එළකිරි භූත කොටුව.........

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔන්න මගේ ලොකු අම්මට වුන දෙයක් තමයි මම මේ කියන්න යන්නේ.
    මේකේ කතා නායිකාව මගේ ලොකු අම්මා. ඒ කියන්නේ මගේ අම්මගේ අක්කා. දැන් වයස 74 විතර ඇති.ඉස්සර එයා ඉපදිලා දවස් පහක් හයක් යනකොට සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.

    ඔන්න දැන් එයා ඉපදිලා දවස් පහක විතර, ඒ දවස් වල ගෙදරට බබා බලන්න කට්ටිය ගොඩක් එන නිසා ඒ ගොල්ලොන්ට කාමරය දීල ආච්චියි සීයයි රෑ නිදියගෙන තියෙන්නේ සාලේ. ඉතින් දැන් බබයි (දැන් කාලේ මගේ ලොකු අම්ම) එයාගේ අම්මයි(මගේ ආච්චි) තාත්තයි(මගේ සීය) රෑ සාලේ නිදි.

    එකපාරටම මගේ ආච්චිට , ඒ කියන්නේ මේ කතා නායිකාවගේ අම්මට රෑ ඇහිලා තියෙනවා සීයාගේ කටහඬින් කව්දෝ කියනවා, "ළමය අහකට ගන්න, ළමය අහකට ගන්න" කියලා.:eek: ඉතින් මගේ ආච්චි ඇහැරිලා වටපිට බලලා, එත් සීයා ගොරව ගොරව බුදි ලු, ඒ සීයා නෙවෙයි ලු කතා කලේ.:baffled: ඉතින් ආච්චි පුදුම වෙලා. ඊට පස්සේ ආච්චි පොඩ්ඩක් ආයෙත් වටපිට බලනකොට මේ බබාගේ ළඟ ලොකු සර්පයෙක් පෙණය පුප්පගෙන ඉන්නවලු මේ බබාට දෂ්ඨ කරන්න.:angry: ඉතින් ආචිචි ඉක්මනට බබාව පැත්තකට අරන්. ඊට පස්සේ ගෙදර කට්ටිය එකතුවෙලා සර්පයාව මරලා. ඉතින් ආච්චි පස්සේ සීයාගෙන් ඇහුවම "ඔයා මට කතා කලාද?" කියල , සීය කිව්වලු "නෑ පිස්සුද මම මේ බුදියගෙන නේ හිටියේ මම එහෙම එකක් කිව්වේ නෑ " කියලා.:confused:

    දැන් හොඳම එක ඕක නෙවෙයි. ඊට පස්සේ අවුරුදු පහකට විතර පස්සේ මගේ සීය ගිහින් තියෙනවා සාස්තරයක් අහන්න. මේ සාස්තර කාරය එකපාරටම කියල තියෙනවා, "මෙන්න මේවගේ සිද්ධියක් වුනා නේද? මහත්තයාගේ ළමයෙක්ට සර්පයෙක් දෂ්ඨ කරන්න ගියා නේද?" කියල අහල?:rolleyes: සීය පුදුම වෙලා. ඊට පස්සේ ඒ මිනිහ කියල , "ආරච්චි මහත්තයෝ, ඒ තමයි හුනියන් දෙයියෝ, උන්නාන්සේ තමයි ඒ නෝනට කතා කරලා තියෙන්නේ" මහත්තයට ඒ දෙවියන්ගේ බැල්ම තියෙනවා." කියල.:cool::cool:
     
    • Like
    Reactions: Elysium and TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    :shocked: නයි කයිද පිදේනි කිව්වලු :eek:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    රොබෝට් අයියට යන තොප්පියකට බම්ප් එකක් විදිහට :oo::oo::oo::oo:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වැදී යකුන් ගැන නම් අහල නැ. හැබෙයි ලාංකීය වැදී ජනයා තමන්ගේ මියගිය ඥාතීන් නැ යකුන් පිදීම කියල නම් කරනවා.
    :no::no::no:

    අර කිරි කොරහ නටනව වගේ සීන් එකක් නේද ?
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ඔන්න මගේ ලොකු අම්මට වුන දෙයක් තමයි මම මේ කියන්න යන්නේ.
    මේකේ කතා නායිකාව මගේ ලොකු අම්මා. ඒ කියන්නේ මගේ අම්මගේ අක්කා. දැන් වයස 74 විතර ඇති.ඉස්සර එයා ඉපදිලා දවස් පහක් හයක් යනකොට සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.

    ඔන්න දැන් එයා ඉපදිලා දවස් පහක විතර, ඒ දවස් වල ගෙදරට බබා බලන්න කට්ටිය ගොඩක් එන නිසා ඒ ගොල්ලොන්ට කාමරය දීල ආච්චියි සීයයි රෑ නිදියගෙන තියෙන්නේ සාලේ. ඉතින් දැන් බබයි (දැන් කාලේ මගේ ලොකු අම්ම) එයාගේ අම්මයි(මගේ ආච්චි) තාත්තයි(මගේ සීය) රෑ සාලේ නිදි.

    එකපාරටම මගේ ආච්චිට , ඒ කියන්නේ මේ කතා නායිකාවගේ අම්මට රෑ ඇහිලා තියෙනවා සීයාගේ කටහඬින් කව්දෝ කියනවා, "
    ළමය අහකට ගන්න, ළමය අහකට ගන්න" කියලා.:eek: ඉතින් මගේ ආච්චි ඇහැරිලා වටපිට බලලා, එත් සීයා ගොරව ගොරව බුදි ලු, ඒ සීයා නෙවෙයි ලු කතා කලේ.:baffled: ඉතින් ආච්චි පුදුම වෙලා. ඊට පස්සේ ආච්චි පොඩ්ඩක් ආයෙත් වටපිට බලනකොට මේ බබාගේ ළඟ ලොකු සර්පයෙක් පෙණය පුප්පගෙන ඉන්නවලු මේ බබාට දෂ්ඨ කරන්න.:angry: ඉතින් ආචිචි ඉක්මනට බබාව පැත්තකට අරන්. ඊට පස්සේ ගෙදර කට්ටිය එකතුවෙලා සර්පයාව මරලා. ඉතින් ආච්චි පස්සේ සීයාගෙන් ඇහුවම "ඔයා මට කතා කලාද?" කියල , සීය කිව්වලු "නෑ පිස්සුද මම මේ බුදියගෙන නේ හිටියේ මම එහෙම එකක් කිව්වේ නෑ " කියලා.:confused:

    දැන් හොඳම එක ඕක නෙවෙයි. ඊට පස්සේ අවුරුදු පහකට විතර පස්සේ මගේ සීය ගිහින් තියෙනවා සාස්තරයක් අහන්න. මේ සාස්තර කාරය එකපාරටම කියල තියෙනවා, "මෙන්න මේවගේ සිද්ධියක් වුනා නේද? මහත්තයාගේ ළමයෙක්ට සර්පයෙක් දෂ්ඨ කරන්න ගියා නේද?" කියල අහල?:rolleyes: සීය පුදුම වෙලා. ඊට පස්සේ ඒ මිනිහ කියල , "ආරච්චි මහත්තයෝ, ඒ තමයි හුනියන් දෙයියෝ, උන්නාන්සේ තමයි ඒ නෝනට කතා කරලා තියෙන්නේ" මහත්තයට ඒ දෙවියන්ගේ බැල්ම තියෙනවා." කියල.:cool::cool:

    ela:D
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේ ත්‍රෙඩ් එකනම් නියාමයි සහෝදරය
    එහෙම කියින්නෙ මෙකෙ තියෙන්නෙ ඇත්ත කතා විතරක් නිසාම නෙමෙයි
    මේ ත්‍රෙඩ් එක කරන උබත් එ කතා පෙන්නල දිල සමාජයට ගොඩක් වටින පණිවිඩ දීල තියෙනව යාලුව
    ඇත්තටම එක වටින,පිං අයිති වෙන ක්‍රියාවක්
    උබ එ කරන සේවය වෙනුවෙන්
    ඔබගේ මවුතුමියටද පිං අයිතිවේවා කියල ප්‍රාර්ථනා කරනව
    පිං !

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මගේ ලොකු අම්මට වුන දෙයක් තමයි මම මේ කියන්න යන්නේ.
    මේකේ කතා නායිකාව මගේ ලොකු අම්මා. ඒ කියන්නේ මගේ අම්මගේ අක්කා. දැන් වයස 74 විතර ඇති.ඉස්සර එයා ඉපදිලා දවස් පහක් හයක් යනකොට සිද්ධ වෙච්ච දෙයක් තමයි මේ.

    ඔන්න දැන් එයා ඉපදිලා දවස් පහක විතර, ඒ දවස් වල ගෙදරට බබා බලන්න කට්ටිය ගොඩක් එන නිසා ඒ ගොල්ලොන්ට කාමරය දීල ආච්චියි සීයයි රෑ නිදියගෙන තියෙන්නේ සාලේ. ඉතින් දැන් බබයි (දැන් කාලේ මගේ ලොකු අම්ම) එයාගේ අම්මයි(මගේ ආච්චි) තාත්තයි(මගේ සීය) රෑ සාලේ නිදි.

    එකපාරටම මගේ ආච්චිට , ඒ කියන්නේ මේ කතා නායිකාවගේ අම්මට රෑ ඇහිලා තියෙනවා සීයාගේ කටහඬින් කව්දෝ කියනවා, "ළමය අහකට ගන්න, ළමය අහකට ගන්න" කියලා.:eek: ඉතින් මගේ ආච්චි ඇහැරිලා වටපිට බලලා, එත් සීයා ගොරව ගොරව බුදි ලු, ඒ සීයා නෙවෙයි ලු කතා කලේ.:baffled: ඉතින් ආච්චි පුදුම වෙලා. ඊට පස්සේ ආච්චි පොඩ්ඩක් ආයෙත් වටපිට බලනකොට මේ බබාගේ ළඟ ලොකු සර්පයෙක් පෙණය පුප්පගෙන ඉන්නවලු මේ බබාට දෂ්ඨ කරන්න.:angry: ඉතින් ආචිචි ඉක්මනට බබාව පැත්තකට අරන්. ඊට පස්සේ ගෙදර කට්ටිය එකතුවෙලා සර්පයාව මරලා. ඉතින් ආච්චි පස්සේ සීයාගෙන් ඇහුවම "ඔයා මට කතා කලාද?" කියල , සීය කිව්වලු "නෑ පිස්සුද මම මේ බුදියගෙන නේ හිටියේ මම එහෙම එකක් කිව්වේ නෑ " කියලා.:confused:

    දැන් හොඳම එක ඕක නෙවෙයි. ඊට පස්සේ අවුරුදු පහකට විතර පස්සේ මගේ සීය ගිහින් තියෙනවා සාස්තරයක් අහන්න. මේ සාස්තර කාරය එකපාරටම කියල තියෙනවා, "මෙන්න මේවගේ සිද්ධියක් වුනා නේද? මහත්තයාගේ ළමයෙක්ට සර්පයෙක් දෂ්ඨ කරන්න ගියා නේද?" කියල අහල?:rolleyes: සීය පුදුම වෙලා. ඊට පස්සේ ඒ මිනිහ කියල , "ආරච්චි මහත්තයෝ, ඒ තමයි හුනියන් දෙයියෝ, උන්නාන්සේ තමයි ඒ නෝනට කතා කරලා තියෙන්නේ" මහත්තයට ඒ දෙවියන්ගේ බැල්ම තියෙනවා." කියල.:cool::cool:
    :eek::eek::eek::eek:
    Ammo
     
    සිරා සිද්දිය
    මෙවගෙ කොච්චරනම් සිද්දි හැන්ගිලා තියෙනවද බන්
    මිනිස්සු දැනුවත් වෙන්න ඔන හැම දෙයක් ගැනම
    සිරා

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සිරා සිද්දිය
    මෙවගෙ කොච්චරනම් සිද්දි හැන්ගිලා තියෙනවද බන්
    මිනිස්සු දැනුවත් වෙන්න ඔන හැම දෙයක් ගැනම
    සිරා

    ඕන නම් දෙවියන්ට තිබ්බනේ ඒ සර්පයාව අරන් දාන්න? ඒත් එහෙම බෑ. දෙවියන්ට පුළුවන් පණිවිඩ දෙන්න විතරයි. ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ දන්න නංගි කෙනෙක්ට පොඩි සීන් එකක් වෙලා.ඒ කිව්වෙ යකෙක්ව බන්දල තරහ කරයෙක්.මේ කෙල්ල ගමේ ඉදන් පිස්සු නටනව කොන්ටොර්ල් කරන්න අමරුයි පාරේ දුවනවා.ගෙනාවා කොළඹ අපේ ගෙදර.හරිම අමාරුයි කොන්ටෝල් කරන්න කෑ ගහනවා.පාන් රාත්තල් දෙකක් තුනක් කනව එක පාරට.කෑම කන්නෙ බිම තියාගෙන බිම දාගෙන.දැක්කම බය හිතෙනව ඒ ඇක්ශන් ටික.කඩවත පැත්තෙ ඉන්න කට්ටන්ඩි කෙනෙක් ළගට අරන් ගියා බලෙන්ම.දවස් 8ක් ඇතුලත ශාන්ති කර්මයක් කරන්න කිව්වා.ඒතකම් එහෙ මෙහෙ දුවන්න හැදුවොත් දුන්න මතුරල තෙල් වගයක් ඒක අතේ ගලා මූණට ගහන්න කිව්ව අතුල් පහරක්(කනේ පාරක්)අපේ අයියට තමයි ඒ රාජකාරිය භාර උනේ මම නම් බයයි ඒකිගෙ ඇක්ශන් දැක්කම.යක්ෂ අවේශය නැති උනාම අනෙ අහරි හොදයි පව් කියලත් හිතෙනව.
    පස්සෙ ශාන්ති කර්මයෙන් පස්සෙ හොද උනා.දැන් කෙල්ල යස අගේට ඉන්නවා.මම මෙහෙම සීන් එකක් දැක්කෙ සජීවී ඒකෙන් තමයි

    කෙල්ලට යක්ෂය බැන්දුව එවුන්ට නම් හොදක් උනේ නෑ උන්ගෙ පවුල් වල ආරවුලක් වෙලා දෙන්නෙක්ම ලොවෙත් නෑ පස්සෙ අවුරුද්දකින් වගේ
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    කෙල්ලට යක්ෂය බැන්දුව එවුන්ට නම් හොදක් උනේ නෑ උන්ගෙ පවුල් වල ආරවුලක් වෙලා දෙන්නෙක්ම ලොවෙත් නෑ පස්සෙ අවුරුද්දකින් වගේ

    ඒ නංගි ගේ පැත්තේ කට්ටිය අර ගොල්ලොන්ට මොනවහරි ගුරුකමක් වත් කළා ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තව පොඩි කේස් එකක් මේක නම් යක්කු සීන් එකක් නෙවෙයි
    අපේ ගමේදි වෙච්ච සීන් එකක්
    මේ දවස් වල මම පොඩී 4 වසරෙ වගේ ඇති.ලංකවේ යුද්ධෙ නරකම විදියට තිබ්බ කලේ.අපේ පැතිවල ගොඩක් කොල්ලො හමුදාවට බැදිල යුද්ධෙට ගිහින් නැති වෙනවා.අපේ ගෙවල් ගාවම කොල්ලෙක් නැති වෙලා යුද්ධෙදි මල ගෙදර වැඩ කටයුතු ඉවර වෙලා මාස 6ක් වගේ ඇති ඒ ගෙදර මිදුලෙ පත සයිස් නයෙක් ඇවිල්ල ගෙදර මිනිස්සු බය වෙලා සේරම ඒක බලනව දැන් ගෙදර මිනිස්සු ඌට කිරි දෙනව ඌට යන්න යන්න කියල වදිනව.හෙන කෙස් එක.ඌ ටික වෙලාවක් ඉන්දල අර හමුදාවෙදි නැති වෙච්ච කොල්ල හිටපු කාමරේට ගිහින් බෑග් එකක් අස්සට ගිහින් රින්ගගත්ත.එතන තිබිල පස්සෙ ඌ ගියාම ලියුම් පින්තූර වගේකුත් හම්බෙලා.පස්සෙ අයේ දානයකුත් දුන්නා.ඒ කොල්ලව සිහි කරල.කොල්ල නයෙක් වෙලා කියල තමයි කථාව ඒ දවස් වල
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඕන නම් දෙවියන්ට තිබ්බනේ ඒ සර්පයාව අරන් දාන්න? ඒත් එහෙම බෑ. දෙවියන්ට පුළුවන් පණිවිඩ දෙන්න විතරයි. ක්‍රියාත්මක වෙන්න ඕනේ අපි.
    ඔවු එක ඇත්ත
    මෙ ත්‍රෙඩ් එක ඉයෙ පාන්දර හතර විතර වෙනකන් කියෙවුව,
    ටිකක් හිතපන් මගෙ රුම් එකෙ තනියෙම ඉන්නෙ
    ඉටමත් අම්මප මගෙ රුම් එකෙ බල්බ් එක පිච්චිලා මාසයක් විතර වෙනව:shocked:
    මට එක දාන්න උමනවකුත් නැ,කට්ට කලුවරේ මොනිටර් එකේ එලියෙන් පිස්සු කෙල කෙල පාන්දර හතර විතර වෙනකන්:sorry:
    හෙ හෙ :lol:

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    මේක කියපු මගේ ආදරණීය අම්මට පින්:love::love::love:......ලබන ආත්මෙදිත් මම අම්මගෙම තමයි:love::love::love:........

    :frown:රොබොට් අයියා......
    මචන් මේ පර්තනාව ඉෂ්ට වෙන්න මගේ පින් ටිකක් උඹට ලැබේව...

    :) asanka10
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ටාට්...ටා...... ටාට්.... ටා...... ටාට්... ටා...... *(ඉන් ද ක්ලබ් සත ප&

    ටාට්...ටා...... ටාට්.... ටා...... ටාට්... ටා...... :rofl:*(ඉන් ද ක්ලබ් සත පනහ රිංටොන්):P:D

    :cool:හායි මචන් රොබොට්, ඔක්කෝම හරිනේ.......
    :frown:ඔව් ඔව් ඔක්කෝම හරි ටැංකි 2යි රෙගියුලේටර්, ෆින්ස්, ස්පියර් ගන්ස්,ඔක්කෝම රෙඩි උඹ උඹේ බඩුත් අරන් මතක ඇතුව කැමර එකත් අරන් හෙට උදේ පහට ගෙදර වරෙන්........:yes:

    :cool:එතකොට කන්නේ??.....
    :frown:මම ඔක්කෝම රෙඩි කරල තියෙන්නේ...... උදේට සීනිසම්බල් පාන්...... එකමඩේශන්, ෆුඩ්, ඔක්කෝම මගේ ගානේ (*ආච්චිලගේ ගෙදරින් :P)
    එහෙනං හෙට සෙට්වෙමු, මැක්සා ෆන් එකක් ගමු, ටේක් කෙයා.... කැච් යූ ටුමෝරෝ......

    බායී......

    :cool:සී යූ ටුමෝරෝ......බායීයීයීයීයී......

    දැන් තොපි බලයි මූට මේ මොකෝ වෙලාතියෙන්නේ කියල......:angry::angry::rofl::D
    ඕව ඉතින් රොබොටගේ සාමාන්‍ය දිනචරියාවේම කොටස්
    තමයි:yes:........ තොපි නිකං මාව කට්ටඩිය ගානට දාල හිටියට....... රොබොටා කියන්නේ හෙන වයිල්ඩ් ලයිෆ්:love: හා සී ලයිෆ්:love: ලවින් බුවෙක්:love::love::cool:.....

    ඔය මට කෝල් එක ආවේ අපට හිටිය ජනප්‍රිය ලේකකයෙකුගේ ප්‍රසිද්ධ දොස්තර පුතෙකුගෙන්......... උගේ තියෙන කන්ටෑක්ස් වලින් ගාල්ලේ නේවි එකෙන් පොඩි අවසරයක් අරන් බොනවිස්ටා කොරල් පරේ පොඩි ස්කූබ ඩයිව් පාරක් දාන්නයි මේ ලෑස්තිය:love::love::cool:......

    මම මේ කතාවේ සමහර තැන් හිතා මතා දරුණු විදියට වෙනස් කරනව මේ විස්තරේ මගේ මිතුරාටවත් කියවා තේරුම් නොයන්න...... මොකෝ මට වඩා ටිකක් වැඩිමහල් වුනාට මූ මගේ හොඳ බොක්කක්.......;)

    ඕන් ඉතින් සිකුරාද හෙන පචයක් ගහල ඔෆිස් එකෙන් නිවාඩුවකුත් දාගෙන, උදේන්ම අම්මට කියල සීනි සම්බල් පාන් හදන් අරූ එනකන් උදේ හතරේ ඉඳන් රොබොටා කට ඇරන් බලන් ඉන්නව:D.......

    :frown:උදේ 5යි.....

    :cool:මූ නෑ......... %@#@!!:angry:

    :frown:උදේ 6යි......

    තෝ කොහෙද???
    :cool:මග මග..... මේ එනව.......
    යකෝ මේ කිලොමීටර 8 එන්න තොට පැයක් යනවද?? ඉක්මනට වර @#$%!!.......:angry::angry:

    :frown:උදේ 8යි.....
    තෝ එන්නැද්ද???:angry::angry::angry:

    :cool:මචන් හදිස්සියේ පොඩි වැඩක් සෙට්වුනා ඉක්මනට වැඩේ කරා ආව.......

    :frown:හ්ම්ම්.....මොනව කරන්නද....... පුලුවන් ඉක්මනට වරෙන් අපරාදේ දවස......

    :frown:
    දේ 11යි.....
    තෝ එන්නෑ නේද?? වැඩේ අතෑරල දාමු:angry::angry:.... යකෝ මට හෙන නෝන්ඩිය:dull: හොඳවෙලාවට අක්කල වැඩට ගියේ:baffled:......

    :frown:දහවල් 12යි........

    ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත.......:angry::angry::angry: පර ඩෝග්!!

    :frown:දවල් 3යි..................:angry::angry:

    උගේ ෆෝන් එකේ කිසිම චා
    යක් නෑ....... කියල ඒකෙ හිටිය නංගි කිව්ව
    හයියෝ සල්ලි!! :baffled:

    මොනව කරන්නද...... වැඩේ අතහැරල, හදපු පාන්ටිකත් කාල හිතේ අමාරුවටත් එක්ක පොඩි ඇලට් එකක් දැම්මත........:dull:

    විනාඩි පහක් හියේ නැඇ.....

    ටාට්... ටා... ටාට්... ටා.... ටාට් ටා.....:D
    (අර "සත පනහේ" "ඉන් ද ක්ලබ්" සීන් එක හොඳේ......)

    :oo:ආ රොබොට් මල්ලී....... කොහොමද වැඩේ.... නැගල ගියාද?? කෝ අයියා????.......
    මේ ඩොක්ට බුවාගෙ හාමිනේ (ඩොක්ට බුවී:oo:)

    :frown:මොකක්!!!.....
    කෝ අයිය??:angry::angry: ඒ බූරුව මොකට දොස්තර වුනාද මන්ද:confused:...... ඌ මට තඩි පොල්ලක් තිබ්බ? දැන් ෆෝන් එකත් වැඩ නැහැ.... මම හිතුවෙ අක්ක එක්ක ඇතියි කියල.......:dull:

    :oo:ඈඈඈ.....!! ඌ මට කිව්වේ උඹත් එක්ක යනගමන් කියලනෙ......

    :frown:අනේ බුදු අක්කේ, උඹේ මිනිහගේ බඩු සීන් මම නොදනිමි..... සමහර වි
    අරූ හොරෙන් කොටුවක් ත් පැන්නද දන් නෑ:P........ඌත් එක්කම බලාගනින්.......:rofl: මම අහින්සකය........ මම උගේ බඩු සීන් කියල සන්තකේටම දන්නේ අක්කගෙ සීන් එක විතරෝ.........:rolleyes::rofl::P

    :oo:හුහ්!!! මම ඌ ආවහම අල්ලගන්නම්කෝ!!:angry::angry:......

    ....... ඒ මගුලත් හුටා!!!!!:baffled:

    ගෙදර බැටෑලියන් එක වැඩ ඇරිල ගෙදර ඇවිල්ලා......:sorry: රන් දෙපැය නොබල මාව අල්ලන් බයිට් දෙපැය කරල:baffled: හෙට සෙනසුරාද හින්ද, කට්ටියම පු# උඩ දාගෙන නින්දට වැටුන..........

    ඒක අස්සේ ඩොක්ට බුවී පැයෙන් පැය පුවත් වගේ පැයෙන් පැය කෝල් කර කර මගෙන් අහන අයිය කතා කලාද අයිය කතාකලාද කියල........... :baffled:

    රෑ 11යි.......

    ටාට්...... ටා..... ටාට්... ටා.... ටාට්..... ටා.:angry::angry:

    :frown:මුන්ගේ අම්මලට!! @#$$!! නිදාගන්න දෙන්නෙත් නෑ..... කවුද යකෝ!! (හිතුනට එහෙම ඇහුවෙ නෑ.... මොකෝ ඔෆිස් එකේ කාලකන්නි හැම ලබ්බටම මට කතාකරනව)

    :cool:අඩෝ
    රොබොට් මල්ලී, මම ඩොක්ට බුවා......:shocked:
    :frown:කොහෙද හු#තො ඉන්නේ?? අන්න ගෑනි හොයනව...... කෝල් එකක් හරි දීපන්.......:angry::angry:

    :cool:මචන් වයිෆ්ව බලාගනින්..... පොඩි එකා හම්බෙන්නත් ලඟයි:shocked:.... හදිස්සි වුනොත් පොඩ්ඩක් බලපන්:oo:....... මම පස්සේ විස්තරේ කියන්නම්...... බා
    යියියියි.......:shocked:

    :frown:මේ මොන හු#තක්ද!!! මූ ඉන්න තැනක් කියන්නෙත් නෑ...... ගෑනිට කෝල් එකක් දෙන්නෙත් නෑ.... අන්තිමට හම්බෙන්න ඉන්න බබාවත් බලාගනින්ලු.........

    තව ටිකක් කතාකරානම් බබාගෙ තාත්තගෙ නමට මෙහේ නමත් දෙන්න කියයි..... :angry::angry:

    මටත් වෙන්නේ මාර සීන්.........

    හ්ම්ම්............ රැයත් ඔහේ තෝන්තුවෙන්ම ගෙවිල ගියා...... :dull:

    තාත්ත සෙනසුරා
    ලංකාදීපෙ ගෙනත් තිබුන...... මාත් ඉතින් බෙඩ්-ටී එක කුනු කෙල පිටින්ම ඉස්සරහ පුටුවෙ ඉඳන් බිබී පත්තරේ අතට ගත්ත.......

    :shocked:අම්ම මොකෙන් ගහයිද මන්ද:shocked:....... ඔන්න ඔහේ බැට් එකෙන් කියලම කියමු
    ද???............

    බෑ....... සැර මදි....:rolleyes:

    අම්ම
    ගහයි ගිනිකබලෙන් පු$ට!! බුදු අම්මියෝ.........:angry:

    පත්තරේ හෙඩ් ලයින්.......... ප්‍රසිද්ද ඩොක්ට බුවා...... අමාත්‍යාන්ශ ප්‍රධානී xxxx බුවාට පහරදී ගල් වී (මිසින් වී) ඇත!!! පොලීසිය පුලුල් පරීක්ශණ.........:shocked::shocked:

    හුටා බරිස්!!

    ගත්ත හැරෙන තැපෑලෙන් ඩොක්ටබුවීට කෝල් එකක්...... පත්තරේ විස්තරේ කිව්ව...... රිප්ලයි එක නෑ..... ටිකකටපස්සේ වැඩකාර බුවී ආන්සර් කළා..... මහත්තය,............. ඩොක්ට බුවී කලන්තේ දාල වැටුන....... දැන් හරි.......:dull::dull::sorry:

    හ්ම්ම්.......

    මේක මේ උඩින් පල්ලෙන් ගොඩක් කෙටි කරල ලියන්නේ....... මේ මගුල වුනු දවස්වල ඔලුව තෝන්තුවෙලා මම හිටියේ.... මොකක්ද මේ වුනේ කියල........:(

    කොහොමහරි ඩොක්ට බුවා හෙන චාටර් ලෙඩක් දාගෙන තියෙන්නේ......:rolleyes:

    සිද්දිය කෙටියෙන් මෙහෙමයි........

    ඩොක්ට බුවා හෙන විනීත නීති ගරුක හෙන රෙස්පෙක්ටබල් විදියට මම වගේ හෙන රෙස්පෙක්ටබල් බුවාල:rofl::Pආශ්‍රයකරමින් හෙන දැහැමෙන් සෙමෙන් කල් ගෙවපු කෙනෙක්............ මූ තාත්ත මළ ගමන්, එකපාරටම යකා වුනා:growl::growl:..... තාත්ත වගේම සුන්දර චරිතයක් වුනත්:love: එකපාරටම මළපැනල මරාගන්න:angry::angry:, පොඩ්ඩ ඇත්තං වලිදාගන්න චරිතයක් වුනා ඇත්තටම මේ සිද්දි වෙනකොට උගේ තාත්ත මැරිල මාසයක්වත් නෑ........:yes:

    කොහොමහරි අපි උණවටුනේ යන්න හිටිය දවසේ, හදිස්සියෙ ආපු මුගේ යාලුවෙකුගේ කෝල් එකකට....... උගේ ඒ සීන් එකට අදාල ඉහලම අමාත්‍යාන්ශ ලොක්ක හම්බවෙන්න ගිහින්........:baffled:

    උඹලට කියන්න මූ ගිහින් තියෙන්නේ ඩොක්ට බුවී මාස දෙකකට උඩදි ගත්ත අලුත්ම (*යකෝ සකන්ඩ් හෑන්ඩ් නම් දුක නෑ)...... නවීන මොටර් රථයෙන්.......

    මෑන් ඉතින් වැඩර් වගේ අමාත්‍යාන්ශෙට ගිහින් ලොක්කව බෙල්ලෙන් අල්ලන් හෙනට නෙලල...... :baffled: (ඌට දතුත් නෑ කියලයි ආරන්චිය....) පස්සේ සීන් එක ස්ටාෆ් එකට මාට්ටුවෙලා මූට අල්ලන් නෙලල:shocked::oo:..... මූත් ටිකක් උත්තුන්ග දේහදාරී මිනිහ:cool:;)....
    ස්ටාෆ් එකේ තව දෙතුන්දෙනෙක්ටත් ගහල දුවගෙනම පහලට බැහැල.....

    මේවෙනකොට ඌට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි:baffled:..... උඩ වුන කාලගෝට්ටිය දැනගත්ත සෙකියුරිටි හා පියන් බොයිස්ල ටික වාහනේ රෝද හතරේ හුලන් ඇරල............ ගේට්ටුව වහ
    ඉබ්බත් දාල........:shocked::oo:

    මූත් යකා වගේ වාහනේ හුලං බලන්නෙත් නැතිව වාහනේට නැගපි.....
    (මොන හුලං බැලිලිද, සීන් එක හරියටම අර ආචාරී මර්වින් ගොයියට රූපවාහිනියේ වෙච්ච සීන් එක වගේ එකක් වෙලා තියෙන්නේ..... සිටුවේශන් එක හිතා
    න්න පුලුවන් නේ........:shocked::sorry::sorry: sorry.com!! හොඳ එක)

    කට්ටියම වටකරන් වාහනේට නෙලල.....
    වාහනේ ආයේ බෝම්බෙට අහුවුනා වගේ ඩැමේජ්......... මිටි වලින්, යකඩ පොලු වලින්, පුටු කකුල් වලින් වාහනේට අම්බානකට කෙළල............. මූත් වීර සුනාමි වගේ වානේ රේස් කරල ගේට්ටුවත් කඩන්:shocked::oo: හුලනුත් නැතිව, වාහනේ රිම් එකෙන් පැදන් කිලෝ මීටර් 2-3ක් ගිහින් පාලු තැනක හංගල බන්ඩාරවෙලට මාරුවෙලා.......:D

    මගෙ අප්පේ මේ හු#තට පිස්සු හොඳ එක:angry::angry:....... අන්තිමට එහෙන් මෙහෙන් එක එකාට විස්තර යවල තියෙනව..... එකෙක් පට්ට ගේමක් දීල පොලීසියට මාට්ටු නොවෙන්න ඩැමේජ් වෙච්ච වාහනේ ගෙදරට පැදල;)..... වාහනේ දැකපු ගමන් ඩොක්ට බුවීට විලිරුදාව හැදිල:baffled:.......

    කතන්දර කෝටියයි.........

    ඒක අස්සේ ගෙදර අමුතු අමුතු හොල්මන් සීනුත් සිද්දිත් වෙන්න අරන්...... (ඒව ගැන වෙනම ලියන්න පුලුවන්:dull:).....

    දවස්, සතිගනන් ගෙවිල යනව....... පොලීසිය මූ පස්සෙ ලුහුබඳිනව...... සිද්දිය පත්තර පිරෙන්න වැටෙනව......... ඔය අතරේ ඩොක්ට බුවීත් මීටරේ කරකව කරකව බලනව තමුන්ගේ මෑන්ස්ට මොකෝ මේ හිටි හැටියේ වුනේ කියල:confused:........

    මොක හොයල බැලුවත් වාහනේ පැත්තෙ යන්න ඇය කැමති වුන් නෑ....... (දුක නැද්ද බං ආසාවෙන් ගත්ත වාහනේ මාසෙකට පස්සේ හැටි දැක්කහම.......... ආයෙ ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න කියලයැ....... (උන්ට කිව්වොත් පයින් ගහල එලවයි......) වාහනේ දැක්කහම බඩ පපුව හෝස් ගාල යනව.....:sorry::(

    කොහොමහරි අ
    පිත් ඉතින් දවසක් ඩොක්ට බුවීව විසිට් කරන්න ගිහින්, ආවරණය කරල තිබුන වාහනේ පොඩ්ඩක් විපරම් රල බැලුව.......:oo:.

    ටිකකට පස්සේ එකෙක් ඇරිය ඩිකිය:eek:........

    :eek::eek:සුදු රෙදිකඩකින් බඳපු පුන්චි මුට්ටියක් තියෙනව........

    මුට්ටිය අතට ගත්ත විතරයි ඇඟත් එක්ක රත්වෙලා ගියා වගේ වුනා:oo:....... මුට්ටියේ බරත් ටිකෙන් ටික වැඩිවෙනව වගේ දැනුන:baffled:
    කෝකටත් කියල මම ඇරල
    බලපි.......:shocked::eek:

    බුදු අම්මෝ අලු~~:growl::growl:

    අම්මට සිරි!!

    වැඩේ මාට්ටු........ මුන් මේ යකා නටල තියෙන්නේ තාත්තගේ අලු ටික වාහනේ පිටිපස්සේ තියන් හිටි හන්ද කියල තේරුන් යනකොට ගොඩක් දේ සිද්
    වී හමාරයි.....:baffled:

    කොහොමහරි ආයේ අහ අහ හිටියේ නෑ.... පුලුවන් ඉක්මනින් අලුටික
    ලඟම තිබුන ගඟකට ගිහින් දැම්ම:yes:...... ඒ අහවරවුන ගමන්ම පහුවදා උදේ ඩොක්ට බුවා ගදර ඇවිත් අඳුනන ලොයර් බුවෙක් මාර්ගයෙන් පොලීසියට බාරවුනා.........:dull:

    සිද්දිය ගොඩින් බේරගන්න ට්‍රයි කලත් ගුටිකාපු එකා කැමති වුන් නෑ:dull:......... කේස් එක ඇදි ඇදි යනකොට ගුටි කෑ බුවා.... ඩොක්ට බුවා එක්ක මිතුරුවුනා..... කලින් හිටිය මරුමූස් මිනිහ නෙමෙයි මේ ඉන්නේ කියල මිනිහට වැටහිල තිබුන.......... පස්සේ ඌ ඔෆිස් එකේ ගුටිකාපු අනික් උන් එපාකියද්දිම කේස් එක හෙමිහිට ඉල්ලා අස්කරගත්ත;):cool::).........

    කොහොමහරි කට්ටිය දැන් සාමෙන් සතුටෙන් කල්ගෙවනව........:love:

    කතාවට බයනොවුනත් පාඩම හිතටගනිල්ලා...... මිනී අලු ඇති තැන අයිතිකාරය ඉන්නව:growl::growl::growl:.... ඒ තමයි උගේ අයිතිය:growl::growl:...... ඉතින් තාත්ත වුනත් ඌ යකා වුනාට පස්සේ වෙනම මානසික මට්ටමකින් ඉන්නේ........ ඉතින් අලු වටේ ඉන්න උන්ට බඩුම තමයි.......:growl::growl:

    මේ පිළිඹඳ නම් ගම් හාර ඇවිස්සීමෙ වලකින්න, ඒත් පාඩම හිතට ගන්න.......

    හැම එකාම භූත කොටුව කියවල බයවෙන එකේ අද ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් දැම්ම...... අඩුවෙන් වුනත් ග්‍රාම්‍ය වචන භාවිතා කළේ ඇත්තටම මේක කොටනකොටත් මට මළපැනපු නිසයි....... කියවන චූටි නංගි බබාලට සොරි වෙන්න ඕන:P

    ආ................. ඩොක්ට බුවා බන්ඩාරවෙල ඉන්නකොටත් මාර මාර හොල්මන් සීන් වෙලා තියෙනව:growl::growl:...... පස්සේ දාන්නම්..... කොටන්න කම්මැලියි......

    අදට ඇති:yes:

    හූ.............. හූ.................. හූ.......................:growl::growl:

    :frown:රොබොට් අයියා......
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රොබොටා ලඟ කල්පිත නෑ.....

    machan PM kala poddak balahan.... :oo:

    ඇයි උඹට නිකන් බොරු වගේ කියල හිතෙනවද????:angry::angry: ඇත්ත ඒවද කියල අහන්නේ???:angry::angry::frown: රොබොටා ලඟ කල්පිත නෑ..... හරි හමන් එකෙක් හිත හොඳින් මේවා පිළිබඳ ගවේශණයක් කරන්න ඉදිරිපත්වුනොත් ඇසින් දුටු සාක්ශි සමග සියල්ල දෙමි......:)

    :frown:රොබොට් අයියා......
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ටාට්...ටා...... ටාට්.... ටා...... ටාට්... ටා...... :rofl:*(ඉන් ද ක්ලබ් සත පනහ රිංටොන්):P:D

    :cool:හායි මචන් රොබොට්, ඔක්කෝම හරිනේ.......
    :frown:ඔව් ඔව් ඔක්කෝම හරි ටැංකි 2යි රෙගියුලේටර්, ෆින්ස්, ස්පියර් ගන්ස්,ඔක්කෝම රෙඩි උඹ උඹේ බඩුත් අරන් මතක ඇතුව කැමර එකත් අරන් හෙට උදේ පහට ගෙදර වරෙන්........:yes:

    :cool:එතකොට කන්නේ??.....
    :frown:මම ඔක්කෝම රෙඩි කරල තියෙන්නේ...... උදේට සීනිසම්බල් පාන්...... එකමඩේශන්, ෆුඩ්, ඔක්කෝම මගේ ගානේ (*ආච්චිලගේ ගෙදරින් :P)
    එහෙනං හෙට සෙට්වෙමු, මැක්සා ෆන් එකක් ගමු, ටේක් කෙයා.... කැච් යූ ටුමෝරෝ......

    බායී......

    :cool:සී යූ ටුමෝරෝ......බායීයීයීයීයී......

    දැන් තොපි බලයි මූට මේ මොකෝ වෙලාතියෙන්නේ කියල......:angry::angry::rofl::D
    ඕව ඉතින් රොබොටගේ සාමාන්‍ය දිනචරියාවේම කොටස්
    තමයි:yes:........ තොපි නිකං මාව කට්ටඩිය ගානට දාල හිටියට....... රොබොටා කියන්නේ හෙන වයිල්ඩ් ලයිෆ්:love: හා සී ලයිෆ්:love: ලවින් බුවෙක්:love::love::cool:.....

    ඔය මට කෝල් එක ආවේ අපට හිටිය ජනප්‍රිය ලේකකයෙකුගේ ප්‍රසිද්ධ දොස්තර පුතෙකුගෙන්......... උගේ තියෙන කන්ටෑක්ස් වලින් ගාල්ලේ නේවි එකෙන් පොඩි අවසරයක් අරන් බොනවිස්ටා කොරල් පරේ පොඩි ඩයිව් පාරක් දාන්නයි මේ ලෑස්තිය:love::love::cool:......

    මම මේ කතාවේ සමහර තැන් හිතා මතා දරුණු විදියට වෙනස් කරනව මේ විස්තරේ මගේ මිතුරාටවත් කියවා තේරුම් නොයන්න...... මොකෝ මට වඩා ටිකක් වැඩිමහල් වුනාට මූ මගේ හොඳ බොක්කක්.......;)

    ඕන් ඉතින් සිකුරාද හෙන පචයක් ගහල ඔෆිස් එකෙන් නිවාඩුවකුත් දාගෙන, උදේන්ම අම්මට කියල සීනි සම්බල් පාන් හදන් අරූ එනකන් උදේ හතරේ ඉඳන් රොබොටා කට ඇරන් බලන් ඉන්නව:D.......

    :frown:උදේ 5යි.....

    :cool:මූ නෑ......... %@#@!!:angry:

    :frown:උදේ 6යි......

    තෝ කොහෙද???
    :cool:මග මග..... මේ එනව.......
    යකෝ මේ කිලොමීටර 8 එන්න තොට පැයක් යනවද?? ඉක්මනට වර @#$%!!.......:angry::angry:

    :frown:උදේ 8යි.....
    තෝ එන්නැද්ද???:angry::angry::angry:

    :cool:මචන් හදිස්සියේ පොඩි වැඩක් සෙට්වුනා ඉක්මනට වැඩේ කරා ආව.......

    :frown:හ්ම්ම්.....මොනව කරන්නද....... පුලුවන් ඉක්මනට වරෙන් අපරාදේ දවස......

    :frown:
    දේ 11යි.....
    තෝ එන්නෑ නේද?? වැඩේ අතෑරල දාමු:angry::angry:.... යකෝ මට හෙන නෝන්ඩිය:dull: හොඳවෙලාවට අක්කල වැඩට ගියේ:baffled:......

    :frown:දහවල් 12යි........

    ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත.......:angry::angry::angry: පර ඩෝග්!!

    :frown:දවල් 3යි..................:angry::angry:

    උගේ ෆෝන් එකේ කිසිම චා
    යක් නෑ....... කියල ඒකෙ හිටිය නංගි කිව්ව
    හයියෝ සල්ලි!! :baffled:

    මොනව කරන්නද...... වැඩේ අතහැරල, හදපු පාන්ටිකත් කාල හිතේ අමාරුවටත් එක්ක පොඩි ඇලට් එකක් දැම්මත........:dull:

    විනාඩි පහක් හියේ නැඇ.....

    ටාට්... ටා... ටාට්... ටා.... ටාට් ටා.....:D
    (අර "සත පනහේ" "ඉන් ද ක්ලබ්" සීන් එක හොඳේ......)

    :oo:ආ රොබොට් මල්ලී....... කොහොමද වැඩේ.... නැගල ගියාද?? කෝ අයියා????.......
    මේ ඩොක්ට බුවාගෙ හාමිනේ (ඩොක්ට බුවී:oo:)

    :frown:මොකක්!!!.....
    කෝ අයිය??:angry::angry: ඒ බූරුව මොකට දොස්තර වුනාද මන්ද:confused:...... ඌ මට තඩි පොල්ලක් තිබ්බ? දැන් ෆෝන් එකත් වැඩ නැහැ.... මම හිතුවෙ අක්ක එක්ක ඇතියි කියල.......:dull:

    :oo:ඈඈඈ.....!! ඌ මට කිව්වේ උඹත් එක්ක යනගමන් කියලනෙ......

    :frown:අනේ බුදු අක්කේ, උඹේ මිනිහගේ බඩු සීන් මම නොදනිමි..... සමහර වි
    අරූ හොරෙන් කොටුවක් ත් පැන්නද දන් නෑ:P........ඌත් එක්කම බලාගනින්.......:rofl: මම අහින්සකය........ මම උගේ බඩු සීන් කියල සන්තකේටම දන්නේ අක්කගෙ සීන් එක විතරෝ.........:rolleyes::rofl::P

    :oo:හුහ්!!! මම ඌ ආවහම අල්ලගන්නම්කෝ!!:angry::angry:......

    ....... ඒ මගුලත් හුටා!!!!!:baffled:

    ගෙදර බැටෑලියන් එක වැඩ ඇරිල ගෙදර ඇවිල්ලා......:sorry: රන් දෙපැය නොබල මාව අල්ලන් බයිට් දෙපැය කරල:baffled: හෙට සෙනසුරාද හින්ද, කට්ටියම පු# උඩ දාගෙන නින්දට වැටුන..........

    ඒක අස්සේ ඩොක්ට බුවී පැයෙන් පැය පුවත් වගේ පැයෙන් පැය කෝල් කර කර මගෙන් අහන අයිය කතා කලාද අයිය කතාකලාද කියල........... :baffled:

    රෑ 11යි.......

    ටාට්...... ටා..... ටාට්... ටා.... ටාට්..... ටා.:angry::angry:

    :frown:මුන්ගේ අම්මලට!! @#$$!! නිදාගන්න දෙන්නෙත් නෑ..... කවුද යකෝ!! (හිතුනට එහෙම ඇහුවෙ නෑ.... මොකෝ ඔෆිස් එකේ කාලකන්නි හැම ලබ්බටම මට කතාකරනව)

    :cool:අඩෝ
    රොබොට් මල්ලී, මම ඩොක්ට බුවා......:shocked:
    :frown:කොහෙද හු#තො ඉන්නේ?? අන්න ගෑනි හොයනව...... කෝල් එකක් හරි දීපන්.......:angry::angry:

    :cool:මචන් වයිෆ්ව බලාගනින්..... පොඩි එකා හම්බෙන්නත් ලඟයි:shocked:.... හදිස්සි වුනොත් පොඩ්ඩක් බලපන්:oo:....... මම පස්සේ විස්තරේ කියන්නම්...... බා
    යියියියි.......:shocked:

    :frown:මේ මොන හු#තක්ද!!! මූ ඉන්න තැනක් කියන්නෙත් නෑ...... ගෑනිට කෝල් එකක් දෙන්නෙත් නෑ.... අන්තිමට හම්බෙන්න ඉන්න බබාවත් බලාගනින්ලු.........

    තව ටිකක් කතාකරානම් බබාගෙ තාත්තගෙ නමට මෙහේ නමත් දෙන්න කියයි..... :angry::angry:

    මටත් වෙන්නේ මාර සීන්.........

    හ්ම්ම්............ රැයත් ඔහේ තෝන්තුවෙන්ම ගෙවිල ගියා...... :dull:

    තාත්ත සෙනසුරා
    ලංකාදීපෙ ගෙනත් තිබුන...... මාත් ඉතින් බෙඩ්-ටී එක කුනු කෙල පිටින්ම ඉස්සරහ පුටුවෙ ඉඳන් බිබී පත්තරේ අතට ගත්ත.......

    :shocked:අම්ම මොකෙන් ගහයිද මන්ද:shocked:....... ඔන්න ඔහේ බැට් එකෙන් කියලම කියමු
    ද???............

    බෑ....... සැර මදි....:rolleyes:

    අම්ම
    ගහයි ගිනිකබලෙන් පු$ට!! බුදු අම්මියෝ.........:angry:

    පත්තරේ හෙඩ් ලයින්.......... ප්‍රසිද්ද ඩොක්ට බුවා...... අමාත්‍යාන්ශ ප්‍රධානී xxxx බුවාට පහරදී ගල් වී (මිසින් වී) ඇත!!! පොලීසිය පුලුල් පරීක්ශණ.........:shocked::shocked:

    හුටා බරිස්!!

    ගත්ත හැරෙන තැපෑලෙන් ඩොක්ටබුවීට කෝල් එකක්...... පත්තරේ විස්තරේ කිව්ව...... රිප්ලයි එක නෑ..... ටිකකටපස්සේ වැඩකාර බුවී ආන්සර් කළා..... මහත්තය,............. ඩොක්ට බුවී කලන්තේ දාල වැටුන....... දැන් හරි.......:dull::dull::sorry:

    හ්ම්ම්.......

    මේක මේ උඩින් පල්ලෙන් ගොඩක් කෙටි කරල ලියන්නේ....... මේ මගුල වුනු දවස්වල ඔලුව තෝන්තුවෙලා මම හිටියේ.... මොකක්ද මේ වුනේ කියල........:(

    කොහොමහරි ඩොක්ට බුවා හෙන චාටර් ලෙඩක් දාගෙන තියෙන්නේ......:rolleyes:

    සිද්දිය කෙටියෙන් මෙහෙමයි........

    ඩොක්ට බුවා හෙන විනීත නීති ගරුක හෙන රෙස්පෙක්ටබල් විදියට මම වගේ හෙන රෙස්පෙක්ටබල් බුවාල:rofl::Pආශ්‍රයකරමින් හෙන දැහැමෙන් සෙමෙන් කල් ගෙවපු කෙනෙක්............ මූ තාත්ත මළගමන් එකපාරටම යකා වුනා:growl::growl:..... තාත්ත වගේම සුන්දර චරිතයක් වුනත්:love: එකපාරටම මළපැනල මරාගන්න:angry::angry:, පොඩ්ඩ ඇත්තං වලිදාගන්න චරිතයක් වුනා ඇත්තටම මේ සිද්දි වෙනකොට තාත්ත මැරිල මාසයක්වත් නෑ........:yes:

    කොහොමහරි අපි උණවටුනේ යන්න හිටිය දවසේ, හදිස්සියෙ ආපු මුගේ යාලුවෙකුගේ කෝල් එකකට....... උගේ ඒ සීන් එකට අදාල ඉහලම අමාත්‍යාන්ශ ලොක්ක හම්බවෙන්න ගිහින්........:baffled:

    උඹලට කියන්න මූ ගිහින් තියෙන්නේ ඩොක්ට බුවී මාස දෙකකට උඩදි ගත්ත අලුත්ම (*යකෝ සකන්ඩ් හෑන්ඩ් නම් දුක නෑ)...... නවීන මොටර් රථයෙන්.......

    මෑන් ඉතින් වැඩර් වගේ අමාත්‍යාන්ශෙට ගිහින් ලොක්කව බෙල්ලෙන් අල්ලන් හෙනට නෙලල...... :baffled: (ඌට දතුත් නෑ කියලයි ආරන්චිය....) පස්සේ සීන් එක ස්ටාෆ් එකට මාට්ටුවෙලා මූට අල්ලන් නෙලල:shocked::oo:..... මූත් ටිකක් උත්තුන්ග දේහදාරී මිනිහ:cool:;)....
    ස්ටාෆ් එකේ තව දෙතුන්දෙනෙක්ටත් ගහල දුවගෙනම පහලට බැහැල.....

    මේවෙනකොට ඌට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි:baffled:..... උඩ වුන කාලගෝට්ටිය දැනගත්ත සෙකියුරිටි හා පියන් බොයිස්ල ටික වාහනේ රෝද හතරේ හුලන් ඇරල............ ගේට්ටුව වහ
    ඉබ්බත් දාල........:shocked::oo:

    මූත් යකා වගේ වාහනේ හුලං බලන්නෙත් නැතිව වාහනේට නැගපි.....
    (මොන හුලං බැලිලිද, සීන් එක හරියටම අර ආචාරී මර්වින් ගොයියට රූපවාහිනියේ වෙච්ච සීන් එක වගේ එකක් වෙලා තියෙන්නේ..... සිටුවේශන් එක හිතා
    න්න පුලුවන් නේ........:shocked::sorry::sorry: sorry.com!! හොඳ එක)

    කට්ටියම වටකරන් වාහනේට නෙලල.....
    වාහනේ ආයේ බෝම්බෙට අහුවුනා වගේ ඩැමේජ්......... මිටි වලින්, යකඩ පොලු වලින්, පුටු කකුල් වලින් වාහනේට අම්බානකට කෙළල............. මූත් වීර සුනාමි වගේ වානේ රේස් කරල ගේට්ටුවත් කඩන්:shocked::oo: හුලනුත් නැතිව, වාහනේ රිම් එකෙන් පැදන් කිලෝ මීටර් 2-3ක් ගිහින් පාලු තැනක හංගල බන්ඩාරවෙලට මාරුවෙලා.......:D

    මගෙ අප්පේ මේ හු#තට පිස්සු හොඳ එක:angry::angry:....... අන්තිමට එහෙන් මෙහෙන් එක එකාට විස්තර යවල තියෙනව..... එකෙක් පට්ට ගේමක් දීල පොලීසියට මාට්ටු නොවෙන්න ඩැමේජ් වෙච්ච වාහනේ ගෙදරට පැදල;)..... වාහනේ දැකපු ගමන් ඩොක්ට බුවීට විලිරුදාව හැදිල:baffled:.......

    කතන්දර කෝටියයි.........

    ඒක අස්සේ ගෙදර අමුතු අමුතු හොල්මන් සීනුත් සිද්දිත් වෙන්න අරන්...... (ඒව ගැන වෙනම ලියන්න පුලුවන්:dull:).....

    දවස්, සතිගනන් ගෙවිල යනව....... පොලීසිය මූ පස්සෙ ලුහුබඳිනව...... සිද්දිය පත්තර පිරෙන්න වැටෙනව......... ඔය අතරේ ඩොක්ට බුවීත් මීටරේ කරකව කරකව බලනව තමුන්ගේ මෑන්ස්ට මොකෝ මේ හිටි හැටියේ වුනේ කියල:confused:........

    මොක හොයල බැලුවත් වාහනේ පැත්තෙ යන්න ඇය කැමති වුන් නෑ....... (දුක නැද්ද බං ආසාවෙන් ගත්ත වාහනේ මාසෙකට පස්සේ හැටි දැක්කහම.......... ආයෙ ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න කියලයැ....... (උන්ට කිව්වොත් පයින් ගහල එලවයි......) වාහනේ දැක්කහම බඩ පපුව හෝස් ගාල යනව.....:sorry::(

    කොහොමහරි අ
    පිත් ඉතින් දවසක් ඩොක්ට බුවීව විසිට් කරන්න ගිහින්, ආවරණය කරල තිබුන වාහනේ පොඩ්ඩක් විපරම් රල බැලුව.......:oo:.

    ටිකකට පස්සේ එකෙක් ඇරිය ඩිකිය:eek:........

    :eek::eek:සුදු රෙදිකඩකින් බඳපු පුන්චි මුට්ටියක් තියෙනව........

    මුට්ටිය අතට ගත්ත විතරයි ඇඟත් එක්ක රත්වෙලා ගියා වගේ වුනා:oo:....... මුට්ටියේ බරත් ටිකෙන් ටික වැඩිවෙනව වගේ දැනුන:baffled:
    කෝකටත් කියල මම ඇරල
    බලපි.......:shocked::eek:

    බුදු අම්මෝ අලු~~:growl::growl:

    අම්මට සිරි!!

    වැඩේ මාට්ටු........ මුන් මේ යකා නටල තියෙන්නේ තාත්තගේ අලු ටික වාහනේ පිටිපස්සේ තියන් හිටි හන්ද කියල තේරුන් යනකොට ගොඩක් දේ සිද්
    වී හමාරයි.....:baffled:

    කොහොමහරි ආයේ අහ අහ හිටියේ නෑ.... පුලුවන් ඉක්මනින් අලුටික
    ලඟම තිබුන ගඟකට ගිහින් දැම්ම:yes:...... ඒ අහවරවුන ගමන්ම පහුවදා උදේ ඩොක්ට බුවා ගදර ඇවිත් අඳුනන ලොයර් බුවෙක් මාර්ගයෙන් පොලීසියට බාරවුනා.........:dull:

    සිද්දිය ගොඩින් බේරගන්න ට්‍රයි කලත් ගුටිකාපු එකා කැමති වුන් නෑ:dull:......... කේස් එක ඇදි ඇදි යනකොට ගුටි කෑ බුවා.... ඩොක්ට බුවා එක්ක මිතුරුවුනා..... කලින් හිටිය මරුමූස් මිනිහ නෙමෙයි මේ ඉන්නේ කියල මිනිහට වැටහිල තිබුන.......... පස්සේ ඌ ඔෆිස් එකේ ගුටිකාපු අනික් උන් එපාකියද්දිම කේස් එක හෙමිහිට ඉල්ලා අස්කරගත්ත;):cool::).........

    කොහොමහරි කට්ටිය දැන් සාමෙන් සතුටෙන් කල්ගෙවනව........:love:

    කතාවට බයනොවුනත් පාඩම හිතටගනිල්ලා...... මිනී අලු ඇති තැන අයිතිකාරය ඉන්නව:growl::growl::growl:.... ඒ තමයි උගේ අයිතිය:growl::growl:...... ඉතින් තාත්ත වුනත් ඌ යකා වුනාට පස්සේ වෙනම මානසික මට්ටමකින් ඉන්නේ........ ඉතින් අලු වටේ ඉන්න උන්ට බඩුම තමයි.......:growl::growl:

    මේ පිළිඹඳ නම් ගම් හාර ඇවිස්සීමෙ වලකින්න, ඒත් පාඩම හිතට ගන්න.......

    හැම එකාම භූත කොටුව කියවල බයවෙන එකේ අද ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් දැම්ම...... අඩුවෙන් වුනත් ග්‍රාම්‍ය වචන භාවිතා කළේ ඇත්තටම මේක කොටනකොටත් මට මළපැනපු නිසයි....... කියවන චූටි නංගි බබාලට සොරි වෙන්න ඕන:P

    ආ................. ඩොක්ට බුවා බන්ඩාරවෙල ඉන්නකොටත් මාර මාර හොල්මන් සීන් වෙලා තියෙනව:growl::growl:...... පස්සේ දාන්නම්..... කොටන්න කම්මැලියි......

    අදට ඇති:yes:

    හූ.............. හූ.................. හූ.......................:growl::growl:

    :frown:රොබොට් අයියා......

    සිද්ධිය ට වඩා ලියපු විදිහ නියමයි , කාගේ තාත්තද ලේඛකයෙක් කිව්වේ ??