Google~එකේ~රවුමක්~ගහමු

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Google~එකේ~රවුමක්~ගහමු

    ඔන්න අද මම එහෙනම් ඔයගොල්ලන්ව Google එකේ රවුමක් එක්කන් යනවා,දග කරන්න බැ:P.

    mg6hy.gif
    Welcome to GooGle Office :cool:

    google_office.jpg


    උබලත් ඉතින් කොයි වෙලෙත් ඉන්නේ කා කා ගාපු ගමන් නේ,එහෙනම් කැන්ටිමෙන්ම පටන් ගමු කෝ.:rofl:
    C-7_620x414.jpg

    Google සමාගමට cafe 18 තිබෙන අතර එහි කෑම සියල්ලම නොමිලේ දෙන්නේ.මාරු නේ :shocked:
    eat-food-lots-of-it.jpg

    මේ තියෙන්නේ cafe එකක්:love:
    288875410_2f6f014d5d.jpg

    medium_cafeteria_3.jpg

    හරිද එහෙනම් කලා බීලා[වතුර:dull:]එහෙනම් ඇග හදාගන්නත් එක්ක gym එකට යමුකෝ:)
    img_107_377.jpg

    මේ තියෙන්නේ Google gym එක,:cool:
    Google-Gym.jpg

    එහෙනම් ඉතින් පොඩි ර්ලක්ස් එකකටත් එක්ක spa එකට යමු:D
    google+spa.jpg

    vedic+spa.jpg

    දැන් ඉතින් Google එක වටේ ඇවිදලා මහන්සිත් ඇති නේ;),පොඩ්ඩක් නිදා ගමු නේ,මේ තියෙන්නේ මහන්සි අයට නිදා ගන්න google sleeping Pods,ලංකාවේ වගේ මේවා තිබ්බ නම් අපේ එවුන් පැය 24 රේම නිදා ගනීවි:frown:.අපිත් නිදා ගන්න බැරි එවුන් නේ:P.
    googlenap.jpg

    metronaps-says-the-energypod-solves-the-problem-of-catching-a-nap-at-work.jpg


    එහෙනම් යාලුවනේ අදට Google සංචාරය එවරයි,මේ තියෙන එවයින් පොඩ්ඩයි.තව Google swimming pools,Laundry පවා තියෙනවා.:eek:
    google-swimming-pool.jpg

    1305590057_b9310cd673.jpg

    ඉතින් යාලුවනේ පින්තුර හොයාගෙන විස්තර හොයාගෙන මේකට දාන්න සැහෙන්න මහන්සි වුන,සලකලා ගියොත් පව් නැ.:rolleyes:
    ------------------------------------------------------------


     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අම්මියෝ එතන වැසිකිළි හේදුවත් සැපයි!:lol: