ponna keheliya rabukwalleta barida mewata virudda wenna.. sitti maneelata virudda una Ponna Rabukwalleta Hena gahapan mewa penne nethi ponna Bayagullo/.
ponna keheliya rabukwalleta barida mewata virudda wenna.. sitti maneelata virudda una Ponna Rabukwalleta Hena gahapan mewa penne nethi ponna Bayagullo/.

සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “පිං මාළු වළේ කුසල් හාමි මාළු බානවා” ආදියේ සිට “අයි ඩෝන්ට් නෝ වයි” ගීතය දක්වා ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. http://sinhalabuddhist.com/2012/02/gayan/






Patta Oi"එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි."
machang kellek kollek ge papuwata oluwa thiyagena inna ekatada Honey moon kiyanne lol uba eka dakkama kamuka hagim athi wenawada lol![]()
![]()

Kattiya Meka etha Peththakin Balala Weradi Paraka Yanawaමෙහෙමයි මම දැන් මුළු වීඩියෝ එකම ඇහුව
අවන්කවම කියනවනං මට මේකේ ඇත්තටම වරදක් පේන්නේ නෑ
මොකද ඔය ගාථාව රැප් එකක් විදියට කියන්නේ නෑ
ගාථාව ගාථාව විදියට කියනවා
ඕක ඔය සින්දුවට දාල තියෙන්නේ හේතුවක් මත
ඒ හේතුව අපහාස කෙරීමට කියල හිතන්න අමාරුයි
ඒත් එහෙම වෙන්නත් පුළුවන්


මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න


යාන්තමට පසුබිමින් ඇහෙනවා විතරයි... වීඩියෝ එක ගැන
මම ඒකට කීයටවත් එකග වෙන්නෙ නෑ.... 
වෙනස තියෙන්නෙ අපි එක එක්කෙනා ඒක දකින විදිහෙ..... 



me forum eke wadi hariyak inne 70s wala ipadichcha kattiyada ? maru manasikathwayakne oyalata thiyenne. ape unclelath oya wage thamai katha karanne![]()






මටනම් මේකෙ වැරැද්දක් පේන්නෙ නෑ ... පසුතලයෙන් ඇහෙන එක දාල තියෙන්නෙ ගීතයට අනුව ඒ අවස්ථාව ඉස්මතු කරන්න
mamath kalin hithuwe ohomai. but oya daala thiyena post 1 kiyawala balannako. ethakota therei mchn.![]()
අනිවා..... ඉරාජ්ගේ සින්දුවේ කිසිම වැරද්දක් නෑ. ඒ වගේම තමයි ගයාන් පෙරේරාගේ සින්දුවෙත් කිසිම වැරද්දක් නෑ.
මටත් මේ ගීතයේ කිසිම වැරද්දක් පෙනෙන්නේ නෑ
බන පදය වැරදි දෙයකට යොදාගෙන නැහැනේ
අන්න හරි ඕකම තමයි මමත් කියන්න උත්සහ කරේ![]()
මේ සිංදුව කියන වසලයා වත් උඹලාවත් භවතු සබ්බ මංගලම්....ගාථාවෙ තේරුමවත් දන්නෙ නෑ.පුතා;12037400 said:මමත් කියන්නෙ ඒකම තමයි....
සිංදුවට එහෙම කෑල්ලක් දාල තියෙන්නෙ අපේ ආගමට ගරහන්නවත්,
අපහාස කරන්නවත් නෙවේ...
අනිත් එක ගාථාව රැප් කරල නෑ...යාන්තමට පසුබිමින් ඇහෙනවා විතරයි... වීඩියෝ එක ගැන
කියනව නම් එකෙ කිසිම වැරද්දක් මම දකින්නෙ නෑ... ඔන්න ඒකත් ඒකෝන් ගෙ සිංදුවෙ වගේ කෙල්ලෙක් බිකිනියක් ඇදගෙන ඉන්නව දැම්ම නම්මම ඒකට කීයටවත් එකග වෙන්නෙ නෑ....
වෙනස තියෙන්නෙ අපි එක එක්කෙනා ඒක දකින විදිහෙ.....
![]()
Ubala Ethakota Meka Dekke Nedda
Badu Thread Ekaka Budunge PIcs Dala
http://www.elakiri.com/forum/showpost.php?p=12037128&postcount=4393
![]()
