සුනිල් පෙරෙරා කියන්නෙ කියන්න ඔනි දෙ කෙලින්ම කියන කෙනෙක්,,,එහෙම මිනිස්සු දෑන් ගොඩාක් අඩුයි...ඔහුගෙ මෙ යතාර්තය මුනටම කියන දෙ නිසා සමහර අයට ඔහුව දිරවන්නෙ නෑහෑ,,නමුත් මට නම් සුනිල් පෙරෙරා කියන්නෙ ඈත්තටම දෑන් තියෙන බොරු ආටොප සමජයෙන් බෑහෑර උන තමන්ගෙ හෑගිම් ,,සමාජයෙ මිනිසුන්ගෙ හිත්වල හොර රහසෙ සගවාගෙන ලොකෙට හොද සුචරිත වාදි කතා බහෙන් පෙන්නන්න බොරු ප්රතිරෑප වලට පහර පිට පහර ගහන කෙලින් මිනිසෙක්....නමුත් සුනිල් පෙරෙරා කවදාවත් තමන්ගෙ ගීත වලට මෙවන් පසුබිම් ගායනා නම් එකතු කර නෑහෑ,,,මම එයට සුනිල් පෙරෙරා හට ගරෑ කරනවා...