සිංහල මිනිස්සු සහ මුස්ලිම් මිනිසා....

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
බොරලුගොඩ මහතා;12041103 said:
උඹ මෙතනට අලුතෙන් ඇවිල්ල බොරුවට උඹේ හොට දාන්නෙපා... සන්ග්වදයකට එන්න කලින් ඉස්සෙල්ල ඔක්කොම කියවල වරෙන්..

කියවලා තමයි යකෝ ආවේ!!!
මේ ගැහැණිය මවක් නොවේ ද ??
වෙනත් රට වල ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඉස්ලාම් දර්මය තුල තියෙන නීතීයක් නිසා මෙය දහම තුල ඇති වු දෝෂයක් නෙමේද ????
නබි තුමා තමාගේ පහත් ආශාවන් ඉෂ්ඨ කරගැනීමට හාවිතා කෙරු ආගමක් නමින් හැදින්වු ක්‍රියා පටිපාටිය ඔබලා ඇස් වහගෙන ක්‍රියාත්මක කරනවා නොවේද ???
 
Jul 10, 2011
5,011
473
0

තුන්වෙනි ප්‍රශ්නෙට උතරේ මම හල්මස්සෝ බිතර කනවා.. ඒ අපේ අහර අවශ්‍ය තාවය මත. අනික රටේ ගවගතකගර තියනවා. ඒවගේ මරණ එක ගැන නෙවෙඉ මම කතා කරන්නේ. මම මෙතන කතා කරන්නේ නබි තුමාගේ උපන්දිනේ වෙනුවෙන් සතු 100 ගණන් මරණ එක ගැන. එකේ එක තැන්වල උබලගේ ආගමේ කට්ටිය අතින්. බුදුහාමුදුරුවන්ගේ උපන්දිනේට එහෙම කරලා තියනවනම් මම කැමති එක ඔප්පු කරලා පෙන්නනවානම්
මම කතා කැරෙන්න මස් කම ගැන නෙවෙයි.. මම කතා කරන්නේ හජ්ජි උත්සවය ඉවරවෙලා හරක් 100 ගානක් මරණ එක ගැන.. අනික මේක බෞද්ධ රටක් කියාල් උබ පිලිගන්නවා.

එකනේ බන් කියන්නේ .. උඹ වගේ කට්ටියගෙන් වැඩිම දෙනෙක් කතාකරන්නේ ඉසලම් ආගම ගැන දන්නේ නැතුව කියල... කව්ද උඹට කිව්වේ නබිතුමාගේ උපන් දින දවසේ හරක් කපනවා කියල?? නබිතුමාගේ උපන් දින ආවේ මේ මාස 5 වැනිදා.. උඹට කොහෙන් හරි ආරංචියක් ආවද එහෙම 5 වැනිදා හරක් 100 ගානක් මාරුව කියල ?? ඉස්සෙල්ල තර්ක කරන්න කලින් ඒ දේ ගෙන දැනගෙන ආවොත් හොදය් නේද??
අනිත් කතාව තමය උඹේ හරක් මරනෙක පව්.. අනිත් සත්තු මරනෙක පව් නැ කියපු එක.. ඒ කියන්නේ උඹ හරියට බුදු දහමවත් හරියට තේරුම් අරන් නැ.. බුදු දහම කියන්නේ අහිංසාවාදී ආගමක්.. එකේ හැටියට උඹට කිසිම සතෙක්ව මරන්න බැ.. ඒ හාලමස්සෙක් උනත් මොන සතෙක් උනත්..
මම මගේ සිංහල යාලුවෙක් කියපු කතාවක් උඹට කියන්නම්..
මාත් එක්ක වැඩ කරපු කෙල්ලෙක් ඉදියා.. ඒ කෙල්ල නිර්මන්සිකය්.. කිසිම සතෙක් කන්නේ නැ.. මම හේතුව ඇහුවා ඇය් කියල.. ඒ කෙල්ල කිව්වේ අපි යලි ඉපදීම ගැන විස්වාස කරන බවත් ඒ වගේම කරන පින් පව් වලට අනුව මනුස්සයෙක් හැටියටය් සතෙක් හැටියටය් ඉපදෙනවා කියල... එයාගේ බාප්පා කෙනෙක් ලගදී මරුනලු... එදා ඉදල එයට සත්තු කන්න බයය් ලු ඒ කන සතාගේ ආත්මේ ඒ බාප්පාගේ වෙන්න පුළුවන් කියල සමහර වෙලාවට... එත් මේ දේ කාටවත් කියන්නේ නෑලු.. මොකද කිව්වොත් හෙමෝම හිනා වෙනවලු.. එත් මම හිනා උනේ නැ.. මම එයාගේ අදහසට් ගරු කරා.. හරි දැන් උඹ මට කියපන් හරකව මරනේකය් හාලමෙස්සෙක්ව මරනේකය් දෙකක් වෙන්නේ?? දෙකටම තියෙන්නේ පන නෙමෙය්ද??
 
Last edited:

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12041362 said:

    මාත් එක්ක වැඩ කරපු කෙල්ලෙක් ඉදියා.. ඒ කෙල්ල නිර්මන්සිකය්.. කිසිම සතෙක් කන්නේ නැ.. මම හේතුව ඇහුවා ඇය් කියල.. ඒ කෙල්ල කිව්වේ අපි යලි ඉපදීම ගැන විස්වාස කරන බවත් ඒ වගේම කරන පින් පව් වලට අනුව මනුස්සයෙක් හැටියටය් සතෙක් හැටියටය් ඉපදෙනවා කියල... එයාගේ බාප්පා කෙනෙක් ලගදී මරුනලු... එදා ඉදල එයට සත්තු කන්න බයය් ලු ඒ කන සතාගේ ආත්මේ ඒ බාප්පාගේ වෙන්න පුළුවන් කියල සමහර වෙලාවට... එත් මේ දේ කාටවත් කියන්නේ නළු.. මොකද කිව්වොත් හෙමෝම හිනා වෙනවලු.. එත් මම හිනා උනේ නැ.. මම එයාගේ අදහසට් ගරු කරා.. හරි දැන් උඹ මට කියපන් හරකව මරනේකය් හාලමෙස්සෙක්ව මරනේකය් දෙකක් වෙන්නේ?? දෙකටම තියෙන්නේ පන නෙමෙය්ද??

    Gud Point.:)man oya gena loku detail ekakma daala tibba machan
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12041362 said:
    එකනේ බන් කියන්නේ .. උඹ වගේ කට්ටියගෙන් වැඩිම දෙනෙක් කතාකරන්නේ ඉසලම් ආගම ගැන දන්නේ නැතුව කියල... කව්ද උඹට කිව්වේ නබිතුමාගේ උපන් දින දවසේ හරක් කපනවා කියල?? නබිතුමාගේ උපන් දින ආවේ මේ මාස 5 වැනිදා.. උඹට කොහෙන් හරි ආරංචියක් ආවද එහෙම 5 වැනිදා හරක් 100 ගානක් මාරුව කියල ?? ඉස්සෙල්ල තර්ක කරන්න කලින් ඒ දේ ගෙන දැනගෙන ආවොත් හොදය් නේද??
    අනිත් කතාව තමය උඹේ හරක් මරනෙක පව්.. අනිත් සත්තු මරනෙක පව් නැ කියපු එක.. ඒ කියන්නේ උඹ හරියට බුදු දහමවත් හරියට තේරුම් අරන් නැ.. බුදු දහම කියන්නේ අහිංසාවාදී ආගමක්.. එකේ හැටියට උඹට කිසිම සතෙක්ව මරන්න බැ.. ඒ හාලමස්සෙක් උනත් මොන සතෙක් උනත්..
    මම මගේ සිංහල යාලුවෙක් කියපු කතාවක් උඹට කියන්නම්..
    මාත් එක්ක වැඩ කරපු කෙල්ලෙක් ඉදියා.. ඒ කෙල්ල නිර්මන්සිකය්.. කිසිම සතෙක් කන්නේ නැ.. මම හේතුව ඇහුවා ඇය් කියල.. ඒ කෙල්ල කිව්වේ අපි යලි ඉපදීම ගැන විස්වාස කරන බවත් ඒ වගේම කරන පින් පව් වලට අනුව මනුස්සයෙක් හැටියටය් සතෙක් හැටියටය් ඉපදෙනවා කියල... එයාගේ බාප්පා කෙනෙක් ලගදී මරුනලු... එදා ඉදල එයට සත්තු කන්න බයය් ලු ඒ කන සතාගේ ආත්මේ ඒ බාප්පාගේ වෙන්න පුළුවන් කියල සමහර වෙලාවට... එත් මේ දේ කාටවත් කියන්නේ නෑලු.. මොකද කිව්වොත් හෙමෝම හිනා වෙනවලු.. එත් මම හිනා උනේ නැ.. මම එයාගේ අදහසට් ගරු කරා.. හරි දැන් උඹ මට කියපන් හරකව මරනේකය් හාලමෙස්සෙක්ව මරනේකය් දෙකක් වෙන්නේ?? දෙකටම තියෙන්නේ පන නෙමෙය්ද??

    "තුන්වෙනි ප්‍රශ්නෙට උතරේ මම හල්මස්සෝ බිතර කනවා.. ඒ අපේ අහර අවශ්‍ය තාවය මත. අනික රටේ ගවගතකගර තියනවා. ඒවගේ මරණ එක ගැන නෙවෙඉ මම කතා කරන්නේ. මම මෙතන කතා කරන්නේ නබි තුමාගේ උපන්දිනේ වෙනුවෙන් සතු 100 ගණන් මරණ එක ගැන. එකේ එක තැන්වල උබලගේ ආගමේ කට්ටිය අතින්. බුදුහාමුදුරුවන්ගේ උපන්දිනේට එහෙම කරලා තියනවනම් මම කැමති එක ඔප්පු කරලා පෙන්නනවානම්
    මම කතා කැරෙන්න මස් කම ගැන නෙවෙයි.. මම කතා කරන්නේ හජ්ජි උත්සවය ඉවරවෙලා හරක් 100 ගානක් මරණ එක ගැන.. අනික මේක බෞද්ධ රටක් කියාල් උබ පිලිගන්නවා."

    දැන් මම එතන පව් පින් ගැන කතා කරලා තියනවද.. මම අහල තියෙන්නේ දේ ඉස්සෙල්ල තේරුම් අරන් උත්තර දියන්. මම අහන්නේ එහෙම සත්තු මරණ එක සාධාරණද, රටේ ගවගතකගර තියෙද්දී ?
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    වැඩ්ඩා;12041182 said:
    කියවලා තමයි යකෝ ආවේ!!!
    මේ ගැහැණිය මවක් නොවේ ද ??
    වෙනත් රට වල ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඉස්ලාම් දර්මය තුල තියෙන නීතීයක් නිසා මෙය දහම තුල ඇති වු දෝෂයක් නෙමේද ????
    නබි තුමා තමාගේ පහත් ආශාවන් ඉෂ්ඨ කරගැනීමට හාවිතා කෙරු ආගමක් නමින් හැදින්වු ක්‍රියා පටිපාටිය ඔබලා ඇස් වහගෙන ක්‍රියාත්මක කරනවා නොවේද ???

    බොරලු අයියේ ඔබේ අදහස මේ පිලිබදව ????
     
    මචං මම ඉගන ගත්තේ සිංහල මාද්යෙන් නෙමෙය්.. මට කියනවද ගවගතකගර කියන්නේ මොකක්ද?? එතකොට මට උඹේ ප්‍රශ්නෙට උත්තර කෙලින්ම දාන්න පුළුවන්...
    උඹ පව් පින් ගෙන කතාකරේ නැ තමය්.. මම කියන්නේ එහෙම බැලුවොත් උඹ උඹේ ආගමට පටහැනි දෙයක් නෙමෙය්ද කරන්නේ?? ගවයා ගෙන විතරක් බුද්ද්ගමේ කියල නැනේ.. සත්තු ජාතිය ගෙනමනේ තියෙන්නේ...
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12041769 said:

    හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    වැඩ්ඩා;12041182 said:
    කියවලා තමයි යකෝ ආවේ!!!
    මේ ගැහැණිය මවක් නොවේ ද ??
    වෙනත් රට වල ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ඉස්ලාම් දර්මය තුල තියෙන නීතීයක් නිසා මෙය දහම තුල ඇති වු දෝෂයක් නෙමේද ????
    නබි තුමා තමාගේ පහත් ආශාවන් ඉෂ්ඨ කරගැනීමට හාවිතා කෙරු ආගමක් නමින් හැදින්වු ක්‍රියා පටිපාටිය ඔබලා ඇස් වහගෙන ක්‍රියාත්මක කරනවා නොවේද ???

    වැඩ්ඩා;12041753 said:
    බොරලු අයියේ ඔබේ අදහස මේ පිලිබදව ????

    මිස්ටර් බොරලු..... ගල් බෝලයක්වත් හිර වෙලාද ???
     
    Jul 10, 2011
    5,011
    473
    0
    හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන.

    මට ඉස්සෙල්ලම කියපන් ඇය උඹ උඹේ කොමෙන්ට් එක මාරු කරේ කියල?? උඹට වැරදිච්ච නිසාද?? එක තමය් මචන් මමත් කියන්නේ මිනිස්සුන්ට වැරදි වෙනවා... එකට මුළු ජාතියටම වැරදි කියන්න හොද නැ... මොකද අපි මිනිස්සු නිසා...

    හරි දැන් උඹ කියන්නේ ගවතකගර කියන්නේ හරක් මරන්න අනුමැතිය දීල තියෙන ස්ථාන ගැනනේ.. දැන් උඹට දෙන්න වෙන්නේ මම දෙන්න හිතන් හිටපු උත්තරේ නෙමෙය්.. මොකද උඹේ ප්‍රශ්නය ඇතුලෙම එකට උත්තරය තියෙනවා... ඒ කියන්නේ රජයෙන් අනුමත කරලා තියෙනවා හරක් මරන්න පුළුවන් කියල.. උඹට තියෙන ප්‍රශ්නේ එහෙනම් ඇය් එතන මරන්නතුව හෙමතෙනම මරන්නේ කියනේකනේ...
    හරි අපි ඉතිහාසය ගත්තොත් ඉස්සෙල්ල ඉදලම හජ් උත්සව දවස් වල කුර්බාන් කර.. එත් හරක් මරනෙකට ඒ කලේ මේ තරම් විරුද්දත්වයක් තිබුනේ නැ.. මේ විරුද්දත්වයට අවුරුදු 10 ක ඉතිහාසයක් තිබ්බොත් මේ ගවතකගර කියන තැන අවුරුදු 10 ක් ඇතුලත තමය් පටන් ගන්න ඇත්තේ.. රටක නීතියක් ආවොත් මිනිස්සු එකට එක පාරටම හුරු වෙන්නේ නැ මචන්.. එකට ටික කාලයක් යනවා.. එහෙම නීති කඩ කරන යට තමය් දඩුවම් කියලා දෙයක් තියෙන්නේ... එත් මේ වකවානුව ගත්තොත් දැන් ගොඩක් හජ් උත්සව දවස් වලට කුර්බන් කරන්නේ පල්ලිවල... උඹ කියපු ගවත්කගර කියන දේ වලින් ප්‍රදනතම තැන ගන්නේ එහෙනම් මුස්ලිම් පල්ලිය... දැන් මම කියන්නේ උඹේ ප්‍රශ්නේ හැටියට මුස්ලිම් පල්ලිවල කුර්බන් කරනෙක වැරද්දක් නැ... එහෙනම් උඹ කියනඑක තර්කයක් නැ...

    දැනුත් මම කියන්නේ.. මම මෙහෙම සන්ග්වදයකට උඹත් එක්ක පැටලුනේ උඹේ හිත රිද්දන්නවත්, අපි තමය් උසස්ම අය කියල පෙන්නන්නවත් නෙමෙය් යාළුවා... මට හෙමදම ඕනේ උනේ ඔයගොල්ලන් එක්ක සාමයෙන් ඉන්නය්...

    මම කියපු මොකක් හරි දෙකින් උඹේ හිත රිදුනනම් සමා වෙයන්...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මිස්ටර් බොරලු..... ගල් බෝලයක්වත් හිර වෙලාද ???

    අනේ පලයන් බන් යන්න .... මම උ අහල තියෙන ප්‍රශ්නෙට කලින් ත්‍රෙඩ් එකේ මුදලිහමිට උත්තර දුන්න.. උඹට ඕනේ නම් එක ගිහිල්ල කියවල වරෙන්...
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බොරලුගොඩ මහතා;12042089 said:
    මට ඉස්සෙල්ලම කියපන් ඇය උඹ උඹේ කොමෙන්ට් එක මාරු කරේ කියල?? උඹට වැරදිච්ච නිසාද?? එක තමය් මචන් මමත් කියන්නේ මිනිස්සුන්ට වැරදි වෙනවා... එකට මුළු ජාතියටම වැරදි කියන්න හොද නැ... මොකද අපි මිනිස්සු නිසා...

    හරි දැන් උඹ කියන්නේ ගවතකගර කියන්නේ හරක් මරන්න අනුමැතිය දීල තියෙන ස්ථාන ගැනනේ.. දැන් උඹට දෙන්න වෙන්නේ මම දෙන්න හිතන් හිටපු උත්තරේ නෙමෙය්.. මොකද උඹේ ප්‍රශ්නය ඇතුලෙම එකට උත්තරය තියෙනවා... ඒ කියන්නේ රජයෙන් අනුමත කරලා තියෙනවා හරක් මරන්න පුළුවන් කියල.. උඹට තියෙන ප්‍රශ්නේ එහෙනම් ඇය් එතන මරන්නතුව හෙමතෙනම මරන්නේ කියනේකනේ...
    හරි අපි ඉතිහාසය ගත්තොත් ඉස්සෙල්ල ඉදලම හජ් උත්සව දවස් වල කුර්බාන් කර.. එත් හරක් මරනෙකට ඒ කලේ මේ තරම් විරුද්දත්වයක් තිබුනේ නැ.. මේ විරුද්දත්වයට අවුරුදු 10 ක ඉතිහාසයක් තිබ්බොත් මේ ගවතකගර කියන තැන අවුරුදු 10 ක් ඇතුලත තමය් පටන් ගන්න ඇත්තේ.. රටක නීතියක් ආවොත් මිනිස්සු එකට එක පාරටම හුරු වෙන්නේ නැ මචන්.. එකට ටික කාලයක් යනවා.. එහෙම නීති කඩ කරන යට තමය් දඩුවම් කියලා දෙයක් තියෙන්නේ... එත් මේ වකවානුව ගත්තොත් දැන් ගොඩක් හජ් උත්සව දවස් වලට කුර්බන් කරන්නේ පල්ලිවල... උඹ කියපු ගවත්කගර කියන දේ වලින් ප්‍රදනතම තැන ගන්නේ එහෙනම් මුස්ලිම් පල්ලිය... දැන් මම කියන්නේ උඹේ ප්‍රශ්නේ හැටියට මුස්ලිම් පල්ලිවල කුර්බන් කරනෙක වැරද්දක් නැ... එහෙනම් උඹ කියනඑක තර්කයක් නැ...

    දැනුත් මම කියන්නේ.. මම මෙහෙම සන්ග්වදයකට උඹත් එක්ක පැටලුනේ උඹේ හිත රිද්දන්නවත්, අපි තමය් උසස්ම අය කියල පෙන්නන්නවත් නෙමෙය් යාළුවා... මට හෙමදම ඕනේ උනේ ඔයගොල්ලන් එක්ක සාමයෙන් ඉන්නය්...

    මම කියපු මොකක් හරි දෙකින් උඹේ හිත රිදුනනම් සමා වෙයන්...

    මුස්ලිම් පල්ලිය = හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන. :D:D:oo::oo:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    11.gif

    මුස්ලිම් පල්ලිය = හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන.
    හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන. = ගවගතකගර
    ** ගවගතකගර = මුස්ලිම් පල්ලිය
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    11.gif

    මුස්ලිම් පල්ලිය = හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන.
    හරක් මරන්න නීතියෙන් අවසර දී ඇති ස්ථාන. = ගවගතකගර
    ** ගවගතකගර = මුස්ලිම් පල්ලිය

    ඇය් බන් උඹ හෙමවෙලේම දාන කොමෙන්ට් වෙනස් කරන්නේ??
    :shocked::shocked::shocked:
    උඹ චා උනා කියලා හිතනවද?? :no::no::no:
    මම කිව්වනේ බන් මන් නිසා උඹේ හිත රිදුනනම් මට සමාවෙයන් කියලා... :dull::dull:
    උඹ චා උනේ නැ බන්.. උඹ එල කොල්ලෙක්...:P:P:P