බර ටෝක් වලින් නැතිව මං අපිට තේරෙන සුපුරුදු ටෝකෙන්ම දෙන්නම් බූ(මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........

සරලව කියන්න බැරි නිසා තමයි ඔය හෑල්ලක් ලිව්වේපුතා;12047494 said:අදරය කියන්නෙ මොකක්ද ඇත්තටම???
ඔහේ මාව තවත් අවුල් කලා ඕයි.....![]()

(මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)

මට තේරුන විදිහටනම් මචෝමචන් මගේ ඔලුව අවුල් වෙලා ...මේක මම කියෙව්වා මේ ඔක්කොම දේවල් මට තියෙනවා..උබ ත් මම ගැන දන්නවා ඇති මගේ නූල් කියෝලා. මට මගේ කෙල්ල ආදරෙය් එත් එයා කියනවා මම ආදරේ කරන්න දන් නෑ කියලා. .මම එයාට ආදරේය් ඒ මගේ පලවෙනි ආදරේ ...මම වෙන කෙල්ලෙක් දිහා වත් බලන් නෑ මචන් .මම බඩූ කාරයෙකුත් නෙමි . අඩුම තරමේ බ්ලූ එකක් වත් බලන් නෑ ..ඒක එයත් දන්නවා එයා කෝල් කරනකම් බලන් ඉන්නවා එයා කැමති දේවල් පුලුවන් විදිහට කරනවා. ඒත් මට ආදරේ කියන දන් නෑ ලු...මොකද මචන් ඒක ...ඒයා මගේ වැරදි කියලා දෙන්න කැමතිත් නෑ .එයා කියනවා ඒවා හිතින් එන්න ඕනා ලු . මට තෙරෙන් නෑ මචන් පුලුවන් එකෙක් මට උදව් කරපන් . මට නූලක් දාන්න බෑ මෙකට ...මට එපා වෙල ඉන්නේ මචන් ලා..කියන්න කෙනෙක් නෑ ජෝක් එකට ගන්න එපා අසරණ වෙලා බන් ඉන්නේ

ආදරය කරද්දි ඕන කෙනෙකුට ප්‍රශ්න එන්න පුළුවන් මං හිතන විදියට. ඒක නිසා ඒවට බද්ධිමත් ව මුහුණ දෙන්නටත් එයාල ආදරය කරන්න පටන් ගත්ත තැන ඉඳල ම හුරුවෙන්න ඕන. නැත්තම් ආදරය පිවිතුරුයි, අවංකයි අරව මේව කියුවට ඒ දේවල් වලට මුහුණ දෙන්න හැකියාවක් නැත්තම් අවසානයට උරුම වෙන්නෙ කඳුළු ගොඩක්.
තමන් හදපු වඩපු දෙමවුපියන්ගෙ කැමැත්ත ගැන ළමයි වුණහම අවබෝධයක් තියෙන්න ඕන. තමන්ව අවුරුදු 20 වැඩිය හදපු අය ගැන තකන්නෙ නැති කෙනෙක් මාස ගානක් දන්න කෙනෙක් ගැන තකයි ද? ඒකෙන් කියන්නෙ නෑ දෙමව්පිය කැමැත්තට ම හැමදේම කළ යුතුයි කියල. හැබැයි දෙමව්පියන් හරි දෙයක්නම් පවසන්නෙ ඒ දේට අහුම්කම්දීල ඒ සඳහ නිසි ක්‍රියාමාර්ග ගන්න හැකිවෙන්න ඕන. හැබැයි සමහර දෙමව්පියො ඉන්නව බොරු දේවල් යොදාගෙන ඔව වගේ දේවලදි විරුද්ධ වෙන. ඒ වගේ අයට කරුණු පහදල දෙන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕන. එහෙම කොච්චර කරුණු කියුවත් ඉතින් පිළගන්නෙ නැති අය ඉන්නව. ඒ අවස්ථාවලදි බුද්ධිමත්ව තීරණයක් ගන්න වෙනව ඒ පාර්ශවයන්ට. පැනල යන්න කියනව නෙමෙයි. ඒත් ඒ වගේ අවස්ථාවක් ආවොත් හා තමන්ගෙ ආදරය නිවැරදි එකක්නම් ඒ ආදරය නැතිකරගන්නෙ නැතුව දෙමව්පියන්ට ඒදේ තේරුම් ගන්න අවස්ථාවක් උදාකරන එක කරන්න පුළුවන්.
ඔතන තියන ප්රශ්නය හරියට දන්නෙ නැති නිසා ඔය කරුණ යොදාගෙන යමක් කියන්න අපහසුයි. මට හිතෙන විදියට පොදුවෙ කරුණක් අර කියුවෙ.

බොහොම ස්තුත්යි මාලිංග........ආදරය කරද්දි ඕන කෙනෙකුට ප්‍රශ්න එන්න පුළුවන් මං හිතන විදියට. ඒක නිසා ඒවට බද්ධිමත් ව මුහුණ දෙන්නටත් එයාල ආදරය කරන්න පටන් ගත්ත තැන ඉඳල ම හුරුවෙන්න ඕන. නැත්තම් ආදරය පිවිතුරුයි, අවංකයි අරව මේව කියුවට ඒ දේවල් වලට මුහුණ දෙන්න හැකියාවක් නැත්තම් අවසානයට උරුම වෙන්නෙ කඳුළු ගොඩක්.
තමන් හදපු වඩපු දෙමවුපියන්ගෙ කැමැත්ත ගැන ළමයි වුණහම අවබෝධයක් තියෙන්න ඕන. තමන්ව අවුරුදු 20 වැඩිය හදපු අය ගැන තකන්නෙ නැති කෙනෙක් මාස ගානක් දන්න කෙනෙක් ගැන තකයි ද? ඒකෙන් කියන්නෙ නෑ දෙමව්පිය කැමැත්තට ම හැමදේම කළ යුතුයි කියල. හැබැයි දෙමව්පියන් හරි දෙයක්නම් පවසන්නෙ ඒ දේට අහුම්කම්දීල ඒ සඳහ නිසි ක්‍රියාමාර්ග ගන්න හැකිවෙන්න ඕන. හැබැයි සමහර දෙමව්පියො ඉන්නව බොරු දේවල් යොදාගෙන ඔව වගේ දේවලදි විරුද්ධ වෙන. ඒ වගේ අයට කරුණු පහදල දෙන්න තමන්ට හැකියාවක් තියෙන්න ඕන. එහෙම කොච්චර කරුණු කියුවත් ඉතින් පිළගන්නෙ නැති අය ඉන්නව. ඒ අවස්ථාවලදි බුද්ධිමත්ව තීරණයක් ගන්න වෙනව ඒ පාර්ශවයන්ට. පැනල යන්න කියනව නෙමෙයි. ඒත් ඒ වගේ අවස්ථාවක් ආවොත් හා තමන්ගෙ ආදරය නිවැරදි එකක්නම් ඒ ආදරය නැතිකරගන්නෙ නැතුව දෙමව්පියන්ට ඒදේ තේරුම් ගන්න අවස්ථාවක් උදාකරන එක කරන්න පුළුවන්.
ඔතන තියන ප්රශ්නය හරියට දන්නෙ නැති නිසා ඔය කරුණ යොදාගෙන යමක් කියන්න අපහසුයි. මට හිතෙන විදියට පොදුවෙ කරුණක් අර කියුවෙ.
මට තේරුන විදිහටනම් මචෝ
ඔතන තියෙන්නේ ආදරේ නැතිකම නෙමෙයි වගේ
දෙන්නට දෙන්නා තේරුම් නොගැනීම
බලපන් දැන්
උඔ ආදරේ වෙනුවෙන් උඔට පුලුවන් සේරම කරනවා
කිසිම කෙල්ලෙක් දිහා බලන්නෙත් නෑ කිසම නරක වැඩක් නෑ උඔ ඒ කෙල්ල වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා
ඒත්...
කෙල්ල කියනවා උඔ ආදරේ කරන්න දන්නෑලු
ඒකනේ දැන් ප්‍රෂ්නේ
ඒ කියන්නේ මචන්
උඔ අර කරපු කැපකිරීම් එකක්වත් කෙල්ල ආදරේ කියලා හිතන්නෑ
ඒ කියන්නේ කෙල්ල ආදරේ කරනවා කියලා හිතන්නේ වෙනස් ක්‍රමයකට කියන එක නේද?
උඔ ටිකක් විමසිල්ලෙන් ඉදපන් කෙල්ල උඔගෙන් ආදරේ කියල මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා
එතකොට උඔට එයා කැමති විදිහට ආදරේ කරන්න පුලුවන්
සාමාන්‍යෙයන් ගෑණු කියන්නෑනේ තමුන්ට ඕනි දේවල්
ගොඩක් වෙලාවට එයාලගේ හැසිරීමෙන් අපි ඒවා තේරුම් ගන්න ඕනි
ඒකයි උඔට එයා කියන්නේ ආදරේ හිත ඇතුලෙන් එන්න ඕනි කියලා
ඒ කියන්නේ එයාට ඕනි ආදරේ උඔ එයා ගැන හොයලා තේරුම් අරන් කරනවට එයා කැමතියි
ආදරය වෙනුවෙන් කරන කැප කිරීම් වෙනම දෙයක්
ආදරේ කරන විදිහ වෙනම දෙයක්
ඒක එක එක්කෙනා අනූව වෙනස් වෙන්න පුලුවනි![]()

බෝහෝම පින් මචන් මේ වෙලාඑ ම ර්ප්ල්ය් කරාට..මේක නිකන් ම නිකන් රෙප්ල්ය් එකක් නෙමි මට .. බොහොම ස්තුත්යි මාලිංග........
මගේ හිතේ රැදිලා දිබුනු බරකුත් නිදහස් උනා
මට මිට වැඩ ඔයාට විස්තර කියන්ඩ අමාරුයි.........සමාවෙන්ඩ
මේ ලෝකෙ ජීවත් වෙද්දි ප්‍රශ්න වලට මුහුණ දෙන එක තමයිනෙ ප්‍රධානම කාරණය වෙන්නෙ. ආදරය සාර්ථක වෙලා විවාහ වුණත් කොච්චර ප්‍රශ්න එයිද යුවලකට. ඒක නිසා ඉතින් ඒ ඒ තැන්වලට හරියන විදියට ප්‍රශ්නවලට මුහුණ දෙන්න හිත් ශක්තිමත් කරගන්න එක තමයි කරන්න වෙන්නෙ විශේෂයෙන් ආදරය කරන අයට. (මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)