රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මාත් කිව්වෙ හෑන්ඩ් බෑග් එක ගැන තමයි ඩෝ..
    ඇයි තෝ ඒකිගේ බෑග් එකට ඇහැ ගහන් ඉන්නේ? තොගේ පොකට් ජොබ් එක තාම අතඇරියෙ නැද්ද හිපාටුවෝ?:angry::angry:

    මම ටිටිගේ බොඩි ගාර්ඩ් !! ටිටී කිව්වා එයා යන යන තැනට අමන හෝතම්බුවෙක් එනවා කියල !! :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔයා පොඩ්ඩක් ඉන්නකෝ ..

    :lol: ඒ ගමන ඔයා සුදු පූසාගේ විස්තර හොයන්න ගත්තාද....?? මහන්සි වෙන්න එපා... අපි දන්නවා ඌ ගැන විස්තර ඔක්කොම......!! :yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ටිටිගේ බොඩි ගාර්ඩ් !! ටිටී කිව්වා එයා යන යන තැනට අමන හෝතම්බුවෙක් එනවා කියල !! :cool:

    ඇයි බොඩි එක ගාඩ් කරන්නේ අයියා?
    බොඩි එකට ආරක්ෂාව අඩුයි වත්ද?
    ඇයි කස්ටිය නොමිලේ වැඩ කරගන්න එනවලු ද?:baffled::baffled:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බලපන් ටිටී එක හරුපයක්වත් ව්‍යංගයෙන් වත් කියෙල තියෙනවද කියල ? කුමාර උඹට ලිඳ පමණි !! :P:rofl:

    යකෝ තාපසයොත් වහල් වෙන එකේ මම වහල් උනාම මක්කයි වෙන්නේ ? :rofl:

    :lol: හිටපන් අක්කට කියන්නම්.........!! :angry::angry:


    යකෝ ලමයි හත් දෙනෙක්ගේ තාත්තා කෙනෙක් නේද උඹ.......?? :angry::frown:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ටිටී ඔච්චරටම කිඹුලට බයවෙන්න
    කිඹුල මොනාද මෙකීට කරේ :shocked:අපිටත් නොකියම:eek:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ටිටී ඔච්චරටම කිඹුලට බයවෙන්න
    කිඹුල මොනාද මෙකීට කරේ :shocked:අපිටත් නොකියම:eek:



    කිඹුල් භීතිකාව :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔව් එයා තමයි පටන් ගත්තේ, මට ඉන්න දෙන්නෙම නෑ මම යන හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් මට කුනුහර්ප කියලා අපහස කරනවා.

    එහෙම කියලා බෑනේ ,මමත් ටිකක් විතර.............ම්..ම්.. බොරු කියන්නෙ මොකටද :rolleyes::rofl:

    :lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බොඩි එක ගාඩ් කරන්නේ අයියා?
    බොඩි එකට ආරක්ෂාව අඩුයි වත්ද?
    ඇයි කස්ටිය නොමිලේ වැඩ කරගන්න එනවලු ද?:baffled::baffled:


    නෑ නෑ අපත රිලව් ටිකක් එනවලු !! උන්ට කරගන්නත් බෑලු බොරු ටෝක් දෙනවා කියල ටිටි කිව්වා !! :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙම කියලා බෑනේ ,මමත් ටිකක් විතර.............ම්..ම්.. බොරු කියන්නෙ මොකටද :rolleyes::rofl:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කිඹුල් භීතිකාව :yes::yes:
    මන් කලිනුත් කිවුවෙ
    ගිනි පෙලෙල්ලෙන් බැට කාපු එකා
    කනාමැදිරී එලියටත් බායයිලු:nerd:
    දැන් මෙකිට ගඟේ කිඹුලෙක් වත් පේන්න බැ නෙ:dull:
    මන් කියන්නෙ ඔය කට්ටිය රන්ඩු වෙන්නෙ නැතිව :no:මෙයාට බෙහෙත් කරන්න සල්ලි හොයන්න උදවු කරොත් මොකද:confused:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ අපත රිලව් ටිකක් එනවලු !! උන්ට කරගන්නත් බෑලු බොරු ටෝක් දෙනවා කියල ටිටි කිව්වා !! :eek:

    උඹෙන් හානියක් නැති නිසා උඹ තමයි ගැලපෙනම කෙනා බොඩිගාඩ් තනතුරට :baffled::baffled: