ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    (මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
    ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
    එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
    ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
    දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
    ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
    සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
    ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
    කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
    යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
    පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
    සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
    පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
    වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
    ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
    එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
    අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
    ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,

    ..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes:
    පිපෙන කුසුම සුවද විද විද
    එපා එහි පෙති කඩා ලන්නට
    අහිංසක හදවතක් පාරා
    එපා කිසිදා සිනහා වන්නට
    අහිමි සෙනෙහස ලබා ගන්නට
    එපා කිසිදා හඹා යන්නට
    උරුම සෙනෙහස ළගාවන තුරු
    එපා දුක් කදුළැලි හෙලන්නට...

    උදෑසනම ලෝකයට එළිය දුන්නු ඉර දිහා බලාගෙන මල් පොකුරු හිනාවෙනවා.ලස්සන පාට සමනල්ලු මලින් මලට පැණි හොයනවා.කුරුලු ගීත ඇහෙන මේ හිමිදිරියේ වුණත් සමහර හිත් අතරමං වෙලා..මලක සුවද විදින්න,සමනලියෙකුගේ ලස්සන බලන්නට කෝ ඔවුන්ට ඉඩක්..ලස්සන මල් පිපෙන තුරු සමනලුන් ඒ මල් මත ගී ගයාවි.ඒත් සමනල් සමනලියන් වගේ හිරිමල් වයස ගෙවන ඔවුන් ගැන හීත තනන්නේ කවුරුන්ද? ගීත යගන්නේ කවුරුන්ද? අද හිරිමල් තාරුණ්‍ය තනිවෙලා කිව්වොත් ඔබ මා සමගින් එකතු වෙනවා සත්තයි.පාසල් වසන්තය ගෙවන ඒ අසිරිමත් යෞවනෝදය අද නුරාවෙන් අන්ධ වෙලා.රාගයෙන් රත්වෙලා.ආලයෙන් මුලාවෙලා.

    “ආදරෙයි,
    ජීවිතයටත් වඩා ආදරෙයි...”
    නිල් නුරා ඇස් වලින් දෝරගලන ආදරය ගංගාවල් අතර තාරුණ්‍යය හුදෙකලා වෙලා.බලය,ශක්තිය,ජවය ජල පහරට ගසාගෙන ගිහින්.ආදරය ජලාශයක් වගේ කියලා ඔවුන් හිතුවත්,
    ඒ ආදර ගග ගැඹුරු නම් නිහඩ විය යුතුයි.නොගැඹුරු නම් හඩ නැගිය යුතුයි.අවංක ආදරය ගැඹුරුයි.නිහඩයි.මේ වග දන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ අය හඩ නගා ගෙන එන ආදරයට ආදරය කරනවා.එත්, ඒ ආදරේ නාමයෙන් එන්නේ ආශාවෙ මළබෙර හඩයි.
    පුංචි දවස්වල අම්මගෙ උණුහුමට ගුලිවෙලා,අම්මගෙ ලස්සන ඇස් දිහා බලාගෙන හිටියා.ඒ ලස්සන ඇස් දෙක තමා ආදරයේ හොඩිපොත වුණේ.ආදරය, ලෙංගතුකම, ආරක්ෂාව, කරුණාව, මිත්‍රත්වය, සෙනෙහස මේ හැමදේම ඒ හදවතේ රැදිලා තිබුනා.ඒ ආදරයේ අසීමාන්තික බලය මහිමය නිසා අපි මෙතුවක් දුර ගමන් ගත්තා.
    ඒත්,
    මවු තුරුලට බොහොම දුර
    කරුමක්කාර වසත් කල
    ජීවිතය වෙලාගෙන
    සමනල අතීතයට
    ආයෙන් යන්නට බැහැ....
    හොඩි පොතෙන් ආදරයේ රස හැගුම් මෝදු උණත්,ළපටි හදවත් ටිකින් ටික ලොකු වෙනකොට පොතේ පිටු එකිනෙක සෙලවෙන්න ගත්තා.
    “ආදරය උත්තරීතරයි...
    ආදරය, බලය යොදවනු ලැබීමෙන් හෝ යාප්පුවෙන් හෝ සොයාගත නොහැකිය.උතුම් ආදරය අව්‍යාජ ආදරයෙන්ම ලබාගත යුතුයි.” අපේ තාරුණ්‍යය යදින ආදරය නොලැබුණු විට පිහිතල, කඩු තල මතුපිටින් ආදරයේ රතු පැහැය ගලාගෙන ගියා.ආදරය කරපු හිතකට මොහොතකින් වෛරය ඇතුලු වුණා.
    “ජීවිතයටත් වඩා ආදරෙයි...”
    යන්න ප්‍රශ්නාර්ථයක් වුණේ ඒ නිසාමයි.ආදරය විපුල හදවතක් පාරනු තබා සැබෑ ආදරය හෙමින් මගහැරලා යන්නෙ නැහැ.
    ඒ නිසාමයි,අද තාරුණ්‍ය අතරමං වෙලා කියලා කියන්න සිදුවන්නේ.හුදෙකලාව,පාළුව,මකා ගන්නට හෝ සමාජයේ කැපී පෙනෙන හෝ කියන හීන මානසිකත්වය ඒ හදවත්වල පිරිලා ගිහින්.දින, සති, මාස ගණනින් ආදරය හුවමාරු කරන සුපෙම්වතුනි අප අතර ගැවසෙන්නේ එකී යථාර්ථය අරුත් ගන්වන්නටයි.
    මිතුරු බව, සහෝදරත්වය, අවංකකම මතින් ගලා ආ සැළමුතු ආදරයත් තේරුම් ගන්නට බැරිවන තරමටම අද සමාජය කුරිරුවෙලා.ඒ නිසාම ආදරයත් කාටවත් හොරා මිනිස් සිත්වලින් පැන යන්නට තනවා.

    ඒත්......
    ආදරයට ආදරය කරන,හදවත් අප අතර කොතෙකුත් ඇති.නිල් පාට ඇස්වලට නොරැවටී,ජීවිතයම ආදරයෙන් පුරවාගෙන ඇති එවන් වූ හිත්වලට මුළු ලොවක්ම ආදර කරන බව සැබෑවකි.උතුම් වූ මිත්‍රත්වයෙන් කර්කශ වූ පොලොවක් වුවත් අස්වද්දන්නට බලයක් ඔවුන් සතුයි.දෙමාපියන්ට, ගුරුවරුන්ට, යහළුවන්ට, නෑදෑයන්ට ඔවුන් ආදරෙයි.තවත් හදවතකට හැරුණුකොට ඔබට, මට, ගහට, මලට, සතුනට ආදරය තෑගි කරන්නට ඒ උතුම් හචවත් හැමදා විවෘතයි.
    සැබෑ ආදරය නිහඩයි...පවිත්‍රයි...ගැඹුරුයි
    අන්ධ ආසාවට වඩා සැබෑම සුන්දරයි
    එවන් වූ සැබෑ ආදරයක රසය ජීවිතයට එකමුතු කරගන්නට හැකියාව අපේ තාරුණ්‍යය පරම්පරාවට හැකි වේවායි යන්න අපි හැමගේම පැතුම විය යුතුයි.

    ලස්සන මලට බමරුන් එයි රොන් ගන්න
    උන් කැමතිය මල් පෙති පොඩි කර ලන්න
    පරවුණු මලට බැහැ යළි විකසිත වෙන්න
    මල දැන ගත යුතුයි පිවිතුර රැකගන්න..

    • Like
    Reactions: Ado_Sara

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    (මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
    ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
    එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
    ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
    දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
    ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
    සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
    ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
    කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
    යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
    පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
    සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
    පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
    වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
    ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
    එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
    අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
    ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,

    ..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........
    බර ටෝක් වලින් නැතිව මං අපිට තේරෙන සුපුරුදු ටෝකෙන්ම දෙන්නම් බූ:)

    මචන් කෙල්ල කොල්ලව තේරුම් අරන් ඉදලා නෑ පොඩ්ඩක්වත්:no:
    තමුන්ගේ කෙනා තීරණයක් ගත්තේ මොන හේතුවක් උඩද කියන එක ආදරේ කරන ඕනිම දෙන්නෙක් පුලුවන් තරම් තේරුම් ගන්න උත්සහ ගන්න ඕනි
    මචන් අපිට ආදරේ ඇතිවෙන්නේ අනිත් කෙනාව තේරුම් අරගෙන නෙමෙයි
    කිසිම දෙයක් නොදැන
    දෙන්නට දෙන්නා කිසිම දෙයක් නොදැන තමයි ගොඩාක් වෙලාවට ආදරේ උපදින්නේ
    ඒත් පස්සේ අපි පුලුවන් උපරිමේන් අනිත් කෙනාව තේරුම් ගන්න උත්සහ කරන්න ඕනි
    ඒකට සතියක් යන්න පුලුවන් අවුරුදු ගානක් යන්න පුලුවන්

    මේ සිද්දිය ගැන කියනවනම්.....
    විස්තර මදි යමක් කියන්න හරියටම

    මොකද කොල්ලට කෙල්ලගේ ගෙදරින් අකමැති උනේ ඇයි කියලා නෑ
    දෙමවුපියෝ අකමැති වෙන්න හේතුවයි කොල්ලා මොන වගේ ඩයල් එකක්ද කියන එක ඕනි වෙනවා යමක් කියන්නනම්

    අවසානයනම් ගොඩක් දුරට පෙම්වතියට වෙන කෙනෙක් බදින්න වෙයි වගේ
    මොකද දිවුරල කියලා පෙම්වතියව දාලා ගියානම්
    ආය දෙමවුපිය අකමැත්තෙන් එකතු වෙන්න කොල්ලා කැමති වෙයි කියලා හිතන්න අමාරුයි නේද?
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුතා;12047494 said:
    අදරය කියන්නෙ මොකක්ද ඇත්තටම???
    ඔහේ මාව තවත් අවුල් කලා ඕයි..... :P
    සරලව කියන්න බැරි නිසා තමයි ඔය හෑල්ලක් ලිව්වේ:P
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් මගේ ඔලුව අවුල් වෙලා ...මේක මම කියෙව්වා මේ ඔක්කොම දේවල් මට තියෙනවා..උබ ත් මම ගැන දන්නවා ඇති මගේ නූල් කියෝලා. මට මගේ කෙල්ල ආදරෙය් එත් එයා කියනවා මම ආදරේ කරන්න දන් නෑ කියලා. .මම එයාට ආදරේය් ඒ මගේ පලවෙනි ආදරේ ...මම වෙන කෙල්ලෙක් දිහා වත් බලන් නෑ මචන් .මම බඩූ කාරයෙකුත් නෙමි . අඩුම තරමේ බ්ලූ එකක් වත් බලන් නෑ ..ඒක එයත් දන්නවා එයා කෝල් කරනකම් බලන් ඉන්නවා එයා කැමති දේවල් පුලුවන් විදිහට කරනවා. ඒත් මට ආදරේ කියන දන් නෑ ලු...මොකද මචන් ඒක ...ඒයා මගේ වැරදි කියලා දෙන්න කැමතිත් නෑ .එයා කියනවා ඒවා හිතින් එන්න ඕනා ලු . මට තෙරෙන් නෑ මචන් පුලුවන් එකෙක් මට උදව් කරපන් . මට නූලක් දාන්න බෑ මෙකට ...මට එපා වෙල ඉන්නේ මචන් ලා..කියන්න කෙනෙක් නෑ ජෝක් එකට ගන්න එපා අසරණ වෙලා බන් ඉන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    (මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
    ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
    එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
    ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
    දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
    ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
    සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
    ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
    කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
    යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
    පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
    සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
    පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
    වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
    ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
    එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
    අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
    ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,

    ..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........

    ආදරය කරද්දි ඕන කෙනෙකුට ප්‍රශ්න එන්න පුළුවන් මං හිතන විදියට. ඒක නිසා ඒවට බද්ධිමත් ව මුහුණ දෙන්නටත් එයාල ආදරය කරන්න පටන් ගත්ත තැන ඉඳල ම හුරුවෙන්න ඕන. නැත්තම් ආදරය පිවිතුරුයි, අවංකයි අරව මේව කියුවට ඒ දේවල් වලට මුහුණ දෙන්න හැකියාවක් නැත්තම් අවසානයට උරුම වෙන්නෙ කඳුළු ගොඩක්.

    තමන් හදපු වඩපු දෙමවුපියන්ගෙ කැමැත්ත ගැන ළමයි වුණහම අවබෝධයක් තියෙන්න ඕන. තමන්ව අවුරුදු 20 වැඩිය හදපු අය ගැන තකන්නෙ නැති කෙනෙක් මාස ගානක් දන්න කෙනෙක් ගැන තකයි ද? ඒකෙන් කියන්නෙ නෑ දෙමව්පිය කැමැත්තට ම හැමදේම කළ යුතුයි කියල. හැබැයි දෙමව්පියන් හරි දෙයක්නම් පවසන්නෙ ඒ දේට අහුම්කම්දීල ඒ සඳහ නිසි ක්‍රියාමාර්ග ගන්න හැකිවෙන්න ඕන. හැබැයි සමහර දෙමව්පියො ඉන්නව බොරු දේවල් යොදාගෙන ඔව වගේ දේවලදි විරුද්ධ වෙන. ඒ වගේ අයට කරුණු පහදල දෙන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕන. එහෙම කොච්චර කරුණු කියුවත් ඉතින් පිළගන්නෙ නැති අය ඉන්නව. ඒ අවස්ථාවලදි බුද්ධිමත්ව තීරණයක් ගන්න වෙනව ඒ පාර්ශවයන්ට. පැනල යන්න කියනව නෙමෙයි. ඒත් ඒ වගේ අවස්ථාවක් ආවොත් හා තමන්ගෙ ආදරය නිවැරදි එකක්නම් ඒ ආදරය නැතිකරගන්නෙ නැතුව දෙමව්පියන්ට ඒදේ තේරුම් ගන්න අවස්ථාවක් උදාකරන එක කරන්න පුළුවන්.

    ඔතන තියන ප්‍රශ්නය හරියට දන්නෙ නැති නිසා ඔය කරුණ යොදාගෙන යමක් කියන්න අපහසුයි. මට හිතෙන විදියට පොදුවෙ කරුණක් අර කියුවෙ.
     
    • Like
    Reactions: NUWAN BUWA

    මට තේරුන විදිහටනම් මචෝ
    ඔතන තියෙන්නේ ආදරේ නැතිකම නෙමෙයි වගේ
    දෙන්නට දෙන්නා තේරුම් නොගැනීම

    බලපන් දැන්
    උඔ ආදරේ වෙනුවෙන් උඔට පුලුවන් සේරම කරනවා
    කිසිම කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ කිසම නරක වැඩක් නෑ උඔ ඒ කෙල්ල වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා
    ඒත්...
    කෙල්ල කියනවා උඔ ආදරේ කරන්න දන්නෑලු
    ඒකනේ දැන් ප්‍රෂ්නේ
    ඒ කියන්නේ මචන්
    උඔ අර කරපු කැපකිරීම් එකක්වත් කෙල්ල ආදරේ කියලා හිතන්නෑ
    ඒ කියන්නේ කෙල්ල ආදරේ කරනවා කියලා හිතන්නේ වෙනස් ක්‍රමයකට කියන එක නේද?
    උඔ ටිකක් විමසිල්ලෙන් ඉදපන් කෙල්ල උඔගෙන් ආදරේ කියල මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා
    එතකොට උඔට එයා කැමති විදිහට ආදරේ කරන්න පුලුවන්
    සාමාන්‍යෙයන් ගෑණු කියන්නෑනේ තමුන්ට ඕනි දේවල්
    ගොඩක් වෙලාවට එයාලගේ හැසිරීමෙන් අපි ඒවා තේරුම් ගන්න ඕනි
    ඒකයි උඔට එයා කියන්නේ ආදරේ හිත ඇතුලෙන් එන්න ඕනි කියලා
    ඒ කියන්නේ එයාට ඕනි ආදරේ උඔ එයා ගැන හොයලා තේරුම් අරන් කරනවට එයා කැමතියි

    ආදරය වෙනුවෙන් කරන කැප කිරීම් වෙනම දෙයක්
    ආදරේ කරන විදිහ වෙනම දෙයක්
    ඒක එක එක්කෙනා අනූව වෙනස් වෙන්න පුලුවනි:yes:
     
    :yes::yes::yes:
     
    බොහොම ස්තුත්යි මාලිංග........
    මගේ හිතේ රැදිලා දිබුනු බරකුත් නිදහස් උනා
    මට මිට වැඩ ඔයාට විස්තර කියන්ඩ අමාරුයි.........සමාවෙන්ඩ
     
    මාත් හිතන්නෙ මේ කථාව හරි. ආදරය එක එක්කෙනාට අනුව වෙනස් වෙනව. දැනෙන විදිය, කරන විදිය, බලාපොරොත්තු වෙන විදිය. ඒ නිසා එයාගෙ හැඟීම් තේරුම් ගන්න උත්සහ කරන එකයි හොඳ. ඒ එක්කම ඔයාගෙ අදහසුත් එයාට තේරුම් කරල දෙන්න. වචන වලින් නිකන් එයාට ඔයා ආදරෙයි කියන එක ගැන නෙමෙයි කියුවෙ. ඔයා එයාට ‍කොච්චර ආදරෙයි ද හා ඒ ආදරය වෙනුවෙන් ඔයා කරල තියන කැපකිරීම ගැන එයාට වැ‍ටහෙන විදියට කටයුතු කරන්න. සාමාන්‍යයෙන් ලාබාල අයටත් ආදරය කියන දේ, තමන් වෙනුවෙන් අනිත් අය කරන දේවල් තේරුම් ගන්න කල් යනව. සාමාන්‍ය ව්‍යවහාරයට කියන්නෙ බරක් පතලක් නැති වයස කියල. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් ඕක.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මට තේරුන විදිහටනම් මචෝ
    ඔතන තියෙන්නේ ආදරේ නැතිකම නෙමෙයි වගේ
    දෙන්නට දෙන්නා තේරුම් නොගැනීම

    බලපන් දැන්
    උඔ ආදරේ වෙනුවෙන් උඔට පුලුවන් සේරම කරනවා
    කිසිම කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ කිසම නරක වැඩක් නෑ උඔ ඒ කෙල්ල වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා
    ඒත්...
    කෙල්ල කියනවා උඔ ආදරේ කරන්න දන්නෑලු
    ඒකනේ දැන් ප්‍රෂ්නේ
    ඒ කියන්නේ මචන්
    උඔ අර කරපු කැපකිරීම් එකක්වත් කෙල්ල ආදරේ කියලා හිතන්නෑ
    ඒ කියන්නේ කෙල්ල ආදරේ කරනවා කියලා හිතන්නේ වෙනස් ක්‍රමයකට කියන එක නේද?
    උඔ ටිකක් විමසිල්ලෙන් ඉදපන් කෙල්ල උඔගෙන් ආදරේ කියල මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා
    එතකොට උඔට එයා කැමති විදිහට ආදරේ කරන්න පුලුවන්
    සාමාන්‍යෙයන් ගෑණු කියන්නෑනේ තමුන්ට ඕනි දේවල්
    ගොඩක් වෙලාවට එයාලගේ හැසිරීමෙන් අපි ඒවා තේරුම් ගන්න ඕනි
    ඒකයි උඔට එයා කියන්නේ ආදරේ හිත ඇතුලෙන් එන්න ඕනි කියලා
    ඒ කියන්නේ එයාට ඕනි ආදරේ උඔ එයා ගැන හොයලා තේරුම් අරන් කරනවට එයා කැමතියි

    ආදරය වෙනුවෙන් කරන කැප කිරීම් වෙනම දෙයක්
    ආදරේ කරන විදිහ වෙනම දෙයක්
    ඒක එක එක්කෙනා අනූව වෙනස් වෙන්න පුලුවනි:yes:

    මචන් උබට පින් බන් මේ වෙලාවෙම උත්තරයක් දුන්න එක ....හැමදේකින් ම මට පුලුවන් උපරිම ...සෙක්ස් ගෙනත් දෙන දේවල් බලන්න යන එක ..ඔව් උබ කිව්ව එක තියෙනවා වගේ තේරුම් ගැනීමේ අඩුවක් එහෙම උනෝතින් එයා මගේනුත් යය් ...දන් නෑ මචන් .එයා කලින් ආදරේ කරලා හොදය් කියපු අයගේ ගති ලක්ශන පවා මම හොයලා බැලුවා...ඒත් විශේශයක් නෑ . එයා අන්තිමට ආදරේ කරපු කෙනා නේවි එකේ .එයා මචන් බොනවා ඒත් එයා හොදය් හරි හොදය් ලු .මම ඇත්තටම කැප කිරීම් කරා..වෙන අය වගේ වචන වලට නෙමි..ඒත් අනේමන්දා බන්..මම බොන එකත් අඩු කරා මට පුලුවන් උපරිමයට ... එලකිරියේ ඉන්න එක සහනයක් මට ... ආදරේ එක්ක ඉන්නවට වඩා..මම හිතෙන හැම දේම එයා එක්ක කියනවා...මම ඒක අඩුකරනවා...බලමු :yes::yes: බෝහෝම පින් මචන් මේ වෙලාඑ ම ර්ප්ල්ය් කරාට..මේක නිකන් ම නිකන් රෙප්ල්ය් එකක් නෙමි මට ..
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තුත්යි මාලිංග........
    මගේ හිතේ රැදිලා දිබුනු බරකුත් නිදහස් උනා
    මට මිට වැඩ ඔයාට විස්තර කියන්ඩ අමාරුයි.........සමාවෙන්ඩ

    එවැනි විස්තර කියන්න ඕන නෑ :) මේ ලෝකෙ ජීවත් වෙද්දි ප්‍රශ්න වලට මුහුණ දෙන එක තමයිනෙ ප්‍රධානම කාරණය වෙන්නෙ. ආදරය සාර්ථක වෙලා විවාහ වුණත් කොච්චර ප්‍රශ්න එයිද යුවලකට. ඒක නිසා ඉතින් ඒ ඒ තැන්වලට හරියන විදියට ප්‍රශ්නවලට මුහුණ දෙන්න හිත් ශක්තිමත් කරගන්න එක තමයි කරන්න‍ වෙන්නෙ විශේෂයෙන් ආදරය කරන අයට.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :(:(:(:(:(