ඔය රතු කරලා තියන ප්‍රශ්න ටිකටබර ටෝක් වලින් නැතිව මං අපිට තේරෙන සුපුරුදු ටෝකෙන්ම දෙන්නම් බූ
මචන් කෙල්ල කොල්ලව තේරුම් අරන් ඉදලා නෑ පොඩ්ඩක්වත්
තමුන්ගේ කෙනා තීරණයක් ගත්තේ මොන හේතුවක් උඩද කියන එක ආදරේ කරන ඕනිම දෙන්නෙක් පුලුවන් තරම් තේරුම් ගන්න උත්සහ ගන්න ඕනි
මචන් අපිට ආදරේ ඇතිවෙන්නේ අනිත් කෙනාව තේරුම් අරගෙන නෙමෙයි
කිසිම දෙයක් නොදැන
දෙන්නට දෙන්නා කිසිම දෙයක් නොදැන තමයි ගොඩාක් වෙලාවට ආදරේ උපදින්නේ
ඒත් පස්සේ අපි පුලුවන් උපරිමේන් අනිත් කෙනාව තේරුම් ගන්න උත්සහ කරන්න ඕනි
ඒකට සතියක් යන්න පුලුවන් අවුරුදු ගානක් යන්න පුලුවන්
මේ සිද්දිය ගැන කියනවනම්.....
විස්තර මදි යමක් කියන්න හරියටම
මොකද කොල්ලට කෙල්ලගේ ගෙදරින් අකමැති උනේ ඇයි කියලා නෑ
දෙමවුපියෝ අකමැති වෙන්න හේතුවයි කොල්ලා මොන වගේ ඩයල් එකක්ද කියන එක ඕනි වෙනවා යමක් කියන්නනම්
අවසානයනම් ගොඩක් දුරට පෙම්වතියට වෙන කෙනෙක් බදින්න වෙයි වගේ
මොකද දිවුරල කියලා පෙම්වතියව දාලා ගියානම්
ආය දෙමවුපිය අකමැත්තෙන් එකතු වෙන්න කොල්ලා කැමති වෙයි කියලා හිතන්න අමාරුයි නේද?
මම උත්තර දෙන්ඩද.............................................










