මාත් කිව්වෙ හෑන්ඩ් බෑග් එක ගැන තමයි ඩෝ..
ඇයි තෝ ඒකිගේ බෑග් එකට ඇහැ ගහන් ඉන්නේ? තොගේ පොකට් ජොබ් එක තාම අතඇරියෙ නැද්ද හිපාටුවෝ?

ඔයා පොඩ්ඩක් ඉන්නකෝ ..
ඒ ගමන ඔයා සුදු පූසාගේ විස්තර හොයන්න ගත්තාද....?? මහන්සි වෙන්න එපා... අපි දන්නවා ඌ ගැන විස්තර ඔක්කොම......!! 
ටැග් වල තියෙන ඒවා හොඳටම ඇති .. පොස්ට් වලත් ලාවට තියෙනෝ !!![]()
New Admin from Kohuwala 
මම ටිටිගේ බොඩි ගාර්ඩ් !! ටිටී කිව්වා එයා යන යන තැනට අමන හෝතම්බුවෙක් එනවා කියල !!![]()


බලපන් ටිටී එක හරුපයක්වත් ව්‍යංගයෙන් වත් කියෙල තියෙනවද කියල ? කුමාර උඹට ලිඳ පමණි !!
යකෝ තාපසයොත් වහල් වෙන එකේ මම වහල් උනාම මක්කයි වෙන්නේ ?![]()
හිටපන් අක්කට කියන්නම්.........!! 


අපිටත් නොකියම
මී ටූ..![]()

....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
ටිටී ඔච්චරටම කිඹුලට බයවෙන්න
කිඹුල මොනාද මෙකීට කරේඅපිටත් නොකියම


ඔව් එයා තමයි පටන් ගත්තේ, මට ඉන්න දෙන්නෙම නෑ මම යන හැම ත්‍රෙඩ් එකකටම ඇවිත් මට කුනුහර්ප කියලා අපහස කරනවා.
එහෙම කියලා බෑනේ ,මමත් ටිකක් විතර.............ම්..ම්.. බොරු කියන්නෙ මොකටද![]()



යූ මීන් අබවුට් ටිට්ටී ස් වෙල්?සෝ දෙයාර් ඉස් වෙල් ඉන්ෆ්‍රන්ට් ඔෆ් යූ ඕල් !! ජම්ප් ටූ වෙල් !![]()


ඇයි බොඩි එක ගාඩ් කරන්නේ අයියා?
බොඩි එකට ආරක්ෂාව අඩුයි වත්ද?
ඇයි කස්ටිය නොමිලේ වැඩ කරගන්න එනවලු ද?

කිඹුල් භීතිකාව![]()


මෙයාට බෙහෙත් කරන්න සල්ලි හොයන්න උදවු කරොත් මොකද
නෑ නෑ අපත රිලව් ටිකක් එනවලු !! උන්ට කරගන්නත් බෑලු බොරු ටෝක් දෙනවා කියල ටිටි කිව්වා !!![]()

