“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනික ඕක අමුතු විදියකට ආතල් දදා කියනවනං එහෙමවත් වැරදියි කියන්න තිබුන
    හරියට ඒක කියන විදියට ඒව කියන කෙනෙක් ලව්වා රෙකොර්ඩ් කරපු එකක් ඕක
    ඕක මචන් වෙඩින් එකක් නිරූපනය කරන්න ඔතෙන්ට දාපු එකක්
    ඒක තේරුම ගනින් මෝඩ ආතල් දාන්නේ නැතුව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ තියෙන එකම අවුල විදියට පේන්නෙ භවති සබ්බ මංගල ගථාව ගීතය මැදට විශේෂ ප්‍රයෝගයක් විදියට යොදාගැනීමයි.කෙනෙක්ට මේක වැරදි විදියටත් කෙනෙක්ට ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්.ඉරාජ්ගෙ ගීතය තහනම් කලා පොඩි ස්ලාම් ධර්ම පදයක් තිබ්බ කියලා මේකත් එහෙම කියලා තහනම් කරන්න පුළුවන්.එච්චර තමයි ඉතින් ඕකට කරන්න වෙන්නෙ.ඔය සිංදුව ආපු කාලෙම ඕක කරන්න තිබුණා දැන් ඕක හැම තැනම විසිරිලා තහනම් කරත් නමට පමණයි.ඉරාජ්ගෙ සිංදුව ප්‍රචාරය වෙන්නෙ නැත්තෙ රජයේ මාධ්‍යවල විතරයි.සිරස,දෙරණ,මැක්ස් වගේ ටීවී වල පෙන්නනවා.ඔය ඩඩිලගෙ සිංදුව හැම නාලිකාවකම පෙන්නනව දැණ් තහනම් කරාට ඒක නමට පමණයි
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හ්ම්
    ත්‍රෙඩ් එක නෙමෙයි කරල් තියෙන වැඩෙයි අප්සට්
    මේ ගයන් ල කතොලික නේද,ඇයි එහෙනම් මේ විදියට
    ඉටමත් නීතියෙන් තහනම් කොල්ලො,ව්‍යවස්තාවෙ එක තියන්ව
    නීතියෙන් තහනම් මෙ වගේ ආගම් වලට අදාල දේ මෙ වගේ සිඳු වලට ආන්න
    එකයි ඉරජ් ලගෙ අර පොඩි සීන් එකටත් විඩීයො එක තහන්ම් වුනේ
    උබ මෙහෙම හිතන්නෙ නරකකට නෙමෙයි කියල ම්ම දන්නව
    එත් යාලුව මේ දේ කරපු කෙනා කරල තියෙන්නෙ මොනව හිතලද කියල්ත් තෙරෙනව

    උඹල ඔය ප්‍රමෝට් කරන්නේ අන්තවාදියෙකුගේ අදහස්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනික ඕක අමුතු විදියකට ආතල් දදා කියනවනං එහෙමවත් වැරදියි කියන්න තිබුන
    හරියට ඒක කියන විදියට ඒව කියන කෙනෙක් ලව්වා රෙකොර්ඩ් කරපු එකක් ඕක
    ඕක මචන් වෙඩින් එකක් නිරූපනය කරන්න ඔතෙන්ට දාපු එකක්
    ඒක තේරුම ගනින් මෝඩ ආතල් දාන්නේ නැතුව
    ඇත්තම බණ පටයකින් උපුටාගත්ත එකක් බන් ඒ පාට් එක
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකේ තියෙන එකම අවුල විදියට පේන්නෙ භවති සබ්බ මංගල ගථාව ගීතය මැදට විශේෂ ප්‍රයෝගයක් විදියට යොදාගැනීමයි.කෙනෙක්ට මේක වැරදි විදියටත් කෙනෙක්ට ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්.ඉරාජ්ගෙ ගීතය තහනම් කලා පොඩි ස්ලාම් ධර්ම පදයක් තිබ්බ කියලා මේකත් එහෙම කියලා තහනම් කරන්න පුළුවන්.එච්චර තමයි ඉතින් ඕකට කරන්න වෙන්නෙ.ඔය සිංදුව ආපු කාලෙම ඕක කරන්න තිබුණා දැන් ඕක හැම තැනම විසිරිලා තහනම් කරත් නමට පමණයි.ඉරාජ්ගෙ සිංදුව ප්‍රචාරය වෙන්නෙ නැත්තෙ රජයේ මාධ්‍යවල විතරයි.සිරස,දෙරණ,මැක්ස් වගේ ටීවී වල පෙන්නනවා.ඔය ඩඩිලගෙ සිංදුව හැම නාලිකාවකම පෙන්නනව දැණ් තහනම් කරාට ඒක නමට පමණයි

    උන්ගේ තියන මෝඩකමට අපිට කරන්න දෙයක් නෑනේ බං
    අනික අපි අල්ල හු කියන්නේ බොනකොට
     
    raac

    Active member
  • Oct 18, 2006
    1,085
    9
    38
    Where
    අනික ඕක අමුතු විදියකට ආතල් දදා කියනවනං එහෙමවත් වැරදියි කියන්න තිබුන
    හරියට ඒක කියන විදියට ඒව කියන කෙනෙක් ලව්වා රෙකොර්ඩ් කරපු එකක් ඕක
    ඕක මචන් වෙඩින් එකක් නිරූපනය කරන්න ඔතෙන්ට දාපු එකක්
    ඒක තේරුම ගනින් මෝඩ ආතල් දාන්නේ නැතුව

    ඔව් මචන්. මෙතන වැරදි විදියට ගාථාව යොදාගන තියන බවක් නම් පෙන්නේ නෑ. ගීතයේ රූප වලින් නොපෙන්වන විවාහ මංගල උත්සවයක අවස්ථාවක් තමයි ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්න හදන්නෙ.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් මචන්. මෙතන වැරදි විදියට ගාථාව යොදාගන තියන බවක් නම් පෙන්නේ නෑ. ගීතයේ රූප වලින් නොපෙන්වන විවාහ මංගල උත්සවයක අවස්ථාවක් තමයි ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වන්න හදන්නෙ.

    ඕක මට දැන් කියල කියල ඇති වෙලා බං තියෙන්නේ
    මම යනවා යන්න
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    උඹල ඔය ප්‍රමෝට් කරන්නේ අන්තවාදියෙකුගේ අදහස්
    ඇයි බන් උබ තෙරුම් ගන්නැත්තෙ
    ටීකක් මට කියපන් මල්ලි
    මහා සංගයා වහන්සේලා ඉතා විනීතව ආශිර්වාද ගාථාව සජ්ජායනය කරන්නේ
    මුන් එකට ගිටාර් ගගහ ටයිකෝට් දාගෙන පණුවො වගේ නටන එක හරිද කියපන්
    මට එක කියපන්

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ බොල්ග් එකේ මේ පොස්ට් එක දැම්මහම තමයි මේක නරකයි කියලා මතක් වෙලා තියෙන්නේ දැන් හීනෙන් බය වෙලා වගේ කෑ ගහනව.:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ගේ තියන මෝඩකමට අපිට කරන්න දෙයක් නෑනේ බං
    අනික අපි අල්ල හු කියන්නේ බොනකොට
    මදුසමයක කිසිම දෙයක් ඔය කියන අවස්ථවේ පේන්නෙ නෑ වීඩියෝ එකේ මම බලපු බ්ලොග් එකක් ප්‍රොමෝට් කරගන්න ගහපු මගඩියක් වෙන්න පුළුවන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇයි බන් උබ තෙරුම් ගන්නැත්තෙ
    ටීකක් මට කියපන් මල්ලි
    මහා සංගයා වහන්සේලා ඉතා විනීතව ආශිර්වාද ගාථාව සජ්ජායනය කරන්නේ
    මුන් එකට ගිටාර් ගගහ ටයිකෝට් දාගෙන පණුවො වගේ නටන එක හරිද කියපන්
    මට එක කියපන්

    ගීතයේ තේමාවට අනුව කිව්වොත්?
    එහෙනං මොහින්දින් බෙග් කියන හම්බය බුද්දං සරනං ගච්චාමී කියන්නේ? ඌට මොකක්ද ඒකට තියෙන අයිතිය?
     
    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara
    මේකේ තියෙන එකම අවුල විදියට පේන්නෙ භවති සබ්බ මංගල ගථාව ගීතය මැදට විශේෂ ප්‍රයෝගයක් විදියට යොදාගැනීමයි.කෙනෙක්ට මේක වැරදි විදියටත් කෙනෙක්ට ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන්.ඉරාජ්ගෙ ගීතය තහනම් කලා පොඩි ස්ලාම් ධර්ම පදයක් තිබ්බ කියලා මේකත් එහෙම කියලා තහනම් කරන්න පුළුවන්.එච්චර තමයි ඉතින් ඕකට කරන්න වෙන්නෙ.ඔය සිංදුව ආපු කාලෙම ඕක කරන්න තිබුණා දැන් ඕක හැම තැනම විසිරිලා තහනම් කරත් නමට පමණයි.ඉරාජ්ගෙ සිංදුව ප්‍රචාරය වෙන්නෙ නැත්තෙ රජයේ මාධ්‍යවල විතරයි.සිරස,දෙරණ,මැක්ස් වගේ ටීවී වල පෙන්නනවා.ඔය ඩඩිලගෙ සිංදුව හැම නාලිකාවකම පෙන්නනව දැණ් තහනම් කරාට ඒක නමට පමණයි
    Yes machan :yes::yes: last week "Tiken tika" song was 1st place in Rasa risi gee chart show !!
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    මේ බොල්ග් එකේ මේ පොස්ට් එක දැම්මහම තමයි මේක නරකයි කියලා මතක් වෙලා තියෙන්නේ දැන් හීනෙන් බය වෙලා වගේ කෑ ගහනව.:lol:

    haha ekane machan scn eka. nathnam oka out wela koi kaaleda? ape ewunatath tawa ekek kaa gahala loku wachana dala blog post dala eka hathara athe share wenakota thama heenen baya wela wage kaa gahagena enne.. ane manda.. dan month 1ka tath wadi video eka awith . ethakota patta kiya kiya balala dan kagahanwa kumanthrana araka meka thanam karpiyawa kiya kiya
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Yes machan :yes::yes: last week "Tiken tika" song was the 1st place in Rasa risi gee chart show !!
    ඒකනෙ බන් බ්ලොග් පෝස්ට් එක වැටෙනකොටද ඕක මතක් උනේ
    ඊට කොච්චර කාලෙකට කලින්ද ඕක රිලීස් උනේ.රිලීස් උන දවසෙම ඕක ගැන කථා කරන්න තිබ්බනෙ.පසු ගාමි වැඩ ලංකාවේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇයි බන් උබ තෙරුම් ගන්නැත්තෙ
    ටීකක් මට කියපන් මල්ලි
    මහා සංගයා වහන්සේලා ඉතා විනීතව ආශිර්වාද ගාථාව සජ්ජායනය කරන්නේ
    මුන් එකට ගිටාර් ගගහ ටයිකෝට් දාගෙන පණුවො වගේ නටන එක හරිද කියපන්
    මට එක කියපන්

    එහෙනම් මගුල් ගෙවල් වලත් ඡය මංගල ගාතා කියන්නේ සංගය වහන්සෙලා වෙන්න ඇති .එහෙනම් මගුල කදී ඡය මංගල ගථා නොකිය ඉන්න ඔනේ මොකද මගුල් ගේ ඉවර වෙලත් යන්නේ මදුසමයටනේ.මෙවගේ තේරේඩ් වලින් වෙන්නේ බුදාගමත් අන්තවාදී දර්ශනයක් වශයෙන් පෙන්වන එකයි
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ගීතයේ තේමාවට අනුව කිව්වොත්?
    එහෙනං මොහින්දින් බෙග් කියන හම්බය බුද්දං සරනං ගච්චාමී කියන්නේ? ඌට මොකක්ද ඒකට තියෙන අයිතිය?
    භක්ති ගිත වෙනයි අනිත් ගීත වෙනයි දේශාභීමානි ගීත වෙනන්යි
    තෙරුම් ගනින් මොහඳින් බෙග් එ සිඳුව කිය කිය නැටුවනම් එක වැරදී
    එක අපහසයක්
    එක තෙරුම්ගන්න තරම් උබට තෙරෙන්නෙ නැද්ද

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    එහෙනම් මගුල් ගෙවල් වලත් ඡය මංගල ගාතා කියන්නේ සංගය වහන්සෙලා වෙන්න ඇති .එහෙනම් මගුල කදී ඡය මංගල ගථා නොකිය ඉන්න ඔනේ මොකද මගුල් ගේ ඉවර වෙලත් යන්නේ මදුසමයටනේ.මෙවගේ තේරේඩ් වලින් වෙන්නේ බුදාගමත් අන්තවාදී දර්ශනයක් වශයෙන් පෙන්වන එකයි
    උබල මෙ ලොකෙද ඉන්නෙ
    කුණු හර්පනෙ මචන් ඔයත් කියන්නෙ
    ටිකක් හිතපන් අරුම් අරම ගාතාවට රිද්මෙකටා නටන කොට එකට අපහසයක් නෙවෙයිද වෙන්නෙ කියල
    මට කියපන් මලගෙදරක පාන්ශු කුලෙ දෙන්න ගාථා කීය කිය මිනිහෙක් නටන එක හරිද කියල
    ගාථාවල් තියෙන්නෙ උබලගෙ බාශාවෙන් එන්ජෝයි කරන්න නෙමෙයි