Google~එකේ~රවුමක්~ගහමු
ඔන්න අද මම එහෙනම් ඔයගොල්ලන්ව Google එකේ රවුමක් එක්කන් යනවා,දග කරන්න බැ
.
Welcome to GooGle Office 
උබලත් ඉතින් කොයි වෙලෙත් ඉන්නේ කා කා ගාපු ගමන් නේ,එහෙනම් කැන්ටිමෙන්ම පටන් ගමු කෝ.
Google සමාගමට cafe 18 තිබෙන අතර එහි කෑම සියල්ලම නොමිලේ දෙන්නේ.මාරු නේ
මේ තියෙන්නේ cafe එකක්
හරිද එහෙනම් කලා බීලා[වතුර
]එහෙනම් ඇග හදාගන්නත් එක්ක gym එකට යමුකෝ
මේ තියෙන්නේ Google gym එක,
එහෙනම් ඉතින් පොඩි ර්ලක්ස් එකකටත් එක්ක spa එකට යමු
දැන් ඉතින් Google එක වටේ ඇවිදලා මහන්සිත් ඇති නේ
,පොඩ්ඩක් නිදා ගමු නේ,මේ තියෙන්නේ මහන්සි අයට නිදා ගන්න google sleeping Pods,ලංකාවේ වගේ මේවා තිබ්බ නම් අපේ එවුන් පැය 24 රේම නිදා ගනීවි
.අපිත් නිදා ගන්න බැරි එවුන් නේ
.
එහෙනම් යාලුවනේ අදට Google සංචාරය එවරයි,මේ තියෙන එවයින් පොඩ්ඩයි.තව Google swimming pools,Laundry පවා තියෙනවා.
ඉතින් යාලුවනේ පින්තුර හොයාගෙන විස්තර හොයාගෙන මේකට දාන්න සැහෙන්න මහන්සි වුන,සලකලා ගියොත් පව් නැ.
------------------------------------------------------------

Last edited:

උබට තියෙන්නේ Private bus එලවන එක නේ