ලෝකේ තේරුම් ගන්නම බැරි දේ ගැහැණිය වගේමහප්පෙ මට නම් මේවා තෙරෙන්නෙ නැත සුදු පුස් මිත්රයා,හරියට අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවය වගේ ගැඹුරුයි![]()

Eththa Thamai Ekathලෝකේ තේරුම් ගන්නම බැරි දේ ගැහැණිය වගේම
ලෝකේ ගැඹුරුම දේ ආදරේ![]()
ලෝකේ තේරුම් ගන්නම බැරි දේ ගැහැණිය වගේම
ලෝකේ ගැඹුරුම දේ ආදරේ![]()

හැමතිස්සෙම එයාව මතක වෙන්නේ ... එය වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම බය හිතෙන්නේ......
කාලෙකින් එයාව නොදක්කම දුකක් දැනෙන්නේ ... ඒ ආදරය නෙමේද????
සහෝ, වෙන කොල්ලෙක්ක් එක්ක කතා කරද්දී බය දැනෙන එක සාමන්ය දෙයක්. එත් කවදාවත් වෙන කොල්ලොත් එක්ක තමන්ගේ කෙල්ල කතා කරන එක නවත්තන්න හදන්න එපා. උබ එහෙම කලොත් උබම උබට වඩා ඒ කෙල්ලට සුදුසු වෙන කොල්ලෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා කියන උබම පිළිගත්තා වෙනවා. කෙල්ලෙක් තමන්ව අත හැරලා යන එක නවත්තන්න ඕනේ ඒ කෙල්ලට නීති දාලා ඒ කෙල්ලව බලෙන් තියාගෙන නෙමෙයි.
බලපන් තමන් ලග තියෙන වැරදි මොනවද ඒ කෙල්ල උබව දල යන්න තරම් හේතුවෙන. අන්න ඒ හේතු නැති කරගන්න.
කෙල්ලෙක් වෙන කොල්ලෝ එක්ක කරේ නැගගෙන අත් අල්ලාගෙන කතා කරන එක වැරදි. එක තේරුම කරලා දෙන එකයි කරන්න ඕනේ. නැතුව ගහල බැනලා නීති දන එක නෙමෙයි.
ඒ කියල දීලත් අහන්නේ නැත්නම් අත් හැරපන්. එයාට උබ කියන දේ තේරුම ගන්න බැරි එය උබට ගැලපෙන්නේ නැති නිසා.
නිසි කාලෙට ඒවා ලැබෙයි සහෝඑක තමා පුස් යාළුවා කිව්වොත් හරි ඉතින්,අපිට නැ නේ අත්දැකීම්![]()

heheh nh nh puwa danna dewal ekai![]()




ඇත්තටම ආදරේනම් මේ වගේ දේවල් වලින් තමුන්ගේ කෙනාව රිදවන්න බෑ නේද මචෝ?"එය වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම බය හිතෙන්නේ......"
මෙන්න මේ දේ ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. මොකද මෙන්න මෙතැනදී ගොඩක් කොල්ලෝ වැඩ එන ගන්නවා.සහෝ, වෙන කොල්ලෙක්ක් එක්ක කතා කරද්දී බය දැනෙන එක සාමන්ය දෙයක්. එත් කවදාවත් වෙන කොල්ලොත් එක්ක තමන්ගේ කෙල්ල කතා කරන එක නවත්තන්න හදන්න එපා. උබ එහෙම කලොත් උබම උබට වඩා ඒ කෙල්ලට සුදුසු වෙන කොල්ලෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා කියන උබම පිළිගත්තා වෙනවා. කෙල්ලෙක් තමන්ව අත හැරලා යන එක නවත්තන්න ඕනේ ඒ කෙල්ලට නීති දාලා ඒ කෙල්ලව බලෙන් තියාගෙන නෙමෙයි.
බලපන් තමන් ලග තියෙන වැරදි මොනවද ඒ කෙල්ල උබව දල යන්න තරම් හේතුවෙන. අන්න ඒ හේතු නැති කරගන්න.
වරදවා තේරුම ගන්න එපා මම මේ කියන්නේ තමන්ගේ කෙල්ල වෙන කොල්ලෝ එක්ක ඕන නැටුමක් නටනකං බලන් ඉන්න කියන එක නෙමෙයි.කෙල්ලෙක් වෙන කොල්ලෝ එක්ක කරේ නැගගෙන අත් අල්ලාගෙන කතා කරන එක වැරදි. එක තේරුම කරලා දෙන එකයි කරන්න ඕනේ. නැතුව ගහල බැනලා නීති දන එක නෙමෙයි.
ඒ කියල දීලත් අහන්නේ නැත්නම් අත් හැරපන්. එයාට උබ කියන දේ තේරුම ගන්න බැරි එය උබට ගැලපෙන්නේ නැති නිසා.
![]()

අපෝ නෑ මචෝman hithuwa uba wali karayek keyala elakiri eke. pusa ela. maru machan.

ඇත්තටම ආදරේනම් මේ වගේ දේවල් වලින් තමුන්ගේ කෙනාව රිදවන්න බෑ නේද මචෝ?
අනිවාර්යයෙන්ම.......... ඒවා අදරයේදී කෙල්ලගේ පැත්තෙන් වෙන්න ඕන දේවල්.![]()
fattaa

දෙපැත්තෙන්මඅනිවාර්යයෙන්ම.......... ඒවා අදරයේදී කෙල්ලගේ පැත්තෙන් වෙන්න ඕන දේවල්.![]()

දෙපැත්තෙන්ම![]()
එකක් තියෙද්දී තව කොල්ලෝ යාලුවෝ විදිහට ආශ්රය කරන එක වරදක් නෙමෙයි. කොල්ලෙකුටත් එහෙමයි. එත් එකේ සිමාවන් මොනවද කියලා දැන ගන්න ඕනේ දෙන්නම. එකිනෙකාව තේරුම ගැනීම ආදරයේදී හරිම වැදගත්. ඔව් ඔව්, කෙල්ලෙක්එකක් තියෙද්දී තව කොල්ලෝ යාලුවෝ විදිහට ආශ්රය කරන එක වරදක් නෙමෙයි. කොල්ලෙකුටත් එහෙමයි. එත් එකේ සිමාවන් මොනවද කියලා දැන ගන්න ඕනේ දෙන්නම. එකිනෙකාව තේරුම ගැනීම ආදරයේදී හරිම වැදගත්.




ආදරය කියන්නේ බලපෑම් වලට යටත් නොවන අභීත නිර්මල
හැගීමකට.............
ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ
වේදනාවක්..............
ආදරය කියන්නේ ආශාවක් නෙමේ...




