මට ඉස්සෙල්ලම කියපන් ඇය උඹ උඹේ කොමෙන්ට් එක මාරු කරේ කියල?? උඹට වැරදිච්ච නිසාද?? එක තමය් මචන් මමත් කියන්නේ මිනිස්සුන්ට වැරදි වෙනවා... එකට මුළු ජාතියටම වැරදි කියන්න හොද නැ... මොකද අපි මිනිස්සු නිසා...
හරි දැන් උඹ කියන්නේ ගවතකගර කියන්නේ හරක් මරන්න අනුමැතිය දීල තියෙන ස්ථාන ගැනනේ.. දැන් උඹට දෙන්න වෙන්නේ මම දෙන්න හිතන් හිටපු උත්තරේ නෙමෙය්.. මොකද උඹේ ප්රශ්නය ඇතුලෙම එකට උත්තරය තියෙනවා... ඒ කියන්නේ රජයෙන් අනුමත කරලා තියෙනවා හරක් මරන්න පුළුවන් කියල.. උඹට තියෙන ප්‍රශ්නේ එහෙනම් ඇය් එතන මරන්නතුව හෙමතෙනම මරන්නේ කියනේකනේ...
හරි අපි ඉතිහාසය ගත්තොත් ඉස්සෙල්ල ඉදලම හජ් උත්සව දවස් වල කුර්බාන් කර.. එත් හරක් මරනෙකට ඒ කලේ මේ තරම් විරුද්දත්වයක් තිබුනේ නැ.. මේ විරුද්දත්වයට අවුරුදු 10 ක ඉතිහාසයක් තිබ්බොත් මේ ගවතකගර කියන තැන අවුරුදු 10 ක් ඇතුලත තමය් පටන් ගන්න ඇත්තේ.. රටක නීතියක් ආවොත් මිනිස්සු එකට එක පාරටම හුරු වෙන්නේ නැ මචන්.. එකට ටික කාලයක් යනවා.. එහෙම නීති කඩ කරන යට තමය් දඩුවම් කියලා දෙයක් තියෙන්නේ... එත් මේ වකවානුව ගත්තොත් දැන් ගොඩක් හජ් උත්සව දවස් වලට කුර්බන් කරන්නේ පල්ලිවල... උඹ කියපු ගවත්කගර කියන දේ වලින් ප්‍රදනතම තැන ගන්නේ එහෙනම් මුස්ලිම් පල්ලිය... දැන් මම කියන්නේ උඹේ ප්‍රශ්නේ හැටියට මුස්ලිම් පල්ලිවල කුර්බන් කරනෙක වැරද්දක් නැ... එහෙනම් උඹ කියනඑක තර්කයක් නැ...
දැනුත් මම කියන්නේ.. මම මෙහෙම සන්ග්වදයකට උඹත් එක්ක පැටලුනේ උඹේ හිත රිද්දන්නවත්, අපි තමය් උසස්ම අය කියල පෙන්නන්නවත් නෙමෙය් යාළුවා... මට හෙමදම ඕනේ උනේ ඔයගොල්ලන් එක්ක සාමයෙන් ඉන්නය්...
මම කියපු මොකක් හරි දෙකින් උඹේ හිත රිදුනනම් සමා වෙයන්...