රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මෙහ් ඔයා මුඩුක්කු මිනිහෙක් වුනාට මම මුඩුක්කුවෙ නෙවේ,
    ඔයා තමයි මට කැත කතා කිය කිය මට පාඩුවෙ ඉන්න දුන්නෙ නැත්තෙ ,
    මම ඔයාගෙ පස්සෙන් ආවේ නෑ ඔයා කවුද මගේ? ..
    ඔයා තමයි මේ ත්‍රෙඩ් එකෙත් රන්ඩු පටන් ගත්තේ මම නෙවෙයි.

    ඔයා හරි :love::love: :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බවලත් උදවියට සලකන්න ඉගෙන ගනින් අනන් මනං නොකිය.. :baffled::rofl:

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි යකෝ..
    බවලත් නන් බවලත් විදිහට ඉන්න ඕනි..
    කොහෙද මේ අම්මන්ඩි මුඩුක්කු ටෝක් දාගෙන අපිට කෙලවන්න එනවා..

    එලකිරි එකේ බවලත් අය ඉන්නවා ගොඩක්..
    අපි ඒ අය එක්ක කතා කරන විදිහ ඇත්තටම දන්නවා..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රිදුනෙ නැහැ මෙයා..
    ඇයි ඔයාට රිදිල තිබ්බේ... ඇයි කිඹුලෙක් ඔයාට අතවර කරාද? :baffled::baffled:
    මම කොතනකවත් කිව්වද මට රිදුනා කියලා?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි යකෝ..
    බවලත් නන් බවලත් විදිහට ඉන්න ඕනි..
    කොහෙද මේ අම්මන්ඩි මුඩුක්කු ටෝක් දාගෙන අපිට කෙලවන්න එනවා..

    එලකිරි එකේ බවලත් අය ඉන්නවා ගොඩක්..
    අපි ඒ අය එක්ක කතා කරන විදිහ ඇත්තටම දන්නවා..

    මෙයත් අහිංසකයි බන් මලක් වගේ !! :love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටිට්ටි ටිටී
    මා ආදරනීය මගේ ටිටියා වෙතටයි
    ඔයා මාර කදක් අනේ මට හරි ආසයි
    කොන්දක් නැති මිනිහෙක්නෙ ඔයා,..
    ඔයා ඉස්සෙල්ලම පිරිමියෙක් වෙලා එන්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :lol: පව් 456 :baffled:

    අනේ මන්ද කුමාර කාර්ටූන් එකක් පෙන්නනවා උදේ ඉඳන් !! පොඩි කාලේ බලල නෑ වගේ .. ! උයා වත් හොඳ එකක් රෙකමන්ඩ් කරන්න !!

    :rolleyes::rolleyes: ටීටී ට ගහද්දි තරින්ද67 අඩන්නේ ඈයි.......?? :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි මල ටිකක් මිලින කරමුකෝ බං:P

    මලවිකසිත කරගන්නේ නැතුව හිටු !! අම්මප පූසි එන්නේ නෑනේ මේ වෙලාවට !! උඹල දන්නේ නෑ බන් මල නොතලා රොන් ගන්න !! :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි උඹ බඩගාන හැටි මට ඔක්කොම කිව්වා ඉන්දික !! :lol: ලොරි ටෝක් දාන්නේ උඹනේ බන් ! උඹ ඉන්න විදිය දන්නවනම් ? :P

    :angry: මගුල තමා..... බලපන්, ඉන්දික අයියා ස්තූති කරලත් තිබ්බා..... කොහෙද උඹලට බී ගත්තාට පස්සේ මෙලෝ සිහියක් තියෙන එකක් යෑ..... :rofl::P GPS එකේ පිහිටෙන් ගෙදර ගියා මිසක්....... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes: ටීටී ට ගහද්දි තරින්ද67 අඩන්නේ ඈයි.......?? :rofl::P

    උඹ විඳින දුක දැකල !! අයියෝ පව් බන් උඹ !!! ලොරි ටෝල්ක් මෙතන ගෙදර ගියාම කූඩු කුක්කා !! :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මලවිකසිත කරගන්නේ නැතුව හිටු !! අම්මප පූසි එන්නේ නෑනේ මේ වෙලාවට !! උඹල දන්නේ නෑ බන් මල නොතලා රොන් ගන්න !! :rofl:
    අපි තල තල රොන් ගමු බං:P
    එතකොට රොන් වැඩයි:yes: