“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    භක්ති ගිත වෙනයි අනිත් ගීත වෙනයි දේශාභීමානි ගීත වෙනන්යි
    තෙරුම් ගනින් මොහඳින් බෙග් එ සිඳුව කිය කිය නැටුවනම් එක වැරදී
    එක අපහසයක්
    එක තෙරුම්ගන්න තරම් උබට තෙරෙන්නෙ නැද්ද

    ඔච්චර සිංදු කිවිවත් මොහිදීන් බෙග් කියන්නේ මැරෙනකම්ම අල්හඡ් කෙනෙක් ඒ කියන්නේ හොද මුස්ලිම් බැතිමතෙක් මොහිදීන් බෙග් කියන්නේ බෞද්ද ක්‍රවුඩ් එකට සිංදු කියපු කෙනෙක් එ කියන්නේ සට කපට මුස්ලිම් වෙලෙන්දෙක් මෙයා බෞද්ද ගී කිව්වේ ඡනප්‍රය වෙන්න විතරයි .
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේ ලෝකේ රහක් නැති සින්දුවක් .ඊට අමතරව නම් වරදක් නැහැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ අහන්න යාලුවනේ
    අපි මෙ දේවල් රීමික්ස් කරල වෙනස් කරල අපහස කරන එක සම්පූර්ණයෙන් වැරදී
    මේ අයට දඬුවම් ලැබිය යුතුයි,දඬුවම් නැතීවුනාට කමක් නැ දඬුවම් විඩියට මේ ගීතය තහනම් විය යුතුයි
    සමහරා අය කියනව මෙක හරි දෙයක් කියල අන්න එ අයටා මන් පෙන්නල දෙන්නම් හරි දේ

    බුදු රජාණන් වහන්සේ නමක් පිරිනීවන් පාල කාලයක් යද්දි ලෝකයෙන්
    බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා යනව,මෙකට හේතුව වෙන්නෙ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන පිරිස් නැතිවී යාම
    මේ බව සංයුක්ත නිකයේ "ආණි" කියන සූත්‍රයේ පෙන්නල දීල තියෙනව,බුදු රජාණන් වහන්සේ වදාලා,මහණෙනි
    ඉස්සර කාලෙ ආණක කිය රජ පරම්පරාවකට තිබුණා මිහිඟු කියල බෙරයක් මෙ පරම්පරාවෙ අය මේ බෙරයට ගහන එක තමයි කරගෙන ආවෙ
    පරම්පරාවෙන් පරම්පරාවට එද්දි මෙ බෙරයේ කඳ එක පැත්තකින් පැළුණ,ඊට පස්සෙ මෙ අය එතනට ඇණයක් හිර කලා

    ඊට පස්සෙ පුරුදු විදියට බෙරේ ගැහුව,එ බෙරේ කඳ තවත් දෙතුන් තැනකින් පැළුණ,එ හැම සැරේම් ඇණ හීර කර කර තමයි බෙරේ ගැහුවෙ
    මෙ විදියට බෙරේ ගහගෙන යද්දි කාලෙකති බෙරේ කඳට වඩා ඇණ ගොඩක් තමායි අවසානෙට ඉතුරු වුනෙ,අන්තිමේට බෙරේට ගහද්දි එන්නෙ
    බෙර හඬ නෙමේයි හහිකරපු ඇණ වල හඬ
    බුදුරජාණන් වහන්සේ පෙන්වල දුන්න
    කාලයාක් යනකොටා මේ වගේ අයගෙ වැඩ නිසා ධර්මය සහ සංස්කෘතිය වෙනස් වෙලා ඒව නැතිවෙලා යන හැටි

    මෙව වෙනස් විය යුතු දෙවල් නෙමෙයි
    ඉස්සරහට මෙ අය ආම්ම තාත්තවත්,මේ සංස්කෘතිය සහ සදාචාරයත් රීමික්ස් කරල ගනීවී
    අන්න එතකොට ඉතින් අපිට අර කතාවෙ වගේ ඉතුරු වෙන්නෙ අවසානෙට මොකක්ද කියල තෙරෙනවනෙ
    අන්න එ නිසා මේ සම්බුද්ධ ශාසනයත් ධර්මයත් රැක ගැනීම අපේ යුතුකමක්,වගකීමක්
    මෙ වගේ දේවල් දැක්ක තැන විරුද්ධ වෙන්න
    (
    අවසානෙට අපිට dj කරපු ගාථා ටිකක් අහන්න තියන්න එපා)
    තෙරුවන් සරණයි.!

    කතාව සම්පුර්ණ ඇත්ත සහෝදරයා,මේවා කරන්න ඉඩ දිලා අපි නිහඬ විය යුතු නැ,අනික ගයාන් ලා ආගමේ උදවිය,ඔවුන්ට කිසිම අයිතියක් නැ මෙහෙම දෙවල් අපේ ගාථාවල් වලට කරන්න,මෙම ගීතය වාරණය කල යුතුයි

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඔච්චර සිංදු කිවිවත් මොහිදීන් බෙග් කියන්නේ මැරෙනකම්ම අල්හඡ් කෙනෙක් ඒ කියන්නේ හොද මුස්ලිම් බැතිමතෙක් මොහිදීන් බෙග් කියන්නේ බෞද්ද ක්‍රවුඩ් එකට සිංදු කියපු කෙනෙක් එ කියන්නේ සට කපට මුස්ලිම් වෙලෙන්දෙක් මෙයා බෞද්ද ගී කිව්වේ ඡනප්‍රය වෙන්න විතරයි .
    මෙ ඔයි
    උබ කුණුහර්පමනෙ බන් කතා කරන්නෙ
    දැන් අන්තවාදයක් ගැන උබමනෙ කතා කරන්නෙ
    අර එ මනුස්සයටා එපාර සට කපට වෙලෙන්දෙක්ලු
    මොනාද බන් යන්නෙ කොහෙද මල්ලෙ පොල්ද
    මොහොන්දින් බෙග් හිටියෙ දුප්පත් ගේක එක
    එ මනුස්සය මැරෙන කොටත් පුතාට කියල තියෙනන්ව මෙහෙම
    පුතේ උබල බයවෙන්න එප, මෙ රටේ එක සිංහලයෙක් හරි ඉන්නවනම් උබලට බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැ කියිල
    මචන් තෙරුම් ගනින්න්,අපි කියන්නෙ මොකක්ද කියල

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක 100 කට වඩා බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කතාව සම්පුර්ණ ඇත්ත සහෝදරයා,මේවා කරන්න ඉඩ දිලා අපි නිහඬ විය යුතු නැ,අනික ගයාන් ලා ආගමේ උදවිය,ඔවුන්ට කිසිම අයිතියක් නැ මෙහෙම දෙවල් අපේ ගාථාවල් වලට කරන්න,මෙම ගීතය වාරණය කල යුතුයි

    අපේ එවුන්ට කොච්චර කිවුවත්
    උන්ට ගානක් නැ,උන්ටා ඔන්න මෙව ඔක්කම රිමික්ස් වෙලා නැතිම වෙනකන් ඉන්න
    ඉට පස්සෙ සදාචාරයක් සංස්කෘතියක් නැතිවුන් වගේ(ඇමරිකාවෙ උන්) වගේ ඉන්න තමයී වෙන්නෙ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙ අහපන් මල්ලී
    අපි දිගටම ඔහොම හිතුවොත් මුන් ඊලඟට බ්දුන් වහන්සේ ගේ ගුණ කියන ගාතවත් පිස්සු සිඳුව්ක් මැදට දානව
    අපේ එවුන්ට ගානක් වත් නැ
    ඉරාජ් ලගෙ සින්දුව නැ දැන් මුස්ලිම් අයගෙ පොඩි ප්‍රේයි කරන කැල්ලක් නිසා
    ටිකක් හිතල බලප්න් වැඳුම් පීඳුම් කරන දේවල් ඔය විදියෙ සින්දු වලට දාගෙන ටයිකොට් දාගෙන ගිටාර් ගගහ නටන එක වැරදි යාලු
    එක සදාචාරා සාම්පන්න නැ
    ටිකක් හිතපන්
    :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක 100 කට වඩා බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.
    හ්ම් එකතමයි බන් අපිත් කිය්න්නෙ
    ඉතිපිසො ගාථාවත් මෙ සිඳුවකට දාල නට නට ඉමු බන් ඔක්කම එකතුවෙලා
    අන්න වැඩේ එහෙම එල
    අනේ බොල උබලත් ඉන්නවනෙ මෙකෙ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ නිල යූ-ටියුබ් නාලිකාවෙන් මේ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.එතකොට ටිවී,ගුවන් විදුලි වලත් රිලීස් වෙලා තිබ්බෙ නෑ මේක

    Uploaded by daddyonthetube on Nov 15, 2011

    ඊට පස්සෙ සිංහල බෞද්ධයා කියන බ්ලොග් ආශ්‍රයෙන් හදපු වෙබ් අඩවියකින් භවතු සබ්බ මංගලම් ගාථාව මේ ගීතයට යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් මතු කරනවා ඒක කරන්නෙ 2012 පෙබරවාරි 06 වන දින,ඒ සමගම එම අඩවියේ නිල යූ-ටියුබ් නාලිකාවෙන් අදාල සිද්ධිය පෙන්නුම් කරමින් 2012 පෙබරවාරි මස 05 වෙනිද වීඩියෝවක් නියුක් කරනවා

    http://sinhalabuddhist.com/2012/02/gayan/

    By රංග ජයවර්ධන, on February 6th, 2012

    Uploaded by SinhaleseBuddhist on Feb 5, 2012

    2011 නොවැම්බර් මස නිකුත් කරපු ගීතයක් 26,149 තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නරඹන කම්ද.ඊටත් වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිණි සහ ගුවන් විදුලි නාලිකා හරහා අහන බලන කම් සිංහල බෞද්ධයා යැයි කියා ගන්නා පිරිස් කුමක් කරාද 2012 පෙබරවාරි 06 වෙනකම්.ඉරාජ් ගේ ගීතයද නිකුත් කර ඉතා කෙටි කාලයක් තුල රජයේ මාධ්‍යවල ප්‍රදර්ශනය නවත්වන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා නිවේදනය කළහ.එහෙත් රජයේ නොවන මාධ්‍ය තවමත් වරින් වර එම ගීතය ප්‍රදර්ශනය කරමින් පවතී.එහෙත් ගයාන් පෙරේරා ප්‍රමුඛ ඩැඩී සංගීත කණ්ඩායමේ මේ ටිකෙන් ටික ගීතය නිකුත් කර දිනවලදී කිසිදු කථාවක් බහක් නොවීය.

    මධුසමයක දර්ශනයක් මේ මොහොතේ පවා මා නරඹන කල පෙනෙන්නට නොතිබුනි.මෙය හුදෙක් වෙබ් අඩවියක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින් ඉලක්ක කරමින් කරන පදනමක් නොමැති තර්කයක් ලෙස පෙනී යයි.

    ඉරාජ්ගේ ගීතය තහනම් කර නිසා මෙය තහනම් කර දමනවා නම් ඒක හොදය කිමද යත් එය ඉරාජ්ට කරන සාධාරණයකි.නැත්නම් ඉරාජ්ට එක් නීතියක්ද ඩැඩීට එක නීතියක්ද පවතින බව අපට හැගී යනු ඇත.එහෙත් ඔය කොයි ගීතයත් මේ වන විට ලංකාව පුරා දස දෙස විහිදී ගොස් අවසානය.ඇත්තම මේ තුලින් වෙන්නෙ එම ගීත නැරඹීමට තව තවත් පිරිස් උනන්දු වීමයි.එය ඩැඩී සංගීත කණ්ඩායමට වාසියකි

    ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.

    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද
    ___________________________________________________

    බුද්ධියේ විමසුමට

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපේ එවුන්ට කොච්චර කිවුවත්
    උන්ට ගානක් නැ,උන්ටා ඔන්න මෙව ඔක්කම රිමික්ස් වෙලා නැතිම වෙනකන් ඉන්න
    ඉට පස්සෙ සදාචාරයක් සංස්කෘතියක් නැතිවුන් වගේ(ඇමරිකාවෙ උන්) වගේ ඉන්න තමයී වෙන්නෙ

    අපි ඉන්නකන් එවා වෙන්න ඉඩ දෙන්න බැ
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ආගම කියන ලේබල් ගහන් පිස්සෝ වගේ කෑගහන උන් නිසා අන්තිමට හොද සිංදුවක් අහන්න .. වෙනස් නිර්මානයක් රසවිදින්නත් නෑ. :no::no::no::no: !
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ආගම කියන ලේබල් ගහන් පිස්සෝ වගේ කෑගහන උන් නිසා අන්තිමට හොද සිංදුවක් අහන්න .. වෙනස් නිර්මානයක් රසවිදින්නත් නෑ. :no::no::no::no: !
    එක ඇත්ත නෙද බ්න්
    අපෙ ගාථා ඔක්කම සින්දු වලට දාගෙන නට නට
    අපි මචන් හොඳ ෆන් එකක් ගමු,සංස්කෘතියම සින්දුවකට දාල
    එව නැති කරල රෙදි නැතුව නටල ෆට්ටාම ෆන් එකක් ගමු මචන්
    සිරා හොඳ ණිර්මන බිහිවෙන්නෙ එතකොට
    ඇත්තටම උබල ඉන්න තිබුනෙ ඇමරිකාවෙ
    අන්න නියම ප්ලෙස්,එහෙ ඉන්නෙත් ඔය වගේම පොරවල් නෙ

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,698
    113
    Mahanuwara
    2011 නොවැම්බර් මස නිකුත් කරපු ගීතයක් 26,149 තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නරඹන කම්ද.ඊටත් වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිණි සහ ගුවන් විදුලි නාලිකා හරහා අහන බලන කම් සිංහල බෞද්ධයා යැයි කියා ගන්නා පිරිස් කුමක් කරාද 2012 පෙබරවාරි 06 වෙනකම්.ඉරාජ් ගේ ගීතයද නිකුත් කර ඉතා කෙටි කාලයක් තුල රජයේ මාධ්‍යවල ප්‍රදර්ශනය නවත්වන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා නිවේදනය කළහ.එහෙත් රජයේ නොවන මාධ්‍ය තවමත් වරින් වර එම ගීතය ප්‍රදර්ශනය කරමින් පවතී.එහෙත් ගයාන් පෙරේරා ප්‍රමුඛ ඩැඩී සංගීත කණ්ඩායමේ මේ ටිකෙන් ටික ගීතය නිකුත් කර දිනවලදී කිසිදු කථාවක් බහක් නොවීය.

    මධුසමයක දර්ශනයක් මේ මොහොතේ පවා මා නරඹන කල පෙනෙන්නට නොතිබුනි.මෙය හුදෙක් වෙබ් අඩවියක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින් ඉලක්ක කරමින් කරන පදනමක් නොමැති තර්කයක් ලෙස පෙනී යයි.

    ඉරාජ්ගේ ගීතය තහනම් කර නිසා මෙය තහනම් කර දමනවා නම් ඒක හොදය කිමද යත් එය ඉරාජ්ට කරන සාධාරණයකි.නැත්නම් ඉරාජ්ට එක් නීතියක්ද ඩැඩීට එක නීතියක්ද පවතින බව අපට හැගී යනු ඇත.එහෙත් ඔය කොයි ගීතයත් මේ වන විට ලංකාව පුරා දස දෙස විහිදී ගොස් අවසානය.ඇත්තම මේ තුලින් වෙන්නෙ එම ගීත නැරඹීමට තව තවත් පිරිස් උනන්දු වීමයි.එය ඩැඩී සංගීත කණ්ඩායමට වාසියකි

    ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.

    මට රුපවාහිනිය බලන්න වෙන්නෙම නැ,ඉටත් වඩා මේ නව ‍රැල්ලේ ගීත පසු පස යන්නෙත් නැ,එවා නිපදවන,ගයන ගායකයෝ ගැන උනන්දුවකුත් නැ,අන්න එක හින්දා මම මේ සිංදුව මිට කලින් කිසිම මාධ්‍යක දැක්කෙ නැ,දැක්කෙ සිංහල බෞද්ධයා අඩවියෙන්
    ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතයට එරෙහිව මිරිහාන පොලීසියට පැමිණිල්ලක්! වැඩි විස්තර දැනගන්න..නෙත් ප්‍රවෘත්ති අහන්න...

    :lol::lol::lol::lol::lol:

    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    2011 නොවැම්බර් 15 තමයි ඩැඩීලගෙ නිල යූ-ටියුබ් නාලිකාවෙන් මේ සිංදුව මුලින්ම ලෝකෙට රිලීස් කරන්නෙ.එතකොට ටිවී,ගුවන් විදුලි වලත් රිලීස් වෙලා තිබ්බෙ නෑ මේක

    Uploaded by daddyonthetube on Nov 15, 2011

    ඊට පස්සෙ සිංහල බෞද්ධයා කියන බ්ලොග් ආශ්‍රයෙන් හදපු වෙබ් අඩවියකින් භවතු සබ්බ මංගලම් ගාථාව මේ ගීතයට යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් මතු කරනවා ඒක කරන්නෙ 2012 පෙබරවාරි 06 වන දින,ඒ සමගම එම අඩවියේ නිල යූ-ටියුබ් නාලිකාවෙන් අදාල සිද්ධිය පෙන්නුම් කරමින් 2012 පෙබරවාරි මස 05 වෙනිද වීඩියෝවක් නියුක් කරනවා

    http://sinhalabuddhist.com/2012/02/gayan/

    By රංග ජයවර්ධන, on February 6th, 2012

    Uploaded by SinhaleseBuddhist on Feb 5, 2012

    2011 නොවැම්බර් මස නිකුත් කරපු ගීතයක් 26,149 තරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අන්තර්ජාලය ඔස්සේ නරඹන කම්ද.ඊටත් වඩා වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රූපවාහිණි සහ ගුවන් විදුලි නාලිකා හරහා අහන බලන කම් සිංහල බෞද්ධයා යැයි කියා ගන්නා පිරිස් කුමක් කරාද 2012 පෙබරවාරි 06 වෙනකම්.ඉරාජ් ගේ ගීතයද නිකුත් කර ඉතා කෙටි කාලයක් තුල රජයේ මාධ්‍යවල ප්‍රදර්ශනය නවත්වන ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා නිවේදනය කළහ.එහෙත් රජයේ නොවන මාධ්‍ය තවමත් වරින් වර එම ගීතය ප්‍රදර්ශනය කරමින් පවතී.එහෙත් ගයාන් පෙරේරා ප්‍රමුඛ ඩැඩී සංගීත කණ්ඩායමේ මේ ටිකෙන් ටික ගීතය නිකුත් කර දිනවලදී කිසිදු කථාවක් බහක් නොවීය.

    මධුසමයක දර්ශනයක් මේ මොහොතේ පවා මා නරඹන කල පෙනෙන්නට නොතිබුනි.මෙය හුදෙක් වෙබ් අඩවියක් ජනප්‍රිය කරගැනීමේ අරමුණින් ඉලක්ක කරමින් කරන පදනමක් නොමැති තර්කයක් ලෙස පෙනී යයි.

    ඉරාජ්ගේ ගීතය තහනම් කර නිසා මෙය තහනම් කර දමනවා නම් ඒක හොදය කිමද යත් එය ඉරාජ්ට කරන සාධාරණයකි.නැත්නම් ඉරාජ්ට එක් නීතියක්ද ඩැඩීට එක නීතියක්ද පවතින බව අපට හැගී යනු ඇත.එහෙත් ඔය කොයි ගීතයත් මේ වන විට ලංකාව පුරා දස දෙස විහිදී ගොස් අවසානය.ඇත්තම මේ තුලින් වෙන්නෙ එම ගීත නැරඹීමට තව තවත් පිරිස් උනන්දු වීමයි.එය ඩැඩී සංගීත කණ්ඩායමට වාසියකි

    ලංකාවේ හුදෙක් සිටින්නෙ නාමික බෞද්ධයන් පිරිසක් බව මෙවැනි දේතුලින් පෙනී යයි.එමෙන්ම ලංකාවේ තියෙන්නෙ අශ්වයා ගිය පසු ඉස්ථාලය වසා දැමීමේ ප්‍රථිපත්තියකි.

    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද
    ___________________________________________________

    බුද්ධියේ විමසුමට

    අම්මප ඔක දැක්කෙ
    අද උදේ ගෘප් එකෙ ශෙයාර් කරල් තියෙනන් ලින්ක් එකෙන්
    දවසක්ද ටිවී එකෙන් මුල්ටීක දැක්කට ම්න් බලන්න උනන්ද්වක් දැක්වුවෙ නැ
    එච්චර රසක් නැති නිසා
    හරියටම දැනගත්තෙ අද උදෙ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මට රුපවාහිනිය බලන්න වෙන්නෙම නැ,ඉටත් වඩා මේ නව ‍රැල්ලේ ගීත පසු පස යන්නෙත් නැ,එවා නිපදවන,ගයන ගායකයෝ ගැන උනන්දුවකුත් නැ,අන්න එක හින්දා මම මේ සිංදුව මිට කලින් කිසිම මාධ්‍යක දැක්කෙ නැ,දැක්කෙ සිංහල බෞද්ධයා අඩවියෙන්
    ...
    [/CENTER]
    ඒ කියන්නෙ ඔයා ලෝකයේ සිදුවන දේවල් ගැන කිසිදු උනන්දුවක් නෑ කියන එක
    මේ සිංදුව රජයේ ටීවී වල ප්‍රයිවෙට් ටිවී ලයින්ස් වල ප්‍රචාරය වෙනවා චාට් ශෝ වල අංක එක දෙක තුව ස්ථානවල රැදෙනවා ගීතය නිකුත් වෙන්නෙ නොවැම්බර් වල 2011 අවුරුද්දෙ යූ-ටියුබ් වලින්ම විසි දහස ඉක්මවල බලනව සිංදුව.ටීවී රේඩියෝ එක්ක ගත්තහම ඊටත් වඩා ප්‍රමාණයක් මේ ගීතය අහල බලල තියෙනවා.ඒත් මේ කෙස් එක අදින්නෙ 2012 පෙබරවාරී මාසයේ

    ඒතෙක් කල් මේ අඩුපාඩුව දැක්කෙ නැද්ද බ්ලොග් පෝස්ට් එකකින්ම මේක කියන කම් ඉන්න ඕන උනාද

    අවුරුදු ගානක් ප්‍රසිද්ධියේ කරගෙන ගිය සෝභිත වෙද මැදුර බැලුම් ගලින් කියන කම් ඉන්න උනා එරෙහි වෙන්න ලංකාවේ තියෙන්නෙ අශ්වය ගියාට පස්සෙ පැනලා ඉස්ථාලේ වහන සම්ප්‍රදායේ නීති සහ ජීවන රටාවක්
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    කොහෙද ඉතින් අපෙ එවුන් මොකක් හරි එකක බොරුවට හරි විවේචනය කරන්න පොටක් අහු උනොත් අතහරින්නෙ නැහැනෙ.. කට්ටියට කාර්ඩ්බෝර්ඩ් වීරයො වෙන්න ඕන නෙ. මම මේකෙ music video එක 100 කට වඩා බැලුවා. මේකෙ ඇත්තටම කරල තියෙන්නෙ අවස්තා නිරූපනයක් විතරයි. "තම තම නැණ පමනින් දැනගතයුතු" කියන්නෙ ඕකට තමයි. දෙයක් දැක්ක පලියට බොරුවට ගිරිය යටින් කෑගහගෙන යකා නැටුවට වැඩක් නෑ .. ඒකෙන් කියන්න හදලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම තමයි පේන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    reputation_neg.gif
    “භවතු සබ්බ මංගලං” ගාථාව... 02-08-2012 06:54 PM දෙයක් දිහා වැරදියට බලන එකාට ඒක වැරදියටම ත&#351

    අනී ඉතින් මෙ ලස්සන පණිවිඩේ දීපු එකාට නම දාන්න තරම් කොඳ පන නැතිවුනානේ
    මන් දුක්වෙනව එ ගැන බන්

    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අම්මප ඔක දැක්කෙ
    අද උදේ ගෘප් එකෙ ශෙයාර් කරල් තියෙනන් ලින්ක් එකෙන්
    දවසක්ද ටිවී එකෙන් මුල්ටීක දැක්කට ම්න් බලන්න උනන්ද්වක් දැක්වුවෙ නැ
    එච්චර රසක් නැති නිසා
    හරියටම දැනගත්තෙ අද උදෙ

    2011 නොවැම්බර් වල නිකුත් වූ ගීතයක අඩුපාඩුවක් පෙන්වා දීමට 2012 පෙබරවාරි වෙනකම් සිටියේ කිමද.ඉහත චෝදනාව 2011 නොවැම්බර් මසම ඉදිරිපත් කරන්න තිබුණා නොවේද

    :lol::lol::lol:

    මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තරයක් දෙන්න කවුරු හරි පින්වතෙක් ඉන්නව නම්;)
     
    • Like
    Reactions: C$K