දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔව් මචන් ... මමත් මේ ප්‍රශ්න මුන් හෑම වෙලේම අහන නිසයි උත්තර දෑම්මේ.. ස්තුතියි යාලුවා.. උබ හරි.... හරකට කරත්තේ යාන්ත්‍රනේ උගන්වන්න බෑ... ඌට උගන්නන්න පුලුවන් කරත්තේ ඈද්දොත් පුන්නක්කු දෙනවා කියලා විතරයි

    :yes::yes:
    උඹේ උත්සාහය ඉතා අනර්ඝයි මචං මමත් සමහර දේවල් දැනගත්තා. බොහොම පිං නැවතත් ඔබට.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන් උඹ මොනවත් ඔප්පු කලේ නැහැ. ඇත්තටම වුනේ මෙන්න මේ වගේ දෙයක්.

    (1)උඹ විශ්වය කෑලී දෙකකට කැඩුවා, අධ්‍යත්මික හා භෞතික ලෝකය ලෙස. මේක උඹ කලේ බුද්ධ දේශනා වලට අනුව. විද්‍යත්මකව එහෙම කරන්ඩ කිසිම හේතුවක් නැහැ. උඹේ මේ ක්‍රමයම මුස්ලිම්වරුන් පාවිච්චි කරනවා, ඔවුන් ඒක කරන්නේ කුරාණය කියලා තියෙන නිසා. උඹ කරන්නේ බුදුන් කියලා තියෙන නිසා. මොකද්ද වෙනස?

    (2) ඊලඟට උඹ උපකල්පන කරනවා භෞතික කියලා උඹ හදුන්වන ලෝකයේ ඉන්න කෙනෙක්ට පමණයි එම ලෝකයට බලපෑමක් කල හැක්කේ කියා. එම උපකල්පනය කිරීමට හේතුව තමා ඔබේ අනිත් උපකල්පනය, භෞතික නොවන ලෝකයේ සිටින සතෙකුට ස්කන්ධයක් නැත. නමුත් ශක්තියක් ලෙස පවතින දෙයකට වුනත් ස්කන්ධ ස්වරූපයක් තියෙන බව අයින්ස්ටයින්ගේ සමීකරන වලින් පැහැදිලියි. උපකල්පන දෙකටම විද්‍යාත්මක පසුබිමක් නැහැ.

    (3) ඊලඟ උපකල්පනය තමා මේ භෞතික ලෝකයේ තියෙන සතෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ඌව පෙනෙන්ඩ ඕනේ/ අහුවෙන්ඩ ඕනේ. අපට අහු නොවෙන දේවල් භෞතික ලෝකයේ තියෙනවා.

    තව වැරදි උපකල්පන ගොඩක් තියෙනවා. ඒත් අදහස පැහැදිලියි.

    මේ කොටසත් සමග මම එකග වෙනවා
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    2 කොටස

    පලමු කොටස කියෙව්වේ නෑත්නම් ඒක කියවලා එන්න යාලුවනේ... මේක විතරක් කියවලා මෝඩ ප්‍රශ්න අහන්න එපා... මේක විතරක් කියවලා වෑඩක් නෑ

    1 කොටසට ලින්ක් එක- http://www.elakiri.com/forum/showthread.php?p=11977185#post11977185

    2 කොටස
    සර්ව බලදාරී දෙවියන් = මෑවුම්කාර දෙවියන්

    the difference between "Deviyo" and GOD
    ඔන්න අපි වෑඩේට බහිමු

    1. යාලුවනේ බුද්දාගමේ සදහන් වෙන්නේ දෙවියෝ (භහු වචන)කියලා ....

    2. සර්වබලදාරී දෙවියන් GOD (ඒක වචන) කියන්නේ මු තමයි පොර, මු තමයි සේරම මෑව්වේ, මුටම වෑදපන්,, මු විතරයි ඉන්නේ, කියලා කියන එකෙක්......

    කොල්ලෝ මේ දෙක පටලව ගන්න එපා ... මේ දෙක සම්පුර්න වෙනස්... වචන සමාන උනාට අකුරු සමාන උනාට මේක ඈවිල්ලා "බලමාලු - ආනමාලු ", "සදලන්කාව-සිරිලන්කාව", "මස්කට්- බාස්කට්" වගේ වචන දෙකක්... සම්පුර්න වෙනස්

    දෙවිවරු (බහු වචන) පවතිනවායි කියන එක මම/අපි පිලිගන්නවා.. විද්යාත්මකවත් පෑහෑදිලි කරන්නත් පුලුවන් කියලා මම කිව්වනේ....

    2 කොටස - සර්ව බලදාරී දෙවියන් = මෑවුම්කාර දෙවියන්

    මෙයා ඈවිත් අමුතුම පොරක්... අපේ ලෝකෙ මෑව්වෙ මෙයා..අපේ ලොකෙ පාලනේ කරන්නෙ මෙයා ..අපිවත් මෑව්වෙ මෙයා...මෙයාවම අදහපන්..මෙයා විතරයි එකම දෙයියා. කියන කෙනෙක් මෙයා..

    මම මෙතනදි පුලුවන් තරම් සරල උදාහරන ගන්නම්

    නිව්ටන්ගේ දෙවන සමීකරනය ගම්මු... යම් වස්තුවක් මත ක්‍රියාකරන භාහිර අසන්තුලිත බලය එම වස්තුවේ ස්කන්දයේත් ත්වරනයේත් ගුනිතයට අනුලොමව සමානුපාතික වේ... මෙන්න මේක තමයි අපේ භව්තික ලෝකෙට හුගාක් වෑදගත් වෙන සරලම සමීකරනය
    F=ma
    F= m (v1-v2)/t
    කාලයt වේගයv යන මානදෙක අද්යාත්මික අදෘශ්යමාන ජීවියෙක්ට පවතී යයි සිතමු... නමුත් ස්කන්දය? ස්කන්දයට අගයක් ගන්න ඒ ජිවියෙක්ට බෑ.. =0
    F = m (v1- V2)/t
    m=o
    .'. f = 0
    ඒ කිව්වෙ අපේ බව්තික ලෝකෙට බලයක් යොදන්න අද්යාත්මික ජීවියෙක්ට බෑ...

    දෑන් කියයි කොන්ටම් නියුට්ට්‍රෝනියානු භව්තික විද්යාව වෙනස් කියලා.. හරි එහෙනම්

    (භව්තික) ශක්තිය- මුලු ලෝකෙම වෙනස් කරපු අයිස්ටයින්ගේ සමීකරනය
    e = mc^2 e=ශක්තිය c=velocity of light
    e = 0 c^2
    e = 0
    එහෙනම් අපිට පහෑදිලිව කියන්න පුලුවන් අද්යාත්මික ජීවියෙක්ට(අපට නොපෙනෙන බව්තික ශරීරයක් නෑති) භව්තික ලෝකයක් මවන්න බෑ කියලා

    සාපේක්ශ වාදය(සාපේක්ශතා වාදය නෙමේ)-- නිමල් කමල් අමල් යාලුවො තුන් දෙනෙක් ඉන්නවා... නිමල් අඩි 4ක් උසයි... අමල් අඩි 4 අගල්2ක් උසයි... කමල් අඩි 4 අගල්හයක් උසයි.... මුන් තුදෙනා දුපතක පොඩිකාලෙම අතරමන් වෙලා තනියම හෑදෙන උන්.... දෑන් කමල් කියනවා මම තමයි උසම එකා කියලා... අමල් කියනවා මම නිමල්ට වඩා උසයි කියලා... දෑන් මුන් මුන්ගෙ මතයක් හදා ගන්නවා. දවසක මුන් ආපහු තමන්ගෙ රටට එනවා. එදාට මුන්ට දෑනෙනවා මුන් තුන් දෙනාම මිට්ටො කියලා.. බලන්න.... මේ ලොකෙ සෑම දෙයක්ම සාපෙක්ශයි.. අම්මා කුස්සියේ පොලවට සාපේක්ශව ඉඩන් උයනවා... බල්ලට සාපේක්ශව අපි වෑඩි කලක් ජිවත් වෙනවා
    දෑන් ඔය දෙයියනම් මේ ලෝකෙ මෑව්වේ... මෑන් මොකකට සාපේක්ශවද භව්තික ලෝකය මෑව්වේ?? දෙයියා මොකකට සාපේක්ශව පෑවතිලාද අපේ පෑවෑත්ම හෑදුවේ....මේකෙන් සනාත වෙනවා කිසිම ආරම්භයක් පෑවෑත්මක් භව්තික අංගයක් නෑති දෙවියාට මේ ලෝකය මවන්නත් බෑ... ඒක සුරන්ගනා කතාවක් කියලා

    ගුරුත්වාකර්ශනය ගනනයේදී ඈයි අපි අපේ ස්කන්දය අතහරින්නේ?
    G= m1 m2/R^2
    ඒ අපේ ස්කන්දය පෘතුවියේ ස්කන්දයට සාපෙක්ශය අංශු මාත්‍රයක් තරම් නිසා
    එහෙනම් මෙහෙම හිතමු ... මුලු විශ්වයම සෑලකු විට පෘතුවිය යනු මහ මුහුදේ පාවෙන පුන්චි තෙල් බිදුවක් වගේ දෙයක්.... ඒකෙනුත් පෘතුවියටට සාපේක්ශව අපිව සෑලකුවහම අපි මේ වායු ගෝලයේ පාවෙන දූවිලි අන්ශුවක් වගේ කුඩ දෙයක්... ඉතින් යාලුවනේ මෙච්චර ලොකු විශ්වයක් මවන්න තරම් විශාල හා හෑකියාවක් අති සර්ව බලදාරී උන්නාන්වෙට පොයින්ද අපිවගේ නොගිනිය හෑකි තරම් කුඩා අන්ශු මාත්‍ර ජිවියෙක් කොරන දේවල් දිහා බලන් ඉදලා.. උන්ගෙම වෑඩ වලට අගිලි ගගහා.. උන්වම මව මවා ඉන්න? ඒක හරියට අපේ ජනාදිපතිතුමා මුලු ලන්කාවම ගෑන යොදන අවදානයට වඩා වෑඩි අවදානයක් ගෝල් ෆේස් එකේ පිට්ටනියේ තනකොල ගහක් යට ඉන්න කුබි රන්චුවකට පෑය 24ම 365 දවසෙම යෙදෙව්වොත් වගේ වෑඩක්

    ලෝකය ස්භාවිකව පහල වෙන්න බෑ(මම බුදු දමේ ලෝකය අතිවිම ගෑන වෙනම කියන්නම් part 3) කියන අපේ උත්තමයො කොහොමද කියන්නේ දෙවියන් වහන්සේව හදපු කෙනෙක්, මවපු කෙනෙක් නෑ කියලා

    අනික මේ ලොකේ මවන්න තරම් දක්ශ එතුමා ඈයි අපි වගේ දෙයියව ගනන් ගන්නෙ නෑති උන් මෑව්වේ? හාවා මස් කන්නෙ නෑ නේ... අන්න ඒවගේ අපිටත් පෑහෑදිලි අනන්යතාවයක් දුනේ නෑත්තේ ඈයි දෙවියන්ව අදහන්න.. ඈයි ලොකයේ පෑහදිලි සලකුනක් නෑත්තේ . චින බෝනික්කන්ගෙ වගේ made by god කියලා අපෙත් ගහන්න තිබුබබෙ?. කියන එකත් ප්‍රශ්නයක් තමයි. හෑබෑයි මම එහෙම අහන්නේ නෑ... එහෙම ඈහුවනම් ලොවෙත් නති කතන්දර ටිකක් මෙතෙන්ට copy paste කරයි.... ඒක හින්දා මම මේ කොටස අත අරිනවා.....

    ඔන්න ඔයනිසා මම කියනවා සර්ව බලදාරී දෙවියන් විද්යාත්මක නෑ...ලෝකය මෑවිම,මෑදිහත් වීම කියන ඒවා ඒක පුහු මනස්ගාතයක් කියලා... 3 කොටසෙදි මම ලෝකය ආරම්භය ගෑන බුදුදහමට අනුව විද්යාත්මකව පෑහෑදිලි කරනවා

    සෑ යු- මෙහි අති බොහෝ භව්තික යන වචනයේ අදහස භව්තික-අද්යාත්මික යුගලයේ වචනයයි...

    මම සාමාන්ය මනුස්සයෙක්. බුදුදහම මහා සාගරයනම් ඒකෙන් මම දන්නවා ඈත්තේ අල්පෙනිත්තක් ඒ මුහුදට දාලා දහස් වාරයක් ගෑසුවහම ඉතුරු වෙන ජල කොටස වගේ ටිකක්...... බුදුන්වහන්සේගේ පයට පෑගුනු දුවිල්ලකට තරම්වත් මම සමාන නෑ.. මම වටහාගත් දේ වෑරදිනම් කියලාදෙන්න,,,,,,

    මේකට මට ලෑබෙන ප්‍රතිචාරත් බලලා හෙට බුදු දහමෙන් ලෝකේ දෙයියා මෑව්වා කියනව වගේ ගොන් කතාවක් කියලා නෑත්තේ ඈයි කියලා කියන්නම්
    හෑබෑයි ඒක වෙන්නේ ඔයාලා මට දක්වන ප්‍රතිචාර මත.... ඒ කිව්වේ comments මත... කව්රුවත් මට රෙප් දෙන්න එපා

    මට දෑනුම ලබාදුන් මගේ බුදු හිමියන්ට.. මහා සංගරත්නයට.....මගේ ජීවන මග හෑඩකල රේනුකානේ චන්ද්‍රවිමල හිමියන්ට... මගේ අපවත් කරවූ ගංගොඩවිල සෝම හිමියන්ට....මට ඉගෑන්වු ගුරු වරුනට...කෑලනිය විශ්ව විද්යාලයේ විද්යා පීටයේ නලින්ද සිල්වා මහතා ඈතුලු මාගේ ආචාර්ය මන්ඩලයට. මගේ අම්මට තාත්තට....විශේශයෙන් සුද්දගේ පනම් දෙක බයිනෙත්තුව ඉදිරියේ දෙකට නෑමී සුද්දට පක්කලි කම් කිරීමට කුරුස එල්ලා නොගෙන සිංහ ගර්ජනා කර සිංහයො වගේ මියගිය මාව සම්යක් දෘශ්ටික දරුවෙක් කල මගේ මුත්තට, කිරිකිත්තට, පනත්තට, සියලු මුත්තන්ට.... බවුද්ද සාසනය ආරක්ශා කල දුටුගෑමුනු පරපුරේ අපේ රනවිරුවන්ට නමස්කාර වේවා.............පිං අයිති වේවා
    modasirjan2032738.jpg

    pN0bf%255B1%255D.jpg

    Why not? There are things in the universe that are not observable to our senses(Dimensions as you say) but have a mass. Ex: Air

    Firstly Newtonias Physics are only applicable/observable in a certain frame of reference only. They are not universal laws. You will observe such behaviours on earth but if you move out from earth, Universe does not function according to Newton's laws. Using such an equation to explain the a creature who is supposed to be universal is absurd.

    Secondly the claim "zero mass cannot apply a force" does not say that there can not be a GOD. Because first you need to prove that such a creature can not have mass, second applying a force is not the only way something can influence another thing. Electromagnatic waves are the source of all life, do they apply any force? They can be considered massless. Does that mean such a wave cannot influence in the physical world?

    Assuming a zero mass you say there cannot be energy. But you failed to see that if there is energy the equation itself defines mass. So even if we assume that such a divine creature cannot have a mass(Which is also an unproven statement) if such a creature has energy, then according to the above equation he can again create mass.

    So it is very clear to me that you have not explained the non existence of Omnimax GOD using science. All above are invalid assumptions chosen to support your claim.

    My claim on the matter is that you cannot prove or disprove GOD exists. However based on the facts we can observe we can come to a logical conclusion and say GOD is highly improbable.

    තරහා වෙන්න එපා යාලුවා මෙතන ඔයා දාලා තියෙන හුගක් දේවල් වෑරදි.. ඒක භව්තික විද්යාව ඉගෙන ගත්ත ඕනෙම කෙනෙක් කියයි...වාතය ඉන්ද්‍රිය ගෝචර නොවන බරක් අති දෙයක් බව ගෑන ඉලෙක්ට්‍රොමෑග්නටික් වේව් එකකට ස්කන්දය 0 කියලා කියපුව වගේ දේවල් ගෙන ඔයා දන්න දේවල් ටිකක් වෑරදි, ඔය මම රතු පාට කරපු තෑන් ගන පොඩ්ඩක් හිතල බලපන්
    උදා? වාතය ඉන්ද්‍රිය ගෝචර නොවන බරක් අති දෙයක් බව- උබට කන් ඈහෙන්නේ වායු අනු කම්පනය ඉන්ද්‍රිය ගෝචර නිසා... සීතල උනුසුම දෑනෙන්නේ වායු අනුවල තාපය උබට ඉන්ද්‍රිය ගෝචර නිසා... etc
    අනිත් කරුන... මුලු විශ්වය ගෑන උදාහරන ගන්න කලින් මේ පෘතුවිය මෑව්වනම් ඒක මවපු හෑටි ගෑන සරල උදාහරන අරන් හොයල බලන එක හොදයි නේද?
    බර බර ඉංග්‍රීසි වචන ටිකක් ඈරෙන්න මේකේ ගන්න තියෙන විද්යාත්මක පෑත්තනම් ටිකක් අපහෑදිලියි හා වෑරදියි.... (මම මේ කියන දෙයින් හිත රිදෝගන්න එපා. උබ විතරයි මගෙන් ප්‍රශ්නයක් අහුවේ... උබ අහන ප්‍රශ්න මට කෝටියක් වටිනවා) මගේ ලිපිය ආයේ කියවලා ආයෙත් ප්‍රශ්න ආවොත් අහන්න..

    ඔය සර්ව බලදාරි දෙයියා කියලා එකෙක් ඉන්නවා යයි කව්රු හරි කියනවානම් භව්තික ජීවියෙක් වෙන්න බෑ,,, උනානම් අපිට අහුවෙන්න ඔනේ... පේන්න ඔනේ... එහෙමත් නොවී කව්රු හරි දෙයියෙක් ඉන්නවා කිවොත් කියපු කෙනා අදහස් කරපු දෙයියා අනිවාර්යයෙන්ම අද්යාත්මොක ජීවියෙක් වෙන්න ඔනේ.. එහෙනම් අපේ පද්දතියට සාපේක්ශව,... අපි දන්න ස්කන්දයේ හෑටියට උගේ ස්කන්දය 0 යි.... භව්තික ජීවියෙක් නෙමේ කියලා නිකන්ම ඔප්පු වෙනවා... අද්යාත්මික එකෙක්නම් ඌට ස්කන්දයක් නෑති නිසා "අපේ" භව්තික ලෝකේ මවන්න බෑ+අපිට භව්තික බලපෑමක් කරන්න බෑ කියලා මම ඔප්පු කලා.......ඒ හින්දා විද්යාත්මකව තර්කානුකුලව එහෙම පොරක් නෑ. ඔය දෙයියා කියන්නේ මනස්කල්පිත අවිද්යාත්මක තර්කයක් විතරයි... තව ලෝකේ දියුනු වෙනකොට... මිනිස්සු අලුත් දේවල් හොයාගන්නකොට ඔය පුහු මනස්ගාත දෙයියා නිකන්ම දිය වෙලා යනවා. අද බටහිර රටවල ඒක වෙනවා( විකිපීඩියාව බලන්න ).. කොටින්ම එක පිටසක්වල ජීවියෙක් කවදාහරි හොයාගත්තොත් ඔය සර්වබලදාරියා කියපු සේරම බොරු වෙනවනෙ බන් සේරම ඉවරයිනේ බන්....හරිම සරලයි....
    කොටින්ම පරිනාමවාදය තහවුරු වේගෙන වේගෙන යන යුගයක දෙයියට සොරි ඩොට් කොම්නේ මචන්.....

    වෑදගත් විදිහට වෑඩගත් ප්‍රශ්නයක් ඈහුවට හුගාක් ස්තුත්යි... කියවලා ආයෙත් ගෑටලු තෑන් ඈත්නම් අහන්න

    අන්තිමටම මට කියන්න තියෙන්නේ හෑමදාම කියනව වගේ බුදු දහම කියන්නේ මහා සාගරයනම් මගේ බුදු දහම ගෑන දෑනුම මුහුදට ඉදි කට්ටක් ඔබල අරන් 1000 වාරයක් ගසල්ලා ගත්තහම තියෙන වතුර ප්‍රමානෙටත් වඩා අඩුයි...

    බොහෝම වෑදගත් ප්‍රශ්නයක් අහුවට හුගාක් පින්.... සත්ය අවභෝද වේවා.. බුදු සරනයි!

    ලොකු කමකට නෙමේ මචන් දෑනගන්න කියන්නේ මමත් මෑත්ස් කරලා කෑම්පස් එකෙත් කලේ ඉලෙක්ට්‍රොනික් + භව්තික විද්යාව (physical science-2006)ඔය මාන කේස් එක උබ හිතනවට වඩා හුගාක් දරුනුයි

    මචන් මම කියපු දේවල් වල වැරදි මොනවත් නැහැ. ආයෙත් කියවලා බලපන්. හිතලා බලපන්. වාතය ඉන්ද්‍රිය ගෝචර නොවේ කියලා මම කියපු එකේ පොඩි අවුලක් තියෙනවා, නමුත් මා අදහස් කලේ වාතය සියලු ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ කියලා නොවේ, වාතය අපට නොපෙනෙන නමුත් පවතී, එබැවින් නොපෙනෙන දෙවියන්ට ස්කන්ධයක් නැහැ කියා ඔබ තීරණය කලේ කෙසේද? දැන් තේරුණා කියලා හිතනවා.

    දෙවෙනි එක මචන් මම කියපු දේ හොඳට කියවලා බලපන්. උඹට තෙරුන් නැත්තම් ආයෙත් අහපන්. මම කියපු දෙවල් වැරදි කියලා කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.

    මෙනන මම කියපු දේ.

    මේකේ තේරුම, Electromagnatic waves ස්කන්ධ රහිත ලෙස සැලකිය හැකියි. මොකද Electromagnatic waves තරංග ස්වරූපයෙන් වගේම particle ස්වරූපයෙනුත් හැසිරෙන නිසා. තරංග ස්වරූපයෙන් හැසිරෙන විට එය ස්කන්ධ රහිත ලෙස සැලකිය හැකියි.

    මාතෘකාවෙන් පිට නොයා කෙලින්ම ආයෙත් ප්‍රශ්න මම අහන්නම්.

    ඔබතුමා සමීකරණ දෙකක් යොදාගෙන ඔප්පු කරන්ඩ හැදුවා, සර්වබලධරී දෙවියෙක්ට භෞතික ලෝකයට බලපෑමක් කල නොහැකියි කියා. මෙහිදී ඔබ උපකල්පනය කලා දෙවියන්ට ස්කන්ධයක් නොමැත කියා.

    (1) එසේ ස්කන්ධයක් නැත කියා උපකල්පනය කලේ කෙසේද?

    (2) ශක්තියට ස්කන්ධ ස්වරූපයක් ගත හැකි බව ඔබ ඉදිරිපත් කල අයින්ස්ටයින් සමීකරණයෙන් පැහැදිලියි. එසේ නම් ස්කන්ධයක් නැතිව ශක්තියක් ලෙස පවතින ජීවියෙකුට වුවත් ඔබේ ඉහත පැහැදිලි කිරීම් සාධාරණ නැහැ නේද??

    මුලු විශ්වයම මවපු ජීවියෙකුගේ පැවත්ම, ප්‍රථිවියට විතරක් හරි යන සමීකරණ අරගෙන පැහැදිලි කල හැකිද?

    ලෝකයේ වන කාලගුණික විපර්යාස ලංකාවේ කාලගුණය දිහා බලා කිව හැකිද? ලංකාවේ කාලගුණික රටා හරියන්නේ මෙහෙට පමණයි.

    දැන් සිංහලෙන් දාලා තියෙන්නේ මචන්.

    මචන් තරහා වෙන්ඩ එපා උඹේ මේ තර්ක දකිද්දි උඹ physics කරපු එකෙක්ද කියලා මට හිතා ගන්ඩ අමාරුයි. එතකොට භෞතික ලෝකය විදිහට උඹ දකින්නේ අහුවෙන දකින දේ විතරද? අපිට අහු නොවෙන නොපෙනෙන භෞතික දේවල් ඕන තරම් තියෙනවා. Physics පොත් ආයෙත් අරගෙන පොඩ්ඩක් බලපන්.

    උඹේ මේ අද්‍යත්මික භෞතික ලෝක දෙකේ න්‍යායට කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ මචන්, තරහා වෙන්ඩ එපා.

    බුදුන් සිතේ ස්වභාවයට අනුව විශ්වය කොටස් 31 කට බෙදා වෙන්කර දැක්වූවා. මෙය සිතේ ස්වභාවය අනුව වෙන් කරන ලද්දක් මිසක් ඔබ ඔය කියන පරිදි භෞතික ලෝකයකින් වෙන් කරන ලද්දක් නොවේ. මින් ස්තර දෙකක් පමණයි අපට ගෝචර. මට පෙනෙන විදිහට ඔබ කියන්නෙ මෙම ස්තර දෙකට භෞතික ලෝකය කියා නමක් දී අනිත් ස්තර වලට අනිත් ස්තර වලට අධ්‍යත්මික ලෝකය යයි කියනවා.

    ඒකේ වැරුද්දක් නැහැ. නමුත් එම අර්ථකතනයට විද්‍යාත්මක පදනමක් නැහැ.

    මචන් උඹ මොනවත් ඔප්පු කලේ නැහැ. ඇත්තටම වුනේ මෙන්න මේ වගේ දෙයක්.

    (1)උඹ විශ්වය කෑලී දෙකකට කැඩුවා, අධ්‍යත්මික හා භෞතික ලෝකය ලෙස. මේක උඹ කලේ බුද්ධ දේශනා වලට අනුව. විද්‍යත්මකව එහෙම කරන්ඩ කිසිම හේතුවක් නැහැ. උඹේ මේ ක්‍රමයම මුස්ලිම්වරුන් පාවිච්චි කරනවා, ඔවුන් ඒක කරන්නේ කුරාණය කියලා තියෙන නිසා. උඹ කරන්නේ බුදුන් කියලා තියෙන නිසා. මොකද්ද වෙනස?

    (2) ඊලඟට උඹ උපකල්පන කරනවා භෞතික කියලා උඹ හදුන්වන ලෝකයේ ඉන්න කෙනෙක්ට පමණයි එම ලෝකයට බලපෑමක් කල හැක්කේ කියා. එම උපකල්පනය කිරීමට හේතුව තමා ඔබේ අනිත් උපකල්පනය, භෞතික නොවන ලෝකයේ සිටින සතෙකුට ස්කන්ධයක් නැත. නමුත් ශක්තියක් ලෙස පවතින දෙයකට වුනත් ස්කන්ධ ස්වරූපයක් තියෙන බව අයින්ස්ටයින්ගේ සමීකරන වලින් පැහැදිලියි. උපකල්පන දෙකටම විද්‍යාත්මක පසුබිමක් නැහැ.

    (3) ඊලඟ උපකල්පනය තමා මේ භෞතික ලෝකයේ තියෙන සතෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ඌව පෙනෙන්ඩ ඕනේ/ අහුවෙන්ඩ ඕනේ. අපට අහු නොවෙන දේවල් භෞතික ලෝකයේ තියෙනවා.

    තව වැරදි උපකල්පන ගොඩක් තියෙනවා. ඒත් අදහස පැහැදිලියි.

    ඔව් ඒක ඇත්ත Bosonic String Theory වල මාන 26ක් ගැන කතා වෙනවා නේ. මචන් ම කතා කලේ මාන ගැන නොවේ කාලය ගැන. අනික අපි කතා කරන්නේ බුදු දහම ගැනනේ? Theory(තාම ඔප්පු කර නැත ) කතාව නවත්තලා බුදු දහම ගනිමු. අභිධර්මය පොඩ්ඩක් කියවලා බැලුවොත් උඹට තේරෙයි, කාලය කියන්නේ පවතින දෙයක් නොවේ කියා.එය සාපේක්ෂයි, නිරපේක්ෂ නැහැ.

    Problem in the mudalalihami's original treatise lies in the assupmtions upon which the treatise is grounded. It assumes that God should be subjected to laws of nature just like a flower or a stone. However, God is supposed to be a transcendental being that is free from laws of nature. It is a matter of dispute whether such transcendential being named "God" actually exists. However, it is clear that an atheistic argument based on the unwarrented assumption "God should subject to laws of nature" would not be a great tool against theism.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia

    Agreed. But the argument that "GOD does not abide to laws of nature" which is a very common argument of theists does not really leave a margin for the debate to progress. Maybe this is one of the reasons you can never disprove the existance of GOD scientifically.

    So to move forward even if we assume that GOD is subjected to laws of nature, even then mudalihami's assumptions are scientifically invalid.

    For an example he assumes

    (1) because no one can see or sense GOD, GOD cannot exist in physical world(His definition of physical world is not given).

    (2) Assumes if there is a creature no one has seen or sensed, then such creature cannot have a mass.(from this assumption it seems that he defines physical world as a place where every creature has a mass??)

    Both assumptions have no scientific ground.
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Agreed. But the argument that "GOD does not abide to laws of nature" which is a very common argument of theists does not really leave a margin for the debate to progress. Maybe this is one of the reasons you can never disprove the existance of GOD scientifically.

    I think that is a part of the very idea of God, not a specific pro-God argument. In the doctrine of monotheism presented by religions like Judaism, Christianity and Islam, God is supposed to be a transcendental being, that is, God is something other than the world/ nature. Since the laws of nature applies to the nature itself, it follows, that God is (if he exists) free from laws of nature. So, with regard to this view, God is, by definition, free from the law of nature.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    So to move forward even if we assume that GOD is subjected to laws of nature, even then mudalihami's assumptions are scientifically invalid.

    For an example he assumes

    (1) because no one can see or sense GOD, GOD cannot exist in physical world(His definition of physical world is not given).

    (2) Assumes if there is a creature no one has seen or sensed, then such creature cannot have a mass.(from this assumption it seems that he defines physical world as a place where every creature has a mass??)

    Both assumptions have no scientific ground.

    Yes, I agree. And, I like your way of arguing.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මම කියපු දේවල් වල වැරදි මොනවත් නැහැ. ආයෙත් කියවලා බලපන්. හිතලා බලපන්. වාතය ඉන්ද්‍රිය ගෝචර නොවේ කියලා මම කියපු එකේ පොඩි අවුලක් තියෙනවා, නමුත් මා අදහස් කලේ වාතය සියලු ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ කියලා නොවේ, වාතය අපට නොපෙනෙන නමුත් පවතී, එබැවින් නොපෙනෙන දෙවියන්ට ස්කන්ධයක් නැහැ කියා ඔබ තීරණය කලේ කෙසේද? දැන් තේරුණා කියලා හිතනවා.

    දෙවෙනි එක මචන් මම කියපු දේ හොඳට කියවලා බලපන්. උඹට තෙරුන් නැත්තම් ආයෙත් අහපන්. මම කියපු දෙවල් වැරදි කියලා කියන්ඩ ඉක්මන් වෙන්ඩ එපා.

    මෙනන මම කියපු දේ.

    මේකේ තේරුම, Electromagnatic waves ස්කන්ධ රහිත ලෙස සැලකිය හැකියි. මොකද Electromagnatic waves තරංග ස්වරූපයෙන් වගේම particle ස්වරූපයෙනුත් හැසිරෙන නිසා. තරංග ස්වරූපයෙන් හැසිරෙන විට එය ස්කන්ධ රහිත ලෙස සැලකිය හැකියි.

    මාතෘකාවෙන් පිට නොයා කෙලින්ම ආයෙත් ප්‍රශ්න මම අහන්නම්.

    ඔබතුමා සමීකරණ දෙකක් යොදාගෙන ඔප්පු කරන්ඩ හැදුවා, සර්වබලධරී දෙවියෙක්ට භෞතික ලෝකයට බලපෑමක් කල නොහැකියි කියා. මෙහිදී ඔබ උපකල්පනය කලා දෙවියන්ට ස්කන්ධයක් නොමැත කියා.

    (1) එසේ ස්කන්ධයක් නැත කියා උපකල්පනය කලේ කෙසේද?

    (2) ශක්තියට ස්කන්ධ ස්වරූපයක් ගත හැකි බව ඔබ ඉදිරිපත් කල අයින්ස්ටයින් සමීකරණයෙන් පැහැදිලියි. එසේ නම් ස්කන්ධයක් නැතිව ශක්තියක් ලෙස පවතින ජීවියෙකුට වුවත් ඔබේ ඉහත පැහැදිලි කිරීම් සාධාරණ නැහැ නේද??

    මුලු විශ්වයම මවපු ජීවියෙකුගේ පැවත්ම, ප්‍රථිවියට විතරක් හරි යන සමීකරණ අරගෙන පැහැදිලි කල හැකිද?

    ලෝකයේ වන කාලගුණික විපර්යාස ලංකාවේ කාලගුණය දිහා බලා කිව හැකිද? ලංකාවේ කාලගුණික රටා හරියන්නේ මෙහෙට පමණයි.

    දැන් සිංහලෙන් දාලා තියෙන්නේ මචන්.

    මචන් තරහා වෙන්ඩ එපා උඹේ මේ තර්ක දකිද්දි උඹ physics කරපු එකෙක්ද කියලා මට හිතා ගන්ඩ අමාරුයි. එතකොට භෞතික ලෝකය විදිහට උඹ දකින්නේ අහුවෙන දකින දේ විතරද? අපිට අහු නොවෙන නොපෙනෙන භෞතික දේවල් ඕන තරම් තියෙනවා. Physics පොත් ආයෙත් අරගෙන පොඩ්ඩක් බලපන්.

    උඹේ මේ අද්‍යත්මික භෞතික ලෝක දෙකේ න්‍යායට කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ මචන්, තරහා වෙන්ඩ එපා.

    බුදුන් සිතේ ස්වභාවයට අනුව විශ්වය කොටස් 31 කට බෙදා වෙන්කර දැක්වූවා. මෙය සිතේ ස්වභාවය අනුව වෙන් කරන ලද්දක් මිසක් ඔබ ඔය කියන පරිදි භෞතික ලෝකයකින් වෙන් කරන ලද්දක් නොවේ. මින් ස්තර දෙකක් පමණයි අපට ගෝචර. මට පෙනෙන විදිහට ඔබ කියන්නෙ මෙම ස්තර දෙකට භෞතික ලෝකය කියා නමක් දී අනිත් ස්තර වලට අනිත් ස්තර වලට අධ්‍යත්මික ලෝකය යයි කියනවා.

    ඒකේ වැරුද්දක් නැහැ. නමුත් එම අර්ථකතනයට විද්‍යාත්මක පදනමක් නැහැ.

    මචන් උඹ මොනවත් ඔප්පු කලේ නැහැ. ඇත්තටම වුනේ මෙන්න මේ වගේ දෙයක්.

    (1)උඹ විශ්වය කෑලී දෙකකට කැඩුවා, අධ්‍යත්මික හා භෞතික ලෝකය ලෙස. මේක උඹ කලේ බුද්ධ දේශනා වලට අනුව. විද්‍යත්මකව එහෙම කරන්ඩ කිසිම හේතුවක් නැහැ. උඹේ මේ ක්‍රමයම මුස්ලිම්වරුන් පාවිච්චි කරනවා, ඔවුන් ඒක කරන්නේ කුරාණය කියලා තියෙන නිසා. උඹ කරන්නේ බුදුන් කියලා තියෙන නිසා. මොකද්ද වෙනස?

    (2) ඊලඟට උඹ උපකල්පන කරනවා භෞතික කියලා උඹ හදුන්වන ලෝකයේ ඉන්න කෙනෙක්ට පමණයි එම ලෝකයට බලපෑමක් කල හැක්කේ කියා. එම උපකල්පනය කිරීමට හේතුව තමා ඔබේ අනිත් උපකල්පනය, භෞතික නොවන ලෝකයේ සිටින සතෙකුට ස්කන්ධයක් නැත. නමුත් ශක්තියක් ලෙස පවතින දෙයකට වුනත් ස්කන්ධ ස්වරූපයක් තියෙන බව අයින්ස්ටයින්ගේ සමීකරන වලින් පැහැදිලියි. උපකල්පන දෙකටම විද්‍යාත්මක පසුබිමක් නැහැ.

    (3) ඊලඟ උපකල්පනය තමා මේ භෞතික ලෝකයේ තියෙන සතෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ඌව පෙනෙන්ඩ ඕනේ/ අහුවෙන්ඩ ඕනේ. අපට අහු නොවෙන දේවල් භෞතික ලෝකයේ තියෙනවා.

    තව වැරදි උපකල්පන ගොඩක් තියෙනවා. ඒත් අදහස පැහැදිලියි.

    ඔව් ඒක ඇත්ත Bosonic String Theory වල මාන 26ක් ගැන කතා වෙනවා නේ. මචන් ම කතා කලේ මාන ගැන නොවේ කාලය ගැන. අනික අපි කතා කරන්නේ බුදු දහම ගැනනේ? Theory(තාම ඔප්පු කර නැත ) කතාව නවත්තලා බුදු දහම ගනිමු. අභිධර්මය පොඩ්ඩක් කියවලා බැලුවොත් උඹට තේරෙයි, කාලය කියන්නේ පවතින දෙයක් නොවේ කියා.එය සාපේක්ෂයි, නිරපේක්ෂ නැහැ.

    Awesome explaination :yes:
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    මචන් උබ විද්යාත්මක පදනමක් ගෑන කතා කරන්නේ දෙවියන් ලෝකේ මෑව්වායි යන අවිද්යාත්මක පදනමක ඉදන්. මම මෙකට උත්තරයක් දුන්නත් උබ මේකට තවත් උත්තරයක් දෙනව. ලේසියෙන්ම, ඒ ඈයි-- මචන් මම විද්යාත්මක පෑහෑදිලි කිරිමක් කරන්න හදන්නේ දෙවියන් ලෝකේ මෑව්වේ නෑ කියන එකට. උබ විද්යාත්මක පෑහෑදිලි කරන්නේ " විද්යාත්මකව ලෝකය දෙවියෝ මෑව්වෙ නෑ කියන එක වෑරදි කියලා" මිසක් "විද්යාත්මකව දෙවියෝ ලෝකය මෑව්වා කියලා නෙමෙයි" .ඒ නිසා මම එක කරුනක් කියදි උබල ඒකට පටහෑනිව ලේසියෙන්ම කියන්න කතා 1000ස් ගානක් නිකන්ම ලෑබෙනව, මචන් ලෝකය දියුනු වෙද්දි තව තව විද්යාත්මක සොයාගෑනීම් කරද්දි, ලෝකය දියුනු වෙඩ්දි ඔය බොලද සුරන්ගනා දේව කතා කතා දියවෙලා යනව.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    I think that is a part of the very idea of God, not a specific pro-God argument. In the doctrine of monotheism presented by religions like Judaism, Christianity and Islam, God is supposed to be a transcendental being, that is, God is something other than the world/ nature. Since the laws of nature applies to the nature itself, it follows, that God is (if he exists) free from laws of nature. So, with regard to this view, God is, by definition, free from the law of nature.

    That is true. But I've come across many people who consider themselves to belong to one of those Abrahmic Religions, yet define their own view of GOD. They do not accept the GOD definition.

    Yes, I agree. And, I like your way of arguing.

    Cheers.
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    මචන් උබ විද්යාත්මක පදනමක් ගෑන කතා කරන්නේ දෙවියන් ලෝකේ මෑව්වායි යන අවිද්යාත්මක පදනමක ඉදන්.
    නැහැ, උඹට තාම මම කතා කරන්නේ මොකද්ද කියන දේවත් තේරිලා නැහැ. මම අදේවවාදියෙක්. දෙවියන් ලෝකය මැවුවා කියන එක මා පිලිගන්නේ නැහැ. මම කතා කලේ දෙවියෙක් නැත කියා විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ බැහැ කියන එක සම්බන්ධයෙන්. දෙවියන් ලෝකය මැවුවාද නැද්ද කියන එක වෙනම කතාවක්.

    මම මෙකට උත්තරයක් දුන්නත් උබ මේකට තවත් උත්තරයක් දෙනව. ලේසියෙන්ම, ඒ ඈයි-- මචන් මම විද්යාත්මක පෑහෑදිලි කිරිමක් කරන්න හදන්නේ දෙවියන් ලෝකේ මෑව්වේ නෑ කියන එකට.
    මම උඹෙන් ඇහුවේ ඒක නෙවෙයි. මම ඇහුවේ දෙවියන් නැහැ කියා විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කොහොමද කියා. උඹ මුල ඉඳන්ම පටලවාගෙන වගෙයි.

    මෙන්න මා අහපු ප්‍රශ්නය.

    Interesting. How do you explain scientifically that GOD does not exist?

    උබ විද්යාත්මක පෑහෑදිලි කරන්නේ " විද්යාත්මකව ලෝකය දෙවියෝ මෑව්වෙ නෑ කියන එක වෑරදි කියලා" මිසක් "විද්යාත්මකව දෙවියෝ ලෝකය මෑව්වා කියලා නෙමෙයි" .ඒ නිසා මම එක කරුනක් කියදි උබල ඒකට පටහෑනිව ලේසියෙන්ම කියන්න කතා 1000ස් ගානක් නිකන්ම ලෑබෙනව,
    උඹ පටලවාගෙන ඉන්නේ මං කියන්ඩ හැදුවේ මොකද්ද කියන එක. දැන් පැහැදිලියි කියලා හිතනවා.

    මචන් ලෝකය දියුනු වෙද්දි තව තව විද්යාත්මක සොයාගෑනීම් කරද්දි, ලෝකය දියුනු වෙඩ්දි ඔය බොලද සුරන්ගනා දේව කතා කතා දියවෙලා යනව.
    උඹ බුදුන්ගේ දර්ශනය ඉගෙන ගෙන තියෙනවා වුනත් එහි ඇති සියුම් සංකල්ප තේරුම් ගෙන නැහැ. බුදුන් හේතු පල දහම කියමින් යමක ඇති සාපේක්ෂ බව මැනවින් පැහැදිලි කලා. එම සාපේක්ෂ බව තේරුම් නොගෙන උඹ අනෙකුක් කියන දෙය ඔය බොලඳ දේව කතා යයි කියමින් කරන්නේ ඔබේ මමත්වය පෙන්වීම. යම් කතාවක බොලඳ බව, ඔබට සාපේක්ෂ දෙයක්. ඔබට යමක් තේරුනේ නැහැ කියා ඔබ හිතන දෙය හරි යන මතයේ සිටින්න එපා. ඔබ තාම රහත් වෙලා නැහැනේ? ඔබේ මනස ඊට වඩා විවෘත විය යුතුයි. බුදුන් කියන්නේ එහෙමයි.

    කේවට්ට සූත්‍රය කියෙව්වොත්, ඔබට ඔය සර්වබලධාරී දෙවියා ගැන බුදුන්ගේ අදහස දැන ගත හැකි වේවි.

    මචන් බුදුන් ඉස්සර නිම්මානවාදය හා පුබ්බේකත හේතුවාදය ප්‍රතික්ෂේප කලා. ඒ ගැන වාදයක් නැහැ. දෙවියන් ලෝකය මැවුවද නැතිද යන්න ගැන වාදයක් නැහැ. නමුත් මා කතා කලේ ඒක ගැන නොවේ. දැන් පැහැදිලි ඇතැයි හිතනවා.

    දෙවියන් ඇතැයි හෝ නැතැයි යන්න විද්‍යාත්මකව ඔප්පු කල හැක්කක් නොවේ. එය ඉතා සරල දෙයක්. උඹ හොඳ උත්සාහයක් දැරුවා, නමුත් අසාර්ථක බව උඹටම තේරුණා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දෙවියන් ඇතැයි හෝ නැතැයි යන්න විද්‍යාත්මකව ඔප්පු කල හැක්කක් නොවේ. එය ඉතා සරල දෙයක්.

    මට එක දෙයක් අහන්න ඕනේ විද්‍යාත්මකව යමක් ඔප්පු කිරීමට යම් සාක්ෂි කාරණා නිරීක්ෂන අවශ්‍යයයි. දැන් දෙවියන් වහන්සේ ගැන බයිබලයේ මොනවද තියෙන්නේ ඔහු මොන වගේද කොහෙද ඉන්නේ යන්න ‍පිළිබද යම් ඉගියක්වත් ලැබෙන්නේ නෑ ඉතින් විද්‍යාත්මකව දෙවියන් නෑ කියලා ඔප්පු කරන්න ඕනේ නෑ එය කතාවක් විතරයි කියලා හැමෝම දන්නවා.

    ඒක හරියට අර අපි පොඩි කාලේ ඉගෙන ගන්න සුරංගනා කතාවක් විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ කියනවා වගේ වැඩක්. එහෙම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරන්න යන්න ‍අවශ්‍ය නෑ අපි කවුරැත් දන්නවා ඒ සුරංගනා කතාවක් කියලා. දෙවියන් වහන්සේ පිළිබද කතාවට වැඩි අගයක් ලැබිලා තියෙන්නේ ජනතාවගේ විශ්වාසය නිසා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    I respect your belief but God himself walk on this world he became human just to show us the way

    Those who b'live in him have the everlasting life
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    If Jesus has not come I might be Buddhist by now

    There are two parts of people are in this world who dreaming. One part dreaming while they sleeping and they realize they saw a dream soon they wake up, and other part of people really like to Live with dreamzzzzzz. They dreaming every time (not only sleep) and never realize they are dreaming until death :lol::lol::lol:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Buddha : I am not GOD. Actually Buddha is silent on this, he doubt the existance of such a being because of the existance of evil and surfering in this world

    Allah : I am God Almighty no one can call me "Father" No Personal relationship with GOD. in other worlds no one knows GOD Quran revealed to Mohomed trough an angel not from GOD himself

    Jesus: Then Jesus cried out, "When a man believes in me, he does not believe in me only, but in the one who sent me.' John 12:44

    John 5:24 "I tell you the truth, whoever hears my word and believes him who sent me has eternal life and will not be condemned; he has crossed over from death to life."

    Jesus answered: “Don’t you know me, Philip, even after I have been among you such a long time? Anyone who has seen me has seen the Father. How can you say, ‘Show us the Father’? 10 Don’t you believe that I am in the Father, and that the Father is in me? John 14:9

    "I and the Father are one" John 10:30

    I strongly B'live that Human mind alone can not understand God, one should have a genuine heart with full of love to understand God completely then by the Spirit of the Holy spirit he will give you true wisdom what you diserved

    May God bless you all
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Buddha : I am not GOD. Actually Buddha is silent on this, he doubt the existance of such a being because of the existance of evil and surfering in this world

    It is the main point which Buddhism become real philosophy in this world.

    Buddha is not GOD it clear because "GOD" is only a myth.

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Ok let me ask you one simple question but answer it honestly

    by any chance Buddha said he is GOd or There is God but human mind can not see him

    Do you b'live in his words?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Ok let me ask you one simple question but answer it honestly

    by any chance Buddha said he is GOd or There is God but human mind can not see him

    Do you b'live in his words?

    Buddha is God of God. Main thing is he exist in this world and sermon really practical philosophy.
     
    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    Ok let me ask you one simple question but answer it honestly

    by any chance Buddha said he is GOd or There is God but human mind can not see him

    Do you b'live in his words?

    No, That will never be the teaching of a Buddha. If someone teaches an almighty God exists, that is not a Buddha but someone who's wrong viewed.

    Now let me ask you a simple question answer it honestly

    If an almighty God doesn't exist(ofcourse doesn't) based on what do you believe in The Bible?

    An almighty God doesn't exist! :)