ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???
මට නම් ඔය මගුල හරියට හොයාගන්න බැරි උනා :dull: දැන් නම් ආයෙ හොයනන් උත්සහ කරන්නෙ වත්නැ (නැත්තෙමත් නැ):lol:
නියම ත්‍රෙඩ් එක සොට් එකක් දාපු වෙලාවක ආයෙ බලන්න ඔනෙ;)
ජයවේවා
11.gif
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    එල එල
    තෑන්ක්ස් ප්‍රගී:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    (මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
    ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
    එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
    ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
    දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
    ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
    සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
    ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
    කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
    යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
    පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
    සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
    පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
    වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
    ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
    එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
    අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
    ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,

    ..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........
    උඹට වුන දෙයක් නොවුන දෙයක් වෙන්න පුළුවන් ඕක
    ඒත් අවසානයේ දෙන්න එකතුවීම කියන සන්දිස්ථානය වෙත කථාව හරවන්නත් දෙන්නට පුළුවන්.ඒකට දෙන්නට දෙන්න තේරුම් අරගෙන සැබෑ ආදරයක් ඇති කරගන්න ඔනේ මොන ප්‍රශ්නෙ ආවත් නොසැලී ඉන්න පුළුවන් වෙන්න ඔනේ.එතකොට වරදින්නෙ නෑ අත්දැකීමෙන් දන්නව මම ඔය වගේ දේවල් ගැන
     
    (මෙහෙම දෙයක් උනොත්,,,,,,,,,,)
    ජිවිතේ ලබන්න පුළුවන් හැමදේම තමන්ට තිබිලත් තවත් මොකක්දෝ අඩුවක් තියනවා කියල කෙනෙකුට හිතෙනවා
    එහෙම ඉන්නකොට එයාට අහම්බෙන් ආදරයක් මුණ ගැසෙනවා
    ටික කලකින් එයාටම තේරෙනවා තමන්ගේ ජිවිතයේ තිබුන අඩුව සැබෑ ආදරයක් මුණ නොගැසීම කියල
    දැන් තමන් සොයා සොයා හිටිය ඒ ආදරය තමන්ට ලැබී තිබෙනබවත් එයාට තේරෙනවා,,,,,,,,,,,
    ඔහොම ටික කලක් ගත වෙනකොට එයාලට සෑම පෙම්වතුන්ටම වගේ මුහුණ දෙන්ඩ වෙන පොදු ප්‍රශ්න ගොඩ ඇතිවෙනවා
    සාමාන්‍යයෙන් ඇතිවන පොදු ප්‍රශ්න වලින් ඔබ්බට ගිය කාරණාත් එතන තියනවා(පෙම්වතිය සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වගේ)
    ඔය ගැටුම් අතරේ තනිවෙන පෙම්වතා ගොඩක් අසරණ වෙනවා(මට මෙතන ලියා විස්තර කල නොහැකි තරම්)
    කොච්චර අසරණ වෙනවාද කියනවානම්...පෙම්වතාට සිදු වෙනවා රෝහලේ සයනයමත සිහිසුන්ව වැතිර සිටින සිය පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට පෙම්වතියගේ දෙමාපියන්ට දිව්රා පොරොන්දු වීමට.....
    යලි යථාතත්වයට පැමිණෙන පෙම්වතියට සිය දිවිහිමියෙන් ආදරය කල පෙම්වතා තමන්ට ද්‍රෝහී උන බව වැටහෙනවා
    පෙම්වතිය මුළු පිරිමි සංහතියටම වෛර කරන්ඩ පටන් ගන්නවා......
    සිය හිත හද ගැනීමටත් පෙම්වතාගෙන් පලිගනිමත් ජිවිතයේ අරමුණ කරගන්නා ඇය (වැඩිදුර අද්‍යාපනයටයි කියා) මව්බිම හැරදා විදේශගතවෙනවා
    පෙම්වතා සිය පාලු අදුරු ලොවතුල තනිවෙනවා,,,,ආදරයේ වේදනාව,,බිහිසුනුබව ඔහු හොදින්න්ම අත්විදිනවා
    වසර කිහිපයක් ඇවෑමෙන් පෙම්වතියට පෙම්වතා තමන්ට ද්‍රෝහී උන සැබෑ හේතුව සැලවෙනවා
    ඇය ඔහුව හමුවීමට ඔහු හා වචනයක් දොඩමලු වීමට සැහෙන වේදනා විදිමින් උත්සහගන්නවා
    එත් පෙම්වතියගේ දෙමාපියන්ට පෙම්වතියගේ හිසට අත තියා ඇය අතහරින බවට දිව්රා පොරොන්දුඋණු ඔහු පෙම්වතිය මගහරින්නේ දරාගත නොහැකි දුකකින්.............
    අද ඇය සිය පෙම්වතා කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,
    ඔහු සිය පෙම්වතිය කාසමගින් හෝ අතිනත ගන්නාතුරු සුසුම් හෙලමින් බලාසිටිනවා,,,,,,,,,,

    ..........පුලුවන්නම් පහදා දෙන්න සහෝදරයා මෙහි අවසානය කුමක්ද...........

    Oh My God! :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දන්න දෙන්නෙක් ඉන්නවා මමත් අදුරගෙන එච්චර කාලයක් නෑ.දෙන්නට දෙන්න මුණ ගැහිලා මාසයක් වගේ යනකොට දෙන්න අතර ආදර සම්බන්ධයක් ගොඩ නැගෙනවා.කොහොමහරි වැඩි කාලයක් නොගොස් කෙල්ලගේ ගෙදරින් ඕක ගැන දැනගෙන කෙල්ලව තලන්න පෙළන්න පටන් ගන්නවා.ඒ අම්මල ගෙනාපු තර්කයක් තමයි දෙන්නම එකම වයසෙ වීම.එකම වයසෙ දෙන්නෙක්ට ආදරය කරන බැරිද කියන එක අපිට මාර ප්‍රශ්නයක් උනා.කෙල්ලට තහන්චි පැනවෙනවා තනියම ගමන් බිමන් යන්න නෑ බැංකුවක වැඩ කරමින් උන්නා.කොල්ල එතනට යනව එනව කියල දැනගත්තම ඒකටත් කෙල උනා
    අන්තිමේදී මුන් දෙන්න තීරණය කරනව පැනල යන්න.අපි ඕක කරන්නම දුන්නෙ නෑ.පස්සෙ දෙන්න හොරෙන් බදිනව.සාක්ෂි කාරයෙක් විදියට අස්සන් කරන්න වෙන්නෙ මටයි තව යාලුවෙකුතයි.බැදල දෙන්න වෙනම හැංගිලා ඉන්න උනා කාලයක්.පස්සෙ කාලෙක ගෙවල් වලින් කථා බහ කරල සුහදත්වයකට අවා.දෙපැත්තම කැමතී.කොල්ලව මරන්න පවා හොයපු කෙල්ලගෙ අම්මට කොල්ලව දැන් පුතෙක් වෙලා.කාලය කරපු වෙනස් කම හිතාගන්නව බෑ.තාම ඉගෙන ගන්න නිසා.රැකියාවක් එහෙම කරන කල දෙන්නව බන්දල දෙන්න පොරොන්දු වෙලා.දෙන්න දැන් හොදින් ඉන්නවා.හැබැයි තාම ගෙවල් වලින් දන්නෙ නෑ බැන්දල කියලා
    ඒකත් දවසක ශේප් කරගන්න වෙනවා
     
    දෙමව්පියන්ගේ අසීමිත ආදරෙත් වෙලාවකට ප්‍රෂ්ණයක් නොවෙනවාම නෙමෙයි:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දෙමව්පියන්ගේ අසීමිත ආදරෙත් වෙලාවකට ප්‍රෂ්ණයක් නොවෙනවාම නෙමෙයි:dull:
    කෙල්ලගෙ අම්මල තාත්තල හරිම මෝඩයි කියල හිතුන බන්.ඒ කෙල්ල නම් හරිම අවංක කෙල්ලෙක්.දැන් තමයි ඒ අයට ඒ දවස් වල කරපු ගොන් කම් තේරෙන්නෙ.අපි කොච්චරක් කිව්ව බන් ඒ කොල්ල එක්ක වචනයක් කථා කරල බලන්න ඇන්ටි.ඌ හොද කොල්ලෙක් ඇන්ටිලාට තේරෙයි කියලා.අන්තිමට අපිටත් බැන්න අපි දෙන්න තමයි උන්ගෙ ඔලු නරක් කරන්නෙ කියලා.දැන් ඔය යස අගේට ඉන්නෙ කට්ටිය.මහ අමුතු මිනිස්සු
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලගෙ අම්මල තාත්තල හරිම මෝඩයි කියල හිතුන බන්.ඒ කෙල්ල නම් හරිම අවංක කෙල්ලෙක්.දැන් තමයි ඒ අයට ඒ දවස් වල කරපු ගොන් කම් තේරෙන්නෙ.අපි කොච්චරක් කිව්ව බන් ඒ කොල්ල එක්ක වචනයක් කථා කරල බලන්න ඇන්ටි.ඌ හොද කොල්ලෙක් ඇන්ටිලාට තේරෙයි කියලා.අන්තිමට අපිටත් බැන්න අපි දෙන්න තමයි උන්ගෙ ඔලු නරක් කරන්නෙ කියලා.දැන් ඔය යස අගේට ඉන්නෙ කට්ටිය.මහ අමුතු මිනිස්සු
    මෝඩකම කියන්න බෑ බං
    මොන දෙමව්පියත් බයයි තමුන්ගේ දරුවට නරකක් වෙනවට
    අනික ගොඩාක් දෙමව්පියො කැමති නෑ තමුන්ගේ දරුවා තමුන්ට ගැලපෙන කෙනෙක් තෝරගන්නවට
    ඒ මොකුත් හින්දා නෙමෙයි
    එයාලා හිතන්නේ තමුන්ගේ දරුවා තවමත් පොඩි දරුවෙක් කියලා
    දරුවෝ කොච්චර ලොකු උනත් දෙමව්පියන්ට පොඩියිනේ
    අපේ අම්මල අප්පච්චිල උනත් අපි ගැන හිතන්නේ එහෙමනේ
    ඒක හින්දා අර වගේ ලොකු තීරණ ගන්න ශක්තියක් අපිට නෑ කියලා එයාලා හිතනවා

    අපේ යුතුකම වෙන්නේ පුලුවන් තරම් එයාලට තේරුම් කරලා දෙන එක
    තමුන්ගේ සම්භන්දේ ගැන
    ගැලපීම
    ආදරය
    අනාගතය
    හොද ගතිගුන
    ඒ වගේ දේවල් අපි එයාල එක්ක සාකච්චා කරලා තේරුම් කරන්න ඕනි
    බය වෙලා පැත්තකට උනොත් තමයි කෙලවෙන්නේ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම මුලු හදවතින්ම ආදරේ කරා කෙනෙකුට......:love:
    නමුත් අවාසනාවකට එයාට ඒක තේරුම් ගන්න බැරිවුනා......:(
    නමුත් අද මට හිතෙනවා එහෙම වුන එක හොදයි කියලා..........:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;12051736 said:
    මම මුලු හදවතින්ම ආදරේ කරා කෙනෙකුට......:love:
    නමුත් අවාසනාවකට එයාට ඒක තේරුම් ගන්න බැරිවුනා......:(
    නමුත් අද මට හිතෙනවා එහෙම වුන එක හොදයි කියලා..........:)
    ආකර්ෂණයක් විතරයි මචන්:D
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආකර්ෂණයක් විතරයි මචන්:D
    අපි දෙන්නා යාලු වෙලා අවුරුද්දක් විතර හිටියා මචන්..........
    අන්තිමට කොහොම හරි එයාට මට වඩා වෙන එකෙක්ව ලොකු වුනා........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බැඳීම් බිඳුනාම= විරහව
    විරහව= දුකක්

    ඕක ගොඩක් අය පටලගන්න එකක් බං:sorry:

    හොද සාර්ථක බැඳීමක්= සතුටු ලෝකයක්:yes::cool:
    කවදාවත් හොද බැඳීමක් නැති කරගන්න එපා:no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;12051859 said:
    අපි දෙන්නා යාලු වෙලා අවුරුද්දක් විතර හිටියා මචන්..........
    අන්තිමට කොහොම හරි එයාට මට වඩා වෙන එකෙක්ව ලොකු වුනා........
    එහෙනම් එකන ආදරයක් නෑනේ බං:D