදර ගොඩාක් කට්ටිය පිරිලා හින්ද රෑට ඒ දෙන්න නිදිය ගත්තේ ගෙදර සාලේ.
ඔන්න ඉතින් ඒ අයියා රෑ මැදදී විතර ඇහැරිලා. ඉතින් ඒ අයියා නිකමට ගෙදර පඩිපෙළ දිහා බලනකොට ඒ මැරිච්ච එයාගේ අම්ම අතේ සුදුපාට මොකක්දෝ තියාගෙන ඉන්නවා දැකල, පස්සේ ඒ අයියා ඒ අක්කටත් ඇහැරවල කතා කරලා කියල " ඒයි ඒයි අන්න බලන්න අම්ම ඉන්නවා" කියලා. ඒ අක්කත් ඒ දර්ශනයම දැකලා. ඒ අක්කයි අයියයි ඒ දර්ශනය දුටු බව ඒ දෙන්නම අපිත් එක්ක ඔය කතාව කියන කොට සනාථ කළා. පස්සේ ඒ දෙන්නම එතනින් දුවලා.
මම හිතන්නේ නම් ඒ අම්ම මේ දෙන්නට තියෙන ආදරයට එතෙනට ආවා කියලා. නැතිනම් කොහොමද ඒ දෙන්නටම ඒක පෙනුනේ? එක්කෙනෙකුට පෙනුනනම් කියන්න පුළුවන් මායා දර්ශනයක් කියල. ඒත් දෙන්නටම ඒ මොකක්දෝ සුදු පාට දෙයක් ඇතින් අරන් ඉන්නවා දැකලා.

කලු පූසා;12030733 said:Kunuharupa kiyanakota un yanawa kiyala math ahala thiyenawa... tharaha karayekge ge issarata gihin hondata kegahala u gemata awoth kiyanna one merichcha kenek passen awa kiyala![]()


උඹ වැරදි එක කෝට් කරලා තියෙන්නේ![]()


කලු පූසා;12030801 said:kiuwath wage katha deka tab 2ka load karagenane hitiye.. bootha balapemakin weradi eka thamai quote wela thiyenne..![]()


එත් ඉතින් ඒකට ඔයාගේ ඇඩ්රස් එක එපැයි.

උඹ වැරදි එක කෝට් කරලා තියෙන්නේ![]()
කලු පූසා;12030733 said:Kunuharupa kiyanakota un yanawa kiyala math ahala thiyenawa... tharaha karayekge ge issarata gihin hondata kegahala u gemata awoth kiyanna one merichcha kenek passen awa kiyala![]()





















ප්‍රධාන දේ තමන්ගේ සිත සක්තිමත් කරගන්න එකයි. නැතුව හොල්මන් කුණුහරුප වලට බයක් නැ


ඔයා මොනවද හිතන්නේ ඒබ්‍රහම් ටී කොවුර් ගේ කතා ගැන. කියවල තියෙනවද ඒවා.![]()






මගේ ලොකු අම්මා පොඩි කාලේ නයෙක් ගෙන් දෂ්ඨ නොවී පුදුම විදිහට අත්භූත විදිහට බේරුන හැටි දාන්නද?









..... තඩි රිප්ලයි 7යි පොඩි 5යි
යකුනේ මට පි.ම් කොරන්න එපෝ..... මේවට කොටල ඇතිවෙලා තියෙන්නේ
........
...... උඹලට රෙප් දාන්නත් බෑ..... ඉතින් මාත් එක්ක තරහ වෙන්න එපෝ
...... අත්දැකීම් බෙදාගන්න, කිචියට හරි බම්ප් දාන, වගකීමෙන් ත්‍රෙඩ් එක බලාගන්න, ඔක්කෝටම මගේ ස්තූතිය
, මේ අත්දැකීම් දාන උන්ට වචනෙකින් හරි දිරිගන්වපල්ලා......
මාවම කන්න බලන් ඉන්නැතිව
........ මට මුන්ට ස්තූතිකරකර ඉන්නකොට අනික් වැඩ කරන්න වෙලා මදි, මට උදව්කරපල්ලකෝ
, මේක ඇදන් යන්න........ 


..... කට්ටිය භූත කොටුව ඇදන් පලයල්ලා...... මේක තොපේ
...... මගේ නෙමෙයි..... 
රොබොට් අයියා....හම්මෝ දැන් තමයි ප්‍රයිවට් මැසේජ් වලට රිප්ලයි කරල ඉවරවුනේ..... තඩි රිප්ලයි 7යි පොඩි 5යි
යකුනේ මට පි.ම් කොරන්න එපෝ..... මේවට කොටල ඇතිවෙලා තියෙන්නේ
........
පොඩි බ්රේක් එකක් හම්බවුනා.... අත්දැකීම් දාන උන්ට තනි තිනියෙන් ස්තූතිකලොත් අද මේ කතාව දාන්න වෙන් නෑ...... උඹලට රෙප් දාන්නත් බෑ..... ඉතින් මාත් එක්ක තරහ වෙන්න එපෝ
...... අත්දැකීම් බෙදාගන්න, කිචියට හරි බම්ප් දාන, වගකීමෙන් ත්‍රෙඩ් එක බලාගන්න, ඔක්කෝටම මගේ ස්තූතිය
මේකෙ කටබලියන් බලන් ඉන්න උන්, මේ අත්දැකීම් දාන උන්ට වචනෙකින් හරි දිරිගන්වපල්ලා......
මාවම කන්න බලන් ඉන්නැතිව
........ මට මුන්ට ස්තූතිකරකර ඉන්නකොට අනික් වැඩ කරන්න වෙලා මදි, මට උදව්කරපල්ලකෝ
, මේක ඇදන් යන්න........
..... කට්ටිය භූත කොටුව ඇදන් පලයල්ලා...... මේක තොපේ
...... මගේ නෙමෙයි.....
![]()
රොබොට් අයියා....
රොබෝ අයියේ ?
අර මම වැදී යක්කු ගැන අහපු දේට පිළිතුරක් නැනේ ?

....... තියෙන තදියමට ලියල තියෙන දෙත් කියවගන්න බෑ
......සති 3-4 පරක්කුවුන පි.එම්. වලට තමයි අද උත්තර දැම්මේ...... දැන් අත්දැකීමක් කොටනව.... මම දැක්ක ත්‍රෙඩ් එකේත් ප්‍රශ්ණ 3-4ක් අහල තියෙනව හෙමිහිට කොටන්නම් බං...... දැනට හිතාගනින් එහෙම සීන් එකක් තියෙනව කියල.... මමත් අහල තියෙනව විතරයි......මේකෙ වැද්දෙක් ඉන්නවනම් ටක්කෙට උත්තරේ කියයි

රොබොට් අයියා
රොබෝ අයියේ ?
අර මම වැදී යක්කු ගැන අහපු දේට පිළිතුරක් නැනේ ?















ඉවසල හිටහන් බං....... තියෙන තදියමට ලියල තියෙන දෙත් කියවගන්න බෑ
......සති 3-4 පරක්කුවුන පි.එම්. වලට තමයි අද උත්තර දැම්මේ...... දැන් අත්දැකීමක් කොටනව.... මම දැක්ක ත්‍රෙඩ් එකේත් ප්‍රශ්ණ 3-4ක් අහල තියෙනව හෙමිහිට කොටන්නම් බං...... දැනට හිතාගනින් එහෙම සීන් එකක් තියෙනව කියල.... මමත් අහල තියෙනව විතරයි......මේකෙ වැද්දෙක් ඉන්නවනම් ටක්කෙට උත්තරේ කියයි
රොබොට් අයියා

ඉස්සර කාලේ අමනුෂ්‍ය බලපෑමක් උනහම කරන්නේ තොවිලයක් කරලා ඒ බලපෑම අයින් කරන එකයි. මේ වගේ වෙලාවල් වලදී වැඩිපුරම තියෙන්නේ අමනුෂ්‍ය කරදරයට වඩා මානසිකව ඇදවැටීම නිසා ඇති වෙන කම්පනයේ බලපෑමයි
මේ වගේ වෙලාවල් වලදී ගුරුනාන්සේ මනෝ විද්‍යා වරයට අදාළ කොටස වන කම්පනය තුනී කරන එකත් කරනවා
ඒ වගේ වෙලාවට බොහෝ විට කුණුහරුප හා දෙපැත්ත කැපෙන කතා පාවිච්චි කරනවා
අනිත් කාරණය ඔය දිෂ්ටි වෙන්නේ බොහෝ විට පින් මද අමනුෂ්‍ය කොටස්. එයාල දිෂ්ටි උනාට පස්සේ කුණු හරුප වලින් කතා කරනවා. විශේෂයෙන් ඒ අය ඊවත්ව ඉන්න කලේ පුරුද්දක් විදිහට වැඩි පුර කුණු හරුප කිව්වහම.එ වගේ අය මැරුණට පස්සෙත් ඒ වගේ පුරුදු දකින්නට පුළුවන්.![]()
විශේෂම කාරණේ කුණු හරුප කියන කොට තමන්ට තමන්ගේ සිතට එන ශක්තියයි. මොකද අමනුශ්යන්ට බලපෑමක් කරන්න නම් අපේ චිත්ත ශක්තිය ටිකක් හීන වෙන්න ඕනේ, ඒ නිසයි විවිද ක්‍රම වලට බය හිතෙන විදිහට ඒක ඒක දර්ශන පෙන්නුම් කරන්නේ. නමුත් කුණු හරුප කියල හරි හිත ශක්තිමත් කරගත්ත නම් අපිට කරදරයක් කරන්න පුළුවන් හැකියාව අමනුෂ්ය්න්ට අඩුයි
මේ හේතු ඇරෙන්න කුණු හරුප වලට භූතයෝ භය වෙච්චි අවස්තාවක් නම් දැකලා නැ. ප්‍රධාන දේ තමන්ගේ සිත සක්තිමත් කරගන්න එකයි. නැතුව හොල්මන් කුණුහරුප වලට බයක් නැ






aniwa !!!!





