ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හප්පෙ මට නම් මේවා තෙරෙන්නෙ නැත සුදු පුස් මිත්‍රයා,හරියට අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවය වගේ ගැඹුරුයි :confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හප්පෙ මට නම් මේවා තෙරෙන්නෙ නැත සුදු පුස් මිත්‍රයා,හරියට අයින්ස්ටයින්ගේ සාපේක්ශතාවය වගේ ගැඹුරුයි :confused:
    ලෝකේ තේරුම් ගන්නම බැරි දේ ගැහැණිය වගේම
    ලෝකේ ගැඹුරුම දේ ආදරේ:sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ලෝකේ තේරුම් ගන්නම බැරි දේ ගැහැණිය වගේම
    ලෝකේ ගැඹුරුම දේ ආදරේ:sorry:

    එක තමා පුස් යාළුවා කිව්වොත් හරි ඉතින්,අපිට නැ නේ අත්දැකීම්:)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    හැමතිස්සෙම එයාව මතක වෙන්නේ ... එය වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම බය හිතෙන්නේ......
    කාලෙකින් එයාව නොදක්කම දුකක් දැනෙන්නේ ... ඒ ආදරය නෙමේද????

    "එය වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම බය හිතෙන්නේ......"

    මෙන්න මේ දේ ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. මොකද මෙන්න මෙතැනදී ගොඩක් කොල්ලෝ වැඩ එන ගන්නවා.:rolleyes: සහෝ, වෙන කොල්ලෙක්ක් එක්ක කතා කරද්දී බය දැනෙන එක සාමන්‍ය දෙයක්. එත් කවදාවත් වෙන කොල්ලොත් එක්ක තමන්ගේ කෙල්ල කතා කරන එක නවත්තන්න හදන්න එපා. උබ එහෙම කලොත් උබම උබට වඩා ඒ කෙල්ලට සුදුසු වෙන කොල්ලෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා කියන උබම පිළිගත්තා වෙනවා. කෙල්ලෙක් තමන්ව අත හැරලා යන එක නවත්තන්න ඕනේ ඒ කෙල්ලට නීති දාලා ඒ කෙල්ලව බලෙන් තියාගෙන නෙමෙයි. :no: බලපන් තමන් ලග තියෙන වැරදි මොනවද ඒ කෙල්ල උබව දල යන්න තරම් හේතුවෙන. අන්න ඒ හේතු නැති කරගන්න.

    වරදවා තේරුම ගන්න එපා මම මේ කියන්නේ තමන්ගේ කෙල්ල වෙන කොල්ලෝ එක්ක ඕන නැටුමක් නටනකං බලන් ඉන්න කියන එක නෙමෙයි. :no: කෙල්ලෙක් වෙන කොල්ලෝ එක්ක කරේ නැගගෙන අත් අල්ලාගෙන කතා කරන එක වැරදි. එක තේරුම කරලා දෙන එකයි කරන්න ඕනේ. නැතුව ගහල බැනලා නීති දන එක නෙමෙයි.:no: ඒ කියල දීලත් අහන්නේ නැත්නම් අත් හැරපන්. එයාට උබ කියන දේ තේරුම ගන්න බැරි එය උබට ගැලපෙන්නේ නැති නිසා.:nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක තමා පුස් යාළුවා කිව්වොත් හරි ඉතින්,අපිට නැ නේ අත්දැකීම්:)
    නිසි කාලෙට ඒවා ලැබෙයි සහෝ
    ඒක හින්දා ඇත්ත ආදරේ හොයන්න අපි වගේ මහන්සි වෙන්න එපා
    ඒක මහා............ දුක් සාගරයක් උහුලන්න ඕනි වැඩක්
    හිත හයිය උනත් අසරණ වෙන්න තියෙන ප්‍රවනතාව වැඩයි
    ඒක නිසා ඕවා ගැන නොහිතා ඉන්න තරමට හොදයි:D
    heheh nh nh puwa danna dewal ekai :lol::lol:
    :D:D:D:D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    "එය වෙන කෙනෙක් එක්ක කතා කරනවා දැක්කම බය හිතෙන්නේ......"

    මෙන්න මේ දේ ගැන මම පොඩ්ඩක් කතා කරන්නම්. මොකද මෙන්න මෙතැනදී ගොඩක් කොල්ලෝ වැඩ එන ගන්නවා.:rolleyes: සහෝ, වෙන කොල්ලෙක්ක් එක්ක කතා කරද්දී බය දැනෙන එක සාමන්‍ය දෙයක්. එත් කවදාවත් වෙන කොල්ලොත් එක්ක තමන්ගේ කෙල්ල කතා කරන එක නවත්තන්න හදන්න එපා. උබ එහෙම කලොත් උබම උබට වඩා ඒ කෙල්ලට සුදුසු වෙන කොල්ලෙක් ලෝකේ කොහේ හරි ඉන්නවා කියන උබම පිළිගත්තා වෙනවා. කෙල්ලෙක් තමන්ව අත හැරලා යන එක නවත්තන්න ඕනේ ඒ කෙල්ලට නීති දාලා ඒ කෙල්ලව බලෙන් තියාගෙන නෙමෙයි. :no: බලපන් තමන් ලග තියෙන වැරදි මොනවද ඒ කෙල්ල උබව දල යන්න තරම් හේතුවෙන. අන්න ඒ හේතු නැති කරගන්න.

    වරදවා තේරුම ගන්න එපා මම මේ කියන්නේ තමන්ගේ කෙල්ල වෙන කොල්ලෝ එක්ක ඕන නැටුමක් නටනකං බලන් ඉන්න කියන එක නෙමෙයි. :no: කෙල්ලෙක් වෙන කොල්ලෝ එක්ක කරේ නැගගෙන අත් අල්ලාගෙන කතා කරන එක වැරදි. එක තේරුම කරලා දෙන එකයි කරන්න ඕනේ. නැතුව ගහල බැනලා නීති දන එක නෙමෙයි.:no: ඒ කියල දීලත් අහන්නේ නැත්නම් අත් හැරපන්. එයාට උබ කියන දේ තේරුම ගන්න බැරි එය උබට ගැලපෙන්නේ නැති නිසා.:nerd:
    ඇත්තටම ආදරේනම් මේ වගේ දේවල් වලින් තමුන්ගේ කෙනාව රිදවන්න බෑ නේද මචෝ?:D
    man hithuwa uba wali karayek keyala elakiri eke. pusa ela. maru machan.
    අපෝ නෑ මචෝ
    වලි වලට යන්න මං කැමතිම නෑ
    නොගිහින්ම බැරි වෙලාවට තමයි පොඩ්ඩක් බැනගන්නේ:sorry:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇත්තටම ආදරේනම් මේ වගේ දේවල් වලින් තමුන්ගේ කෙනාව රිදවන්න බෑ නේද මචෝ?:D

    අනිවාර්යයෙන්ම.......... ඒවා අදරයේදී කෙල්ලගේ පැත්තෙන් වෙන්න ඕන දේවල්.:yes::yes::yes:
     
    • Like
    Reactions: sudu pusa

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :D

    දෙපැත්තෙන්ම:yes:

    ඔව් ඔව්, කෙල්ලෙක් :love: එකක් තියෙද්දී තව කොල්ලෝ යාලුවෝ විදිහට ආශ්‍රය කරන එක වරදක් නෙමෙයි. කොල්ලෙකුටත් එහෙමයි. එත් එකේ සිමාවන් මොනවද කියලා දැන ගන්න ඕනේ දෙන්නම. එකිනෙකාව තේරුම ගැනීම ආදරයේදී හරිම වැදගත්.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඔව්, කෙල්ලෙක් :love: එකක් තියෙද්දී තව කොල්ලෝ යාලුවෝ විදිහට ආශ්‍රය කරන එක වරදක් නෙමෙයි. කොල්ලෙකුටත් එහෙමයි. එත් එකේ සිමාවන් මොනවද කියලා දැන ගන්න ඕනේ දෙන්නම. එකිනෙකාව තේරුම ගැනීම ආදරයේදී හරිම වැදගත්.
    :yes::yes::yes::yes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    gud post!

    ආදරය කියන්නේ බලපෑම් වලට යටත් නොවන අභීත නිර්මල
    හැගීමකට.............
    ඔබ කෙනෙක් ගැන කොයිතරම් හිතුවත් එයාට ඔබ ගැන හිතෙන්නේ නැතිනම් එතන ඇතිවෙන්නේ තදබල විරහ
    වේදනාවක්..............
    ආදරය කියන්නේ ආශාවක් නෙමේ...

    :yes::yes::yes::yes::yes: