“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමය&amp

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට මොන උත්තරද බන් :D නොවැම්බර් මාසේ මැදක රිලීස් කරපු වීඩියෝ එකකට විරුද්ධව මුන් කෑගහන්නේ 2012 පෙබරවාරිවල හරියට බැලුවොත් පෝය දවසට කලින් දා එකත් හරියට හීනෙන් බයවෙලා වගේ . Daddy ෆැන් පේජ් එක බැලුවොත් බලාගන්න පුළුවන් වැඩි විස්තර වීඩියෝ එක රිලීස් කරමා පට්ට සෝන්ග් එක නියමයි කියල කියපු දෙතුන් දෙනෙක් එක පාරට මේ පොස්ට් එකක් දැකලා හීනෙන් බල වෙලා කෑගහන්නේ
    Fan Page Eka Mama Den Beluwa
    Harima Niditha Widiyata Katha Karala Thiyenawa
    Song Eka Apu Kale Patta Patta Gapu Aya

    Lankawe Ewunge Olu Hoda Ne Ekai
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේකේ මහ ලොකු වැරද්දක් නම් නැහැ මම දකින විදියට..

    ඉස්ලාම් භක්තිකයන් තවත් සින්දුවකට අරහෙම දෙයක් කලා කියලා
    අපිත් ඒ දේම මේ සින්දුවට කරන එක මම අනුමත කරන්නේ නැහැ.......

    බෞද්ධ ධර්මය... අන්තවාදී තවත් ආගමක් නොවෙයි......
    අපි හිතන විදිය අනිත් මිනිසුන් අතින් වැරදි උනාම ඒවට ප්‍රතිචාර දක්වන විදිය අන් අයට වඩා උසස්...
    :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ මහ ලොකු වැරද්දක් නම් නැහැ මම දකින විදියට..

    ඉස්ලාම් භක්තිකයන් තවත් සින්දුවකට අරහෙම දෙයක් කලා කියලා
    අපිත් ඒ දේම මේ සින්දුවට කරන එක මම අනුමත කරන්නේ නැහැ.......

    බෞද්ධ ධර්මය... අන්තවාදී තවත් ආගමක් නොවෙයි......
    අපි හිතන විදිය අනිත් මිනිසුන් අතින් වැරදි උනාම ඒවට ප්‍රතිචාර දක්වන විදිය අන් අයට වඩා උසස්...
    :D
    ඉස්ලාම් භක්තිකයන් තවත් සින්දුවකට අරහෙම දෙයක් කලා කියලා
    අපිත් ඒ දේම මේ සින්දුවට කරන එක මම අනුමත කරන්නේ නැහැ.......

    ඒක ඇත්ත සහෝදරයා හැබැයි එක්කෙනෙක්ට එක නිතියකුත් තව කෙනෙක්ට තව නීතියකුත් රජ වෙනව එතකොට.ඉරාජ් සහ ඩැඩී දෙනම දැන් කරල කියල පේන්නෙ එකම වැරැද්ද.එකෙනෙක්ට දඩුවම් දුන්න තහනම් කරල එක්කෙනෙක්ට කිසිම අවුලක් නෑ.අනිත් කෙනාට මොනව හිතෙනා ඇද්ද.අසාධාරණයක් නෙ වෙන්නෙ එතකොට.දැන් ඉතින් හෙට වෙනකොට ගීතය ප්‍රචාරය නවත්වන කියාවි.දැනටම පොලීසි ගිහින්ලු
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    පාට කන්නාඩි දාගෙන ලෝකේ බලනකොට ලෝකේ පේන්නෙත් පාට පාට. ඉතින් කවදාහරි ඒ කන්නාඩි නැතුව ලෝකේ බලන්න පුළුවන් උනොත් ඔය සංස්කෘතික වාදියෝ තමන්ගේ මතෙන් බැහැරව ඉඳීවි. ඒත් ඒක මේ කපේට වෙන්නේ නෑ

    මේ ගැන මින් ඉදිරියට කමන්ට් කරන්නේ නෑ කමන්ට් කරලත් ඇති වැඩක් නෑ

    අහන එවුන අහනවා - නැති එවුන නිකන් ඉන්නවා..අනික එකක් කියන්නම් සින්දු තහනම් කරලා මේ රටේ සංස්කෘතිය හදන්න පුළුවන් කියලා හිතනවානම් උඹලට පිස්සු..මොකද සින්දු වලින් නම් නෙවයි මෙහෙ සංස්කෘතිය නැති වෙන්නේ
    අද රටේ මාධ්‍ය වලට පුලුව්න් වෙලා තියෙනව රාටේ සංස්කෘතියට දැඩි බලපැමක් කාරන්න
    විශෙෂයෙන්ම සින්දු වගේ දේවල් වලින්
    එවයි එක එක පණිවිඩ දෙනව සමාජයට
    කියන දේ තෙරුම් ගනින්,නරක පණිවිඩ දෙන නිර්මාණයක් නම් එක නැතීවිය යුතුයි
    මන් කලිනුත් කිවුව උබල ඔන ෆ්න් එකක් ගනින් ආගම ජාතිය වගේ දේවල් ගාවගන්නෙ නැතුව
    උබල්ත් එක්ක තාරහක් නැ
    උබල පිලිගන්නෙත් නැ කියන දේ,එත් ටිකක් හිතපන් සදාචාරසම්පන්න විදියට

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අද රටේ මාධ්‍ය වලට පුලුව්න් වෙලා තියෙනව රාටේ සංස්කෘතියට දැඩි බලපැමක් කාරන්න
    විශෙෂයෙන්ම සින්දු වගේ දේවල් වලින්
    එවයි එක එක පණිවිඩ දෙනව සමාජයට
    කියන දේ තෙරුම් ගනින්,නරක පණිවිඩ දෙන නිර්මාණයක් නම් එක නැතීවිය යුතුයි
    මන් කලිනුත් කිවුව උබල ඔන ෆ්න් එකක් ගනින් ආගම ජාතිය වගේ දේවල් ගාවගන්නෙ නැතුව
    උබල්ත් එක්ක තාරහක් නැ
    උබල පිලිගන්නෙත් නැ කියන දේ,එත් ටිකක් හිතපන් සදාචාරසම්පන්න විදියට

    මම කිව්වේ මචන් මට හිතන දේ :) ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා මන් එක නෑ කියන්නේ නෑ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    අද රටේ මාධ්‍ය වලට පුලුව්න් වෙලා තියෙනව රාටේ සංස්කෘතියට දැඩි බලපැමක් කාරන්න
    විශෙෂයෙන්ම සින්දු වගේ දේවල් වලින්
    එවයි එක එක පණිවිඩ දෙනව සමාජයට
    කියන දේ තෙරුම් ගනින්,නරක පණිවිඩ දෙන නිර්මාණයක් නම් එක නැතීවිය යුතුයි
    මන් කලිනුත් කිවුව උබල ඔන ෆ්න් එකක් ගනින් ආගම ජාතිය වගේ දේවල් ගාවගන්නෙ නැතුව
    උබල්ත් එක්ක තාරහක් නැ
    උබල පිලිගන්නෙත් නැ කියන දේ,එත් ටිකක් හිතපන් සදාචාරසම්පන්න විදියට

    ඒක ඇත්ත ඒත් වැරැද්දක්ම හොයන්න ගියොත් ඕනි දේක හොයන්න පුලුවන් නෙ බන්.. අනික කවුරු හරි පොඩි දෙයක් හොයන් ඇවිස්සුවට පස්සෙ තමයි හැමෝම කෑගහන්නෙ.. හරියට මේ සිංදුව මාස ගානක් අවුලක් නැතුව තිබ්බ වගේ.. ඉසුරුමුලි විහාරයෙත් "පෙම් යුවලක්" ඉන්නෙ එහෙනම් lol :P හැම දේම දකින විදිහ තමයි :cool:
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    මෙය බ්ලොග් අඩවියකින් උපුටා ගැනීමකි. හුදෙක් එළකිරි සාමාජිකයන් දැනුවත් කිරීම සදහා පමණි. :sorry::sorry::sorry:
    අදහස් දක්වනවා නම් මෙම ත්‍රෙඩ් එකේම අදහස් දක්වන්න. කරුණාකරලා බැනල PM එවන්න එපා. :no::no::no::no:

    source : http://sinhalabuddhist.com/2012/02/gayan/
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙය බ්ලොග් අඩවියකින් උපුටා ගැනීමකි. හුදෙක් එළකිරි සාමාජිකයන් දැනුවත් කිරීම සදහා පමණි. :sorry::sorry::sorry:
    අදහස් දක්වනවා නම් මෙම ත්‍රෙඩ් එකේම අදහස් දක්වන්න. කරුණාකරලා බැනල PM එවන්න එපා. :no::no::no::no:

    source : http://sinhalabuddhist.com/2012/02/gayan/

    Me Okata Answer Eka

    http://sildeonline.blogspot.com/2012/02/blog-post.html

    Hudek Denuwath Kireema Sadaha Pamani:baffled::)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඒක ඇත්ත ඒත් වැරැද්දක්ම හොයන්න ගියොත් ඕනි දේක හොයන්න පුලුවන් නෙ බන්.. අනික කවුරු හරි පොඩි දෙයක් හොයන් ඇවිස්සුවට පස්සෙ තමයි හැමෝම කෑගහන්නෙ.. හරියට මේ සිංදුව මාස ගානක් අවුලක් නැතුව තිබ්බ වගේ.. ඉසුරුමුලි විහාරයෙත් "පෙම් යුවලක්" ඉන්නෙ එහෙනම් lol :P හැම දේම දකින විදිහ තමයි :cool:
    උඩ කමෙන්ට් ව්ල බාලපන්
    මන් මෙක දැක්කෙ අද ,එත් එක වැරද්දක් බන්
    මන් උඩ කමෙන්ට් වල සවිස්තරව පෙන්නල දීල තියෙනව
    ටීකක් බලපන්

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අද රටේ මාධ්‍ය වලට පුලුව්න් වෙලා තියෙනව රාටේ සංස්කෘතියට දැඩි බලපැමක් කාරන්න
    විශෙෂයෙන්ම සින්දු වගේ දේවල් වලින්
    එවයි එක එක පණිවිඩ දෙනව සමාජයට
    කියන දේ තෙරුම් ගනින්,නරක පණිවිඩ දෙන නිර්මාණයක් නම් එක නැතීවිය යුතුයි
    මන් කලිනුත් කිවුව උබල ඔන ෆ්න් එකක් ගනින් ආගම ජාතිය වගේ දේවල් ගාවගන්නෙ නැතුව
    උබල්ත් එක්ක තාරහක් නැ
    උබල පිලිගන්නෙත් නැ කියන දේ,එත් ටිකක් හිතපන් සදාචාරසම්පන්න විදියට

    මචන් සදාචාරසම්පන්න වීමයි අන්තවාදි විමයි අතර ලොකු වෙනසක් තියනවා.