“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මේ සිංදුව කියන වසලයා වත් උඹලාවත් භවතු සබ්බ මංගලම්....ගාථාවෙ තේරුමවත් දන්නෙ නෑ.
    ඕක කසාද බඳින වෙලාවට කියන්නෙ යහපතක් සිදුවේවා කියන ප්‍රාර්තනාවෙන් මිසක් මඟුලක් ගැන ගාථාවෙ කියන නිසා නෙමෙයි...
    මේ සින්දුවෙ ඔය ඩ්‍රම්ස් ගහන අස්සෙ ගාථාව කියන එකෙන් යහපතක් වෙන්න කියන ප්‍රාර්ථනාවක් තියෙනවද?
    ඔය වසලයා කියන එක සිංදුවක් තියනවද හරි සිංදුවක් කියල කියන්න පුළුවන් එකක්?
    ඌ උගෙ තාත්ත පොඩ්ඩක් හරි හොඳ සිංදුවක් කියල තියාගෙන තිබුන ගෞරවයත් නැතිකරනව.
    අපි බෞද්ධයො විදිහට මේ දේවදත්ත පරම්පරාවෙ වසලයින්ට වෛර කරන්න ඕනි නෑ......
    ඒත් අර පංසලේ හැදුන නයා වගේ හිටියොත් දවසක දර බඳින්න ගන්නව
    සිත්තිමලී සිංදුව තහනම් කලා නම් මේ වසලයගෙ සිංදුවත් තහනම් කරන්න ඕනි.
    බෞද්ධ හැමෝම මේ වසලයව අයින් කලා නම් ඉවරයි...

    :yes::yes::yes::yes::yes::yes:
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    මාලු කටා ඕකා මේ ලංකාවට හරියන්නෙ නැති ගස් බල්ලෙක්.. අල්ල හූ ගෑවා කියල iraj ට කෙලවල මේ වගේ බලු දෙකේ පන්තියෙ සිංදු අනුමත කරන්නේ කොහොමද යකුනේ..

    මොකෙක් හරි tread එකක් දාපුවහම proud to be a srilankan කියල මැරෙන්න හදනවා..
    මේවට කතාකරන්න කොන්ද පන නෑ ! තූ තොපි ! :angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    Rep++++++

    images
    ...............................
    images


    මෙක අහන්නත් දෙයක්යැ................. මෙකගෙ මහ-එකත් ඔයවගේ වැඩකරපු එකෙක්නෙ......බල්ලන්ට බලුකුක්කො ජාතකවෙනව මිසක් .....මිනිස්සු දරුවො ලැබෙන රටක් තියනවයැ........ප්‍රශ්නය තියෙන්නෙ රටකරවන මල්-පොන්නයන්ටයි උන්වටේ ඉන්න බත්බැලයන්ටයි මේව නොපෙනන එකයි.........නොදකින් අවජාතක හැත්ත........:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    :lol::lol:
     

    aaki

    Member
    Jun 1, 2007
    51
    1
    0
    “භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි! :no::no::no::no:


    එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

    පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…




    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
    භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
    සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

    “සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

    අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.

    මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.

    මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.


    445.jpg


    සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “පිං මාළු වළේ කුසල් හාමි මාළු බානවා” ආදියේ සිට “අයි ඩෝන්ට් නෝ වයි” ගීතය දක්වා ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

    මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?





    ඔබ අසා තිබෙන්න පුළුවන් ඉහත දැක්වෙන ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා මුස්ලීමුන් බලවත් කියල නොවෙයිද?

    “මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.

    9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

    සිංහල බෞද්ධයින් වන අපි කිසිදාක සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. එනිසාම විහින් තම සසර ගමන දික් කරගත් ගයාන් පෙරේරා කෙරෙහිත් අපිට වෛරයක් නෑ. ඒ මෛත්‍රීසහගත සිතුවිලි සහිතවම, ගයාන් ඇතුළු බෞද්ධ විරෝධී කල්ලියේ නීතිවිරෝධී වැඩපිළිවෙළට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සියල්ලන්ම එක්කාසු විය යුතුයි.

    සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබතුමාට පියෙක්ට සේ ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු කඩ කර ඔබතුමාට ඇති ජනබලය නැති කරගන්න එපා.
    :no::no::no::no:


    source : http://sinhalabuddhist.com/2012/02/gayan/

    "එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි":baffled::baffled:

    අම්මෝ...මාර කාමුක සින්දුවක්.. මේ POST එක ලියපු එකා ගෑනුන්ගේ සෙරෙප්පු දිහා බලා ගෙන අතේ ගහන මානසික රෝගියෙක් :angry::angry::angry:
     
    • Like
    Reactions: nadun07

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සුනිල් පෙරෙරා කියන්නෙ කියන්න ඔනි දෙ කෙලින්ම කියන කෙනෙක්,,,එහෙම මිනිස්සු දෑන් ගොඩාක් අඩුයි...ඔහුගෙ මෙ යතාර්තය මුනටම කියන දෙ නිසා සමහර අයට ඔහුව දිරවන්නෙ නෑහෑ,,නමුත් මට නම් සුනිල් පෙරෙරා කියන්නෙ ඈත්තටම දෑන් තියෙන බොරු ආටොප සමජයෙන් බෑහෑර උන තමන්ගෙ හෑගිම් ,,සමාජයෙ මිනිසුන්ගෙ හිත්වල හොර රහසෙ සගවාගෙන ලොකෙට හොද සුචරිත වාදි කතා බහෙන් පෙන්නන්න බොරු ප්‍රතිරෑප වලට පහර පිට පහර ගහන කෙලින් මිනිසෙක්....නමුත් සුනිල් පෙරෙරා කවදාවත් තමන්ගෙ ගීත වලට මෙවන් පසුබිම් ගායනා නම් එකතු කර නෑහෑ,,,මම එයට සුනිල් පෙරෙරා හට ගරෑ කරනවා...
     
    Feb 8, 2012
    18
    8
    0
    ඔව්වට කියන්නෙ ගොං ආතල් කියලා..අනේ *කේ!!

    යකෝ, "බවතු සබ්බ" නෙවෙයි මොනවා කියලා ගියත් ඔය බැඳලා යන්නෙ හු*න්නනෙ! නිවන් යන්න නෙවෙයි!

    අර සිත්ති මනීලා එකටත් කැ*යො ටික කෙලෙව්වා..යකෝ මුන්ට සින්දුවක් පේන්න බෑනෙ..!

    මම මේ ක්‍රිස්තියානෙ උන්ට කඩේ යනවා එහෙම නෙවෙයි.. උන්ගෙත් ගොං ආතල් තියෙයි!
     
    Feb 8, 2012
    18
    8
    0
    “භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි! :no::no::no::no:


    source : http://sinhalabuddhist.com/2012/02/gayan/

    ඕක ගිහින් කියහන් රැප් කියන්නෙ මොකද්ද කියලා නොදන්න එකෙක්ට.. උඹලටත් ඉඳලා ඉඳලා මාර චූන් යනවා නේ..:lol::lol:
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    සාදාරණ බුවා;12039113 said:
    ඔව්වට කියන්නෙ ගොං ආතල් කියලා..අනේ *කේ!!

    යකෝ, "බවතු සබ්බ" නෙවෙයි මොනවා කියලා ගියත් ඔය බැඳලා යන්නෙ හු*න්නනෙ! නිවන් යන්න නෙවෙයි!

    අර සිත්ති මනීලා එකටත් කැ*යො ටික කෙලෙව්වා..යකෝ මුන්ට සින්දුවක් පේන්න බෑනෙ..!

    මම මේ ක්‍රිස්තියානෙ උන්ට කඩේ යනවා එහෙම නෙවෙයි.. උන්ගෙත් ගොං ආතල් තියෙයි!

    machan , gataa pirith tiyenne sindu walata background ekata add karanna nemeineda machan,
     
    Feb 8, 2012
    18
    8
    0
    machan , gataa pirith tiyenne sindu walata background ekata add karanna nemeineda machan,

    අනේ මුකුත් වෙන්නෙ නෑ බන්.. බුදු හාමුදුරුවො කියන්නෙ ලෝකෙ හිටපු ශ්‍රේශ්ටතම ඩයල් එක..!
    එතුමා ඔය වගේ අන්තවාදී කෙනෙක් නෙවෙයි..

    සිවුරක් ඇදගෙන වැලක් ගහනවා දැක්කත් උන්වහන්සේ කෝප වෙන කෙනෙක් නෙවෙයි..(ඔය අන්තවාදී ආගම් වල වගේ නෑ)

     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙකේ ප්‍රධාන වශයෙන් පොයින් කරන්නේ මදූ සමයට යනවා කියලනේ අනේ මේ අදහස ගෙනපූ මොඩ හැති කරේ දන්නේ නැහැ නේ... බදිනකොට ඔය ගාතාව කියන්වා නම් මැදපු එවුන් හැමොම රෑට අහවල් කර්ය කරනවා නම් මෙකෙ සින්දුවකට දැම්මට මොද යකුනේ වෙන්නේ මොඩ මින්ස්සූ තමන්ට වැඩ නැති
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    සාදාරණ බුවා;12039147 said:
    අනේ මුකුත් වෙන්නෙ නෑ බන්.. බුදු හාමුදුරුවො කියන්නෙ ලෝකෙ හිටපු ශ්‍රේශ්ටතම ඩයල් එක..!
    එතුමා ඔය වගේ අන්තවාදී කෙනෙක් නෙවෙයි..

    සිවුරක් ඇදගෙන වැලක් ගහනවා දැක්කත් උන්වහන්සේ කෝප වෙන කෙනෙක් නෙවෙයි..(ඔය අන්තවාදී ආගම් වල වගේ නෑ)

    මචන් එහෙම බුදුන්ට දහමට මොනවා කලත් කට වහගෙන බලාන හිටියොත් අන්තිමට බුදු දහමක් ලෝකේ ඉතුරු වෙන්නේ නෑ බන්. මුස්ලිම් ආගමේ මොකක්හරි ගාථා (ඒවා ගථා ද කියල මම හරියටම දන්නේ නෑ) කැල්ලක් දාල සින්දුවක් හදපු දාට බලපන් වෙන දේ.... ඕකව උන් හම ගහල මරන්නේ..
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන් එහෙම බුදුන්ට දහමට මොනවා කලත් කට වහගෙන බලාන හිටියොත් අන්තිමට බුදු දහමක් කොකේ ඉතුරු වෙන්නේ නෑ බන්. මුස්ලිම් ආගමේ මොකක්හරි ගාථා (ඒවා ගථා ද කියල මම හරියටම දන්නේ නෑ) කැල්ලක් දාල සින්දුවක් හදපු දාට බලපන් වෙන දේ....

    හරි හරි ඒක හදපු දාට බලමුකො තාම එහෙම එකක් හදලා නැනේ හැම රෙද්දටම මරා ගන්න යන්න එපා මොළේ නැති මී හරක් වගේ [අන්තවාදි වෙන්න එපා]
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මේක blog එක ප්‍රසිද්ද කරගන්න දාපු අන්තගාමී කතාවක්,ආගමක් ඇදලා ගත්තම එතන comments ගොඩාක් වැටෙනවා.ගහගන්නවා මරාගන්නවා.
    මේ වගේ අන්තගාමි කතා ප්‍රසිද්ද කරන්නේ blog එක ප්‍රසිද්ද කරගන්න බවයි මට පේන්නේ.
    මට නම් මේ සින්දුවේ එහෙම වැරද්දක් පේන්න නෑ.එහෙනම් ඉතින් මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි කියන එකත් වැරදියිනෙ.
    ;)
     
    Last edited:
    Feb 8, 2012
    18
    8
    0
    මචන් එහෙම බුදුන්ට දහමට මොනවා කලත් කට වහගෙන බලාන හිටියොත් අන්තිමට බුදු දහමක් කොකේ ඉතුරු වෙන්නේ නෑ බන්. මුස්ලිම් ආගමේ මොකක්හරි ගාථා (ඒවා ගථා ද කියල මම හරියටම දන්නේ නෑ) කැල්ලක් දාල සින්දුවක් හදපු දාට බලපන් වෙන දේ....

    ඔය වේ*ගේ පුත්තු මොනා කරත් බුදු දහම වගේ තියරිය හොඳ ආගමක් නැති වෙන්නෙ නෑ බන්...
    මොකද මොලයක් තියෙන ඕන එකෙක්ට තේරෙනවා මෝඩ චූං නැතිව යම් තාක් දුරට හරි ලියවිලා තියෙන්නෙ බුදු දහම කියලා..

    ඒකටත් ඔය සංස්කෘතික මගුල් ඔබ්බවලා විකෘති කරලා තියෙන්නෙ..!
     
    Feb 8, 2012
    18
    8
    0
    මේක blog එක ප්‍රසිද්ද කරගන්න දාපු අන්තගාමී කතාවක්,ආගමක් ඇදලා ගත්තම එතන comments ගොඩාක් වැටෙනවා.ගහගන්නවා මරාගන්නවා.
    මේ වගේ අන්තගාමි කතා ප්‍රසිද්ද කරන්නේ blog එක ප්‍රසිද්ද කරගන්න බවයි මට පේන්නේ.
    මට නම් මේ සින්දුවේ එහෙම වැරද්දක් පේන්න නෑ.එහෙනම් ඉතින් මොහිදින් බෙග් කියපු බුද්ධං සරණං ගච්ඡාමි කියන එකත් වැරදියිනෙ.
    ;)

    :yes::yes:
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    හරි හරි ඒක හදපු දාට බලමුකො තාම එහෙම එකක් හදලා නැනේ හැම රෙද්දටම මරා ගන්න යන්න එපා මොළේ නැති මී හරක් වගේ [අන්තවාදි වෙන්න එපා]
    uba kiyana kathawath hari machan namuth mehema podiwata pan ganna ewa thama passe loku loku ewa wenne.e nisa moakak hari piyawarak gaththoth hondai..anika drums gutar gagaha gatha kiyana ekath werdi neda.muslim agame kallak ehema thibbanam melata ratama ginithiyala.hemadetama sadda nethuwa hitiyama thama mu kare naginnda enne.